Chalte Chalte yunhi ruk jaata hoon main,
Baithe baithe kahin kho jaata hoon main
Kahte Kahte hi chup ho jaata hoon main.
Kya yahi pyar hai, kya yahi pyar hai ?
Sitting down I get lost in myself
Talking I suddenly fall silent
Is this love , is this love ?
Girls
Haan yahi pyar hai, haan yahi pyar hai
Haan yahi pyar hai, haan yahi pyar hai
Yes this is love , yes its love
Boys
Tumpe marte hain kyon, hum nahin jaante.
Aisa karte hain kyon, hum nahin jaante.
Band galiyon se chup chup ke, hum guzarne lage.
Saari duniya se rah rah kar, hum to darne lage.
Hai ye kya karne lage.
Kya yahi pyar hai, kya yahi pyar hai.
Aisa karte hain kyon, hum nahin jaante.
Band galiyon se chup chup ke, hum guzarne lage.
Saari duniya se rah rah kar, hum to darne lage.
Hai ye kya karne lage.
Kya yahi pyar hai, kya yahi pyar hai.
Why I do this , I dont know
In narrow streets I walk along trying to hide
From the whole world , I seem to be afraid
Sigh , what am I doing !?
Is this love , is it love ?
Girls
Haan yahi pyar hai, haan yahi pyar hai
Yes its love , its love
Boys
Teri baaton mein ye, ek shararat si hai.
Mere honton pe ye, ek shikayat si hai.
Teri aankhon ko aankhon se, choomne hum lage.
Tujhko baahon mein le lekar, jhoomne hum lage.
Hai ye kya karne lage.
Kya yahi pyar hai, kya yahi pyar hai.
Mere honton pe ye, ek shikayat si hai.
Teri aankhon ko aankhon se, choomne hum lage.
Tujhko baahon mein le lekar, jhoomne hum lage.
Hai ye kya karne lage.
Kya yahi pyar hai, kya yahi pyar hai.
On my lips there is a question (complaint)
Your eyes with my eyes I have started to kiss ( imagined)
Taking you in my arms we started to sway together
Sigh , what am I doing ! ? Is this love ?
Girls
Haan yahi pyar hai, haan yahi pyar hai.
Love is not what u get, but it is what you give.........
and those Love stories live forever......
For Every Lover & Loved one, and also
one's who still seeking Love.....
Happy Valentines Day to you all..........
ඊයා හිංදි කක්කි....
ReplyDeleteතෙලිඟු සිංදු නැද්ද...
මට නෙමේ අනුෂ්කාට දෙන්න...
ඇයි බං අක්කේ හින්දියෙන් බයින්නේ...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හොක් හොක් මේක දාපං ඉන්දියන් ලයින් එකක.. උන් නං අඩාවි... තුක් විතරක්... නරකම වැලටුයිං පනිවිඩේ.. හෙහ්.. (මේ අපි වගේ වයසක උන්දැලට විතරයි මම කියන ඒවා අදාළ)
ReplyDeleteඔන්න තරුණ දේශකයා නං ඕව උඩින්ම අනුමත කොරනවා.. දෙයියිනේ කියල අමීර් කාන් අයියගේ එකක් දැම්ම නං කට ඇරගෙන බලාවි ඌ...
අනේ මං නම් ආස සිංදුවක් මොහබ්බතින් මුවි එකේ.....
ReplyDeleteඋදේ පාන්දර ෆ්‍රිජ් එකෙ වලෙන් එල්ලපු චොකලට් එක කාලා හිරු හිතන්නෙත් හින්දියෙන් ...
ReplyDeleteමං මේක ට්‍රන්ස්ලේට් කොරන්නද
ReplyDeleteඅපොයි එපා. මම උඹේ හිංදි පාඩම් ටික බැලුවා. මට තාම කැරකිල්ල වගේ.
Deleteමමත් ගියා අන්තිමට උර්දු උගන්නන්නේ මේකා..
Deleteමී ගොඩයෝ
Deleteඕවට සැලෙන්න එපා..ඉක්මනට ට්‍රාන්ස්ලේට් කරන්න..හික්ස්.
sabash ye mohabbat kitna sundar he....!!
ReplyDeleteඉංදි මම කැමටි නැට.
ReplyDeleteඒත් මේ ටිංදුව ටෝයි..
ජය !
වැලන්ටයින් එකට තෑග්ගක් හමුබඋනේ නෑ කියල මෙහෙමත් හිංගිරිසියෙං බනින සිරිතක් තියෙනවද?
ReplyDeleteපිස්සුද බන්..
ReplyDeleteඕක අහන්නත් දෙයක්ද සුදු අයියේ!!!
Deleteඅද උදේම හිරුවගේ වයර් මාරු වෙලා..
ReplyDeleteමේවගේ පෝස්ට් වලට අපි දාන්න ඕන කමෙන්ට් එක මොකද්ද
ReplyDeleteචොකලට්එක කාල මේකිට පිස්සු! :)
ReplyDeleteබනිනවා කියල මෙහෙමත් බනිනවද?බනින එකේ තේරෙන්න බැනපන්කෝ.
ReplyDeleteසරා කැමතිම චිත්‍රපටියක් තමයි මොහොබතේන් කියන්නේ හැබෑවටම අපූරු ඒකෙ සිංදු ටික. මාගාව තියෙනවා. ස්තුතියි කෙල්ලේ.
ReplyDeleteහැපී වැලන්ටයින් ඩේ හිරු අක්කේ
ReplyDeleteවැලන්ටයිකා බොහොත් බොහොත් මුබාරක් හෝ බෙහෙන්ජි....
ReplyDeleteඅර චොකලට් එක කෑවද?
ReplyDeleteඇයි උඹට ඉල්ලගන්නද අහන්නේ...
Deleteඅර ෆ්‍රිජ් එකේ එල්ලුන චොකලට් එක කෑවා නේද කෙල්ල..ඒක තමා මේ..
ReplyDeleteLoving someone deeply can make you crazy කියලත් මම අහලා තියෙනවා
ඈ......කෝ බලන්න ඔළුව..
ReplyDeleteදිල්වාලේ දුලහානියා ලේජායින්ගේ හම් ප්යාර් කිසීසේ හොතාහේ කල් හෝ නා හෝ.
ReplyDeleteහපොයි මාව කැරකෙනවා මේක කියෝලා....
ReplyDeleteමං නම් හින්දි සින්දු හුඟකට වගේ කැමතියි නෙ. මේකත් හොඳයි.
ReplyDeleteवहाँ हैगूगल व्यवसाय अनुवादक के लिए बहुत किट वेबसाइट अनुवादक ग्लोबल मार्केट खोजक अनुवाद
ReplyDeleteමොනවද බන් මේ?
ReplyDeleteඅක්කටත් පණු චොකලට් හම්බ වෙලා වගෙයි. මේ හින්දියෙන් බැනල තියෙන්නේ
ReplyDeleteහින්දි සින්දු වලට අකමැති එකෙකි මම...ඒ නිසා මොකුත් කොටන්නට විදියක් නැත.
ReplyDeleteඅර නූලෙන් එල්ලපු චොකලට් එකේ දවටනේ හොයාගෙන බලහං...ඒක කල්පැනලද කියලා...
මේ චිත්‍රපටිය නම් බලලා නැත. සිංදුව නම් නරකමත් නැත. හැබැයි 'චල්තේ චල්තේ' කියලා තරමක් වෙනස් හින්දි චිත්‍රපටියක් කාලෙකට කලින් බැළුවා. ලස්සන සිංදු ටිකකුත් තිබ්බා.
ReplyDeleteඅපි වැලන්ටයින් සමරන්න යමක් නොකලට සමරන අයට ෆුල් සප්.... ඕක නම් අපේ රටේ සමරන්න ඕනෙම දවසක්...
ReplyDeleteමොනාද බොල මේ ...? :grrrrrrrrr
අය්යෝ හිරු...!!!!!
ReplyDelete%ඒ%^$%$&^%^&$&^$#^$%$^&%
ReplyDeleteහෑ මේ මොකද මේ ...
ReplyDeleteගීතය නම් ලස්සනයි හිරු, මේ සංකල්පයට නම් එච්චර කැමතිනෑ. ආදරේ එක දවසකට සීමා නොවිය යුතු උත්තරීතර දෙයක්.
ReplyDeleteහෆ්ෆේ අක්කේ.. මම මාරම ආසම ෆිල්ම් එකක් ඒ.. මේක කීපාරක් නම් බලන්න ඇද්ද අපේ අක්ක එක්ක එකතුවෙලා.. සිංදු කට පාඩම් ඒ.. ;)
ReplyDeleteजैसे ही कोई डर पास फटके, हमला करें और उसे खत्म करें।
ReplyDeleteතැන්කූ සුභ පැතුමට..පරක්කුවෙලා හරි ඔන්න ආවා ඒක ඉල්ලන් යන්න..
ReplyDeleteමේ සින්දුව හිරූ ගායනා කරලා අහන්න දුන්නා නම් තමා වටින්නෙ..
මං ඒත් බැලුව මට පාර වැරදිලා ඉන්දියන් බ්ලොග් එකකට වත් කැරකිලා ගියාදෝ කියලා. මොනවා කරන්නද දෙයියනේ. කෙල්ලගේ ආසාවනේ. කමක් නෑ ඔන්න ඔහේ .. තව දාපං කෙල්ලේ.
ReplyDeleteHolmanda Polkola kiwwalu..
ReplyDelete