Tuesday, November 15, 2016

අහෝ බ්ලොග් එක.....

අහෝ මගෙ බ්ලොග් එක...

මොකද බං උඹට උනේ...

අගේට ලියාගෙන ආව ‌නේද...

උඹට කෙල උනේ Facebook එකයි TV Series හින්ද...

කතා දෙකක් නෑ...

රවියා ඉන්ටනෙට් වැඩි කලාම,

ආයිත් බ්ලොග් ලියන්න තමයි පටං ගන්න වෙන්නෙ...

හැබැයි එතකොට උෟටමයි පාඩු...

ෆිල්ම් බාන, ටීවී සීරීස් බාන උන්ගෙන් නේ ලොකුම ලාබෙ එන්නෙ ඉන්ටනෙට් කම්පැණි වලට..

අනේද කියන්නෙ....

සතොස කෑවා වගේ..

මේකත් කාල...

ඊට පස්සෙ ආයිත් හදන්න හදයි...

අන්න එහෙමයි ගොන් රවියගෙ වැඩ...

අපි නොදන්න රවියා....



P/S : මොට්ට ජීවිතේ මේ දවස්වල කම්මැලි උපරිම.... ඒ උනාට තාම මැරිලා නෑ.. හිරුවා තාම පණපිටිං....

18 comments:

  1. ආ මැරිලා නැ කරුපයියගේ මාළු කන්ඩ ඇවිල්ලා

    ReplyDelete
  2. අපි දිගටම ලියමු හිරු... මීට අරූ.

    ReplyDelete
  3. ඈ එහෙනම් බ්ලොග් ලියන්නන් වෙනුවෙන් තමයි ඉන්ටර්නෙට් ගණන් යවලා තියෙන්නෙ

    ReplyDelete
  4. එහනම් ලියමු අක්කණ්ඩි රවියටා බම්බු ගහගන්න කියලා

    ReplyDelete
  5. ඔන්න බලහං ඉතිං සමස්ථ බ්ලොග් පාඨකයින් වෙනුවෙන් මේ අයවැයෙන් කරල තියෙන අගනා වැඩේ. කවුද කියන්නෙ ඉතිං අයවැය නරකයි කියල හිටං.

    මගේනං හැම මාසෙකම මෙගාබයිට් 25 ක් අහක යනව. නයිට් ටයිම්.

    ReplyDelete
    Replies
    1. //මගේනං හැම මාසෙකම මෙගාබයිට් 25 ක් අහක යනව. නයිට් ටයිම්.//

      මෙගාබයිට් 25 අහවල් එකකටද. මම හිතන්නෙ අයියට ටැපලිල. ගිගාබයිට්.

      ඕක උදේ 8 වත් වෙනකන් තියෙනව නේ. උදේ 6 ට ටොරන්ට් ටිකක් බාන්න දැම්මත් ඔය ඩේටා ටිකට ගින්නක් නැතුව වගකියන්න බැරියැ.

      Delete
    2. අම්මප ගිගා බයිට් නේන්නං.
      දැං බයිට් එකක මිලත් වැඩි හින්ද මාත් හිතාගෙන ඉන්නෙ ඔය වැඩේ කරන්න තමයි.

      Delete
    3. මෙගා බයිට් 25 ක් වත් ඉතිරි වෙන එක කොයි තරං දෙයක්ද නිල් වෙරළු කද්දී.. හැක්

      Delete
  6. ඉන්ටෙර්නෙට් ගාස්තු වැඩි කෙරුවේ සයිබරේ අයියලා ගිය ආණ්ඩුව වගේ මේ ආණ්ඩුවත් පෙරලයි කියලා බයේ.

    ReplyDelete
  7. එහෙනම් ඉතිං පන ඇරල ආයෙ ලිව්වනම්... අපිටත් කම්මැලි වෙලාවට ඇවිල්ල බලල යන්න.

    ඔව් අප්පා.. ආච්චිට හාල්ගරන වැඩිවිල්ලක්. නොවැම්බර් මුල ඉඳල ටැක්ස් එක වැඩි කරා මදිවට අයවැයෙනුත් ආයෙ වැඩිකළා. මුං හදන්නෙ රත්තරං බිත්තර දාන කිකිළි එකපාර මරං කන්න. අපි සැලෙයි ඔව්වට. බැන බැන හරි පාවිච්චි කරනවා. වෙන මොනව කරන්නද, බැඳගත්ත බෙරේ ගහන්නත් එපෑයැ. හෙහ් හෙහ් ...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියල.... හි හි

      Delete
  8. තෝ මැරිල ගියා නං එකක්.. කරදරේ.. හැක්

    ReplyDelete
  9. ඔයා මගේ FB පෝස්ට් වලට කොමෙන්ට් දානකොට මට ඕක හිතුනා. බනින්න ක්‍රමයකුත් තියෙන්න එපැයි.

    ReplyDelete
  10. අපි නොදන්න රවියා.... හික්ස්...

    ReplyDelete
  11. ඔට්ටුයි බෑ ලියන්න.

    ReplyDelete
  12. ලියාවි.. සෙද්ද තමා..... :D

    ReplyDelete