tag:blogger.com,1999:blog-1874741209485821779.post7022368756034246714..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: අවන් එකක් නැති උනත් පීසා හදන්න පුළුවන්... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-1874741209485821779.post-39662304561670897072015-03-18T12:40:13.375+05:302015-03-18T12:40:13.375+05:30//එළවලු මිශ්‍රණය රොටියට දානකොට රස්නෙන් තියාගන්න......//එළවලු මිශ්‍රණය රොටියට දානකොට රස්නෙන් තියාගන්න... ඇයි එහෙම කිව්වේ දන්නවද...? අපේ පෑන් එකේදි රත්වෙන්නේ යට පැත්තෙන් විතරක් නිසා එළවලු මිශ්‍රණය නිවිලා තිබ්බොත් උඩින් දාන චීස් ටික දියවෙන්නේ නෑ... චීස් දියවෙනකම් හිටියොත් රොටිය බිස්කට් වෙනවා... //

චීස් ටික ග්‍රේට් කරලා දැම්මා නම් ඔච්චර අවුලක් නෑ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-1005922814504787792013-04-19T08:33:35.028+05:302013-04-19T08:33:35.028+05:30එසේම වේවා කෙන්ජි සීයාටත් පවුලේ අයටත්... හි හි.... ...එසේම වේවා කෙන්ජි සීයාටත් පවුලේ අයටත්... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-21202664996666506782013-04-19T08:20:41.865+05:302013-04-19T08:20:41.865+05:30එසේම වේවා නලින් අයියටත් පවුලේ කට්ටියටත්... එසේම වේවා නලින් අයියටත් පවුලේ කට්ටියටත්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-33482535449821456552013-04-19T08:19:58.855+05:302013-04-19T08:19:58.855+05:30හා .. මේ ඉන්නේ කප් කේක් රැජින.. හි හිහා .. මේ ඉන්නේ කප් කේක් රැජින.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-47694680548330081552013-04-19T08:19:24.957+05:302013-04-19T08:19:24.957+05:30ඊස්ට් දාලා තමයි සුදීක අයියේ මේක හදන්නේ... ඊස්ට් දාලා තමයි සුදීක අයියේ මේක හදන්නේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-6112824763988519622013-04-15T12:38:29.818+05:302013-04-15T12:38:29.818+05:30හිරුවා, අපේ මහත්තයා ඇතුලු පවුලේ සැමට සුභ අලුත් අවු...හිරුවා, අපේ මහත්තයා ඇතුලු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-29529481712268655702013-04-14T19:57:51.863+05:302013-04-14T19:57:51.863+05:30maru maru akke
warnaamaru maru akke
warnaaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-42023910561616847462013-04-14T09:00:18.867+05:302013-04-14T09:00:18.867+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා හිරු..!!සුබ අලුත් අවුරුද්දක් වේවා හිරු..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-61718390252063745412013-04-13T18:13:48.903+05:302013-04-13T18:13:48.903+05:30සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් වස...සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-35282260669545937172013-04-13T09:57:31.325+05:302013-04-13T09:57:31.325+05:30@ හිරු
මට "උ" යන්න විතරක් නෙමේ මුළු සිං...@ හිරු

මට "උ" යන්න විතරක් නෙමේ මුළු සිංහල හෝඩියම පුලුවන් :D

මට උයන්න බැරිවුණත් උයන්න එළවළු කපලා දෙන්න පුලුවන්නේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-29990416680045882013-04-13T06:31:28.700+05:302013-04-13T06:31:28.700+05:30බලමු බලමු.. මට කෑම ගැන ලියන්න නම් පුළුවන්.. හදන්න...බලමු බලමු.. මට කෑම ගැන ලියන්න නම් පුළුවන්.. හදන්නනේ අප්පා බැරි... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-67277591016227094482013-04-13T06:30:35.718+05:302013-04-13T06:30:35.718+05:30අනේ යන්න සුදා .... ඔයා දන්න පීසා.. හි හි... අනේ යන්න සුදා .... ඔයා දන්න පීසා.. හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-59533749242721111122013-04-13T06:29:29.849+05:302013-04-13T06:29:29.849+05:30හි හි... ඒකනේ පොඩ්ඩි කියන්නේ... ලෝබකම පොඩ්ඩක් වැඩි...හි හි... ඒකනේ පොඩ්ඩි කියන්නේ... ලෝබකම පොඩ්ඩක් වැඩි උනා.. හි හි.. අනිත් එක ඉතිං වෙනදට හට්ටියෙන්ම පිඟානට බෙදාගෙන කන එකේ, මේකට ඔය තරම් භාජන ගොඩක් එළියට ඇදගත්ත එකත් මදෑ... හි හි. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-36837066779275240062013-04-13T06:27:23.778+05:302013-04-13T06:27:23.778+05:30හි හි... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-87243596555273288992013-04-13T06:27:06.163+05:302013-04-13T06:27:06.163+05:30කොෙහාමත් ඉතිං හසිතට වෙන්නේ බිරින්දෑ හදලා දෙන කෑමක...කොෙහාමත් ඉතිං හසිතට වෙන්නේ බිරින්දෑ හදලා දෙන කෑමක් කන්න තමයි.. ඔයාට උයන්න බෑ නේ.. හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-88162327568093751262013-04-13T06:26:18.392+05:302013-04-13T06:26:18.392+05:30අපි දෙන්නට නම් ඒවා ඕනේ උනේ නෑ... හි හිඅපි දෙන්නට නම් ඒවා ඕනේ උනේ නෑ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-2126922224668921012013-04-13T06:25:46.665+05:302013-04-13T06:25:46.665+05:30තැටිය වහන්න තරම් ලොකු පියනක් මා ගාව නෑ මාරයියේ.. ඒ...තැටිය වහන්න තරම් ලොකු පියනක් මා ගාව නෑ මාරයියේ.. ඒකයි අවුල උනේ... නැත්තම් ඔයා කිව්ව වගේ වැඩේ ගොඩ තමා... මාළු පාන් නේ.. ඒවා නම් අම්මා හිටපු ගමන් හදලා එවන නිසා මම ට්‍රයි කලේ නෑ හදන්න.. බලන්න ඕනේ ඒකත් කරලා... හි හි...

සුදීක අයියේ.. බීට් රූට් අරෙන්න අනිත් සමහර ජාති( කොහිල, ඉන්නල, දඹල) දැම්මොත් ලොකු අවුලක් වෙන එකක් නෑ මං හිතන්නේ.. බීට් දැම්මොත් නම් විනාසයි... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-3425537156725498942013-04-13T06:21:15.075+05:302013-04-13T06:21:15.075+05:30ඔහොම තමයි ඉන්දික අයියේ.. ඕකට ඇත්තටම ඔනේ ජාති ටික ග...ඔහොම තමයි ඉන්දික අයියේ.. ඕකට ඇත්තටම ඔනේ ජාති ටික ගන්න ගියා නම් මේ මාසේ පීසා විතරයි කන්න වෙන්නේ.. හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-48211229634123287782013-04-13T06:20:09.429+05:302013-04-13T06:20:09.429+05:30මොකද මේ එන්න වෙලාවක් නෑ කියන්නේ... ඇයි අප්පා.. විභ...මොකද මේ එන්න වෙලාවක් නෑ කියන්නේ... ඇයි අප්පා.. විභාගයක්වත්ද.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-91670112725107784032013-04-13T06:19:22.376+05:302013-04-13T06:19:22.376+05:30එහෙනං.... නේද සයුරි... හි හිඑහෙනං.... නේද සයුරි... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-57255684210738726862013-04-13T06:18:39.300+05:302013-04-13T06:18:39.300+05:30අවුරදු උත්සවේ නම් ෂුවර් නෑ වෙනී අන්කල්... හි හිඅවුරදු උත්සවේ නම් ෂුවර් නෑ වෙනී අන්කල්... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-47938066850467046922013-04-13T06:18:12.483+05:302013-04-13T06:18:12.483+05:30මං අහලා තියෙන කතාව ඔයිට වෙනස්... දැන් කතා කියන්න ව...මං අහලා තියෙන කතාව ඔයිට වෙනස්... දැන් කතා කියන්න වෙලා නෑ බොල... මේ රිප්ලයි ටිකත් දාන්නේ හදිස්සියෙන්... පස්සෙ වෙලාවල මතක් උනොත් කියන්නම්.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-52214646570141545932013-04-13T06:17:03.209+05:302013-04-13T06:17:03.209+05:30මේත් මගේ ජාතියෙ එක්කෙනෙක්ද... හි හි... මේත් මගේ ජාතියෙ එක්කෙනෙක්ද... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-63612337113265135912013-04-13T06:16:30.169+05:302013-04-13T06:16:30.169+05:30නමටම ගැලපෙන වැඩක්නේ වෙලා තියෙන්නේ.. හි හි... හැබෑට...නමටම ගැලපෙන වැඩක්නේ වෙලා තියෙන්නේ.. හි හි... හැබෑට ඔයිට වඩා දිග නමක් දාගන්න බැරි උනාද... ලේසියට පුවක් කොල්ලා කිව්වනං හරි නේ... හි හි.... විහිළුවට ඈ...... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-40450398563203186852013-04-13T06:13:46.352+05:302013-04-13T06:13:46.352+05:30බැඳලම බලන්නකෝ.. අනේ තියෙන ගානෙන් මාසෙම වැඩ ටික ෂේ...බැඳලම බලන්නකෝ.. අනේ තියෙන ගානෙන් මාසෙම වැඩ ටික ෂේප් කරගන්න ගියාම අත්‍යවශ්‍ය බඩු ටික ගත්තට පස්සේ මේ වගේ දේවල් වලට වියදම් කරන්න හිතෙන්නේ නෑ... මේ මාසෙත් ඔහොම යමු කියලා හිතෙන්නේ... ඒ තරම් වියදම්.... හි හි.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com