Tuesday, March 14, 2017

බම්බුව...

මගේ මේ මළඉලව්වෙ මටම කමෙන්ට් කරන්න බෑ... බම්බුව....

15 comments:

  1. ඔන්න ඇනෝ කමෙන්ට් දාගන්න ගිහින් මාට්ටු... :) :) නැතුව අහවල් එකකටයැ තමන්ගෙම එකේ කමෙන්ට් දාගන්නෙ

    ReplyDelete
    Replies
    1. දැං නං හරි වගේ... බලමු...

      Delete
  2. ඔන්න ඇනෝ කමෙන්ට් දාගන්න ගිහින් මාට්ටු... :) :) නැතුව අහවල් එකකටයැ තමන්ගෙම එකේ කමෙන්ට් දාගන්නෙ

    ReplyDelete
  3. බම්බුවක් බලන්න ආ අපිට වෙන බම්බුවක් පෙන්නීම ගැන බලවත් විරෝධය!

    තව ටිකක් බලලා වෘතිය ක්‍රියාමාර්ගයකට යනවා, ඔව් වොව්

    ReplyDelete
  4. කමෙන්ට් කරන්න ලියන්න එපෑයෑ...බම්බුව !

    ReplyDelete
  5. මොන බම්බුවකටද කොමෙන්ට් කරන්න ගියේ.. ඉස්සෙල්ල ලියල ඉන්න එපැයි..

    ReplyDelete
  6. යැස්. මුලින් ලියල හිටු :D

    ReplyDelete
  7. ලියන්නත් මෙහෙම එකක් තියෙනව කියල කවුරුහරි මට මතක් කරල දෙන්න එපැයි.... හි හි..

    ReplyDelete
  8. It was the third party cookie filtering thing.. I un-checked the "Block third-party cookies and site data" box in content settings (which is probably my doing in the first place ) and then all is okey. Top tool bar shows "Sign out" and Reply box shows my G+ account name...

    ReplyDelete
  9. බම්බුව තමයි. හැක්..

    ReplyDelete
  10. මළ කෝලං.. දෙන්න හිතෙනවා වං පයින්...

    ReplyDelete
  11. මම මේ ඔයාගේ මුල් ඒවා කියවන ගමන් ඉන්නේ...

    ReplyDelete