Monday, July 7, 2014

අන්න පුතේ හඳ....


අඩෝ මේ ....

ඇඟිල්ල දික් කරලා 
හඳ පෙන්නුවාම
හඳ දිහා බලන්න....?

ඒව කොහෙද අපිත් එක්ක... 

මේක අපේ බජාර් එක.... 


හරිද ඩෝ.... 


ඉස්සුවෙමි 

95 comments:

  1. ඔව් ඔව් අපි මලක් ගහල පොල් ගෙඩියට හඳ කිව්වොත් ඒක හඳ තමයි හරිද.

    ReplyDelete
    Replies
    1. මල් කෙල්ලක් මං - මල් දෙන්නං මං :D

      Delete
    2. ලංකාවනෙ හැලපයියේ... ඔහෙ ඕනෙ එකක්... හරි හරි මච්චාං කිව්වා.. අපි මාරු...

      Delete
  2. මේකනම් අදිරජ්‍යවාදී කුමන්ත්‍රණයක ආරම්භයක් වහේ

    ReplyDelete
    Replies
    1. සුවර් එකටම කොනකට ඉවානය ඇති..

      Delete
    2. කොනකට මොකද මුලටම ඉන්නේ ඇයි මොකෝ ආ

      Delete
    3. මාත් මේ බලං ඉන්නෙ ඔය පර සුද්ද එනකං තමයි.... හි හි

      Delete
  3. පෙන්නන එකා පෙන්නන්නේ හිරු නම් මොකද කරන්නේ...????

    ReplyDelete
    Replies
    1. ලංකාවනෙ මාතලන්... ඔලුවත් නවල අනේ ඔව් අයියා.. හඳ නේන්නං කියල මාරු වෙන එකයි තියෙන්නෙ... වෙන රටක එකෙක්ට නං ගුහලෝක ටික පේනනලා හරි පැහැදිලි කරලා දෙන්න පුලුවන්.. අපේ එටේ එකෙක්ට පැහැදිලි කරල දෙන්න ගියාම අහක ඉන්න අම්මලා ගෑණු මිනිස්සුනෙ පලි....

      Delete
  4. අපිනම් බලන්නේ හිරු..

    ReplyDelete
    Replies
    1. හිරු බැලුවොත් සල්ලි තමයි .. ;)))

      Delete
    2. හිරු නැත්තං සින්දු එපා !!!

      - 96.1 - 96.5 දිවයින පුරා -

      Delete
  5. කාලෙකින් නේද?
    දැන් කවි ඇලර්ජික් කියල කිව්වේ??
    එතකොට මේ නිසඳැස් ද??

    ReplyDelete
  6. එහෙයි එහෙයි..
    තරහ අවසර..

    ReplyDelete
  7. Replies
    1. අන්න එහම එන්න ගේම ඉල්ලනකොට කාමරයක් හරි දෙන්න එපා.

      Delete
  8. අපි නම් බයයි...

    ඇයි අක්ක දැන් ලියන්න කම්මැලි වෙලා

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං පරම්පරාගත ලෙඩේනෙ මගෙ... හි හි....

      Delete
  9. //මේක අපේ බජාර් එක....// හ්ම්............???
    වෙන්නැති...!!!!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි කේස් එක....

      Delete
  10. යුද්දයක් දිනන්න නම් හමුදාපති ඉර පෙන්නලා හඳ කිව්වොත් පිළිගන්න ඕනේ. අපේ රටේ යුද්දය දිනුවේ ඒ විදිහටයි.

    ReplyDelete
    Replies
    1. සෑර් මේ මගුලක් කියනවා, යුද්ධ නං කොහොම දිනන්ඩ බැරිද.

      මං අවුරුද්දක් පවුල් කෑවෙත් ඔහොමයි !!!!

      ඕ යේස් !!

      Delete
    2. අරින්න එපා පත්තරයා මමත් ඉන්නවා. (මචං උඔ අවුරැද්දද? මම නම් තවම එක්කෝ ඔනේ නෑ).
      ගැනිට බය නැති අය අත උස්සන්ඞ

      Delete
    3. මං අත් දෙකම පහල දැම්මා. ඕං සාක්කුවටම දාගත්තා, !!

      Delete
    4. අත් උස්සන්ඞ ඇගට පන නෑ වගේ නම් කමක් නෑ. උඔ යාලුවා හින්දා ලිස්ට් එකට නම දාන්නම්.

      Delete
    5. එකටම දාගනිං ඈ.

      01 - පත්තර ම්ල්ලි

      Delete
    6. ඔබට හිමි තැග්ග ලැබිමට සලස්වමි.

      Delete
    7. පවුලට බය තව එකෙක් ඉන්නව ..

      Delete
    8. ස්..ස්.. කෑගහන්න එපා අටමා අයියන්ඞි මම පත්තරයාටවත් කිව්වෙි නෑ බිලා ගිය දවසට අටමි ඔයාට දන ගහලා කථා කරනවා කියලා. ( තමුසේ ඇද යටින් එලියට එනවද නැද්ද? කියලා දන ගහන්නේ නැතුව අහන්න ක්‍රමයක් තියනවද?)

      Delete
    9. වයිෆ්ගෙන් අහල කොමෙන්ට් කොරන්නම්..

      Delete
    10. සමහරු තාම ඉන්නෙ ඒ මනසිකත්වයෙ තමයි විචාරක...

      අනිත් අයට නං මං මුකුත් කියන්න ඕනෙ නෑ... ඔය පැනල ඉන්නෙ බළල්ලු ඔක්කොම මලු වලින් එළියට... හි හි....

      Delete
    11. තරගයෙන් ජයගන්නා සැමට මැන්දිස් බ්‍රා එකක් තැපැල් මගින් ලැබේ. දැන් උඹලගේ වයිෆ්ලගේ බ්‍රා සයිස් කියපල්ලා ලැජ්ජාව පැත්තක දාලා

      Delete
    12. මොකද්ද මේ බ්‍රා කතාව... මං දැං තැන් දෙක තුනකම දැක්ක... මෙන්ඩිස් ගාමන්ට් එකකද වැඩ කරන්නෙ....

      Delete
    13. හුහ්.........................මම නම් අපේ උන්දැව පුරුදු කරලා තියෙන්නේ මගේ ලඟට දණගාගෙන එන්න, මාව හොයාගෙන.

      (බයට ඇඳ යට ඉන්නෙ යකෝ. කොහු මිටි පාරවල් කනවා කියලා ඔහොමත් කන්න පුලුවන්ද)

      Delete
    14. ඔව් අක්කන්ඞි, මගේ රැකියාව සුද්දියෝන්ගේ තනපටි වල හරි වැරැදි බලන එක.

      Delete
  11. එන පොට හොද නැති ගානයි..

    ReplyDelete
    Replies
    1. ගොඩ කාලෙක ඉඳලා එහෙම තමයි ...

      Delete
  12. හි හි...හි ..හි.. ඔයා කම්මැලි වෙලා අපිට පෙනෙනවා හිරු.. ඔයාට පෙනෙන්නෙ හඳද ?

    ReplyDelete
    Replies
    1. තාම තරු පායන්න පටං ගත්ත විතරයි..... හි හි

      Delete
  13. මටද..... ඔහොම කිව්වෙ දුවේ.......?

    ReplyDelete
    Replies
    1. නංගි නංගි.. හා හා කට වරද්ද ගන්න එපා.

      Delete
    2. කාටත් කාටත් ....

      Delete
  14. හම්බේ.. බය කරන්න එපා යකු !

    ReplyDelete
    Replies
    1. ගිහිං වෙන කලිසමක් දාං වරෙං :D

      Delete
    2. හි හි... සෑම්ට තාම පත්තරයගෙ අත්දෑකීම නෑ නෙ...

      Delete
  15. ඉස්සෙල්ල බලන්ඩ ඕනැ කව්ද කියන්නෙ කියලා. අම්මට  අපේ හිරුවා !!!

    අම්මෝ . හරි හරි

    හඳ නේන්නං.. අම්මටහුඩු අහසෙං එකයි කට කපලා..පුට් බෝලෙ වාගෙ.... හාවෙකුත් ඉන්නවා .. !! ආං ඇමරිකන් කොඩියක් ඡායාවක් පේනව සපත්තු අඩියකුත් එක්ක..කව්ද යකෝ හඳේ ගොල්ෆ් ගහපු එකා.
    ඕකගෙ #$# @#%$& !!

    නෑ කියන එකාගෙ කොළබොක්ක අදිනවා එලියට !!

    ReplyDelete
    Replies
    1. අයියන්ඞි දන්නේ නැති හින්දයි අහන්නේ ඔය බොක්ක කොල පාටද?

      Delete
    2. ඕකට උත්තරේ අර කපල් එක හනිමූන් ගිය කතාව...උඹ නොදැනෙන්ඩ නං විදියක් නෑ පුතේ.. :D !!!
      මේකෙ ඕව කියල බැනුං අහන්ඩ බෑ බං :D මං පව්.

      Delete
    3. අපේ එකා දෙන එක දිලා තියනවා කොලබොක්කටම කිව්වලු මනමාලයාගේ අම්මා. (මමත් මුකු් කිව්වෙි නෑ)

      Delete
    4. මං මේ කමෙන්ට් එක දැක්කෙ නෑ :D

      Delete
    5. කරගැට කතාව දන්නවැයි

      Delete
    6. ආ සොරි සොරි ගැල්ලමයින්ගේ බොක් වල එව්වා කියන්ඩ නරකයි

      Delete
    7. අපිත් දහම් පාසල් ගිය ළමයි කමක් නෑ කියලා දාන්න.

      Delete
    8. කවුද බොලේ දහම් පාසල් ගියෙ... අත් උස්සපල්ලා බලන්න... හි හි

      Delete
    9. නැ මම කිව්වේ දහම් පාසල් යනවා කියලා ගෙදරින් ගියේ.

      Delete
  16. හිහි...
    දැං කාලෙ හැදෙන වුං නං අම්මප කමකට නෑ...
    ඔහැක්

    ReplyDelete
    Replies
    1. ඕක ඔ‌ෙහාම නෙවෙයි කියවෙන්න ඕනෙ...

      දැං කාලෙ හැදෙන උන්...!! (දත් මිටි ටිකක් කාල..)
      අම්මප කමකට නෑ නේ....!!! ( අත් මිටි කරගෙන එහෙම..)

      Delete
  17. හරි හරි අයියලා පාතාලේ අපි ඉස්පිරිතාලේ.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම එන්න.... හි හි

      Delete
  18. වලිගේ විතරයි එළියේ.. ඔක්කෝම ටික තාම ඇතුලේ..

    ReplyDelete
    Replies
    1. හි හි.. මේක ලංකාවනෙ...

      Delete
  19. ආආ ඕක අපි දැකලා නැති හඳක් යෑ... හැමදාම අහසෙ තියන හඳ ඇඟිල්ල දික්කරලා පෙන්නන්නේ මොකාද ඩෝ?

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ තියෙන පුරස්නෙ මං අහන්නෙ...

      Delete
  20. හිරු ළග ඉන්නැද්දි අහවල් එකකට හද බලනවද? අපිනං බලයි හද

    ReplyDelete
  21. ඕක අපේ හඳ හරිද ඩෝ...
    මාසෙකට වතාවක් අපි බලන හඳ,

    ආව මෙතන
    අවුරුද්දකට වතාවක්
    අපේ හඳ බලල ආතල් ගන්ඩ!

    එවුව හඳේ!

    ReplyDelete
    Replies
    1. අන්ඩ එහෙම එන්ඩ නංගි...

      Delete
  22. නම හිරු උනාට ඔයා හඳක් වගේනේ :))))

    ReplyDelete
  23. වැයික්කිය විතරක් නෙවෙයි ඩො හඳත් අපේ ඇයි මොකෝ ....?

    ReplyDelete
    Replies
    1. රලහාමි අයියේ ආතල් කඞනනේ නැතුව උස්සලා ඡිප් එකෙන් තියන්න පුලුවන්ද?
      OIC මහත්තයා ඡනේල අයින චුට්ටක් දෙනවද විදුරැව ඇරලා හුලං වදිනකොට සුස්ති වැඞි.

      Delete
    2. උඹ හඳ ගනිං.. හඳහාවී මට දියං. !!!

      Delete
    3. හයිස්පීඩ් ආව කියල පපුව මැද්දෑවට වෙඩි තියන්න කලින් නැගපියව් ජීප් එකට..

      සූස්තිය......!! ආව මෙතන....

      Delete
  24. මොකද මේ....

    හිරු අපිට බ්ලොග් පෝස්ට් එක පෙන්නනකොට අපි කමෙන්ට්ස් දිහා බලනවා. ඒකත් මරු වැඩේ. නැත්නම් හිරු කමෙන්ට් එකක් දාන්න ,අපි පෝස්ට් එකක් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. මං ගොඩක් වෙලාවට පෝස්ට් වලට වඩා කමෙන්ට්ස් කියවන්න කැමතියි... අනිත් එක මෙහෙම ඒවා පැහැදිලි කරලා විස්තර කරලා දීලා වැඩක් නෑ... මේක ලංකාවනෙ...

      Delete
  25. අපි නම් බයයි...

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි... හි හි

      Delete
  26. අපි කොහොමත් හඳ තමයි බලන්නේ. අපි හඳට ඇඟිල්ල දික් කරන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි.. නැත්තං කෙලවෙන්නෙ ඇඟිල්ලට... නැත්තං බෙල්ලට...

      Delete
  27. හරිද ඩෝ....

    ම්.... දවල් තරු?

    ReplyDelete
  28. ඔය ඇඟිල්ලේ දාගෙන ඉන්න මුද්ද රත්තරංමද?

    ReplyDelete
    Replies
    1. අන්න හෙන්රි අයියන්ඞි තේරැම් ගත්තා.

      Delete
    2. මෙන්ඩට බ්‍රා එක අමතක වෙලාවත්ද??

      Delete
    3. මෙන්ඞයි බ්‍රායි කියන්නේ ඉතින් පුකයි අමුඞෙයි වගේ.

      Delete
  29. හරි හරි ඩෝ...අපි හද දිහා බලලා පස්සෙ බලන්නෙ ඇගිල්ල දිහා....

    ReplyDelete
  30. හරි හරි ඉතින් ඒක හඳ නම් හඳ කියන්නම් අයෙ මොකටද මරාගන්නේ

    ReplyDelete
  31. හඳ බැලුවත්
    ඇඟිල්ල බැලුවත්..
    අනේ අපි නං ඔන්න
    අහිංසකයි !!!

    ReplyDelete