Thursday, February 14, 2013

Love ... and yes... it`s everything for a lover and loved one...



Boys
Chalte Chalte yunhi ruk jaata hoon main,
Baithe baithe kahin kho jaata hoon main 
Kahte Kahte hi chup ho jaata hoon main. 
Kya yahi pyar hai, kya yahi pyar hai ?

Walking walking along I suddenly stop
Sitting down I get lost in myself
Talking I suddenly fall silent
Is this love , is this love ?



Girls
Haan yahi pyar hai, haan yahi pyar hai 

Yes this is love , yes its love


Boys
Tumpe marte hain kyon, hum nahin jaante.
Aisa karte hain kyon, hum nahin jaante.
Band galiyon se chup chup ke, hum guzarne lage.
Saari duniya se rah rah kar, hum to darne lage.
Hai ye kya karne lage.
Kya yahi pyar hai, kya yahi pyar hai.

Why I die for you , I dont know
Why I do this , I dont know
In narrow streets I walk along trying to hide
From the whole world , I seem to be afraid
Sigh , what am I doing !?
Is this love , is it love ?


Girls
Haan yahi pyar hai, haan yahi pyar hai 

Yes its love , its love

Boys
Teri baaton mein ye, ek shararat si hai.
Mere honton pe ye, ek shikayat si hai.
Teri aankhon ko aankhon se, choomne hum lage.
Tujhko baahon mein le lekar, jhoomne hum lage.
Hai ye kya karne lage.
Kya yahi pyar hai, kya yahi pyar hai.

There is a flirtation ( naughtiness-imagined )in your talk
On my lips there is a question (complaint)
Your eyes with my eyes I have started to kiss ( imagined)
Taking you in my arms we started to sway together
Sigh , what am I doing ! ? Is this love ?


Girls
Haan yahi pyar hai, haan yahi pyar hai. 

Yes its love all right .



Love is not what u get, but it is what you give......... 
and those Love stories live forever......  

For Every Lover & Loved one, and also 
one's who still seeking Love.....  

Happy Valentines Day to you all..........

43 comments:

  1. ඊයා හිංදි කක්කි....
    තෙලිඟු සිංදු නැද්ද...
    මට නෙමේ අනුෂ්කාට දෙන්න...

    ReplyDelete
  2. ඇයි බං අක්කේ හින්දියෙන් බයින්නේ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. හොක් හොක් මේක දාපං ඉන්දියන් ලයින් එකක.. උන් නං අඩාවි... තුක් විතරක්... නරකම වැලටුයිං පනිවිඩේ.. හෙහ්.. (මේ අපි වගේ වයසක උන්දැලට විතරයි මම කියන ඒවා අදාළ)

    ඔන්න තරුණ දේශකයා නං ඕව උඩින්ම අනුමත කොරනවා.. දෙයියිනේ කියල අමීර් කාන් අයියගේ එකක් දැම්ම නං කට ඇරගෙන බලාවි ඌ...

    ReplyDelete
  4. අනේ මං නම් ආස සිංදුවක් මොහබ්බතින් මුවි එකේ.....

    ReplyDelete
  5. උදේ පාන්දර ෆ්‍රිජ් එකෙ වලෙන් එල්ලපු චොකලට් එක කාලා හිරු හිතන්නෙත් හින්දියෙන් ...

    ReplyDelete
  6. මං මේක ට්‍රන්ස්ලේට් කොරන්නද

    ReplyDelete
    Replies
    1. අපොයි එපා. මම උඹේ හිංදි පාඩම් ටික බැලුවා. මට තාම කැරකිල්ල වගේ.

      Delete
    2. මමත් ගියා අන්තිමට උර්දු උගන්නන්නේ මේකා..

      Delete
    3. මී ගොඩයෝ
      ඕවට සැලෙන්න එපා..ඉක්මනට ට්‍රාන්ස්ලේට් කරන්න..හික්ස්.

      Delete
  7. sabash ye mohabbat kitna sundar he....!!

    ReplyDelete
  8. ඉංදි මම කැමටි නැට.

    ඒත් මේ ටිංදුව ටෝයි..

    ජය !

    ReplyDelete
  9. වැලන්ටයින් එකට තෑග්ගක් හමුබඋනේ නෑ කියල මෙහෙමත් හිංගිරිසියෙං බනින සිරිතක් තියෙනවද?

    ReplyDelete
  10. Replies
    1. ඕක අහන්නත් දෙයක්ද සුදු අයියේ!!!

      Delete
  11. අද උදේම හිරුවගේ වයර් මාරු වෙලා..

    ReplyDelete
  12. මේවගේ පෝස්ට් වලට අපි දාන්න ඕන කමෙන්ට් එක මොකද්ද

    ReplyDelete
  13. චොකලට්එක කාල මේකිට පිස්සු! :)

    ReplyDelete
  14. බනිනවා කියල මෙහෙමත් බනිනවද?බනින එකේ තේරෙන්න බැනපන්කෝ.

    ReplyDelete
  15. සරා කැමතිම චිත්‍රපටියක් තමයි මොහොබතේන් කියන්නේ හැබෑවටම අපූරු ඒකෙ සිංදු ටික. මාගාව තියෙනවා. ස්තුතියි කෙල්ලේ.

    ReplyDelete
  16. හැපී වැලන්ටයින් ඩේ හිරු අක්කේ

    ReplyDelete
  17. වැලන්ටයිකා බොහොත් බොහොත් මුබාරක් හෝ බෙහෙන්ජි....

    ReplyDelete
  18. අර චොකලට් එක කෑවද?

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට ඉල්ලගන්නද අහන්නේ...

      Delete
  19. අර ෆ්‍රිජ් එකේ එල්ලුන චොකලට් එක කෑවා නේද කෙල්ල..ඒක තමා මේ..

    Loving someone deeply can make you crazy කියලත් මම අහලා තියෙනවා

    ReplyDelete
  20. ඈ......කෝ බලන්න ඔළුව..

    ReplyDelete
  21. දිල්වාලේ දුලහානියා ලේජායින්ගේ හම් ප්යාර් කිසීසේ හොතාහේ කල් හෝ නා හෝ.

    ReplyDelete
  22. හපොයි මාව කැරකෙනවා මේක කියෝලා....

    ReplyDelete
  23. මං නම් හින්දි සින්දු හුඟකට වගේ කැමතියි නෙ. මේකත් හොඳයි.

    ReplyDelete
  24. वहाँ हैगूगल व्यवसाय अनुवादक के लिए बहुत किट वेबसाइट अनुवादक ग्लोबल मार्केट खोजक अनुवाद

    ReplyDelete
  25. අක්කටත් පණු චොකලට් හම්බ වෙලා වගෙයි. මේ හින්දියෙන් බැනල තියෙන්නේ

    ReplyDelete
  26. හින්දි සින්දු වලට අකමැති එකෙකි මම...ඒ නිසා මොකුත් කොටන්නට විදියක් නැත.
    අර නූලෙන් එල්ලපු චොකලට් එකේ දවටනේ හොයාගෙන බලහං...ඒක කල්පැනලද කියලා...

    ReplyDelete
  27. මේ චිත්‍රපටිය නම් බලලා නැත. සිංදුව නම් නරකමත් නැත. හැබැ‍යි 'චල්තේ චල්තේ' කියලා තරමක් වෙනස් හින්දි චිත්‍රපටියක් කාලෙකට කලින් බැළුවා. ලස්සන සිංදු ටිකකුත් තිබ්බා.

    අපි වැලන්ටයින් සමරන්න යමක් නොකලට සමරන අයට ෆුල් සප්.... ඕක නම් අපේ රටේ සමරන්න ඕනෙම දවසක්...

    ReplyDelete

  28. මොනාද බොල මේ ...? :grrrrrrrrr

    ReplyDelete
  29. ගීතය නම් ලස්සනයි හිරු, මේ සංකල්පයට නම් එච්චර කැමතිනෑ. ආදරේ එක දවසකට සීමා නොවිය යුතු උත්තරීතර දෙයක්.

    ReplyDelete
  30. හෆ්ෆේ අක්කේ.. මම මාරම ආසම ෆිල්ම් එකක් ඒ.. මේක කීපාරක් නම් බලන්න ඇද්ද අපේ අක්ක එක්ක එකතුවෙලා.. සිංදු කට පාඩම් ඒ.. ;)

    ReplyDelete
  31. जैसे ही कोई डर पास फटके, हमला करें और उसे खत्म करें।

    ReplyDelete
  32. තැන්කූ සුභ පැතුමට..පරක්කුවෙලා හරි ඔන්න ආවා ඒක ඉල්ලන් යන්න..

    මේ සින්දුව හිරූ ගායනා කරලා අහන්න දුන්නා නම් තමා වටින්නෙ..

    ReplyDelete
  33. මං ඒත් බැලුව මට පාර වැරදිලා ඉන්දියන් බ්ලොග් එකකට වත් කැරකිලා ගියාදෝ කියලා. මොනවා කරන්නද දෙයියනේ. කෙල්ලගේ ආසාවනේ. කමක් නෑ ඔන්න ඔහේ .. තව දාපං කෙල්ලේ.

    ReplyDelete