Monday, November 12, 2012

අද නම් ෆොටෝ විතරයි....



ඔන්න.. කට්ටිය මේ පැත්තේ යනවනම් පරිස්සමින් යන්න.. පේනවනේ.... කට්ටියව ෂුවර් නැති තරම...

කොහෙද කියලා හිතා ගන්න බැරි නම් මෙන්න උදව්වක්...

කොහොමද පැකිං.....

අපිට මොකටද ලොරි..

ගිය බ්‍රහස්පතින්දා හම්බන්තොට ගිහින් එන ගමන් මේක දැකලා තියෙන්නේ...



හයිවේ එකේ කියලා නෑ... ට්‍රැෆික් පොලිස් සිග්නල් එක නම් වදිනවා..හි හි...


ඔන්න හයිවේ එකේ ධරානිපාත වැස්සේ, රෑක තාම ගියේ නැත්තම් කියන්න තියෙන්නේ ඒ වෙලාවට නම් 60ට වඩා හයියෙන් යන එක ඇඟට ගුණ නෑ කියලා තමා...








ස්පි‌ඩෝ මීටරේ කට්ට තියෙන තැන මට පෙන්නේ නෑ.. බලන්නකෝ ඔයාලට වත් පේනවද කියලා..


අදහස් සහ ෆොටෝ සැපයීම අපේ මහත්තයාගේ අද නම්... ( එතකොට පෝස්ට් එකත් එයාගේ වෙන්න ඕනේ.. මම කළේ අප්ලෝඩ් කරන එක විතරයි...) ෆොටෝ ටිකට අනුග්‍රහය අපේ මහත්තයාගේ ගමන් සගයා කපිල ගෙන්..

බ්ලොග් එක මතක් වෙලා තමයි අරන් ඇවිල්ලා තිබ්බේ.. හි හි...

110 comments:

  1. අර උඩින්ම තියෙන්නේ අයියගේ බයික් එක වෙන්න ඇති නේද!

    ReplyDelete
    Replies
    1. හි හි... ඒකත් නියමයි නේ...

      Delete
  2. මාතර වගේ පේන්නේ.... ස්පීඩ් එක 110.... කීයද හැබෑටම ස්පීඩ් ලිමිට් එක?

    ReplyDelete
    Replies
    1. 130 ට ගියාලු.. අනෙ මන්දා.... ස්පීඩ් ලිමිට් එක 100යි.. හි හි.. මාතර තමා...

      Delete
  3. ෆොටෝ ටික අස්සෙන් සුදුපාට අකුරු ටිකක් පේනවා.. මොකක්ද අප්පා ඒ ...

    ReplyDelete
    Replies
    1. ඒක මේ පොඩි ගැජට් එකක්... හි හි

      Delete
  4. අර උඩින්ම තියෙන බයිසිකලේ කවුරු පැදපු එකක්ද දන්නෑ නේද? :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් නිකම් හදපු එකක් වෙන්න ඕනේ....

      Delete
  5. අද තමා ලේසියෙන්ම කියෝ ගත්තු පෝස්ට් එක තියෙන්නේ. වචන අඩුයි. :)
    ඒක නෙමේ අර උඩම තියෙන බයිසිකලේ කොහේද තිබ්බේ හිරු ?

    ReplyDelete
    Replies
    1. කියෝලම නෑ නේ.. හි හි... මාතර ටවුන් එකේ...

      Delete
    2. ඒක තමා අර බ්රේක් පලු හයේ බයිසිකලය

      Delete
  6. Replies
    1. ඇත්තෙයි. ඔහේ ඒ පැත්තෙයි.

      Delete
    2. මාතර කට්ටිය කළ එළි බහිනවා මේ ටිකේ... හි හි

      Delete
    3. මොකද්ද අප්පේ හිරු ඒ කථාව

      Delete
    4. එහේ තමයි දේශකයෝ.මක්කයි ඔහේ කරන්නේ.

      Delete
    5. ඇයි ගයනි.. අර මාරයියත් පොතක් ගැන දාලා මාතර කට්ටිය හෝගාලා එළියට පැන්නේ.. හි හි...

      Delete
    6. මම නේ නිකා දොඩෝනවා. හැක්..

      Delete
  7. හ:! අපේ පැත්තෙත් ඇවිල්ල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොලේ.. ඔහෙත් ඒ පැත්තෙයි. මෙන්නෝ මාතර උන් බිත්තර බිදගෙන එනවෝ..

      Delete
    2. තව එක්කෙනෙක්... හි හි

      Delete
    3. නැත නැත මා හම්බන්තොටයි.

      Delete
    4. හැබෑට... මරු නේ... හි හි

      Delete
    5. පෙනේද හම්බන්තොට උන්ගේ තරම?

      Delete
    6. අනේද කියන්නේ..........

      Delete
  8. අඩේ.... අක්කේ අයියත් මාරු වාර්තා කාරයෙක් වෙලානේ එල පොටෝ ටික ඈ..... හයි වේ එකේ පොටෝ දාන්න එපා මට ඉරිසියයි.

    ReplyDelete
    Replies
    1. අයියා හොඳ රිපෝටර් කෙනෙක් තමා... මගේ බ්ලොග් එකට ෆුල් සපෝට්... ආවම යන්න බැරියෑ ඔයාට...

      Delete
  9. මාත් මේ දවස්වල ෆොටෝ විතරයි දාන්නේ!

    ReplyDelete
  10. චා. චා. බයියෝ කොළඹ ගිහිල්ලා. අර තඩි බයිසිකලේ නං තියෙන්නේ හරියටම මාතර බෝධිය ඉස්සරහ. එතන තියෙනවා ධර්මපාලතුමාගේ පිළිරුවකුත්. අනේ බං මමත් ඔය පින්තූරේ ගත්තා. චැක් උඹ මට ඉස්සර උනානේ.. අඩේ අප්ප ආශ්චර්ය මාවතෙත් ගිහිල්ල. කෝ සත පහ...

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ හරියටම දන්න කෙනෙක්.. පේනවානේ ඒ පැත්තේ කට්ටියගේ තරම දන්න නිසා බයිසිකලේට දාලා තියෙන දංවැලේ තරම... හි හි....

      Delete
  11. එතකොට අපේ මහත්තයා අපේ නොනව ගෙදර තියල හම්බන්තොට ගියා.....

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකේ වැඩ වලට නේ නලීන් අයියේ...

      Delete
  12. පින්තුර කතාවක් වගේ නේ! එල එල!

    ReplyDelete
    Replies
    1. හි හි.. අනුග්‍රහය අපේ මහත්තයගෙන්....

      Delete
  13. ස්පීඩ් මීටරේ 100 නම් පැනල. එල ෆොටෝ ටික.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ... බැනුම් අහන්න බලාගෙනම ෆොටෝ එක අරං ඇවිල්ලා.. හි හි..

      Delete
  14. Lassana photo tika ne.

    ReplyDelete
  15. ෆොටො බලනවනම් මේ පැත්තෙත් එන්න
    kachasiththara.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ ගියා...
      තව ෆොටෝ බ්ලොග් එකක් නේ.. ෂෝක්....

      Delete
  16. Lassana photo tika ne.

    ReplyDelete
  17. මහත්තයා හයිවේ එකේ ගිහින් වගේ...

    ReplyDelete
    Replies
    1. එයා ඉතිං සති දෙකකට සැරයක් විතර යනවා... ඉස්සර නං දවසක් ඉන්න බලාගෙන යන්නේ.... දැං නං උදේ ගිහින් එනවා..

      Delete
  18. මෙන්නෝ නීති කඩලා පින්තුරත් එක්ක කයියකුත් ගහනෝ !!

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා... හි හි

      Delete
  19. අර ලෑන්ඩ්මාස්ටරේ දෙයියන්ගේ පිහිටෙන් ගමනාන්තයට ගියා කියලා දැන ගන්න විදිහක් නැද්ද හිරු අක්කේ....අර උඩම බයිසිකලේ වගේ එකක් තමයි මමත් පොඩි කාලේ පැද්දේ....! (මම හිතන්නේ මේ මගේ පලවෙනි කමෙන්ටුව)

    ReplyDelete
    Replies
    1. ලෑන්ඩ් මාස්ටරේ මරු නේ.. හි හි...

      Delete
  20. ඔය හයි ස්පීඩ් ගිහිල්ලා, ස්පීඩෝ මීටරේ ෆොටෝ එකක් ගහලා පෙන්නන එක මෙහෙත් ජයටම නැගලා යන සිඟිති ආතල් එකක්..

    ReplyDelete
    Replies
    1. හයි ස්පීඩ් නෙවෙයි බං... අර උඩ තියෙන ෆොටෝ ටික දැක්කේ නැද්ද...

      Delete
    2. ඉතින් බන් උඹ බලන්ඩ කියපු එකනෙ බැලුවෙ.. හැක් හැක්..

      Delete
  21. එච්චර ඉක්මනට රේස් කාර් එකක් අරගෙන වගේ... පොඩි නයා පාරක්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.. ඔය ඔෆිස් එකේ වාහනේ....

      Delete
  22. ඔක්කොමත් හරි අර තඩි බයිසිකලේ කාගෙද අප්පා.... ??

    ReplyDelete
    Replies
    1. උයාට රවුමක් පැදලා එන්න ඕන ද.... :D

      Delete
    2. දන් නෑ... හි හි

      මං හිතන්‌ෙන් මාතරදි බයිසිකලේ උස්සපු එක්කෙනෙක් අනිත් අයට අනතුරු අඟවන්න හදපු එකක් වෙන්න ඕනේ.. හි හි

      Delete
  23. මිස් මාතර ඇවිත් වගේ... වැඩේ නම් කැතයි හැබැයි...........

    ReplyDelete
    Replies
    1. එහෙනම් ෆොටෝ උඩිං පාත් වුනා ද... :-/

      Delete
    2. අපේ මහත්තයා ගියේ.. ඔය ෆොටෝ එයාගේ වැඩ.... ලියලා තිබ්බ ටික කියෙව්වෙම නැද්ද.. හි හි

      Delete
  24. අර උඩින්ම තියෙන ෆුට් සයිකල් එකත් මාතර පැත්තෙද තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. මාතර ටවුන් එකේ.. හි හි

      Delete
  25. 60ට යන්න සල්ලි ගෙවලා හයිවේ එකේ පලයන්කෝ...

    ReplyDelete
    Replies
    1. ඒත් මොකෝ.. ගැස්සිලි පැද්දිලි නෑ නේ... ලංකාවේ හදපු පළවෙනි හයිවේ එක... ප්‍රශ්න තියෙනවා තමා.. වැස්සයි මීදුමයි හින්දා ගිය ටිකේ ටිකක් පරිස්සමින් යන්න කිව්වේ ඒක හින්දා...

      Delete
  26. වැස්ස වෙලේ ගත්තයි කිව්වට එක වතුර බින්දුවක් පේන්න නැහැ.අපි බයික්කාරයෝ අපි බයික්කාරයෝ කියලා කෑගැහුවට ඔය කාර් එකක් තියෙන්නේ බොලේ.

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකේ වාහනේ බං...

      Delete
  27. හයි ස්පීඩ් තමා 100 පැන්න ගමන්...ඒත් 130 වෙනකන් අල්ලන්නෙ නැහැ.
    ඒත් පාරෙ කොලිටි එකනම් අන්තිමයි. ඒ වගේම බල්ලො,තලගොයි.

    වැස්ස දවසට නම් කතාකරල වැඩක් නැත. හතරවටේම තියෙන කුනු කන්දල් පාරෙ.

    රන්න හරියෙ,බට අත හරියෙ..පාරවල් බලන්නකො. හයිවේ වගේ තමා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපේ පැත්තට මහින්ද මාමා බොක්කෙන් වැඩ

      Delete
    2. වී.. අපේ මහත්තයා කියන්නේ ඔය පාරට ඉඩම් අහුවෙච්ච එවුන් තණ්හාවට ඇවිත් ආයිමත් වාහනවලට අහුවෙනවා කියලා.. හි හි...

      බොරලු..

      අඩු ගානේ එහෙම හරි පාරවල් ටික හැදෙන එක හොඳයි අප්පා.. සමහර තැන් තියෙනවලු පාරවල් වල අලි නාවන සයිස් වළවල් විතරලු ... ගිහින් ආවම හැමදාම තෙල් සාත්තු.. හි හි..

      Delete
  28. මලින්ද මාමා අයවැයෙන් රේසිං කාර් මිළ අඩුකලා විතරයි... අපේ මහත්තයා ඒවායින් එකක් ගන්න කලිං පෙර පුහුණුවක් කරන්න නේද මේ ගියෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. දැං එකක් ගන්න ඕනේ කිය කිය ඉන්නේ.. හි හි

      Delete
  29. මෙන්න අපේ ගමට හොරු පැනලෝ,අල්ලපියව් http://apegamamathara.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ ඉන්න හොරුන්ගෙන් බේරගන්න වෙන්නැති නේ අර බයිසිකලේට අලි දංවැලක් දාලා බැදලා තියෙන්නේ .. හි හි...

      Delete
  30. මම නම් ආසම අර බයිසිකලේට. මම ඉස්සෙල්ලම හිතුවෙ අර පන්සල්වල පහන් පත්තු කරන්න තියෙන එකක් කියලා. ඕක පාක් කකද තියෙන්නෙ?

    මම ඔය එක්ස්ප්‍රස්වේ එකේ ගියා ගිය පාර , හැබැයි දවල්.

    //බැනුම් අහන්න බලාගෙනම ෆොටෝ එක අරං ඇවිල්ලා.. හි හි.. //
    ට්‍රැ‍ෆික් පොලෝසියෙන් බේරුනත් ගෙදර ආපුවාම බේරෙන්න බෑ අපේ මහත්තයට නේ? :)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බයිසිකලේ තියෙන්නේ මාතර බෝධිය ගාව ,දර්මපාලතුමාගේ පිළිමයට පිටුපසින් ,යතොත් වෙලාවක බලන්න

      Delete
    2. ඔය හසරැල් කියලා තියෙන්නේ තියෙන තැන හරියටම..

      අනේ ඩූඩ් අයියේ මෙයාට කොච්චර කිව්වත් ස්පීඩ් ලිමිට් එකට යන්නෙ නෑ නේ.. ඒ මදිවට හැමදාම දඩත් කනවා.. ඒකයි මට තරහා.. උදේ ඉඳන් මැරීගෙන ඩ්‍රයිව් කරලා අතින් දඩ ගෙවාගෙන යන වැඩෙන් ඇති වැඩක් නෑ නේ.. කිව්වට අහන්නේ නෑ...

      Delete
    3. ඇත්ත නෙව මේව අපේ මහත්තයට තේරෙන්නේ නැතිවා...

      Delete
  31. ඒනං බ්ලොගේ නම වෙනස් කරානං හරි නේ...
    හිරු නැති හෝරාව විත් මාත්තියා...
    දැං පෝස්ට් දාන්නේ හස් බන්ඩනේ......

    ReplyDelete
    Replies
    1. හි හි.. එයාගේ ෆොටෝ විතරයි.. කම්පියුටරේ අල්ලන්නවත් කම්මැලියෙක් එයා...

      Delete
  32. මාර ප්‍රශ්නේ කියන්නේ හම්බන්තොට ටවුන් එකට මහත්තයා ගියාද දන්නැ? අපි හම්බන්තොට වෙලත් අපිටත් පාර වරදිනවා වරාය හරියේ පාරවල් අගලෙන් අගලට. අද යන පාරේ නෙමේ හෙට යන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්තලු.. හි හි... හැබැයි ඉතිං මෙයාලා හැමතිස්සේම වගේ ඔය පැත්තේ යනවනේ දැං.. ඒක නිසා වරදින් නෑලු... හි හි.. ඉස්සර ඔය වැඩ වලට යන්න ඕනේ ර නවතින්න බලාගෙන.. දැං නං එක දවසින් වැඩේ කරලා එනවා..

      Delete
  33. ඔය තියෙන්නේ .වැඩේ වටිනවා කෙල්ලේ.
    දැන් එතකොට හස්බන්ඩත් පොස්‍ටුවට අත හිත දෙනවා.
    නරකදෑ උන්දැටත් බ්ලොග් එකක් අටවලා දුන්නා නම්.

    ReplyDelete
    Replies
    1. හි හි..... එයා මෙච්චර කාලෙකට මේ කම්පියුටරේ ටයිප් කරලා තියෙන්නෙ එක වාක්‍යයි... මේ කමෙන්ට් ටික කියවන්නත් කම්මැලියි.. මම තමයි කිව්වේ මේවා මේවා කියලා තියෙනවා කියලා.. කොච්චර කමෙන්ට් තිබ්බද කියලා නං ඇහුවා.. හි හි... අනිත් බ්ලොග් වල තියෙන ඒවත් මම තමයි කියන්න ඕනේ.. හි හි.

      Delete
  34. අර උඩම තියෙන බයික් එක මරුනේ.. කවුද දන්නේ නෑ හැදුවේ?

    ReplyDelete
    Replies
    1. දන්නෑ බං.. ඒක බැඳලා තියෙන දංවැලේ සයිස් එකත් මරු තමා.. හි හි

      Delete
  35. සෝයි බයිසිකොලේ...
    හික්ස්..

    ජය..

    ReplyDelete
    Replies
    1. ඇයි අර දඩ දංවැල... හි හි

      Delete
  36. ට්‍රැෆික් පොලිසිය මේ බ්ලොග් එක බලනවද දන්නෙ නෑ !!!!!

    ReplyDelete
    Replies
    1. බලන් නැතුව ඇති නේ.. හි හි

      Delete
  37. අපූරු පිංතූර ටික. හයිවේ එකේ වගේම අර බයිසිකලේ එකත් ලංකාවේ කියලා දැනගත්තාම

    ReplyDelete
    Replies
    1. ඒ බසියිකලේ නම් ඇත්තටම හරි අපූරු වැඩක් කියලා අපේ මහත්තයා කියන්නේ.. හි හි... හයිවේ එකත් හොඳ වැඩක් තමයි...

      Delete
  38. පින්තූරවලින් ලොකු කතන්දරයක් කියනව වගේ.
    ට්‍රැෆික් මහත්තුරුත් බලනව මේ බ්ලොග් එක?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ට්‍රෆික් කට්ටිය නෑ... හි හි..

      Delete
  39. හෆොයි මට වහ කන්න හිතෙනවා..මන් මේ බ්ලොග් එකට මීට ඉස්සෙල්ලා ඇවිත්ම නැද්ද ? කමෙන්ට් කරලම නැද්ද අප්පේ ?
    ෆොටෝ ටික නම් නියමයි !

    ReplyDelete
    Replies
    1. ඔවුනේ.. වෙනී අයියව මේ පැත්තේ දැක්කමයි... හරි සන්තෝසයි අප්පා ආවට.. හි හි....

      Delete
  40. උඩම ෆොටෝ ටික මොනවද. කොහෙද තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මාතර ටවුන් එකේ නොවැ.. හි හි

      Delete
  41. බොලේ මොකෝ මේ අපේ පැත්තේ ෆොටෝ දමාගෙන , මාතර වගේ සිරා පැත්තක් ලංකාවේ කොහෙවත් නෑ නේ අක්කේ :)

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒක තමයි ඔය බයිසිකලේට අලි බඳින දංවැලක් එහෙම දාලා තියෙන්නේ .. නේද මලයෝ.... හි හි

      Delete
  42. ඔය රෑට වාහනේ අස්සේ ෆොටෝ ගහන එකනම් ඩේන්ජර්. මොකද ඇහැ ගිණිකන වැටෙනවා.

    "අපේ මාත්තියාට ඔපීසියෙන් කාර් එකක් තියෙනවා.
    අපේ මාත්තියාට රට වටේ ඇවිදින්න පුළුවන්.
    අපේ මාත්තියාට හයියෙන් යන්න පුළුවන්.
    අපේ මාත්තියා ළඟදීම රේසින් මෙව්වා එකක් යනවා.
    හූ හූ!"

    හිරු නැති වෙලාවේ මාත්තියා දාපු පොස්ට් එකේ හිරුවා දාන කමෙන්ට් එක තමයි මේ.




    (just a joke.)

    ReplyDelete
    Replies
    1. හි හී... ඇයි බං ටෙක්නිකල් ටීම් එකට වාහනයක් නොදී කො‌ෙහාමද රට ව‌ෙට් තියෙන වැඩ වලට යන්නේ... හයියෙන් යෑම ගැනනම් ඔය පෝස්ට් තුන හතරක්ම මං ලියලා තියෙන්නේ... රේසින් එකක් ගන්න ඕනෙලු.. වැඩේ තියෙන්නෙ තියෙන රෝද දෙක විකුණුවාම වැඩට යන්නේ මොකේද කියන එක.. ඒක නිසා ඕනේ නෑලු... හි හි...

      ආ.. අපේ මහත්තයා දාන පෝස්ට්... අනුග්‍රහය එයාගේ.. පෝස්ට් එක මගේ... හි හි

      ෆොටෝ අරන් තියෙන්නෙ අපේ මහත්තයගේ සගයා.. කපිල.... හි හි

      Delete
    2. අර උඩ ෆොටෝ එකේ තියෙනවා වගෙ බයිසිකලයක් මාත් ගන්නෝනැ.ඉදගන්න තියෙන සීට් එක නිකං ෂට්ල් කොක් එකක් වගේ.ඒක තමයි එකම අවුල.නැත්තං නං මරු බයිසිකලේ!

      Delete
    3. සීට් එක තියෙන්නේ උඩ නේද.. ෂට්ල් කොක් එක වගේ තියෙන්නේ කූඩයක් වගේ මට පේන්නෙ.. හි හි.. ෂෝක් නෙ පාරේ පැදගෙන ගියොත්. කට්ටිය කටවල් ඇරගෙන බලං ඉඳියි.. හි හි..

      Delete