මහ මෙරක්ම වූ,
දිය පොදක්ම වූ,
පිනි සිසිලසක්ම වූ,
ආදරණීය ඔබේ උරතලය...
සිතේ සිතුවමක්ම වී,
අතීතයේ සිහිනයක්ම වී,
මතකයේ හැම අස්සකම,
ආදරණිය මතකයක්ම වී අද.....
ඇසට පෙනෙන දුරක සිටින්නම්,
හදට දැනෙන තැනක රැඳෙන්නම්,
තනිව වෙසෙන නිහඬ රැයක,
කනට ඇසෙන දුරක ගයන්නම්...
කවදා කොතැනකදි නමුදු,
යලි අප හමුවන බව දැන,
මා යන තැන මඟ සලකුණු,
සුළං රළක ලියා තියන්නම්.....
නිමක් නොමැති මේ දිවි මඟ,
හසර නොදැන සරණ අතර,
නැවත නැවත අප හමුවන තුරු,
ඔබ යන එන මඟක රැඳෙන්නම්......
සුළං රළක..?
ReplyDeleteහප්පට සිරි ඒ පාර සුනාමියක් අමුතු හැඩේකින්...
හි හි... එහෙම තමයි.. සුනාමිය කවියට නැඟුවම....
Deleteකවි අරහං !!!!
ReplyDeleteමී ටූ....... හි හි
Deleteමොකෝ අදත් කරන්ට් එක නැද්ද බං. අපරාදේ අපි බොට වැඩි පුර හිට් දෙනවා මේ ටිකට..
Deleteඑකපාරටම වෙනසක් මොකද මේ...
ReplyDeleteනිකම්.. හි හි
Deleteඋත්තරය කොට්ටය හැක්.. හැක්.. හොදයි බං.. කවි සංකල්පනා හැඩතල වෙනස් වෙන්නේ ඔය වගේ උපහැරණ හොදට දැම්මම තමා. අවංකව කියන්න එපාය.. මොකා ගැනද බං ඔය කියන්නේ.. මට හිතෙන්නේ නං මොකක් හරි දෙයක් ගැන කියලා...
ReplyDeleteතුන් තේරවිල්ලක් නෙවෙයි බං.... හි හි
Deleteඅපේ මහත්තයා දුරක ගියාද ?
ReplyDeleteහි හි.. නෑ බං....
Deleteඅනේ මන්ද, මට වැඩිය ඔය කවි තේරෙන්නෙ නෑ. අපි ඉතිං හිරූ වගේ භාෂා ප්‍රවීනයො නෙවිනේ. ඔහේ මොනා හරි වචන ටිකක් අමුනනව විතරයි.
ReplyDeleteමටත් එහෙම තමයි බං.. ඒකට අර උපතින්ම එන මෙව්වා එක ඕන ඇති! :D
Deleteමටත් ඒවා තේරෙන්නේ නෑ බං.. ඔය සීතලට ලියවෙන ඒවා.. හි හි
Deleteහදිසියෙම එන මෙහෙම අදහස් තමයි ලස්සන. ( මම හිතන්නෙ හදිසියෙම ආව එකක් මේ....)
ReplyDeleteඔව්.. හදිස්සියෙ ආපු පරණ අදහසක්... හි හි
Deleteකියෙව්වට හදිස්සියට මුකුත් අදහසක් නෑ.. ආයිත් පස්සෙ ඇවිත් කියෝල බලන්නම්..
ReplyDeleteහි හි.. අවුලක් නෑ...
Deleteමෙන්න කවි පෙන්නන්න බැරි කට්ටිය කවි ලියලා.... දාන්නවත් වටින්නෙ නෑ කොමෙන්ටුවක්
ReplyDeleteඒකනේ කියන්නේ මීයො... හි හි
Deleteඅපේ මහත්තය පලවෙනි ආදරේ නෙමෙදෝ කියල හිතෙනො.. හී හී :P
ReplyDeleteපළවෙනි එකත් එයා.. අන්තිම එකත් එයා.. හි හි
Deleteමල ඉ-ලව් සීන් :)
ReplyDeleteඅන්න හරි සෑම්...
Deleteහ්ම්ම්... හ්ම්ම්....
ReplyDeleteලස්සනයි හොදේ කවි ටික... :)
තැන්කියු නඟා....
Deleteඈ...කවි ටිකනම් ලස්සනයි...
ReplyDeleteතැන්කියු තැන්කියු... හි හි
Deleteලස්සන කවියක් !
ReplyDeleteහි හි.. කවි..? අනේ මන්දා.....
Deleteඅහිංසක පැතුමක් . හ්ම්ම් ලස්සනයි හිරු .
ReplyDeleteලවු වලදි පැතුම් අහිංසකයි නේ.... හි හි
DeleteAne manda mokak gana kiyanawada kiyala hitha ganna bahane. Pada tika nam lassanata galapala thiyenawa.
ReplyDeleteඑච්චරයි වෙන්න ඕනේ... හි හි..
Deleteආදරෙයි.............. අහස තරම්.....!!! නෑ නෑ ඊටත් වඩා...ඇත්තමයි ඕං.....!!!
ReplyDeleteඊටත් වඩා..... නැත්තම් මෙච්චර වද දෙනවයැ... හි හි
Deleteඅපේ මහත්තයා සට උන්න දවස්වල හිතුන එකක්ද ?
ReplyDeleteසිතිවිල්ල නම් මරු හිරුවො... ( මං විභාගෙකට හිර වෙලා හිරුවො. කියවන්න එන්නෙත් පමා වෙලා...හෙටින් පස්සෙ හරි..)
@ළිහිණි.... පළමුව විභාගය දෙවනුව විවාහය...තෙවනුව අනෙක් වැඩ...
Deleteඑතකොට කොට ලිහිණියට හෙට ඉදල කියන්න පුළුවන් මං නිදහස් කියලා..
Deleteපරණ සිතුවිල්ලක් ළිහිණි...
Deleteලස්සන කවි ටික!!!
ReplyDeleteතැන්කියු චන්දන...
Deleteඅලෙ මන්දා මෙයා :)
ReplyDeleteකියලා වැඩක් ලෑ මෙයා....
Deleteමට හිතුනදේ කියුවොත් උඹ තරහා වෙනවා
ReplyDeleteඑහෙනං කියන්න එපා... හි හි
Deleteලස්සනයි හිරැ අක්කියෝ.
ReplyDeleteතෑන්ක්ස් නඟා...
Deleteඅලුත් ජින්ස් එකක්.... ටී එකක් ගැන අදහසක් පහළ වෙලා වගේ....!!! සීසන් එකනෙ,
ReplyDeleteඔහොම තමයි චාටු වලට රේන්ද අල්ලන්නෙ.
(කවිය ලස්සනයි)
මේවයින් චාටු ඇල්ලුවොත් මට දෙයියන්ගෙම පිහිටයි.. හි හි...
Deleteම්ම්ම්ම්..
ReplyDeleteහි හි..
Deleteහූ............................................................................................................................................................................................................................................................................................................!!!
ReplyDeleteමාතලන්ට ජයවේවා......!!!
මාතලංගේ ස්වයං හුව!!!
Deleteමට තාම කවි පේන්න බෑ මාතලන්.. හි හි
Deleteඅපේ මහත්තයාට ඒ කාලේ ලියාපු එකක් වෙන්න ඇති නේද හිරු ? එහෙම නැත්නම් ඉතින් ගෝරි ගොඩයි !!
ReplyDeleteහි හි....
Deleteහ්ම්!.......
ReplyDeleteම්ම්...
Deleteකවිටික ලස්සනයි අක්කේ.. නියමෙට ලියලා තියනවා
ReplyDeleteතෑන්ක්ස මලයා...
Deleteහිරු කවිත් ලියනවද? මොනව වුණත් හොඳ කිවි හිතක් නම් තියන බව කවියෙන්ම පේනවා. කවිටිකට තනුවක් දාලා ගායනා කරන්නත් පුලුවන්.
ReplyDeleteඉස්සර තිබ්බා අයියේ... දැං නං නෑ.... හි හි
Deleteලස්සන කවිය හිරූ අක්කේ...
ReplyDeleteතෑන්ක්ස් මලයා...
Deleteනියමයි....අවංකව කියනවා නම් මට කවි හිතට වදිනවා.මොකද මම කවියක ගොඩක් ගැඹුර හොයන නිසා.මේක සරලව ලිය වෙච්ච ගැඹුරු කවියක්.........තව පාරක් නියමයි....
ReplyDeleteඅවංකව කියනවා නම් මට කවි හිතට වදිනවා අඩුයි........
Deleteඅනේ මන්දා බං.. මටත් කවි ටිකක් අමාරුයි දිරවන්න....
Delete