අහෝ මගෙ බ්ලොග් එක...
මොකද බං උඹට උනේ...
අගේට ලියාගෙන ආව නේද...
උඹට කෙල උනේ Facebook එකයි TV Series හින්ද...
කතා දෙකක් නෑ...
රවියා ඉන්ටනෙට් වැඩි කලාම,
ආයිත් බ්ලොග් ලියන්න තමයි පටං ගන්න වෙන්නෙ...
හැබැයි එතකොට උෟටමයි පාඩු...
ෆිල්ම් බාන, ටීවී සීරීස් බාන උන්ගෙන් නේ ලොකුම ලාබෙ එන්නෙ ඉන්ටනෙට් කම්පැණි වලට..
අනේද කියන්නෙ....
සතොස කෑවා වගේ..
මේකත් කාල...
ඊට පස්සෙ ආයිත් හදන්න හදයි...
අන්න එහෙමයි ගොන් රවියගෙ වැඩ...
අපි නොදන්න රවියා....
P/S : මොට්ට ජීවිතේ මේ දවස්වල කම්මැලි උපරිම.... ඒ උනාට තාම මැරිලා නෑ.. හිරුවා තාම පණපිටිං....
ආ මැරිලා නැ කරුපයියගේ මාළු කන්ඩ ඇවිල්ලා
ReplyDeleteඅපි දිගටම ලියමු හිරු... මීට අරූ.
ReplyDeleteඈ එහෙනම් බ්ලොග් ලියන්නන් වෙනුවෙන් තමයි ඉන්ටර්නෙට් ගණන් යවලා තියෙන්නෙ
ReplyDeleteඑහනම් ලියමු අක්කණ්ඩි රවියටා බම්බු ගහගන්න කියලා
ReplyDeleteඔන්න බලහං ඉතිං සමස්ථ බ්ලොග් පාඨකයින් වෙනුවෙන් මේ අයවැයෙන් කරල තියෙන අගනා වැඩේ. කවුද කියන්නෙ ඉතිං අයවැය නරකයි කියල හිටං.
ReplyDeleteමගේනං හැම මාසෙකම මෙගාබයිට් 25 ක් අහක යනව. නයිට් ටයිම්.
//මගේනං හැම මාසෙකම මෙගාබයිට් 25 ක් අහක යනව. නයිට් ටයිම්.//
Deleteමෙගාබයිට් 25 අහවල් එකකටද. මම හිතන්නෙ අයියට ටැපලිල. ගිගාබයිට්.
ඕක උදේ 8 වත් වෙනකන් තියෙනව නේ. උදේ 6 ට ටොරන්ට් ටිකක් බාන්න දැම්මත් ඔය ඩේටා ටිකට ගින්නක් නැතුව වගකියන්න බැරියැ.
අම්මප ගිගා බයිට් නේන්නං.
Deleteදැං බයිට් එකක මිලත් වැඩි හින්ද මාත් හිතාගෙන ඉන්නෙ ඔය වැඩේ කරන්න තමයි.
මෙගා බයිට් 25 ක් වත් ඉතිරි වෙන එක කොයි තරං දෙයක්ද නිල් වෙරළු කද්දී.. හැක්
Deleteඉන්ටෙර්නෙට් ගාස්තු වැඩි කෙරුවේ සයිබරේ අයියලා ගිය ආණ්ඩුව වගේ මේ ආණ්ඩුවත් පෙරලයි කියලා බයේ.
ReplyDeleteරවියා හොඳ එකා
ReplyDeleteඑහෙනම් ඉතිං පන ඇරල ආයෙ ලිව්වනම්... අපිටත් කම්මැලි වෙලාවට ඇවිල්ල බලල යන්න.
ReplyDeleteඔව් අප්පා.. ආච්චිට හාල්ගරන වැඩිවිල්ලක්. නොවැම්බර් මුල ඉඳල ටැක්ස් එක වැඩි කරා මදිවට අයවැයෙනුත් ආයෙ වැඩිකළා. මුං හදන්නෙ රත්තරං බිත්තර දාන කිකිළි එකපාර මරං කන්න. අපි සැලෙයි ඔව්වට. බැන බැන හරි පාවිච්චි කරනවා. වෙන මොනව කරන්නද, බැඳගත්ත බෙරේ ගහන්නත් එපෑයැ. හෙහ් හෙහ් ...
වැඩක් නෑ කියල.... හි හි
Deleteතෝ මැරිල ගියා නං එකක්.. කරදරේ.. හැක්
ReplyDeleteහොඳ ආරංචියක් .. හි හි..
ReplyDeleteඔයා මගේ FB පෝස්ට් වලට කොමෙන්ට් දානකොට මට ඕක හිතුනා. බනින්න ක්‍රමයකුත් තියෙන්න එපැයි.
ReplyDeleteඅපි නොදන්න රවියා.... හික්ස්...
ReplyDeleteඔට්ටුයි බෑ ලියන්න.
ReplyDeleteලියාවි.. සෙද්ද තමා..... :D
ReplyDelete