
ඔන්න 2011 අවුරැද්දෙ හා හාපුරා කියලා හිරැට ජාලේ පැත්ත එන්න හම්බුනේ අද තමා.... කට්ටියටම සුභ අලුත් අවුරැද්දක් වේවා කියන ගමන්ම .... මං වැටුන වලේ තාම වැටිච්ච නැති අය ඉන්නවනම් ඉක්මණට වැටෙන්න වාසනාව ලැබේවා කියලා හිරැ ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනව.... හි හි හි.....
වැඩි විස්තරත් එක්ක ඉක්මනින් එන්නම්....
හි හි
ReplyDelete