අහම්බෙන් වගේ Google search එක පැත්තේ ගිය ගමන් දැක්ක දෙයින් කම්මැලිකමත් නැතුව ගියා අද....
ඔන්න ජොලියට වගේ මම ෆොටෝ එකකුත් ගත්තා.... ( ඒ වැඩේ අද තමයි ඉගෙන ගත්තේ.... මාරයියගේ පෝස්ට් එකකට පිං සිද්ධ වෙන්න... හි හි)
ගිහින් බලන්නකො තාම ගියෙ නැත්තම්...
අද උදේ බ්ලොගර් එකත් පිස්සු නැටුවේ මේ හින්දද දන්නේ නෑ....
107th anniversary of Winsor McCay's Little Nemo in Slumberland
වැඩි විස්තරයක් නම් මම දන්නේ නෑ.... ඇනිමේෂන් එකේ අගට යනකම්ම ගිහින් විකිපීඩියා පේජ් එකට ගියාම විස්තර බලතෑකි....
මට නම් ආස හිතුනේ ඇනිමේෂන් එකට.. හි හි
මාත් මේ බලාන ඉන්නෙ..!!
ReplyDeleteහිහි..මාත් දැක්කා.. ඒක හරිම ආස හිතෙනවා තමා..
ReplyDeleteඒකනේ .. හරි ජොලි මට නම්... හි හි
Deleteහ්ම් .. මමත් දැක්කා, මම නම් ඔය ගූගල්ල දාන එවුව ගැන එච්චර සැලකිලිමත් වෙන්නෙ නෑ, මගේ වැඩේ කරන් යනව ඇරෙන්න. අර ඔලිම්පික් දවස්වල දාපු චූටි චූටි ගේම් කෑලි නම් යන එන ගමනට තට්ටුකරන් ගියා.
ReplyDeleteමං ඔෆිස් යන කාලේ ජොලියට කරන වැඩේ තමා ඕක පස්සෙන් විකිපීඩියා එකට ගිහින් මේ ලෝකේ දෙයක් නොදන්න ඒවා ගැන කියව කියව ඉනන් එක.. හි හි...
Deleteඔය කියද්දිනේ මං දැක්කේ හොදටම.
ReplyDeleteඔයා කීවට පස්සේ මාත් දැක්කා...Little Nemo ha...:D
ReplyDeleteඅපේ ඔපීසියේ ගූගල් වල ඇනිමේශන් කෑලි ඩිසේබල් කරලා තියෙන්නේ... අර එක සැරයක් ගිටාර් එකක් තිබ්බ වෙලාවේ, ඔක්කොම ගිටාර් ගහලා මාට්ටු වෙලා (ගූගල් ගිටාර් එක හොඳේ)... දැන් ගෙදර ගිහින් කුප්පි ලාම්පුවෙන් ගූගල් පත්තුකරං තමයි බලන්න වෙන්නේ
ReplyDeleteඒ තරම් කට්ටියද කොහෙද ඔෆිස් එකේ ඉන්නේ... හි හි...
Deleteමාත් දැනුයි දැක්කේ..එකත් මරු..
ReplyDeleteබ්ලොගර් පිස්සු නැටිල්ල ට නම් මම මඤ්ඤං වෙලා හිටියේ. හය්යෝ මං බැකප් එකකුත් අප්ලෝඩ් කළා. සමහර ඒවාට විතරනේ එහෙම වෙලා තිබුනේ. මං හිතුවෙම මගේ අතින් මොකක් හරි අවුලක් ගිහින් තමයි කියල. මටම හූ..:)
හි හි.. පුව අප්පා.. මං නං හිතුවා මම මොකක් හරි කරන්න ගිහින් වෙච්ච වැඩක් කියලා... ඇතෑරලා දාලා හිටියා... පස්සේ තමා වෙනියගේ පෝස්ට් එක දැක්කේ......
Deleteඅනේ හිරු. ,යුරේකා.. යුරේකා කිව්වේ නැද්දෝ..
ReplyDeleteකිව්වත් වැඩක් නෑ බං... මොකෝ බාත් රූම්වල කම්පූටර් අටවන් ඉන්න සිරිතක් තියෙනවයැ.
Deleteතව පොඩ්ඩෙන් කියවෙනවා රත්තෝ....
Deleteසිරාවට ඒක මරු.. ඔයා කිව්ව හින්ද බැළුවෙ.. නැත්තම් මලාට ඔව්ව බලන්නෙ නෑ
ReplyDeleteඋදේ යන්තමට දැක්කා... කෑලි ඔබලා බැලුවේ පෝස්ට් එක දැක්කට පස්සේ... ෂෙහ්... පෝස්ටුව නැත්නම් ඒක මගහැරෙනවා...
ReplyDeleteඔයා කියනකම්ම දැක්කේ නෑනේ..ස්තුතියි
ReplyDeleteදැන්නේ දැක්කේ...
ReplyDeleteහරිම ෂෝක්...මාත් බැලුවේ හිරී කිව්වට පස්සේ....
ReplyDeleteහි හි...
ReplyDeleteබැලුවා බැලුවා...
මං දකින හීන ඕම ඇනිමේට් කරලා දාන්න අමාරුයි අප්පා...
පොඩි ලමයිනුත් සැරිසරනවනේ මෙවුවයේ...
හි හි...
Deleteහිට් කවුන්ටරේ පිස්සු කෙලිනවා නම් දැක්කා... ඕක දැක්කෙ නෑ... මෙයා...
ReplyDeleteමමත් උදේ පෝස්‍ටුව දාන්න ආව වෙලාවේ දැක්කා. ඒත් ඕවට වැය කොරන්න අපට කොහෙන්ද කාලය. මේ දැනුත් බත් උයලා දෙන එක්කෙනා ඔන් ලයින් ඇවිත්. උන්දැව අමනාප කොරන් බැහැනේ. ගෙහුං එඤ්ඤං...!!
ReplyDeleteබැලුවෝ්්්්්
ReplyDelete:) :)
ReplyDeleteවින්සර් මැකේගේ 107 වනසමරුව වෙනුවෙන් හරිම අපූරු නිර්මාණයක්. මටත් අද උදේ පාන්දරම යාලුවෙක් කතාකරල කිවව්වේ "ගුගල් ලෝගෝ එක බලපං" කියලා. ඇතිතටම ලස්සන සිතුවිල්ලක් නිර්මානාත්මකයි.
ReplyDeleteඒක තමයි.. ගොඩක් වෙලාවට ඕක දිහා බැලෙනවත් අඩුනේ.. ඒකයි මම පෝස්ට් එක දැම්මේ...
Deleteගූගල හෝම් පේජ් එක විශේෂිත දිනවල වෙනස් කිරිම ගැන මට තියෙන්නේ සතුටක්.
ReplyDeleteමොකද ඒ නිසා නොදන්නා දේවල් අපෙ ජීවිතයට එකතු වෙනවා !
මාත් ආසයි.... පොඩි fresh තියක් එනවා මට නම්.... හි හි...
Deleteඋදෙන්ම දැක්ක අක්කේ මේදවස්වල ඔයවගේ රීසර්ච් වැඩවලට ඉඩක් හම්බවෙන්නේ නෑ අපේ ලොක්කට පින්සිද්ද වෙන්න.
ReplyDeleteඒ තරමට වැඩද.... ?
Deleteයා යා ඒක මරු නේද...
ReplyDeleteමං නං බ්ලොග් එක ගැන ආසාව අත ඇරලා හිටියේ
ReplyDeleteදැන් නම් කචල් ඒක ඉවරයි වගේ.. මට ලිවිල්ලයි කියවිල්ලයි එපා උනා මේ ගුගලයා පිස්සු නටනකොට./.
Deleteබ්ලොග් එක ඉවරයි කියල මමත් හිතන් උන්න. හැබැයි සමහරු දැනන් හිටියෙත් නෑ බ්ලොගර් අවුලක් තිබ්බ කියල.
Deleteමගේ නම් පේජ් වීව්ස් අඩු උනා මිසක් වෙන කචල් එකක් උනේ නෑ... ඒකත් ටික වෙලාවකින් හරිගියා...
Deleteඔය හිට් කවුන්ටර් සීන් එකයි මේකයි සම්බන්ධයි කියලයි මට හිතෙන්නේ. මොකද මම කරපු එක දෙයක් තමයි ගූගල් වල නිවුස් හොයපු එක. ඒකට ඉතිං ගූගල් ඒකට එන්නම වෙනවනේ. එහෙම ආවාම ඔය පරණ පින්තුරේ දැක්ක. හවස තමයි අර පල්ලෙහාට තියෙන නැට්ටෙන් ඇද්දේ.
ReplyDeleteකට්ටිය බය වෙලා හිටියා නේ.... හිටි ටිකට කෙල වෙලා තියෙනකොට... හි හි.....
Deleteමම නම් ඔය පැත්තෙ යන්නෙම නෑ... ඒකයි දැකපු ගමන් ජොලියක් ආවේ.... හි හි
ඔන්න මාත් ගිහින් බලලා ආවා. ඔච්චර ලොකු ගැජට් එකක් දාලා නෑ මීට කලින් ගූගල් දෙයියා නේද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මාත් හිතන්නේ එහෙමයි ඩූඩ් අයියේ....
Deleteහරිම ෂෝයි නේ.....මමත් දැක්කා....
ReplyDelete