ඔව් ඔව් අපි මලක් ගහල පොල් ගෙඩියට හඳ කිව්වොත් ඒක හඳ තමයි හරිද.
මල් කෙල්ලක් මං - මල් දෙන්නං මං :D
ලංකාවනෙ හැලපයියේ... ඔහෙ ඕනෙ එකක්... හරි හරි මච්චාං කිව්වා.. අපි මාරු...
මේකනම් අදිරජ්‍යවාදී කුමන්ත්‍රණයක ආරම්භයක් වහේ
සුවර් එකටම කොනකට ඉවානය ඇති..
කොනකට මොකද මුලටම ඉන්නේ ඇයි මොකෝ ආ
මාත් මේ බලං ඉන්නෙ ඔය පර සුද්ද එනකං තමයි.... හි හි
පෙන්නන එකා පෙන්නන්නේ හිරු නම් මොකද කරන්නේ...????
ලංකාවනෙ මාතලන්... ඔලුවත් නවල අනේ ඔව් අයියා.. හඳ නේන්නං කියල මාරු වෙන එකයි තියෙන්නෙ... වෙන රටක එකෙක්ට නං ගුහලෝක ටික පේනනලා හරි පැහැදිලි කරලා දෙන්න පුලුවන්.. අපේ එටේ එකෙක්ට පැහැදිලි කරල දෙන්න ගියාම අහක ඉන්න අම්මලා ගෑණු මිනිස්සුනෙ පලි....
අපිනම් බලන්නේ හිරු..
හිරු බැලුවොත් සල්ලි තමයි .. ;)))
හිරු නැත්තං සින්දු එපා !!!- 96.1 - 96.5 දිවයින පුරා -
ඈව්...
කාලෙකින් නේද?දැන් කවි ඇලර්ජික් කියල කිව්වේ??එතකොට මේ නිසඳැස් ද??
දන්නෑ හලෝ... හි හි
එහෙයි එහෙයි..තරහ අවසර..
ආන්න ඒම එන්ඩ...
හරි ඩෝ...!!
අන්න එහම එන්න ගේම ඉල්ලනකොට කාමරයක් හරි දෙන්න එපා.
අපි නම් බයයි...ඇයි අක්ක දැන් ලියන්න කම්මැලි වෙලා
ඒක ඉතිං පරම්පරාගත ලෙඩේනෙ මගෙ... හි හි....
//මේක අපේ බජාර් එක....// හ්ම්............???වෙන්නැති...!!!!!
අන්න ඒකයි කේස් එක....
යුද්දයක් දිනන්න නම් හමුදාපති ඉර පෙන්නලා හඳ කිව්වොත් පිළිගන්න ඕනේ. අපේ රටේ යුද්දය දිනුවේ ඒ විදිහටයි.
++++++++++++++++++
සෑර් මේ මගුලක් කියනවා, යුද්ධ නං කොහොම දිනන්ඩ බැරිද. මං අවුරුද්දක් පවුල් කෑවෙත් ඔහොමයි !!!! ඕ යේස් !!
අරින්න එපා පත්තරයා මමත් ඉන්නවා. (මචං උඔ අවුරැද්දද? මම නම් තවම එක්කෝ ඔනේ නෑ).ගැනිට බය නැති අය අත උස්සන්ඞ
මං අත් දෙකම පහල දැම්මා. ඕං සාක්කුවටම දාගත්තා, !!
අත් උස්සන්ඞ ඇගට පන නෑ වගේ නම් කමක් නෑ. උඔ යාලුවා හින්දා ලිස්ට් එකට නම දාන්නම්.
එකටම දාගනිං ඈ. 01 - පත්තර ම්ල්ලි
ඔබට හිමි තැග්ග ලැබිමට සලස්වමි.
පවුලට බය තව එකෙක් ඉන්නව ..
ස්..ස්.. කෑගහන්න එපා අටමා අයියන්ඞි මම පත්තරයාටවත් කිව්වෙි නෑ බිලා ගිය දවසට අටමි ඔයාට දන ගහලා කථා කරනවා කියලා. ( තමුසේ ඇද යටින් එලියට එනවද නැද්ද? කියලා දන ගහන්නේ නැතුව අහන්න ක්‍රමයක් තියනවද?)
වයිෆ්ගෙන් අහල කොමෙන්ට් කොරන්නම්..
සමහරු තාම ඉන්නෙ ඒ මනසිකත්වයෙ තමයි විචාරක... අනිත් අයට නං මං මුකුත් කියන්න ඕනෙ නෑ... ඔය පැනල ඉන්නෙ බළල්ලු ඔක්කොම මලු වලින් එළියට... හි හි....
තරගයෙන් ජයගන්නා සැමට මැන්දිස් බ්‍රා එකක් තැපැල් මගින් ලැබේ. දැන් උඹලගේ වයිෆ්ලගේ බ්‍රා සයිස් කියපල්ලා ලැජ්ජාව පැත්තක දාලා
මොකද්ද මේ බ්‍රා කතාව... මං දැං තැන් දෙක තුනකම දැක්ක... මෙන්ඩිස් ගාමන්ට් එකකද වැඩ කරන්නෙ....
හුහ්.........................මම නම් අපේ උන්දැව පුරුදු කරලා තියෙන්නේ මගේ ලඟට දණගාගෙන එන්න, මාව හොයාගෙන.(බයට ඇඳ යට ඉන්නෙ යකෝ. කොහු මිටි පාරවල් කනවා කියලා ඔහොමත් කන්න පුලුවන්ද)
ඔව් අක්කන්ඞි, මගේ රැකියාව සුද්දියෝන්ගේ තනපටි වල හරි වැරැදි බලන එක.
එන පොට හොද නැති ගානයි..
ගොඩ කාලෙක ඉඳලා එහෙම තමයි ...
හි හි...හි ..හි.. ඔයා කම්මැලි වෙලා අපිට පෙනෙනවා හිරු.. ඔයාට පෙනෙන්නෙ හඳද ?
අපිට පේනව තරු !!!
තාම තරු පායන්න පටං ගත්ත විතරයි..... හි හි
මටද..... ඔහොම කිව්වෙ දුවේ.......?
නංගි නංගි.. හා හා කට වරද්ද ගන්න එපා.
කාටත් කාටත් ....
හම්බේ.. බය කරන්න එපා යකු !
ගිහිං වෙන කලිසමක් දාං වරෙං :D
හි හි... සෑම්ට තාම පත්තරයගෙ අත්දෑකීම නෑ නෙ...
ඉස්සෙල්ල බලන්ඩ ඕනැ කව්ද කියන්නෙ කියලා. අම්මට අපේ හිරුවා !!!අම්මෝ . හරි හරි හඳ නේන්නං.. අම්මටහුඩු අහසෙං එකයි කට කපලා..පුට් බෝලෙ වාගෙ.... හාවෙකුත් ඉන්නවා .. !! ආං ඇමරිකන් කොඩියක් ඡායාවක් පේනව සපත්තු අඩියකුත් එක්ක..කව්ද යකෝ හඳේ ගොල්ෆ් ගහපු එකා. ඕකගෙ #$# @#%$& !!නෑ කියන එකාගෙ කොළබොක්ක අදිනවා එලියට !!
අයියන්ඞි දන්නේ නැති හින්දයි අහන්නේ ඔය බොක්ක කොල පාටද?
ඕකට උත්තරේ අර කපල් එක හනිමූන් ගිය කතාව...උඹ නොදැනෙන්ඩ නං විදියක් නෑ පුතේ.. :D !!!මේකෙ ඕව කියල බැනුං අහන්ඩ බෑ බං :D මං පව්.
අපේ එකා දෙන එක දිලා තියනවා කොලබොක්කටම කිව්වලු මනමාලයාගේ අම්මා. (මමත් මුකු් කිව්වෙි නෑ)
මං මේ කමෙන්ට් එක දැක්කෙ නෑ :D
කරගැට කතාව දන්නවැයි
ආ සොරි සොරි ගැල්ලමයින්ගේ බොක් වල එව්වා කියන්ඩ නරකයි
අපිත් දහම් පාසල් ගිය ළමයි කමක් නෑ කියලා දාන්න.
කවුද බොලේ දහම් පාසල් ගියෙ... අත් උස්සපල්ලා බලන්න... හි හි
නැ මම කිව්වේ දහම් පාසල් යනවා කියලා ගෙදරින් ගියේ.
හිහි...දැං කාලෙ හැදෙන වුං නං අම්මප කමකට නෑ...ඔහැක්
ඕක ඔෙහාම නෙවෙයි කියවෙන්න ඕනෙ... දැං කාලෙ හැදෙන උන්...!! (දත් මිටි ටිකක් කාල..) අම්මප කමකට නෑ නේ....!!! ( අත් මිටි කරගෙන එහෙම..)
හරි හරි අයියලා පාතාලේ අපි ඉස්පිරිතාලේ.
අන්න එහෙම එන්න.... හි හි
වලිගේ විතරයි එළියේ.. ඔක්කෝම ටික තාම ඇතුලේ..
හි හි.. මේක ලංකාවනෙ...
අලි ඩෝ....
අලි නෑ.. හි හි
ආආ ඕක අපි දැකලා නැති හඳක් යෑ... හැමදාම අහසෙ තියන හඳ ඇඟිල්ල දික්කරලා පෙන්නන්නේ මොකාද ඩෝ?
අන්න ඒකනෙ තියෙන පුරස්නෙ මං අහන්නෙ...
හිරු ළග ඉන්නැද්දි අහවල් එකකට හද බලනවද? අපිනං බලයි හද
ඕක අපේ හඳ හරිද ඩෝ...මාසෙකට වතාවක් අපි බලන හඳ,ආව මෙතන අවුරුද්දකට වතාවක්අපේ හඳ බලල ආතල් ගන්ඩ!එවුව හඳේ!
අන්ඩ එහෙම එන්ඩ නංගි...
නම හිරු උනාට ඔයා හඳක් වගේනේ :))))
හඳ කැලේ.... හි හි
වැයික්කිය විතරක් නෙවෙයි ඩො හඳත් අපේ ඇයි මොකෝ ....?
රලහාමි අයියේ ආතල් කඞනනේ නැතුව උස්සලා ඡිප් එකෙන් තියන්න පුලුවන්ද?OIC මහත්තයා ඡනේල අයින චුට්ටක් දෙනවද විදුරැව ඇරලා හුලං වදිනකොට සුස්ති වැඞි.
උඹ හඳ ගනිං.. හඳහාවී මට දියං. !!!
හයිස්පීඩ් ආව කියල පපුව මැද්දෑවට වෙඩි තියන්න කලින් නැගපියව් ජීප් එකට.. සූස්තිය......!! ආව මෙතන....
අවම බලය යෙදිම.
දුප්
මොකද මේ....හිරු අපිට බ්ලොග් පෝස්ට් එක පෙන්නනකොට අපි කමෙන්ට්ස් දිහා බලනවා. ඒකත් මරු වැඩේ. නැත්නම් හිරු කමෙන්ට් එකක් දාන්න ,අපි පෝස්ට් එකක් ලියන්නම්.
මං ගොඩක් වෙලාවට පෝස්ට් වලට වඩා කමෙන්ට්ස් කියවන්න කැමතියි... අනිත් එක මෙහෙම ඒවා පැහැදිලි කරලා විස්තර කරලා දීලා වැඩක් නෑ... මේක ලංකාවනෙ...
අපි නම් බයයි...
එහෙනං එච්චරයි... හි හි
අපි කොහොමත් හඳ තමයි බලන්නේ. අපි හඳට ඇඟිල්ල දික් කරන්නෙත් නෑ.
ඒක හොඳයි.. නැත්තං කෙලවෙන්නෙ ඇඟිල්ලට... නැත්තං බෙල්ලට...
හරිද ඩෝ.... ම්.... දවල් තරු?
ඔය ඇඟිල්ලේ දාගෙන ඉන්න මුද්ද රත්තරංමද?
අන්න හෙන්රි අයියන්ඞි තේරැම් ගත්තා.
මෙන්ඩට බ්‍රා එක අමතක වෙලාවත්ද??
මෙන්ඞයි බ්‍රායි කියන්නේ ඉතින් පුකයි අමුඞෙයි වගේ.
හරි හරි ඩෝ...අපි හද දිහා බලලා පස්සෙ බලන්නෙ ඇගිල්ල දිහා....
හරි හරි ඉතින් ඒක හඳ නම් හඳ කියන්නම් අයෙ මොකටද මරාගන්නේ
හඳ බැලුවත් ඇඟිල්ල බැලුවත්..අනේ අපි නං ඔන්න අහිංසකයි !!!
ඔව් ඔව් අපි මලක් ගහල පොල් ගෙඩියට හඳ කිව්වොත් ඒක හඳ තමයි හරිද.
ReplyDeleteමල් කෙල්ලක් මං - මල් දෙන්නං මං :D
Deleteලංකාවනෙ හැලපයියේ... ඔහෙ ඕනෙ එකක්... හරි හරි මච්චාං කිව්වා.. අපි මාරු...
Deleteමේකනම් අදිරජ්‍යවාදී කුමන්ත්‍රණයක ආරම්භයක් වහේ
ReplyDeleteසුවර් එකටම කොනකට ඉවානය ඇති..
Deleteකොනකට මොකද මුලටම ඉන්නේ ඇයි මොකෝ ආ
Deleteමාත් මේ බලං ඉන්නෙ ඔය පර සුද්ද එනකං තමයි.... හි හි
Deleteපෙන්නන එකා පෙන්නන්නේ හිරු නම් මොකද කරන්නේ...????
ReplyDeleteලංකාවනෙ මාතලන්... ඔලුවත් නවල අනේ ඔව් අයියා.. හඳ නේන්නං කියල මාරු වෙන එකයි තියෙන්නෙ... වෙන රටක එකෙක්ට නං ගුහලෝක ටික පේනනලා හරි පැහැදිලි කරලා දෙන්න පුලුවන්.. අපේ එටේ එකෙක්ට පැහැදිලි කරල දෙන්න ගියාම අහක ඉන්න අම්මලා ගෑණු මිනිස්සුනෙ පලි....
Deleteඅපිනම් බලන්නේ හිරු..
ReplyDeleteහිරු බැලුවොත් සල්ලි තමයි .. ;)))
Deleteහිරු නැත්තං සින්දු එපා !!!
Delete- 96.1 - 96.5 දිවයින පුරා -
ඈව්...
Deleteකාලෙකින් නේද?
ReplyDeleteදැන් කවි ඇලර්ජික් කියල කිව්වේ??
එතකොට මේ නිසඳැස් ද??
දන්නෑ හලෝ... හි හි
Deleteඑහෙයි එහෙයි..
ReplyDeleteතරහ අවසර..
ආන්න ඒම එන්ඩ...
Deleteහරි ඩෝ...!!
ReplyDeleteඅන්න එහම එන්න ගේම ඉල්ලනකොට කාමරයක් හරි දෙන්න එපා.
Deleteඅපි නම් බයයි...
ReplyDeleteඇයි අක්ක දැන් ලියන්න කම්මැලි වෙලා
ඒක ඉතිං පරම්පරාගත ලෙඩේනෙ මගෙ... හි හි....
Delete//මේක අපේ බජාර් එක....// හ්ම්............???
ReplyDeleteවෙන්නැති...!!!!!
අන්න ඒකයි කේස් එක....
Deleteයුද්දයක් දිනන්න නම් හමුදාපති ඉර පෙන්නලා හඳ කිව්වොත් පිළිගන්න ඕනේ. අපේ රටේ යුද්දය දිනුවේ ඒ විදිහටයි.
ReplyDelete++++++++++++++++++
Deleteසෑර් මේ මගුලක් කියනවා, යුද්ධ නං කොහොම දිනන්ඩ බැරිද.
Deleteමං අවුරුද්දක් පවුල් කෑවෙත් ඔහොමයි !!!!
ඕ යේස් !!
අරින්න එපා පත්තරයා මමත් ඉන්නවා. (මචං උඔ අවුරැද්දද? මම නම් තවම එක්කෝ ඔනේ නෑ).
Deleteගැනිට බය නැති අය අත උස්සන්ඞ
මං අත් දෙකම පහල දැම්මා. ඕං සාක්කුවටම දාගත්තා, !!
Deleteඅත් උස්සන්ඞ ඇගට පන නෑ වගේ නම් කමක් නෑ. උඔ යාලුවා හින්දා ලිස්ට් එකට නම දාන්නම්.
Deleteඑකටම දාගනිං ඈ.
Delete01 - පත්තර ම්ල්ලි
ඔබට හිමි තැග්ග ලැබිමට සලස්වමි.
Deleteපවුලට බය තව එකෙක් ඉන්නව ..
Deleteස්..ස්.. කෑගහන්න එපා අටමා අයියන්ඞි මම පත්තරයාටවත් කිව්වෙි නෑ බිලා ගිය දවසට අටමි ඔයාට දන ගහලා කථා කරනවා කියලා. ( තමුසේ ඇද යටින් එලියට එනවද නැද්ද? කියලා දන ගහන්නේ නැතුව අහන්න ක්‍රමයක් තියනවද?)
Deleteවයිෆ්ගෙන් අහල කොමෙන්ට් කොරන්නම්..
Deleteසමහරු තාම ඉන්නෙ ඒ මනසිකත්වයෙ තමයි විචාරක...
Deleteඅනිත් අයට නං මං මුකුත් කියන්න ඕනෙ නෑ... ඔය පැනල ඉන්නෙ බළල්ලු ඔක්කොම මලු වලින් එළියට... හි හි....
තරගයෙන් ජයගන්නා සැමට මැන්දිස් බ්‍රා එකක් තැපැල් මගින් ලැබේ. දැන් උඹලගේ වයිෆ්ලගේ බ්‍රා සයිස් කියපල්ලා ලැජ්ජාව පැත්තක දාලා
Deleteමොකද්ද මේ බ්‍රා කතාව... මං දැං තැන් දෙක තුනකම දැක්ක... මෙන්ඩිස් ගාමන්ට් එකකද වැඩ කරන්නෙ....
Deleteහුහ්.........................මම නම් අපේ උන්දැව පුරුදු කරලා තියෙන්නේ මගේ ලඟට දණගාගෙන එන්න, මාව හොයාගෙන.
Delete(බයට ඇඳ යට ඉන්නෙ යකෝ. කොහු මිටි පාරවල් කනවා කියලා ඔහොමත් කන්න පුලුවන්ද)
ඔව් අක්කන්ඞි, මගේ රැකියාව සුද්දියෝන්ගේ තනපටි වල හරි වැරැදි බලන එක.
Deleteඑන පොට හොද නැති ගානයි..
ReplyDeleteගොඩ කාලෙක ඉඳලා එහෙම තමයි ...
Deleteහි හි...හි ..හි.. ඔයා කම්මැලි වෙලා අපිට පෙනෙනවා හිරු.. ඔයාට පෙනෙන්නෙ හඳද ?
ReplyDeleteඅපිට පේනව තරු !!!
Deleteතාම තරු පායන්න පටං ගත්ත විතරයි..... හි හි
Deleteමටද..... ඔහොම කිව්වෙ දුවේ.......?
ReplyDeleteනංගි නංගි.. හා හා කට වරද්ද ගන්න එපා.
Deleteකාටත් කාටත් ....
Deleteහම්බේ.. බය කරන්න එපා යකු !
ReplyDeleteගිහිං වෙන කලිසමක් දාං වරෙං :D
Deleteහි හි... සෑම්ට තාම පත්තරයගෙ අත්දෑකීම නෑ නෙ...
Deleteඉස්සෙල්ල බලන්ඩ ඕනැ කව්ද කියන්නෙ කියලා. අම්මට අපේ හිරුවා !!!
ReplyDeleteඅම්මෝ . හරි හරි
හඳ නේන්නං.. අම්මටහුඩු අහසෙං එකයි කට කපලා..පුට් බෝලෙ වාගෙ.... හාවෙකුත් ඉන්නවා .. !! ආං ඇමරිකන් කොඩියක් ඡායාවක් පේනව සපත්තු අඩියකුත් එක්ක..කව්ද යකෝ හඳේ ගොල්ෆ් ගහපු එකා.
ඕකගෙ #$# @#%$& !!
නෑ කියන එකාගෙ කොළබොක්ක අදිනවා එලියට !!
අයියන්ඞි දන්නේ නැති හින්දයි අහන්නේ ඔය බොක්ක කොල පාටද?
Deleteඕකට උත්තරේ අර කපල් එක හනිමූන් ගිය කතාව...උඹ නොදැනෙන්ඩ නං විදියක් නෑ පුතේ.. :D !!!
Deleteමේකෙ ඕව කියල බැනුං අහන්ඩ බෑ බං :D මං පව්.
අපේ එකා දෙන එක දිලා තියනවා කොලබොක්කටම කිව්වලු මනමාලයාගේ අම්මා. (මමත් මුකු් කිව්වෙි නෑ)
Deleteමං මේ කමෙන්ට් එක දැක්කෙ නෑ :D
Deleteකරගැට කතාව දන්නවැයි
Deleteආ සොරි සොරි ගැල්ලමයින්ගේ බොක් වල එව්වා කියන්ඩ නරකයි
Deleteඅපිත් දහම් පාසල් ගිය ළමයි කමක් නෑ කියලා දාන්න.
Deleteකවුද බොලේ දහම් පාසල් ගියෙ... අත් උස්සපල්ලා බලන්න... හි හි
Deleteනැ මම කිව්වේ දහම් පාසල් යනවා කියලා ගෙදරින් ගියේ.
Deleteහිහි...
ReplyDeleteදැං කාලෙ හැදෙන වුං නං අම්මප කමකට නෑ...
ඔහැක්
ඕක ඔෙහාම නෙවෙයි කියවෙන්න ඕනෙ...
Deleteදැං කාලෙ හැදෙන උන්...!! (දත් මිටි ටිකක් කාල..)
අම්මප කමකට නෑ නේ....!!! ( අත් මිටි කරගෙන එහෙම..)
හරි හරි අයියලා පාතාලේ අපි ඉස්පිරිතාලේ.
ReplyDeleteඅන්න එහෙම එන්න.... හි හි
Deleteවලිගේ විතරයි එළියේ.. ඔක්කෝම ටික තාම ඇතුලේ..
ReplyDeleteහි හි.. මේක ලංකාවනෙ...
Deleteඅලි ඩෝ....
ReplyDeleteඅලි නෑ.. හි හි
Deleteආආ ඕක අපි දැකලා නැති හඳක් යෑ... හැමදාම අහසෙ තියන හඳ ඇඟිල්ල දික්කරලා පෙන්නන්නේ මොකාද ඩෝ?
ReplyDeleteඅන්න ඒකනෙ තියෙන පුරස්නෙ මං අහන්නෙ...
Deleteහිරු ළග ඉන්නැද්දි අහවල් එකකට හද බලනවද? අපිනං බලයි හද
ReplyDeleteඕක අපේ හඳ හරිද ඩෝ...
ReplyDeleteමාසෙකට වතාවක් අපි බලන හඳ,
ආව මෙතන
අවුරුද්දකට වතාවක්
අපේ හඳ බලල ආතල් ගන්ඩ!
එවුව හඳේ!
අන්ඩ එහෙම එන්ඩ නංගි...
Deleteනම හිරු උනාට ඔයා හඳක් වගේනේ :))))
ReplyDeleteහඳ කැලේ.... හි හි
Deleteවැයික්කිය විතරක් නෙවෙයි ඩො හඳත් අපේ ඇයි මොකෝ ....?
ReplyDeleteරලහාමි අයියේ ආතල් කඞනනේ නැතුව උස්සලා ඡිප් එකෙන් තියන්න පුලුවන්ද?
DeleteOIC මහත්තයා ඡනේල අයින චුට්ටක් දෙනවද විදුරැව ඇරලා හුලං වදිනකොට සුස්ති වැඞි.
උඹ හඳ ගනිං.. හඳහාවී මට දියං. !!!
Deleteහයිස්පීඩ් ආව කියල පපුව මැද්දෑවට වෙඩි තියන්න කලින් නැගපියව් ජීප් එකට..
Deleteසූස්තිය......!! ආව මෙතන....
අවම බලය යෙදිම.
Deleteදුප්
ReplyDeleteමොකද මේ....
ReplyDeleteහිරු අපිට බ්ලොග් පෝස්ට් එක පෙන්නනකොට අපි කමෙන්ට්ස් දිහා බලනවා. ඒකත් මරු වැඩේ. නැත්නම් හිරු කමෙන්ට් එකක් දාන්න ,අපි පෝස්ට් එකක් ලියන්නම්.
මං ගොඩක් වෙලාවට පෝස්ට් වලට වඩා කමෙන්ට්ස් කියවන්න කැමතියි... අනිත් එක මෙහෙම ඒවා පැහැදිලි කරලා විස්තර කරලා දීලා වැඩක් නෑ... මේක ලංකාවනෙ...
Deleteඅපි නම් බයයි...
ReplyDeleteඑහෙනං එච්චරයි... හි හි
Deleteඅපි කොහොමත් හඳ තමයි බලන්නේ. අපි හඳට ඇඟිල්ල දික් කරන්නෙත් නෑ.
ReplyDeleteඒක හොඳයි.. නැත්තං කෙලවෙන්නෙ ඇඟිල්ලට... නැත්තං බෙල්ලට...
Deleteහරිද ඩෝ....
ReplyDeleteම්.... දවල් තරු?
ඔය ඇඟිල්ලේ දාගෙන ඉන්න මුද්ද රත්තරංමද?
ReplyDeleteඅන්න හෙන්රි අයියන්ඞි තේරැම් ගත්තා.
Deleteමෙන්ඩට බ්‍රා එක අමතක වෙලාවත්ද??
Deleteමෙන්ඞයි බ්‍රායි කියන්නේ ඉතින් පුකයි අමුඞෙයි වගේ.
Deleteහරි හරි ඩෝ...අපි හද දිහා බලලා පස්සෙ බලන්නෙ ඇගිල්ල දිහා....
ReplyDeleteහරි හරි ඉතින් ඒක හඳ නම් හඳ කියන්නම් අයෙ මොකටද මරාගන්නේ
ReplyDeleteහඳ බැලුවත්
ReplyDeleteඇඟිල්ල බැලුවත්..
අනේ අපි නං ඔන්න
අහිංසකයි !!!