මොකද හිරු මේ පාන්දර මෙහෙම එකක්
ඊයේ රෑ නින්ද ගියේ නැද්ද?
තේරෙන්නෑ මට මේ අරුමේ..
නිදි පෙත්තක් ගහං බං !
ම්හු.. කවි නොතේරේ..!
හැබෑට මේ මොකද මේ??
අක්ක නිදාගෙන නැති හැඩයි.
නින්ද නොයෑමට පොඩි බේතක් කියන්නද. අපි නම් කරන්නෙ පොඩි වීදුරුවක් නමන එක. :D
අයියෝ :(
අපේ මහත්තයා වත් තරහා වුනාද ?
Meka danna una hethuwa wath kiwa nam tikak wath therum ganna thubuna hiruwo.
මුකෝ අක්කේ උනේ??
මේ කවියේ කියවෙන විදියටම රැයේ පහලවන සිතුවිලි ගිතයකට හැරෙව්වා මෙහෙමඔබ හඬන්න ඇති රෑ පුරාමහිත ආල හැඟුම් බොඳ වුණාමකාටත් නොකියාඒ කඳුළු බිංදු ගලා ගිහින්රෝස මලෙක පෙති පුරාමනොනිඳා හිටියා...ඒ කාලෙකට කලින් ඒත් මේ අත්දැකීම්වල වෙනසක් දකින්නෙ නෑ. දෙකම එකයි.
ඈ....................කෝ බලමු ආයිත් කියෝලා...
ෂුවර් ෆයර් වැඩේ තමයි කකුලක් ඇඟ උඩින් දාන එක! හුටා! henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ කිව්වේ? සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කීමද මේ අරුමේ .. මට නොහැඟේ ප්‍රිය සොඳුරේ... මොකුත් කියන්නේ නෑ මම.ඇයි දන්නවද කොල්ලෝ හදන්නෙම අපිව කඩේ යවන්න.!!
කීමද මේ අරුමේ .. මට නොහැඟේ ප්‍රිය සොඳුරේ... මොකුත් කියන්නේ නෑ මම.ඇයි දන්නවද කෙල්ලෝ හදන්නෙම අපිව කඩේ යවන්න.!! බත් උයලා දෙන එක්කෙනා එක්ක කතා කොරන ගමන් කොමෙන්‍ටුව කෙටුවේ ඒකත් වැරදියි. ඔය උඩ කොමෙන්‍ටුවේ තියෙන්න කෙල්ලෝ, කෙල්ලෝ කියලා උන්ට නැතුව අපිව කඩේ යවන්න පුළුවන්ද මෙලෝ ජගතෙකුට..!! හිකිස්.....!!!
අපි එහෙමයි ඈ ..... ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් පස්ස උඩදාගෙන නිදි, ඔය බවලතුන් වගේ කල්පනා කර කර කඳුළු හල හල නිදිවරන්නෙ නෑ, හරිය.
මොකෝ අක්කේ ?අයියා නැගිටින්න පරක්කු වෙනවද උදේට?
මමත් ඊයේ රෑම ඇහැරිලා... කවුරුත් නිදියන දිහා බලාගෙන නෙමේ...ලෙඩෙක් ලඟ නැවතුනා ඉස්පිරිතාලේ...
කව්රුත් හිතන විදියට හිරු අක්කගේ මහත්තයා තරහ වෙලා නෑ , හිරු අක්කා හීනෙන් බයවෙලා නැගිටලා නැත්නම් උන හැදිලා නැගිටලා (නළල රත් වෙච්චි කතාවක් තිබ්බ නොවැ etc: )
නෑ නෑ.. මේක ලිව්වේ මම අපේ මහතත්යා එක්ක තරහා වෙලා... කොහෙද... මම රෑ එළි වෙනකම් ඇඬුවත් එයා ඔලුවේ ඉඳන් පොරෝ ගෙන නිදි...... කොච්චර පුරස්න ආවත් ඔක්කොම පැත්තකට දාලා මළා සේ නිදා ගන්න පිරිමින්ට තියෙන හැකියාව ගෑණු අපිට නෑ නේ.... හැමෝටම ස්තූතියි.... හි හි
බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් අයියෝ.. කමක් නැහැ අක්කි හැමදේම හොඳින් විසදෙයි..ජය
යන්තන් හිරුගේ කමෙන්ට් එක නිසා කතාව තේරුං ගත්තා !
මොකද හිරු මේ පාන්දර මෙහෙම එකක්
ReplyDeleteඊයේ රෑ නින්ද ගියේ නැද්ද?
ReplyDeleteතේරෙන්නෑ මට මේ අරුමේ..
ReplyDeleteනිදි පෙත්තක් ගහං බං !
ReplyDeleteම්හු.. කවි නොතේරේ..!
ReplyDeleteහැබෑට මේ මොකද මේ??
ReplyDeleteඅක්ක නිදාගෙන නැති හැඩයි.
ReplyDeleteනින්ද නොයෑමට පොඩි බේතක් කියන්නද. අපි නම් කරන්නෙ පොඩි වීදුරුවක් නමන එක. :D
ReplyDeleteඅයියෝ :(
ReplyDeleteඅපේ මහත්තයා වත් තරහා වුනාද ?
ReplyDeleteMeka danna una hethuwa wath kiwa nam tikak wath therum ganna thubuna hiruwo.
ReplyDeleteමුකෝ අක්කේ උනේ??
ReplyDeleteමේ කවියේ කියවෙන විදියටම රැයේ පහලවන සිතුවිලි ගිතයකට හැරෙව්වා මෙහෙම
ReplyDeleteඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොඳ වුණාම
කාටත් නොකියා
ඒ කඳුළු බිංදු ගලා ගිහින්
රෝස මලෙක පෙති පුරාම
නොනිඳා හිටියා...
ඒ කාලෙකට කලින් ඒත් මේ අත්දැකීම්වල වෙනසක් දකින්නෙ නෑ. දෙකම එකයි.
ඈ....................කෝ බලමු ආයිත් කියෝලා...
ReplyDeleteෂුවර් ෆයර් වැඩේ තමයි කකුලක් ඇඟ උඩින් දාන එක! හුටා!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ කිව්වේ?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කීමද මේ අරුමේ .. මට නොහැඟේ ප්‍රිය සොඳුරේ...
ReplyDeleteමොකුත් කියන්නේ නෑ මම.ඇයි දන්නවද කොල්ලෝ හදන්නෙම අපිව කඩේ යවන්න.!!
කීමද මේ අරුමේ .. මට නොහැඟේ ප්‍රිය සොඳුරේ...
ReplyDeleteමොකුත් කියන්නේ නෑ මම.ඇයි දන්නවද කෙල්ලෝ හදන්නෙම අපිව කඩේ යවන්න.!!
බත් උයලා දෙන එක්කෙනා එක්ක කතා කොරන ගමන් කොමෙන්‍ටුව කෙටුවේ ඒකත් වැරදියි. ඔය උඩ කොමෙන්‍ටුවේ තියෙන්න කෙල්ලෝ, කෙල්ලෝ කියලා උන්ට නැතුව අපිව කඩේ යවන්න පුළුවන්ද මෙලෝ ජගතෙකුට..!! හිකිස්.....!!!
අපි එහෙමයි ඈ ..... ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් පස්ස උඩදාගෙන නිදි, ඔය බවලතුන් වගේ කල්පනා කර කර කඳුළු හල හල නිදිවරන්නෙ නෑ, හරිය.
ReplyDeleteමොකෝ අක්කේ ?
ReplyDeleteඅයියා නැගිටින්න පරක්කු වෙනවද උදේට?
මමත් ඊයේ රෑම ඇහැරිලා... කවුරුත් නිදියන දිහා බලාගෙන නෙමේ...ලෙඩෙක් ලඟ නැවතුනා ඉස්පිරිතාලේ...
ReplyDeleteකව්රුත් හිතන විදියට හිරු අක්කගේ මහත්තයා තරහ වෙලා නෑ , හිරු අක්කා හීනෙන් බයවෙලා නැගිටලා නැත්නම් උන හැදිලා නැගිටලා (නළල රත් වෙච්චි කතාවක් තිබ්බ නොවැ etc: )
ReplyDeleteනෑ නෑ.. මේක ලිව්වේ මම අපේ මහතත්යා එක්ක තරහා වෙලා... කොහෙද... මම රෑ එළි වෙනකම් ඇඬුවත් එයා ඔලුවේ ඉඳන් පොරෝ ගෙන නිදි...... කොච්චර පුරස්න ආවත් ඔක්කොම පැත්තකට දාලා මළා සේ නිදා ගන්න පිරිමින්ට තියෙන හැකියාව ගෑණු අපිට නෑ නේ....
ReplyDeleteහැමෝටම ස්තූතියි.... හි හි
බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් අයියෝ.. කමක් නැහැ අක්කි හැමදේම හොඳින් විසදෙයි..ජය
ReplyDeleteයන්තන් හිරුගේ කමෙන්ට් එක නිසා කතාව තේරුං ගත්තා !
ReplyDelete