Tuesday, March 14, 2017

බම්බුව...

මගේ මේ මළඉලව්වෙ මටම කමෙන්ට් කරන්න බෑ... බම්බුව....

18 comments:

  1. ඔන්න ඇනෝ කමෙන්ට් දාගන්න ගිහින් මාට්ටු... :) :) නැතුව අහවල් එකකටයැ තමන්ගෙම එකේ කමෙන්ට් දාගන්නෙ

    ReplyDelete
  2. ඔන්න ඇනෝ කමෙන්ට් දාගන්න ගිහින් මාට්ටු... :) :) නැතුව අහවල් එකකටයැ තමන්ගෙම එකේ කමෙන්ට් දාගන්නෙ

    ReplyDelete
  3. බම්බුවක් බලන්න ආ අපිට වෙන බම්බුවක් පෙන්නීම ගැන බලවත් විරෝධය!

    තව ටිකක් බලලා වෘතිය ක්‍රියාමාර්ගයකට යනවා, ඔව් වොව්

    ReplyDelete
  4. කමෙන්ට් කරන්න ලියන්න එපෑයෑ...බම්බුව !

    ReplyDelete
  5. මොන බම්බුවකටද කොමෙන්ට් කරන්න ගියේ.. ඉස්සෙල්ල ලියල ඉන්න එපැයි..

    ReplyDelete
  6. යැස්. මුලින් ලියල හිටු :D

    ReplyDelete
  7. ලියන්නත් මෙහෙම එකක් තියෙනව කියල කවුරුහරි මට මතක් කරල දෙන්න එපැයි.... හි හි..

    ReplyDelete
  8. It was the third party cookie filtering thing.. I un-checked the "Block third-party cookies and site data" box in content settings (which is probably my doing in the first place ) and then all is okey. Top tool bar shows "Sign out" and Reply box shows my G+ account name...

    ReplyDelete
  9. බම්බුව තමයි. හැක්..

    ReplyDelete
  10. මළ කෝලං.. දෙන්න හිතෙනවා වං පයින්...

    ReplyDelete
  11. මම මේ ඔයාගේ මුල් ඒවා කියවන ගමන් ඉන්නේ...

    ReplyDelete
  12. මදැයි කාලෙකට පස්සෙ බම්බුවක් බලන්න ආව....

    ReplyDelete
  13. ආ හිරු අක්කා ආයෙත් ලියනවද?

    ReplyDelete
  14. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete