Monday, October 15, 2012

අද Google search LOGO එක දැක්කද....... ?

අහම්බෙන් වගේ Google search එක පැත්තේ ගිය ගමන් දැක්ක දෙයින් කම්මැලිකමත් නැතුව ගියා අද....

ඔන්න ජොලියට වගේ මම ෆොටෝ එකකුත් ගත්තා.... ( ඒ වැඩේ අද තමයි ඉගෙන ගත්තේ.... මාරයියගේ පෝස්ට් එකකට පිං සිද්ධ වෙන්න... හි හි)

ගිහින් බලන්නකො තාම ගියෙ නැත්තම්...

අද උදේ බ්ලොගර් එකත් පිස්සු නැටුවේ මේ හින්දද දන්නේ නෑ....

107th anniversary of Winsor McCay's Little Nemo in Slumberland

වැඩි විස්තරයක් නම් මම දන්නේ නෑ.... ඇනිමේෂන් එකේ අගට යනකම්ම ගිහින් විකිපීඩියා පේජ් එකට ගියාම විස්තර බලතෑකි....

මට නම් ආස හිතුනේ ඇනිමේෂන් එකට.. හි හි





41 comments:

  1. මාත් මේ බලාන ඉන්නෙ..!!

    ReplyDelete
  2. හිහි..මාත් දැක්කා.. ඒක හරිම ආස හිතෙනවා තමා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ .. හරි ‌ජොලි මට නම්... හි හි

      Delete
  3. හ්ම් .. මමත් දැක්කා, මම නම් ඔය ගූගල්ල දාන එවුව ගැන එච්චර සැලකිලිමත් වෙන්නෙ නෑ, මගේ වැඩේ කරන් යනව ඇරෙන්න. අර ඔලිම්පික් දවස්වල දාපු චූටි චූටි ගේම් කෑලි නම් යන එන ගමනට තට්ටුකරන් ගියා.

    ReplyDelete
    Replies
    1. මං ඔෆිස් යන කාලේ ජොලියට කරන වැඩේ තමා ඕක පස්සෙන් විකිපීඩියා එකට ගිහින් මේ ලෝකේ දෙයක් නොදන්න ඒවා ගැන කියව කියව ඉනන් එක.. හි හි...

      Delete
  4. ඔය කියද්දිනේ මං දැක්කේ හොදටම.

    ReplyDelete
  5. ඔයා කීවට පස්සේ මාත් දැක්කා...Little Nemo ha...:D

    ReplyDelete
  6. අපේ ඔපීසියේ ගූගල් වල ඇනිමේශන් කෑලි ඩිසේබල් කරලා තියෙන්නේ... අර එක සැරයක් ගිටාර් එකක් තිබ්බ වෙලාවේ, ඔක්කොම ගිටාර් ගහලා මාට්ටු වෙලා (ගූගල් ගිටාර් එක හොඳේ)... දැන් ගෙදර ගිහින් කුප්පි ලාම්පුවෙන් ගූගල් පත්තුකරං තමයි බලන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ තරම් කට්ටියද කොහෙද ඔෆිස් එකේ ඉන්නේ... හි හි...

      Delete
  7. මාත් දැනුයි දැක්කේ..එකත් මරු..
    බ්ලොගර් පිස්සු නැටිල්ල ට නම් මම මඤ්ඤං වෙලා හිටියේ. හය්යෝ මං බැකප් එකකුත් අප්ලෝඩ් කළා. සමහර ඒවාට විතරනේ එහෙම වෙලා තිබුනේ. මං හිතුවෙම මගේ අතින් මොකක් හරි අවුලක් ගිහින් තමයි කියල. මටම හූ..:)

    ReplyDelete
    Replies
    1. හි හි.. පුව අප්පා.. මං නං හිතුවා මම මොකක් හරි කරන්න ගිහින් වෙච්ච වැඩක් කියලා... ඇතෑරලා දාලා හිටියා... පස්සේ තමා වෙනියගේ පෝස්ට් එක දැක්කේ......

      Delete
  8. අනේ හිරු. ,යුරේකා.. යුරේකා කිව්වේ නැද්දෝ..

    ReplyDelete
    Replies
    1. කිව්වත් වැඩක් නෑ බං... මොකෝ බාත් රූම්වල කම්පූටර් අටවන් ඉන්න සිරිතක් තියෙනවයැ.

      Delete
    2. තව පොඩ්ඩෙන් කියවෙනවා රත්තෝ....

      Delete
  9. සිරාවට ඒක මරු.. ඔයා කිව්ව හින්ද බැළුවෙ.. නැත්තම් මලාට ඔව්ව බලන්නෙ නෑ

    ReplyDelete
  10. උදේ යන්තමට දැක්කා... කෑලි ඔබලා බැලුවේ පෝස්ට් එක දැක්කට පස්සේ... ෂෙහ්... පෝස්ටුව නැත්නම් ඒක මගහැරෙනවා...

    ReplyDelete
  11. ඔයා කියනකම්ම දැක්කේ නෑනේ..ස්තුතියි

    ReplyDelete
  12. දැන්නේ දැක්කේ...

    ReplyDelete
  13. හරිම ෂෝක්...මාත් බැලුවේ හිරී කිව්වට පස්සේ....

    ReplyDelete
  14. හි හි...
    බැලුවා බැලුවා...
    මං දකින හීන ඕම ඇනිමේට් කරලා දාන්න අමාරුයි අප්පා...
    පොඩි ලමයිනුත් සැරිසරනවනේ මෙවුවයේ...

    ReplyDelete
  15. හිට් කවුන්ටරේ පිස්සු කෙලිනවා නම් දැක්කා... ඕක දැක්කෙ නෑ... මෙයා...

    ReplyDelete
  16. මමත් උදේ පෝස්‍ටුව දාන්න ආව වෙලාවේ දැක්කා. ඒත් ඕවට වැය කොරන්න අපට කොහෙන්ද කාලය. මේ දැනුත් බත් උයලා දෙන එක්කෙනා ඔන් ලයින් ඇවිත්. උන්දැව අමනාප කොරන් බැහැනේ. ගෙහුං එඤ්ඤං...!!

    ReplyDelete
  17. වින්සර් මැකේගේ 107 වනසමරුව වෙනුවෙන් හරිම අපූරු නිර්මාණයක්. මටත් අද උදේ පාන්දරම යාලුවෙක් කතාකරල කිවව්වේ "ගුගල් ලෝගෝ එක බලපං" කියලා. ඇතිතටම ලස්සන සිතුවිල්ලක් නිර්මානාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. ගොඩක් වෙලාවට ඕක දිහා බැලෙනවත් අඩුනේ.. ඒකයි මම පෝස්ට් එක දැම්මේ...

      Delete
  18. ගූගල හෝම් පේජ් එක විශේෂිත දිනවල වෙනස් කිරිම ගැන මට තියෙන්නේ සතුටක්.

    මොකද ඒ නිසා නොදන්නා දේවල් අපෙ ජීවිතයට එකතු වෙනවා !

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි.... පොඩි fresh තියක් එනවා මට නම්.... හි හි...

      Delete
  19. උදෙන්ම දැක්ක අක්කේ මේදවස්වල ඔයවගේ රීසර්ච් වැඩවලට ඉඩක් හම්බවෙන්නේ නෑ අපේ ලොක්කට පින්සිද්ද වෙන්න.

    ReplyDelete
  20. යා යා ඒක මරු නේද...

    ReplyDelete
  21. මං නං බ්ලොග් එක ගැන ආසාව අත ඇරලා හිටියේ

    ReplyDelete
    Replies
    1. දැන් නම් කචල් ඒක ඉවරයි වගේ.. මට ලිවිල්ලයි කියවිල්ලයි එපා උනා මේ ගුගලයා පිස්සු නටනකොට./.

      Delete
    2. බ්ලොග් එක ඉවරයි කියල මමත් හිතන් උන්න. හැබැයි සමහරු දැනන් හිටියෙත් නෑ බ්ලොගර් අවුලක් තිබ්බ කියල.

      Delete
    3. මගේ නම් පේජ් වීව්ස් අඩු උනා මිසක් වෙන කචල් එකක් උනේ නෑ... ඒකත් ටික වෙලාවකින් හරිගියා...

      Delete
  22. ඔය හිට් කවුන්ටර් සීන් එකයි මේකයි සම්බන්ධයි කියලයි මට හිතෙන්නේ. මොකද මම කරපු එක දෙයක් තමයි ගූගල් වල නිවුස් හොයපු එක. ඒකට ඉතිං ගූගල් ඒකට එන්නම වෙනවනේ. එහෙම ආවාම ඔය පරණ පින්තුරේ දැක්ක. හවස තමයි අර පල්ලෙහාට තියෙන නැට්ටෙන් ඇද්දේ.

    ReplyDelete
    Replies
    1. කට්ටිය බය වෙලා හිටියා නේ.... හිටි ටිකට කෙල වෙලා තියෙනකොට... හි හි.....

      මම නම් ඔය පැත්තෙ යන්නෙම නෑ... ඒකයි දැකපු ගමන් ජොලියක් ආවේ.... හි හි

      Delete
  23. ඔන්න මාත් ගිහින් බලලා ආවා. ඔච්චර ලොකු ගැජට් එකක් දාලා නෑ මීට කලින් ගූගල් දෙයියා නේද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ එහෙමයි ඩූඩ් අයියේ....

      Delete
  24. හරිම ෂෝයි නේ.....මමත් දැක්කා....

    ReplyDelete