Thursday, May 16, 2013

තනිකම....



අම්මේ.... මම තනියම..... 







ප/ලි : වේදනාව අකුරු කළ නොහැකි වූ කල..... 

ඡායාරෑපය උපුටා ගැනීම : මූණු පොතෙන්..

49 comments:

  1. Replies
    1. ආරංචියි ආරංචියි....

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නුඹේ සෙනෙහස
    නොදැනෙනා අද
    කොහොම ඉන්නද
    අම්මෙ තනියම

    සුවඳ නුඹගේ
    සිහිනයෙන් මෙන්
    දැනෙන විට මට
    ලෝබ හිතෙනව

    අම්ම ඉන්නා
    තැනක් හොයලා
    ඉතින් දුවගෙන
    එන්න හිතෙනව

    හරිම සංවේදී පින්තූරයක්

    ReplyDelete
    Replies
    1. අනේ නඟා.. ඊරිසියත් හිතෙනවා... මට බෑනේ කවි ලියන්න..ෂික්...

      Delete
  4. හ්ම්ම්ම් :(

    ReplyDelete
  5. පොඩි එකා උගේ ජංගියේ හිලක් මහනවද?
    මේ වගේ පොඩි එව්වො විදින අපාදුක් TV එකෙන් එහෙම දැක්කම පුදුම දුකක් ඇතිවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත කෙන්ජි...

      Delete
  6. වචන වලින් විස්තර කරන්න ගියොත් රුපයේ තියෙන වටිනාකම නැති වෙනවා. පින්තුරයක් වචන 10000 කට වඩා වටිනවා කියන කියමන සනාථ කරන එකක් මේක.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සුදීක අයියේ... මේක මාසෙකට වැඩිය මගේ ඩෙස්ක්ටොප් එකේ තිබ්බා හිතෙන දේවල් ලියාගන්න බැරුව...

      Delete
  7. අනිත් මිනිස්සු පව් කියල දුක්වෙවී හිතින් අඬනකොට තමන්ට නැති දේ ගැන අඬ අඬ නොඉඳ කරන්න ඕන වැඩේ තමන්ට පුළුවන් විදිහට කරන කොල්ලෙක්... සමහර විට ඔය ෆොටෝ එක ගහන වෙලාවෙ තමන්ට කලිසම මහගන්න ඉඳිකට්ටක් ලැබුන එක ගැන ඒ ළමය සතුටින් හිටිය වෙන්නත් පුළුවන්...

    මේ වගේ එකක් දැක්කහම මගේ ඔලුවට එන්නෙ ඔහොම එව්වා තමා... පව් කියලවත්, දුක කියල එකක්වත් දැනෙන්නෙ නැති හැටි අම්මපා... ඉතිං බැනුම් අහනව හිතක් පපුවක් නෑ කියල... ඒ වුනාට නිකමට හිතල බලන්නකො අපි දුක්වෙන්නෙ ඒ කොල්ල ගැනද, උගේ තත්ත්වෙ අපි හිටියනම් ඇතිවෙන තත්ත්වෙ ගැනද කියල..

    ReplyDelete
    Replies
    1. මේක මට හිතුන දේමයි සාතන්. උඹ කියලා තියෙන අර අන්තිම කෑල්ල කොච්චර ඇත්තද!

      Delete
    2. ඕක දකින කොට මගේ හිතේ තිබුන ස්වභාවය අනුව මට මැවුන කතාව මේකයි සාතන්... අනිත් එක මේකේ ඔරිජිනල් කැප්ෂන් එක තිබ්බේ A poor kid sawing his only pants කියලා.. ඒකත් බලපාන්න ඇති මට ආපු සිතුවිල්ලට... දැන් මම මේකට වචනයක්වත් එකතු කරන්නේ නැතුව දැම්මනම් සමහර විට ලැබෙන කමෙන්ට්ස් මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා කියලා මට දැන් හිතෙනවා....

      Delete
  8. වේදනාව අකුරුකල නොහැකි වූකල.. ඊටත් වඩා හොඳ කියමනක් මට හිතගන්න බෑ හිරු..

    ReplyDelete
    Replies
    1. එච්චරම තමයි අයියේ මට ලියාගන්න ඉතුරු උනේ...

      Delete
  9. කවදා හෝ ජීවිතය ජය ගන්න එළ කොල්ලෙක්...

    ReplyDelete
    Replies
    1. අපි එහෙම පතමු.... මට Slumdog Millionaire Film එකත් මතක් උනා මේක දැක්කම...

      Delete
  10. Matath hithenne Saathan kiyala thiyana tikama thamayi. Ammagen aath weema nam mama podi kaaledima ath winda. E nisaa wennathi mage hitha wadiya sanwedi naththe..

    ReplyDelete
    Replies
    1. හිතේ සංවේදීකම එක එක දේවල් බලපනවා මල්ලි.. මට මතක් උනේ අපේ අම්මා.. අම්මා කෙනෙක් හිටියනම් මේ ළමයට මේ වගේ දෙයක් කරන්න වෙන්නේ නෑ නේ කියලා හිතුනා....

      Delete
  11. මේකට මුකුත් කියන්න ගලපගන්න මට බෑ හිරූ...

    ReplyDelete
  12. කොච්චර දේවල් ඡායාරූපයකට කියන්න පුලුවන්ද, දරිද්‍රතාව,තනිකම පාලුව,අසරණකම මේ හැමදේම මේ පින්තූරෙ අපූරුවට අපට කියනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... ඒකයි මේ ෆොටෝ එක මට මේ තරම් හිතට වැදුනේ...

      Delete
  13. ඒ පින්තුරේ ගත්ත කෙනාගේ උවමනාවට, අදහසක් අනුව මේ පින්තුරේ ගත්තා වෙන්න බැරිද ? මම කිවේ පොටෝ එකට පෙනී සිටීමක් විතරක් වෙන්න බැරිද(මං කීවේ මේ ෆොටෝ එක ගැන). ඒක එහෙම නොවුනත් ඔය කතාවට සමාන උදාහරණත් මම ඕනි තරම් දැකලා තියනවා

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම නම් පැතුම්, ඒ ඩිරෙක්ටර් අති සාර්ථකයි කියන්න පුලුවන් නේද... හි හි

      Delete
  14. සංවේදී පින්තූරයක්.

    ReplyDelete
    Replies
    1. හැමපැත්තෙන්ම සංවේදියි ප්‍රසා අයියේ...

      Delete
  15. ලොකු කතාවක් කියැවෙන සේයා රුවක්..

    ReplyDelete
    Replies
    1. කතා ගොඩක් නලීන් අයියේ...

      Delete
  16. මේක දැක්කම මතක් උනේ අර මම අතින් වහගෙන ඉන්න පොටෝව ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. මට මේ වගේ පොටෝ දැක්කම මතක් වෙන්නේ අර පුලිට්සර් සම්මානය ලැබුණු කෙවින් කාටර් ගේ පොටෝ එක. බලපු හැමෝම අනේ අපොයි කිව්වා. අර පොඩි එකා ගිජු ලිහිනියාගෙන් බේරන්න එකාට බැරි උණා. මේක ගහපු කෙනාටවත් මේ ළමයා වෙනුවෙන් උදව්වක් කරන්න හිතක් පහළ වෙන්න ඇති කියලා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඒත් ඔයා අහලා තියෙනවද පුලිට්සර් සම්මානේ දිනපු නික් ඌට්ගේ 'Napalm Girl' පින්තූරෙ කතාව... Wiki එකෙත් විස්තර තියෙනවා... තව ගොඩක් ලින්ක්ස් තියෙනවා... කියවලා බලන්න...

      ඒකේ ආසන්නතම කතාව වෙච්ච ඒ බෝම්බ දාපු ප්ලේන් එකේ පයිලට් අවුරුදු ගානකට පස්සේ කිම්ව හම්බුඋන වෙලාවේ කතාව හරිම සංවේදියි.. ඒ වගේම ඒ සිද්ධියෙන් පින්තූරේ කතාව සම්පූර්ණ කරනවා... හැම තැනම එකම දේ එකම විදියට වෙන්නේ නෑ...

      Delete
  18. මගේ කොමෙන්ට් එකට මොකද උනේ....?

    ReplyDelete
    Replies
    1. ස්පෑම් කරලා ගූගල් දෙයියා.... හි හි

      Delete
  19. පින්තුරෙක රාමුවට හිර කරපු හරිම ලොකු කතාවක්!

    ReplyDelete
    Replies
    1. කතා ගොඩක් කොල්ලෝ.. අද මම මේ ලියපු කතාව මේ කොල්ලා තව කාලෙකින් වෙනස් කරන්නත් පුලූවන්... එතකොට මේ ෆොටෝ එක බලන කෙනෙක් මොන විදියට මේක දකියිද...

      Delete
  20. ඕවා නම් අම්මලගේම වැරදි තමා!

    ReplyDelete
    Replies
    1. එහෙම හරියටම කියන්න පුළුවන්ද කියලා දන්නෙ නැති එකයි මේකේ තියෙන විශේෂත්වය නිෂාන්....

      Delete
  21. මටනම් හිතෙන්නෙ හිරූ මේකට දාපු මාතෘකාවෙන් ඒ කොලු පොඩිත්තව හෑල්ලු කරලා වගේ එකක්.. ඕකට දාන්න තිබුනෙ "හොඳයි බලමු" වගේ මාතෘකාවක්.

    මේ වගේ අය ලොකු වුනාම තමා ලෝකෙ කැරකෙන දිශානතිය වෙනස් වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. සාතන්ට උඩ දුන්න උත්තරේ ඇති වෙයි කියලා හිතෙනවා සෙන්නා.. මේකේ රෑපේ පේන ටික මිස, පසුපස කතාවක් නැති හින්දා මවාගැනීමේ හැකියාව හැමපැත්තටම තියෙනවා.. අකුරු ටික නොදා හිටියනම් හොදයි කියල මට දැන් හිතෙනවා....

      Delete
  22. හ්ම්ම්ම්ම්..........

    ReplyDelete
  23. මටත් මුලින්ම දැක්කහම ඇතිවුනේ හරිම සංවේගයක්.. ඒත් උගේ මූණේ දුකක සේයාවක් වත් තියන බවක් පේන්න නැහැ. අම්මා තාත්තා කවුරුත් නැති අසරණ කොල්ලෙක් වෙන්න පුළුවන්... ඌ තනියම තමන්ගේ වැඩ කරගන්න ඉගෙන ගත්තා වෙන්න පුළුවන්... කවදා හරි ස්වෝත්සාහයෙන් ගොඩ යන කොල්ලෙක් වෙන්නත් පුළුවන්... ඒත් ඌට තව කොච්චර දේවල් වලින් බේරෙන්න තියනවද ඊට කලින්... හැඟීම අකුරු කරන්න අමාරුයි තමයි....

    ReplyDelete
  24. හ්ම්ම්.... මටත් හිතා ගන්න බෑ මොනා කියන්නද කියලා..... මේ වගේ කොච්චර නම් දෙනෙක් මේ පොලොව මත ඇත්ද......

    ReplyDelete
  25. ඡායාරූපයක් ගැන විස්තර කරනවට වඩා ඒ ගැන බලා විඳීම අකුරු කරනවට වඩා හොදයි

    ReplyDelete
  26. ඉස්සර අපි ඉස්කෝලෙට ඇඳල ඉවත් කරපු,ටිකක් පරන උන කොට කලිසම් තමා ගෙදරට ඇන්දෙ. ඒවත් ටික කාලයක් යනකොට පස්සපැත්තෙ හිල්දෙකක් හැදෙනව තට්ටම් දෙකට හැම තැනකම පස්ස උලල..! සමහර වෙලාවට අපි පස්ස එලියෙ දාගෙන ඒක ඇඳගෙන යනව. නැත්නම් අම්මට වද දෙනව..මේක ඉරිල කියල.

    එහෙම බලන කොට මේ කොල්ල කොච්චර ශ්‍රේෂ්ඨ එකෙක්ද..?

    ඌ අම්මට කරදර කරන්නෑ ඒ අම්ම අන්ධ නිසා...වෙන කවුරුවත් පිහිටට එන්නෙත් නෑ..ඒ නිසා අම්මෙ මම තනියම කෝම හරි මේක මහනව..අලුත් එකක් ගන්නකම්...!!!

    ReplyDelete
  27. ධෛර්යවන්ත පොඩි එකෙක් බව පේනවා..ඒත් ඒකෙ තියන සංවේදී කම වහන්න බැහැ

    ReplyDelete