Sunday, October 21, 2012

ඔබ නිදි තවම.......


25 comments:

  1. මොකද හිරු මේ පාන්දර මෙහෙම එකක්

    ReplyDelete
  2. ඊයේ රෑ නින්ද ගියේ නැද්ද?

    ReplyDelete
  3. තේරෙන්නෑ මට මේ අරුමේ..

    ReplyDelete
  4. නිදි පෙත්තක් ගහං බං !

    ReplyDelete
  5. ම්හු.. කවි නොතේරේ..!

    ReplyDelete
  6. හැබෑට මේ මොකද මේ??

    ReplyDelete
  7. අක්ක නිදාගෙන නැති හැඩයි.

    ReplyDelete
  8. නින්ද නොයෑමට පොඩි බේතක් කියන්නද. අපි නම් කරන්නෙ පොඩි වීදුරුවක් නමන එක. :D

    ReplyDelete
  9. අපේ මහත්තයා වත් තරහා වුනාද ?

    ReplyDelete
  10. Meka danna una hethuwa wath kiwa nam tikak wath therum ganna thubuna hiruwo.

    ReplyDelete
  11. මුකෝ අක්කේ උනේ??

    ReplyDelete
  12. මේ කවියේ කියවෙන විදියටම රැයේ පහලවන සිතුවිලි ගිතයකට හැරෙව්වා මෙහෙම

    ඔබ හඬන්න ඇති රෑ පුරාම
    හිත ආල හැඟුම් බොඳ වුණාම
    කාටත් නොකියා
    ඒ කඳුළු බිංදු ගලා ගිහින්
    රෝස මලෙක පෙති පුරාම
    නොනිඳා හිටියා...

    ඒ කාලෙකට කලින් ඒත් මේ අත්දැකීම්වල වෙනසක් දකින්නෙ නෑ. දෙකම එකයි.

    ReplyDelete
  13. ඈ....................කෝ බලමු ආයිත් කියෝලා...

    ReplyDelete
  14. ෂුවර් ෆයර් වැඩේ තමයි කකුලක් ඇඟ උඩින් දාන එක! හුටා!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  15. ඒ කිව්වේ?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. කීමද මේ අරුමේ .. මට නොහැඟේ ප්‍රිය සොඳුරේ...

    මොකුත් කියන්නේ නෑ මම.ඇයි දන්නවද කොල්ලෝ හදන්නෙම අපිව කඩේ යවන්න.!!

    ReplyDelete
  17. කීමද මේ අරුමේ .. මට නොහැඟේ ප්‍රිය සොඳුරේ...

    මොකුත් කියන්නේ නෑ මම.ඇයි දන්නවද කෙල්ලෝ හදන්නෙම අපිව කඩේ යවන්න.!!

    බත් උයලා දෙන එක්කෙනා එක්ක කතා කොරන ගමන් කොමෙන්‍ටුව කෙ‍ටුවේ ඒකත් වැරදියි. ඔය උඩ කොමෙන්‍ටුවේ තියෙන්න කෙල්ලෝ, කෙල්ලෝ කියලා උන්ට නැතුව අපිව කඩේ යවන්න පුළුවන්ද මෙලෝ ජගතෙකුට..!! හිකිස්.....!!!

    ReplyDelete
  18. අපි එහෙමයි ඈ ..... ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් පස්ස උඩදාගෙන නිදි, ඔය බවලතුන් වගේ කල්පනා කර කර කඳුළු හල හල නිදිවරන්නෙ නෑ, හරිය.

    ReplyDelete
  19. මොකෝ අක්කේ ?
    අයියා නැගිටින්න පරක්කු වෙනවද උදේට?

    ReplyDelete
  20. මමත් ඊයේ රෑම ඇහැරිලා... කවුරුත් නිදියන දිහා බලාගෙන නෙමේ...ලෙඩෙක් ලඟ නැවතුනා ඉස්පිරිතාලේ...

    ReplyDelete
  21. කව්රුත් හිතන විදියට හිරු අක්කගේ මහත්තයා තරහ වෙලා නෑ , හිරු අක්කා හීනෙන් බයවෙලා නැගිටලා නැත්නම් උන හැදිලා නැගිටලා (නළල රත් වෙච්චි කතාවක් තිබ්බ නොවැ etc: )

    ReplyDelete
  22. නෑ නෑ.. මේක ලිව්වේ මම අපේ මහතත්යා එක්ක තරහා වෙලා... කොහෙද... මම රෑ එළි වෙනකම් ඇඬුවත් එයා ඔලුවේ ඉඳන් පොරෝ ගෙන නිදි...... කොච්චර පුරස්න ආවත් ඔක්කොම පැත්තකට දාලා මළා සේ නිදා ගන්න පිරිමින්ට තියෙන හැකියාව ගෑණු අපිට නෑ නේ....

    හැමෝටම ස්තූතියි.... හි හි

    ReplyDelete
  23. බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් අයියෝ.. කමක් නැහැ අක්කි හැමදේම හොඳින් විසදෙයි..ජය

    ReplyDelete
  24. යන්තන් හිරුගේ කමෙන්ට් එක නිසා කතාව තේරුං ගත්තා !

    ReplyDelete