Hiru akkatath hithena dewal....
හිතෙන දේවල් කියන්න වචන නෑ රන්දු... හි හි
පෙරලන්න බාල්දිකුනු ගන්න ඇති තරම්එවිට හැක ඉදින්නටසුව පහසුවෙන් ගොහොරුවේ
ආයිත් අහලා... එතකොට කුණු ගොඩේ ඉන්නවා කියලා දැනෙන්නෙත් නෑ නේ... හි හි
විකල්පයක් දෙන්න බැරි කම හා ආත්ම විශ්වාසය පිලිබද ප්‍රශ්ණයක්.....මුව හමට තඩිබානවා හැර කුමක් කරන්නද?
ඔව්.. ඔය දෙකම වෙන්නැති...
මේව්වාට මොනවා කියන්නදැයි නොදනිමි...
ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ....
හැමදාම තඩි බාන්නේ මුවහමට තමා.
මොකක් හරි මුවහමක්.. නැද්ද ඉවාන්... හි හි
ඔහොම තමයි මුලින් මුලින් ලියවෙන්නේ. හොඳ ආරම්බයක්...
තාම අරහං... හි හි
සිවිල් ජනතාව කියන මුව හම නේද?මම දුලාගේ අඩවියේ™ දුලාපුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com
ඔබ තුවක්කුව හැරෙව්වවැලිවේරිය පැත්තට?
මොක හරි....
අලුත් ආයිත්තම ලස්සනයි,දැක්ක ගමන් මතක් වුනේ හංස පූට්ටුව සුපුරුදු ලාංජනයක්‌නෙ.
අම්මපා හැබෑව.. මේකි හරි ක්‍රියේටිව් බඩුවක් නේ...
මං හෙඩිම මාරු කරන ටිකට හැලපයියා කලින් එක දැකලා තියෙන්නේ... ඇයි දෙයියනේ ඒක පහුගිය මාස දෙකේම එල්ලිලා තිබ්බේ... දැන් මං හංසයව එලෙව්වා... ඔන්න අලුත් එකක් දැම්මා... හි හි
නැගී එන කවි කාරියකට සුබ පැතුම්.. ගෙදර මුව හමට තලමු එකක් හම්බවෙනකං.
හහ් හා.. හරි හිනා... හි හි
It's version 3.3.0 of the same මුව හම.
What to do...
හනේ....
ඒකනේ....
දකුණේ මුව හම = උතුරේ මුව හම ( හරිද මන්දා ?)
මොක හරි... මොකා හරි...
ඔව්, ඒකත් ඇත්ත.අපි ඕක දැන් තලන්නේ නැතුව මසාජ් කරමු.එතකොටවත් හරියයිද බලන්න.
එහෙමවත් කරලා බලමු නේ...
බ්ලොග් එක හැඩ වෙලා නේ.බය නැතුව පොයින්ට් එකට කතා කරන්නට හිරු දක්ෂයි
මොන පොයින්ට්ද බින්දි... හි හි...
විශ්ෂ්ටයි
හි හි... එච්චරම නෑ...
Haffa....Dakapu kal..!Kawi tika nam ela.
බ්ලොග් වලට නිවාඩුවක් දීලා තියෙන්නේ...
ලියමු ලියමු...බ්ලොගය කළ එළි වෙලා....
නැතුව කොහොමද... හි හි
සිතුවිලි සමග වෙනස් වුන පිටුව ගැන ,සීයා සතුටු වෙමි...!පිටුව හරිම ලස්සනයි මිනිබිරියො.
තෑන්ක්ස් සීයේ.... හි හි...
නියමා....යි
එසේමා...යි... හි හි
පද පෙල ගැන නෙමෙයි කියන්න හදන්නේ. ටෙම්ප්ලේට් එක නම් කදිමයි කියලා. තැඹිලි පාටත් එක්ක කදිමට ගලපගෙන තියෙනවා. හිරු ඩිසයින් එකෙන් මටත් ඇහැක් නම් හොඳවයින් ටෙම්ප්ලේටුවක් හදා දෙනු මැනවි.ප.ලි - ඔය තරම් මල් වැල් ඉරිකෑලි නැතුවට කමක් නැත.
අමුතු ටෙම්ප්ලේට් එකක් නෑ දමිත්... සිස්ටම් එකේ තියෙන එකක්මයි දාලා තියෙන්නේ.. හෙඩර් එක විතරයි මං හැදුවේ.... ( ඔයාට හරි යයිද මන්දා මං ඔයාගේ පේජ් එක බලලා එකක් හදලා එව්වා.. බලලා කියන්නකෝ එහෙම හොඳඳ නැත්තං වෙන මොකක් හරි හදන්නද කියලා..)
++++
(රහසෙන්.... වැට මොකටද කියලා හිතාගන්න බෑ දැන් මට... හි හි)
බෑ බෑ කිය කියා නේද හිටියේ , ඔය තියෙන්නේ
තාම බෑ... හි හි...
තඩිබාන්නට හොඳම මුවහමඅපේ පිට මත පොරවගෙන ඇත....
ආයිත් අහලා....
මේක නම් ගණකම ඇතිකිඹුල් හමකි මුවෙකුගෙ නොවකොතරම් බැට දුන්නත්කිසි වගේ වගක් නැති..
නැත්තං කබර හමක්... හි හි
ඕනේ තරම් ඉස්සරහට මුව හම හම්බු වේවි
යෑස්...
වෙන කරන්න දෙයක් නෑ බන් . . . ප්‍රායෝගිකව යමක් කරන්න බැරි මිනිස්සුන්ගේ ප්‍රෙෂර් එකවත් යවා ගන්න ක්‍රමයක් තියෙන්නේ එපැයි . .
ප්‍රෙෂර් එක යන්නේ යන්න ඕනේ තැනින් නෙවෙයි.. ඒකයි කේස් එක...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
හ්ම්..හ්ම්.. නෙමෙ පිටුව කලු පාටින් අයින් කරල,පහසුවෙන් කියවන්න සලසන්න.
හි හි...
ෂා... හිරූ කවි ලියන්න පටන් අරගෙන... දැන් ලංකාවේ මේ දේවල් සාමාන්ය දේවල් වෙලා වගේ...
බොහොම සාමාන්‍යයයි.. අඩු ගානේ දැනෙන්නෙවත් නෑ...
මුව හං තිබේ එමට..!පොඟවා යලි පනපොවා ගැනුමට..!කුමට අපි තඩි බාන්නේ මෙහි සිටතිබේ ..තැන්..කොතෙකුත්..අපමන.
කලින් හෙඩිම හොඳා බං..!
@ වීයා ඇත්තමයි.ඉස්සෙල්ලා ඔලුව හරි හෘර්දයාංගමයි.
මේකත් මාසයයි නැත්තං දෙකයි වීයා/ අරෑ... ඊට පස්සේ ගලෝල විසි කරනවා... හි හි
පෙර දිනකමුව හමකතඩි බෑවගැමියාද අද දිනේමුව හමේතිත් වලටවෙඩි තියනගැමියාද අතරැති වෙනවාඅහසට පොලොව වේ
හ්ම්ම්.... මේක හමේ ප්‍රශ්නයක්...
This comment has been removed by the author.
මුව හම නෙවෙයි ගව හම...ලංකාවෙ හරක්මනෙ ඕකුන්ව පත් කලේ
මොකක් හරි.. මොකා හරි...
කවිය හොඳ අවියක්. පුංචි වචන ටිකක් තුල ලොකු කතාවක් කියන්න පුලුවන්. ඔහොම යං. බ්ලොග් එක එහෙම ලස්සන වෙලා තියන්නෙ..:)
කවි බැරිය.. මේ තාම ට්‍රයි කරනවා... හි හි
මෙන්න හිරුත් කවියට බැහැලා....මුව හමට තලනවා ඇර වෙන මක්ක කොරන්නද අපි. මුවාට තලන්න අපිම පත් කරලා යවපු උන් මුවා එක්ක ඒකට ජෝගි දානකොට.....
ගොඩ කාලෙකට කලින් කවියට බැහැලා පස්සේ ගලෝලා විසි කළා... දැන් ආයිත් පටන් ගන්න හිතෙනවා...
Hiru akkatath hithena dewal....
ReplyDeleteහිතෙන දේවල් කියන්න වචන නෑ රන්දු... හි හි
Deleteපෙරලන්න බාල්දි
ReplyDeleteකුනු ගන්න ඇති තරම්
එවිට හැක ඉදින්නට
සුව පහසුවෙන් ගොහොරුවේ
ආයිත් අහලා... එතකොට කුණු ගොඩේ ඉන්නවා කියලා දැනෙන්නෙත් නෑ නේ... හි හි
Deleteවිකල්පයක් දෙන්න බැරි කම හා ආත්ම විශ්වාසය පිලිබද ප්‍රශ්ණයක්.....මුව හමට තඩිබානවා හැර කුමක් කරන්නද?
ReplyDeleteඔව්.. ඔය දෙකම වෙන්නැති...
Deleteමේව්වාට මොනවා කියන්නදැයි නොදනිමි...
ReplyDeleteඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ....
Deleteහැමදාම තඩි බාන්නේ මුවහමට තමා.
ReplyDeleteමොකක් හරි මුවහමක්.. නැද්ද ඉවාන්... හි හි
Deleteඔහොම තමයි මුලින් මුලින් ලියවෙන්නේ. හොඳ ආරම්බයක්...
ReplyDeleteතාම අරහං... හි හි
Deleteසිවිල් ජනතාව කියන මුව හම නේද?
ReplyDeleteමම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com
ඔබ
Deleteතුවක්කුව
හැරෙව්ව
වැලිවේරිය පැත්තට?
මොක හරි....
Deleteඅලුත් ආයිත්තම ලස්සනයි,දැක්ක ගමන් මතක් වුනේ හංස පූට්ටුව සුපුරුදු ලාංජනයක්‌නෙ.
ReplyDeleteඅම්මපා හැබෑව.. මේකි හරි ක්‍රියේටිව් බඩුවක් නේ...
Deleteමං හෙඩිම මාරු කරන ටිකට හැලපයියා කලින් එක දැකලා තියෙන්නේ... ඇයි දෙයියනේ ඒක පහුගිය මාස දෙකේම එල්ලිලා තිබ්බේ... දැන් මං හංසයව එලෙව්වා... ඔන්න අලුත් එකක් දැම්මා... හි හි
Deleteනැගී එන කවි කාරියකට සුබ පැතුම්.. ගෙදර මුව හමට තලමු එකක් හම්බවෙනකං.
ReplyDeleteහහ් හා.. හරි හිනා... හි හි
DeleteIt's version 3.3.0 of the same මුව හම.
ReplyDeleteWhat to do...
Deleteහනේ....
ReplyDeleteඒකනේ....
Deleteදකුණේ මුව හම = උතුරේ මුව හම ( හරිද මන්දා ?)
ReplyDeleteමොක හරි... මොකා හරි...
Deleteඔව්, ඒකත් ඇත්ත.අපි ඕක දැන් තලන්නේ නැතුව මසාජ් කරමු.එතකොටවත් හරියයිද බලන්න.
ReplyDeleteඑහෙමවත් කරලා බලමු නේ...
Deleteබ්ලොග් එක හැඩ වෙලා නේ.
ReplyDeleteබය නැතුව පොයින්ට් එකට කතා කරන්නට හිරු දක්ෂයි
මොන පොයින්ට්ද බින්දි... හි හි...
Deleteවිශ්ෂ්ටයි
ReplyDeleteහි හි... එච්චරම නෑ...
DeleteHaffa....
ReplyDeleteDakapu kal..!
Kawi tika nam ela.
බ්ලොග් වලට නිවාඩුවක් දීලා තියෙන්නේ...
Deleteලියමු ලියමු...බ්ලොගය කළ එළි වෙලා....
ReplyDeleteනැතුව කොහොමද... හි හි
Deleteසිතුවිලි සමග වෙනස් වුන පිටුව ගැන ,
ReplyDeleteසීයා සතුටු වෙමි...!
පිටුව හරිම ලස්සනයි මිනිබිරියො.
තෑන්ක්ස් සීයේ.... හි හි...
Deleteනියමා....යි
ReplyDeleteඑසේමා...යි... හි හි
Deleteපද පෙල ගැන නෙමෙයි කියන්න හදන්නේ. ටෙම්ප්ලේට් එක නම් කදිමයි කියලා. තැඹිලි පාටත් එක්ක කදිමට ගලපගෙන තියෙනවා. හිරු ඩිසයින් එකෙන් මටත් ඇහැක් නම් හොඳවයින් ටෙම්ප්ලේටුවක් හදා දෙනු මැනවි.
ReplyDeleteප.ලි - ඔය තරම් මල් වැල් ඉරිකෑලි නැතුවට කමක් නැත.
අමුතු ටෙම්ප්ලේට් එකක් නෑ දමිත්... සිස්ටම් එකේ තියෙන එකක්මයි දාලා තියෙන්නේ.. හෙඩර් එක විතරයි මං හැදුවේ....
Delete( ඔයාට හරි යයිද මන්දා මං ඔයාගේ පේජ් එක බලලා එකක් හදලා එව්වා.. බලලා කියන්නකෝ එහෙම හොඳඳ නැත්තං වෙන මොකක් හරි හදන්නද කියලා..)
++++
ReplyDelete(රහසෙන්.... වැට මොකටද කියලා හිතාගන්න බෑ දැන් මට... හි හි)
Deleteබෑ බෑ කිය කියා නේද හිටියේ , ඔය තියෙන්නේ
ReplyDeleteතාම බෑ... හි හි...
Deleteතඩිබාන්නට හොඳම මුවහම
ReplyDeleteඅපේ පිට මත පොරවගෙන ඇත....
ආයිත් අහලා....
Deleteමේක නම් ගණකම ඇති
ReplyDeleteකිඹුල් හමකි මුවෙකුගෙ නොව
කොතරම් බැට දුන්නත්
කිසි වගේ වගක් නැති..
නැත්තං කබර හමක්... හි හි
Deleteඕනේ තරම් ඉස්සරහට මුව හම හම්බු වේවි
ReplyDeleteයෑස්...
Deleteවෙන කරන්න දෙයක් නෑ බන් . . .
ReplyDeleteප්‍රායෝගිකව යමක් කරන්න බැරි මිනිස්සුන්ගේ ප්‍රෙෂර් එකවත් යවා ගන්න ක්‍රමයක් තියෙන්නේ එපැයි . .
ප්‍රෙෂර් එක යන්නේ යන්න ඕනේ තැනින් නෙවෙයි.. ඒකයි කේස් එක...
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteහ්ම්..හ්ම්.. නෙමෙ පිටුව කලු පාටින් අයින් කරල,පහසුවෙන් කියවන්න සලසන්න.
Deleteහි හි...
Deleteෂා... හිරූ කවි ලියන්න පටන් අරගෙන...
ReplyDeleteදැන් ලංකාවේ මේ දේවල් සාමාන්ය දේවල් වෙලා වගේ...
බොහොම සාමාන්‍යයයි.. අඩු ගානේ දැනෙන්නෙවත් නෑ...
Deleteමුව හං තිබේ එමට..!
ReplyDeleteපොඟවා යලි පනපොවා ගැනුමට..!
කුමට අපි තඩි බාන්නේ මෙහි සිට
තිබේ ..තැන්..කොතෙකුත්..අපමන.
කලින් හෙඩිම හොඳා බං..!
Delete@ වීයා
Deleteඇත්තමයි.ඉස්සෙල්ලා ඔලුව හරි හෘර්දයාංගමයි.
මේකත් මාසයයි නැත්තං දෙකයි වීයා/ අරෑ... ඊට පස්සේ ගලෝල විසි කරනවා... හි හි
Deleteපෙර දිනක
ReplyDeleteමුව හමක
තඩි බෑව
ගැමියාද
අද දිනේ
මුව හමේ
තිත් වලට
වෙඩි තියන
ගැමියාද
අතරැති වෙනවා
අහසට පොලොව වේ
හ්ම්ම්.... මේක හමේ ප්‍රශ්නයක්...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමුව හම නෙවෙයි ගව හම...
ReplyDeleteලංකාවෙ හරක්මනෙ ඕකුන්ව පත් කලේ
මොකක් හරි.. මොකා හරි...
Deleteකවිය හොඳ අවියක්. පුංචි වචන ටිකක් තුල ලොකු කතාවක් කියන්න පුලුවන්. ඔහොම යං.
ReplyDeleteබ්ලොග් එක එහෙම ලස්සන වෙලා තියන්නෙ..:)
කවි බැරිය.. මේ තාම ට්‍රයි කරනවා... හි හි
Deleteමෙන්න හිරුත් කවියට බැහැලා....
ReplyDeleteමුව හමට තලනවා ඇර වෙන මක්ක කොරන්නද අපි. මුවාට තලන්න අපිම පත් කරලා යවපු උන් මුවා එක්ක ඒකට ජෝගි දානකොට.....
ගොඩ කාලෙකට කලින් කවියට බැහැලා පස්සේ ගලෝලා විසි කළා... දැන් ආයිත් පටන් ගන්න හිතෙනවා...
Delete