tag:blogger.com,1999:blog-1874741209485821779.post4940918123451485887..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: වෙඩිං කතා.... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-1874741209485821779.post-14062083891294769842016-11-11T19:53:47.105+05:302016-11-11T19:53:47.105+05:30"අපේ රටේ හැටියට කසාදෙදි අපිට එකෙක්ව නෙවෙයි කස..."අපේ රටේ හැටියට කසාදෙදි අපිට එකෙක්ව නෙවෙයි කසාද බඳින්න තියෙන්නෙ... මුළු පරම්පරාවක්ම...." මේක තමයි සුපිරිම කතාව. මම බැදලා අවුරුද්දක් වෙනවා. ඔක ගැනනං කියන්න තියෙන්නේ අද්දැකීම්ද සහිතයි කියලා තමයි අනේ.ජය වේවා!!!!! page එකhttps://www.blogger.com/profile/15218769902018647287noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-89977136759166703512016-03-29T12:58:19.138+05:302016-03-29T12:58:19.138+05:30ඔය බැන්දයින් පස්සේ සියළු වැදගත් තීරණ ගත යුත්තේ සැම...ඔය බැන්දයින් පස්සේ සියළු වැදගත් තීරණ ගත යුත්තේ සැමියාය කියන එක වෙන පවුල් කියක් තියෙනවද අප්පා.. බොහෝවිට බිරිඳගේ අඩංගුවට පත්වන සැමියන් තමයි අපි දකින්නේ අහන්නේ...Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-2741704644162671372015-10-28T06:28:29.158+05:302015-10-28T06:28:29.158+05:30සංස්කෘතිය බෙල්ලේ එල්ලගෙන ඉන්න අපේ වගේ රටකට වටිනා ක...සංස්කෘතිය බෙල්ලේ එල්ලගෙන ඉන්න අපේ වගේ රටකට වටිනා කියන කාලීන ලිපියක්. කසාදෙට අත්සන් කරන්න තියෙන අන්තිම තත්පරේ හරි නොපෑහෙන දීගේ අතාරින එක දාහෙන් සම්පතයි මැරෙනකම් දුක් විඳිනවට වඩා... මේ ලිපිය දාන්න ඕන පත්තරේට තරුණ කෙල්ලන්ට කොල්ලන්ට කියවල තේරුම් ගන්න. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-85337320780493861092015-08-06T07:58:02.625+05:302015-08-06T07:58:02.625+05:30අපොයි.. ටීචර්ලද... කතා කරන්න එපා... අපේ ගෙදර දෙපැත...අපොයි.. ටීචර්ලද... කතා කරන්න එපා... අපේ ගෙදර දෙපැත්තෙම ඉන්නෙ ටීචර්ලා.... ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ.... මට පෙන්නන්න බෑ....

ඔය මුකුත් නොකියා ඉදීමත් හොඳ වැඩක් නෙවෙයි... කියල වැඩක් නෑනෙ කියල හිතල සද්ද නැතුව හිටියම ප්‍රශ්නෙ කොහොමවත් විසඳෙන්නෙ නෑ... විසඳීම කෙසේ වෙතත් ඔය සෙල්ලම හරි යන්නෙ නෑ කියල හරි වෝනිං එකක් දීල තිබ්බනං ඇති... එතකොට දෙවනි පාර කරන්න කලින් ටිකක් හිතල බලනව... ගහ මරා ගත්තත් කමක් නෑ... දෙන්නම හිතේ තියෙන දේ කියන්න ඕනෙ... සීයට අනූවකට විතර ඔය තියරිය හරි යනව... ඉතුරු දහය නං ඉතිං හෝප්ලස් තමයි... ( හැබැයි ඉතිං අම්මල තාත්තල එක්ක එකට ඉන්නකොට නං ගහ මරා ගන්න බෑ... එතකොට වෙන ගිනි විජ්ජුම්බරයක් වෙන්නෙ..)

( ඔය ජාතියෙම එක්කෙනෙක් බැඳගෙන අපෙ මාම කෙනෙක් දැං දුක් විඳිනව.. මේ කතාව වගේම තමයි එයාගෙ කතාවත්... ළමයි හින්ද ඉවසං ඉන්නව... මුලදි ටිකක් ටිකක් හරි කතා කරල ප්‍රශ්න විසඳගෙන හිටිය.. දැං නං කතාබහ කරන්නෙම නැති තරං දෙන්නට දෙන්න.... අම්මයි දුවයි එක පැත්තක.. අර යකා තනියම.... ළමයි තුන් දෙනෙක් ඉන්නව...) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-40446907788187135742015-08-05T20:22:40.413+05:302015-08-05T20:22:40.413+05:30මම හිතන්නෙත්, සිද්දවෙන්නෙත් ගොඩාක් පිරිමි අයගෙ හිත...මම හිතන්නෙත්, සිද්දවෙන්නෙත් ගොඩාක් පිරිමි අයගෙ හිතේ දුකක් තියේනම් ඒක පිටවෙන්නෙ කාටවත් පේන්න නෙමි. අනික ලලනාවක් අඬන දිහා බොහෝම ශෝකබරිතව බලන් ඉන්න පිරිමින්ට පිරිමියෙක්ගෙ කඳුලු බිංදුවක් දැක්කත් ඇති නොවෑ.😒
ඒකෙන් මේකෙන් කියන්න ගියදේ පිටපොට ගියානෙ නේද? ඒක පිවිසීමක් කර ගනිමුකො. කෞෂි කියනව වගෙ කතා බහෙන්, සාමදානෙන් දෙයක් ගැන කතා කරන්න අමාරුයි අපෙ උන්දෑ එක්කනම්. හේතුව අහේතුවක්මැයි.😝
දවසක් මම රාජකාරි වේලපහින් ඉවරවෙලා ගෙදෙට්ට ආව කියමුකො. වෙනද පේන්න ඉන්න කුරුලු පැටික්කෙක්වත් නෑ. හරිම නිසොල්මන්. උන්දෑ ගෙදර ඉන්නවානම් ගේ පුරාම ඇහෙන්න සින්දු දාගෙන තමයි ඉන්නෙ. ඉතින් මට අවුලක් දැන්. මේ මොනා වෙලාද? බොලේ තාම ගෙදර ඇවිත් නෑනෙ. මළා මේ මනුස්ස ළමිස්සි කෝල් එකක්වත් දුන්නෙත් නෑනෙ. මොකක්ද මේ උනේ? හ්ම්..... කමක් නෑ තාම 3.30නෙ. ටිකක් බලනව කියල හිතල නාල කාල මගෙ වැඩක් කලා. ඒ වෙද්දි බබාලත් නෑ. මී පැණි හඳේ ඉඳන් ඇවිත් මාසයකුත් නෑ. ටිකෙන් ටික තත්පර විනාඩි ගතවෙල පැය ගණන් වලටත් ආපි. කෝල් කරල බලන්නම හිතෙනව ආයෙම. ම්හු.......කමක් නෑ තව ටිකක් ඉන්නව කියල හිත හිතාම ඉදිද්දි ඕන් ආව. දොර වහල තියල මම ඇතුලට වෙලා හිටියෙ කෑම මේසෙ වාඩි වෙලා. ඇතුලට ආව. ඉන්නව දැක්කම ටිකක් අවුල් වගක් පෙනුන. කියනකම් මාත් බලන් හිටිය. ම්හු......නාල කාල අස්පස් කරනව මොකුත්ම නොවෙච්චි ගානට. 😈
හරි කමක් නෑ කියල හිටිය. මම කෑම මේසෙමයි තාමත්. බොලේ දැන් දැන් මට හිතෙනව ඇටිකෙහෙල් කෑවෙ මමද? කියලත්. හරි ඕන්න තවත් වෙලා ගිහින් තේ කෝප්පයක් ගෙනත් දුන්න. ඒකත් බිව්ව. ඇයි යකෝ වැරදිකාරය මමනෙ දැන්? මම මේසෙ එහා කොනේ එයා එහා කොනේ. ඕන්න කෝප්පෙත් අරන් යන්න හදද්දි වාඩිවෙන්න කිවුවම වාඩිවුනා. මම ඇහුව කොහෙද ගියේ? ඇයි කෝල් එකක්වත් නොදුන්නෙ? 😖
මොකක් උනා කියලද හිතෙන්නෙ? ගෙදර එද්දි හිටියෙත් නෑ. කෝල් එකක් දුන්නෙත් නෑ. ඇවිත් කියනකම් බලන් හිටියට කිව්වෙත් නෑ. ඇහුවම මොකක්ද උනේ? ගැහුව මගෙ කෝප්පෙ සී සී කඩ යන්න. අපොයි මම ආසාවෙන් තිබ්බ එකක් ඒක. මළ ගෙදරක ගියා කිව්ව. ඇයි කෝල් එකක්වත් නොදුන්නෙ? ඇහුවම නැගිට්ට මම ගෙදර යනව කියල රෙදි මදින්න ගත්ත. යකෝ ආදරේ කරලත් බැන්දෙ මෙහෙම ගෑනියෙක්ද? හිත හිතා හිටිය මිසක් මොකුත් කිව්වෙ නෑ මම.😊
එදා ආදරේ පැත්තකින් තියල ගෙදරටම ගිහින් නොදාපු එකේ විපාක අදත් විඳිනව. දැන් කොල්ලො දෙන්නෙක් ඉන්නව. මම හිතන්නෙ උන් දෙන්න ගැන. ආහ්.......එයා ටීචර් කෙනෙක්.
කවදාවත් කිසිම දෙයක් මාත් එක්ක කතා කරල නෙමි කරන්නෙ. අම්ම එක්කයි හැමදේම. හිතෙන හිතෙන ගමන් බිමන් යනව හොරෙන්. එදා නොබැන්නට අද එහෙම නැති නිසා වෙන්න ඇති. කියන්නදේ ගොඩයි. දැන් ඇති.
බඳින්න ඉන්නවානම් සහ තාමත් ළමයි නැත්නම් මේ කතා බහේ මුලින්ම කෞෂි කියූ කෙල්ල වගේ ඉන්න ඕන. ආදරේ ගැන හිතල දෙමව්පියන් රටට ලෝකෙට මූණ දෙන්නෙ කොහොමද හිතල විවාහයක් රැකගන්න එපා කියලයි මමනම් මට උනු දේවල්වලින් තේරුම් ගත්තෙ. ඒත් පොඩ්ඩො හැදුවට පස්සෙනම් තීරණ ගනිද්දි පරිස්සමින්. 🌋http://lions-cricket.blogspot.com/https://www.blogger.com/profile/04379397773676130998noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-28602290258361178942015-08-04T20:46:04.260+05:302015-08-04T20:46:04.260+05:30අඩල දොඩල හරි කමක් නෑ අනේ... ප්‍රශ්න කතා කරලා විසඳග...අඩල දොඩල හරි කමක් නෑ අනේ... ප්‍රශ්න කතා කරලා විසඳගන්න ට්‍රයි කරනව නං.... කොහෙද.. එහෙම කරන්නවත් පුරුද්දක් නෑ නෙ ගොඩක් කොල්ලන්ට... අනේ මන්ද... අපෙ උන්දැ නං එහෙමට අඬල නෑ මට මතක විදියට... මං එයාටත් හරියන්න අඬනවනෙ..... හි හි.... හැබැයි ඉතිං පිරිමි නං අඬනව ඕනෙ තරං දැකල තියෙනව... පොඩි කම්පනයක් එනව තමයි.... ඒකෙ අමුත්තක් නෑ නෙ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-41971598516755778932015-08-04T17:46:42.770+05:302015-08-04T17:46:42.770+05:30පෑහීම් නොපෑහීම් ගැන කියන්නනම් කරුනු කාරනා එමටයි කි...පෑහීම් නොපෑහීම් ගැන කියන්නනම් කරුනු කාරනා එමටයි කියමුකෝ. මුලින් ආපු වෙලේ වෙලාව මදිකමට වචනෙකින් මාරුව දැම්ම. පිරිමි අපිටත් කියන්න දේවල් තියේ. ඒත් කියම්දෝ නොකියම්දෝ කියල විචිකිච්චාවක්නම් දැනෙනව. හැදෙන පොඩ්ඩෙක් හරි කියවල ජීවිතාවබෝධයක් ගනී කියලත් හිතෙනව. පළමුවෙන්ම, පිරිමියෙක්ගෙ ඇහේ කඳුලක් දැක්කොත් බවලතුන්ට හිතෙන්නෙ කෝමද කියනවද?http://lions-cricket.blogspot.com/https://www.blogger.com/profile/04379397773676130998noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-91892322271273187562015-08-04T08:13:33.492+05:302015-08-04T08:13:33.492+05:30එළඑළhttp://lions-cricket.blogspot.com/https://www.blogger.com/profile/04379397773676130998noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-88544522872789982672015-07-31T20:12:39.295+05:302015-07-31T20:12:39.295+05:30කමෙන්ට් එක අයින් කරල තියෙන්නෙ අපරාදේ... සම්පූර්ණයෙ...කමෙන්ට් එක අයින් කරල තියෙන්නෙ අපරාදේ... සම්පූර්ණයෙන්ම එකඟයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-4544556888509181832015-07-28T10:10:56.502+05:302015-07-28T10:10:56.502+05:30සම්පූර්ණ වැරැද්ද කොල්ලන්ගේ. ආයේ කතා දෙකක් නෑ...:Pසම්පූර්ණ වැරැද්ද කොල්ලන්ගේ. ආයේ කතා දෙකක් නෑ...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-18187098833562820852015-07-28T08:55:31.817+05:302015-07-28T08:55:31.817+05:30පණ යනකං මේ නිකං ලියන එකේ ඇඩ් එකක්වත් දැගන්න එපායෑ....පණ යනකං මේ නිකං ලියන එකේ ඇඩ් එකක්වත් දැගන්න එපායෑ.... නැද්ද මං අහන්නෙ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-13552312240534037962015-07-28T08:54:22.775+05:302015-07-28T08:54:22.775+05:30මං නං කියන්නෙ අම්ම තාත්ත දෙන්නම ජීවතුන් අතර ඉන්නව ...මං නං කියන්නෙ අම්ම තාත්ත දෙන්නම ජීවතුන් අතර ඉන්නව නං එයාලට පාඩුවෙ ඉන්න දෙන්න ඕනෙ... කැමති දෙයක් කරගන්න ඉඩ දීලා... නැත්තං තමයි පවු.. අපි ගාව හිටියොත් අපේ වැඩ වලටත් කරගහන්න වෙන්නෙ ඒගොල්ලන්ට....

අපේ අම්මට නං තනියම ඉන්න ඕනෙලු... එයාට ඉතිං වැඩ තියෙනවනෙ... මං හැමදාම වගේ දවල්ට ෂොප් එකට යනව... අවුලක් නෑ... අපේ මහත්තයගේ අම්මලටත් දරුවො එයාල ළඟම නෑ කියල නෑ ඉතිං.. අක්කල හැමදාම එහෙ යනව.. පොඩ්ඩ දවල්ට ඉන්නෙ ආච්චියි සීයයි එක්ක.. ( හැබැයි එතකොට කේස් එයාලට පන්සල් යන්න බෑ කියල...හි හි).... වයසට යනකොට මිනිස්සුන්ට වැඩ වැඩියි නිරෝ දැං කාලෙ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-46996281547583970422015-07-28T08:50:24.628+05:302015-07-28T08:50:24.628+05:30යුරොපියන් විදිය තමයි හොඳ.. මිනිස්සුන්ටත් මල වදේ වෙ...යුරොපියන් විදිය තමයි හොඳ.. මිනිස්සුන්ටත් මල වදේ වෙඩිං වලට යනව කියන එක.. ඒ උනාට බැරි වෙලා හරි නොකිව්වොත් ඉතිං එතන තවත් කේස් එකක්... අපෝ මේ ලංකාවෙ මිනිස්සු නං..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-62789280346637274782015-07-28T08:49:23.328+05:302015-07-28T08:49:23.328+05:30හාලුයි පොලුයි හරි කාලා ඉමු කියලනෙ බං පටං ගන්නෙ.......හාලුයි පොලුයි හරි කාලා ඉමු කියලනෙ බං පටං ගන්නෙ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-38092362466010076862015-07-22T14:22:05.060+05:302015-07-22T14:22:05.060+05:30අවුරුදු 32ක් වෙලත් ළමයි 3ක් හම්බවෙලත් අපි හිතන් ඉ...අවුරුදු 32ක් වෙලත් ළමයි 3ක් හම්බවෙලත් අපි හිතන් ඉන්නවා අර අපේ අහිංසක ගැණු රණ්ඩු කොකු කියල. අර අනුර කුමාරයා කියන්න්නහේ "මෙව්වනෙ යකෝ බඩු"

ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-49373223970858743182015-07-21T10:02:33.349+05:302015-07-21T10:02:33.349+05:30හපොයි :( වෙඩින් එක ගන්න කලින් නම් මටත් වෙඩින් එකේ ...හපොයි :( වෙඩින් එක ගන්න කලින් නම් මටත් වෙඩින් එකේ වැඩ වාත වෙලා තිබුනේ. හැබැයි පවුලේ අය නිසා නෙමෙයි - perfectionist වීමේ නරක ගතිය මට තියෙන නිසා හැම දෙයක්ම මට ගානට මිම්මට ඕනේ. මට ඕනේ විදියටම වෙඩින් වැඩ කරන කට්ටිය (පෝරු ගහන මිනිස්සු, අන්දන එක්කෙනා, මහන එක්කෙනා, මල් බොකේ, සැරසිලි ඔහොම හැට හුටාමාරක් කට්ටිය) ලව්වා හරියටම කර ගැනීමේ උණ තමයි මට තිබුනේ. ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-76519824654472280212015-07-21T10:00:02.047+05:302015-07-21T10:00:02.047+05:30බැඳපු අලුත වෙනම ඉන්න එක හොඳයි කියලයි මටත් හිතෙන්නේ...බැඳපු අලුත වෙනම ඉන්න එක හොඳයි කියලයි මටත් හිතෙන්නේ. දෙන්නෙක් එකට ඉන්නකොට මුලින් කොහොමත් පොඩ්ඩක් හුරු වෙන්න ඕනේ නේ. ඒවා දෙන්නටම නිදහසේ තේරුම් ගන්න විසඳගන්න අමාරුයි නෑද පරපුර මැද්දෙම හිටියොත්. අනිත් එක හිරුගේ අම්මා මල්ලිට කරා වගේම, වෙනම ඉන්න කොට තමා වගකීම් අරන් ගෙවල් වල තියෙන වැඩ සහයෝගෙන් කරන්න හුරු වෙන්නෙත්.

දෙමව්පියනුත් ඉතින් පව් නේ වයසට ගියාම තනියම ඉන්ඳන්න. ඒ නිසා මුලින් වෙනම ඉඳල ටික කාලෙකට පස්සේ එයාල ව තමන් ඉන්න තැනකට/ළඟ තැනකට ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි කියල හිතෙනවා.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-90697782211424596412015-07-20T16:44:10.750+05:302015-07-20T16:44:10.750+05:30හිරු අක්කා, බස්සි නංගි (නංගිද අක්කද සම වයසද දන්නෙත...හිරු අක්කා, බස්සි නංගි (නංගිද අක්කද සම වයසද දන්නෙත් නෑ ) අපුර්වී ඔයාලගේ කතා වලින් මගේ හිත ටිකක් හැදුනා මේ ප්‍රශ්න තියෙන්නේ මට විතරක් නෙමෙයි, හැම කෙල්ලෙක්ටම මේ ප්‍රශ්නේ එක එක විදියෙන් බලපානවා නේද. මම සමහර වෙලාවට බබා වගේ කියල දානවා මට අල්ලන්නේ නැති දේවල් වලට. ඒක නිසාද දන්නේ නෑ දැන් මට පණ්ඩිත කම් කියවන්න එනවා අඩුයි. ඒ උනාට husband ට විස පොවනවා මට හොරෙන්. මම කතා කරන්න දන්නේ නෑ කියනවා, වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නැ කියනවා මම ඒ විදියට ඒගොල්ලන්ට කට උත්තර නැති වෙන්න කතා කරලා ආවම. ඉතින් ගෙදර ඇවිල්ලා මේ මිනිහා මට බනිනවා ඒවාට.මට විතරක් නම් නෙමෙයි මුන් මෙච්චර අවුරුදු ගානක් හොදට පවුල් කාපු මගේ අම්මටත් උගන්නන්න එනවනේ. අපේ මනුස්සයටත් කොන්දක් නෑනේ මගේ ගෑනිට ඔහොම වෙනස් කම් කරන්න එපා කියන්න. බස්සි කිව්වා වගේ මම උන්ගේ ගෙවල් වල යනකොට තියන තරම් හොදම ඒවා ඇදල හොදට මේක් අප් දාලා තමයි යන්නේ. මමත් මේ ප්‍රශ්න ඉවර වෙලා කවදාහරි මේක ස්ථාවර වෙනකම් දරුවෝ හදන්නේ නෑ කියලා තමි හිතාගෙන ඉන්නේ. මම ඒක ගැන හිතින් දුක් වෙනවා. මොනවා කරන්නද . husband ගේ ජීවිතේ පලවෙනි තැන ඉන්නේ මම කියලා තේරුණ දවසට තමයි මම ඒ ගැන හිතන්නේ.මගේ මනුස්සයා අද වෙනකන් කවදාවත් එයාගේ ජිවිතේ කිසිම වැදගත් තීරණයක් මාත් එක්ක කතා කරලා තීරණය කරලා නෑ. හැමදේටම අක්කා තමයි ලොකු කරගන්නේ. සතියක් ගානේ ඒ ගැනී බලන්න යන්න බැරි උනොත් ඊලග වීක් එන්ඩ් එක වෙනකන් ඒක ගැන කියවනවා.

බස්සි දුක් වෙන්න එපා ඔයාගේ තාත්ති හොද තැනක ඉදන් ඔය ගැන බලාගෙන ඇති.අසරණ වුන වෙලාවට අපි හැමෝටම දෙමව්පියන්ගේ පිහිට විතරයි ඉතින්.චූටිhttps://www.blogger.com/profile/04361461890904602109noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-16270403915999120262015-07-20T12:46:21.973+05:302015-07-20T12:46:21.973+05:30හ්ම්ම්ම්... ලංකාවේ තියෙන මේ දේවල් මොකුත් මේ රටව...හ්ම්ම්ම්... ලංකාවේ තියෙන මේ දේවල් මොකුත් මේ රටවල නැහැ අප්පා,, සමහර පවුල් වල කොල්ලෝ කළුම කළු සුඩාන් කෙල්ලෝ බඳිනවා, ඒත් උගේ සහෝදරයෝ අම්මා පවුලේ අය කිසි දෙයක් කියන්නේ නෑ,, ඒක හරිම වෙනස්,,, අඩුගානේ මනුස්සයෙක් හැරිලාවත් කපල් එක දිහා බලන්නේ නෑ අමුතු විදියට,, හැම මනුස්සයෙක්ටම තමන්ගේ චොයිස් එකක් තියෙනවා, ජිවිතයක් තියෙනවා, කවුරුත් ඇගිලි ගහන්නේ නෑ,, දෑවැදි කියලා දේවල් මොකුත් නෑ,, දවස් 5ක කසාදෙකින් මං ජිවිත කාලෙටම පාඩමක් ඉගෙන ගත්තා., ඔයාට චුටිට,, හිරු අක්කට දැනෙන දේවල් මට හිතාගන්න පුළුවන්,,, :((( Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-26870585696622653532015-07-20T11:44:28.046+05:302015-07-20T11:44:28.046+05:30මමාස් බෝයිස්ල... ඕක තමයි ඩූඩ් ගොඩක් අපේ කොල්ලන්ට ත...මමාස් බෝයිස්ල... ඕක තමයි ඩූඩ් ගොඩක් අපේ කොල්ලන්ට තියෙන ප්‍රධාන ලෙඩේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-78245333120424680792015-07-20T11:39:50.050+05:302015-07-20T11:39:50.050+05:30ඈ බං බස්සියෙ... අපි ඔක්කොම එක බෝට්ටුවෙද බං..... ඈ බං බස්සියෙ... අපි ඔක්කොම එක බෝට්ටුවෙද බං..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-32503744165214899482015-07-20T11:34:25.058+05:302015-07-20T11:34:25.058+05:30This comment has been removed by the author.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-35937060210242429972015-07-19T08:11:48.284+05:302015-07-19T08:11:48.284+05:30කොච්චර සුන්දර උනත් වැඩක් නෑ ඇය දැන් වෙනෙකුගේ තුරුල...කොච්චර සුන්දර උනත් වැඩක් නෑ ඇය දැන් වෙනෙකුගේ තුරුලේආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-7595695478170345532015-07-19T08:09:13.687+05:302015-07-19T08:09:13.687+05:30මම රට ගිහින් හිටිය වෙලාවක අපේ අම්මට අසනීප වෙලා එකී...මම රට ගිහින් හිටිය වෙලාවක අපේ අම්මට අසනීප වෙලා එකී ඇවිත් ගෙදර නවතිලත් හිටිය..නැන්දාම්ම ලේලිට මගේ කාමරේත් දීලා මම එනකොට අල්මාරියේ පැත්තකුත් බදු අරන්..ලංකාවට අපු ගෙදර එකට ඉන්න උනේ විසිටර්ස් රුම් එකේ දවස් 2කක්ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-84323847683958987552015-07-19T04:05:26.700+05:302015-07-19T04:05:26.700+05:30මං ඊයෙ ඉඳන් කල්පනා කළා මේකට දාන රිප්ලයි එක මොකද්ද ...මං ඊයෙ ඉඳන් කල්පනා කළා මේකට දාන රිප්ලයි එක මොකද්ද කියල... මොකද ඕවා ඔහොම තමයි නංගි, ඉවසගෙන ඉන්න කියන එක මහ ලේම් රිප්ලයි එකක් හින්ද... පුළුවන් නං මේ බ්ලොග් එක මුල ඉඳන් කියවන්න.... මාත් අවුරුදු දෙකක් මේ මඟුල කරගෙන යනවද අතාරිනවද කියල හිත හිත හිටිය.. හැබැයි මං කට වහගෙන දුක් වින්දෙ නෑ.. කෙලින්ම ඒ හැමෝටම කිව්ව මං හිත හොඳින් නෙවෙයි මේ ඉන්නෙ කියල.. ඒ අම්මලටත් පවුලේ හැමෝම ඉන්න තැනකදි පැහැදිලි කරල දුන්න එයාලා අපිට කරන්න කියල ෆොස් කරන දේවලින් අපි දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන බව.... එයාලා එතකොට තේරුම් ගත්ත.. අපිට වෙන ගේකට යන්න උපරිමයෙන්ම උදවුත් කළා... එයාලා නරක අය නෙවෙයි.. තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් විතරයි තිබ්බෙ... ඒ ප්‍රශ්නෙ ගැන කෙලින් එයාගේ අම්මලත් එක්ක කතා කරන්න ශක්තියක් මගේ හස්බන්ඩ්ට තිබ්බෙත් නෑ... ඉතිං මම කතා කළා... ඊට පස්සෙ ටික කාලෙකින් හැමදේම ගොඩක් දුරට හරි ගියා... ඒ අම්මලත් මාත් එක්ක තරහ උනේ නෑ... මොකද එයාල තේරම් ගත්ත නිසා... ( හැබැයි මම කියන්නෙ නෑ හැමෝම මේ වගේ තේරුම් ගන්න අය කියල... මගේ ලක් එක ටිකක් හරි තිබ්බ නිසා එයාලා මේ ප්‍රශ්නෙදි උගත්, වැදගත් මිනිස්සු කට්ටියක් විදියට වැඩ කළා බොහෝ දුරට... ගොඩක් වෙලාවට උගත්, වැදගත් කියල පෙන්නගෙන ඉන්න හැමෝම ඒ විදියට හැසිරෙන්නෙ නෑ...)

( කෙල්ලන්ට : අපෙ අම්මල තාත්තල දුක් මහන්සි වෙලා, අපිව ලොකු මහත් කරල, අඩුම ගානෙ උසස්පෙලට වෙනකම් හරි උගන්නල තියන්නෙ කට වහගෙන දුක් විඳින්න නෙවෙයි කියල මම තදින්ම විශ්වාස කරනව... කතාබහ කිරීමෙන් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්... ඒත් අපේ පිරිමි අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ප්‍රශ්න කතා කරන්න තියෙන ලැජ්ජාව... ඒක එයාලගෙ පිරිමිකමට හරි නෑ කියලනෙ උගන්නල තියෙන්නෙ... ඒකනෙ අපේ රටේ මානසික වෛද්‍යවරයෙක් ළඟට යනකොට පිස්සු දොස්තර කෙනෙක් ගාවට යනව කියල ලේබල් ගහන්නෙ තාමත්...ඉතිං ගෑණු කට වහගෙන දුක් විඳිනව... )

හැබැයි මම මුලදිම හොඳින් පැහැදිලිව කෙලින්ම කියල තිබ්බ මේ කේස් ස්ටේබල් වෙනකං මං ළමයි නං හදන්නෙ නෑ කියල.. මොකද ගොඩක් වැඩිහිටි අය දෙන උපදේසෙ තමයි ඕව ඔක්කොම හරි යයි ළමයෙක් හැදුවම කියල.. ඊට පස්සෙ එයාලම කියනව මේ ළමයි ගැන හිතල ඉවසලා ඉන්න කියල... ඒ උනාට ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නෙ ළමයෙක් ඉන්න නිසා හැම එකම ඉවසගෙන ඉන්න.. නැත්තං ළමයෙක්ට එක පේරන්ට් කෙනෙක් නැති වෙන එක... ඔය දෙකෙන්ම උනත් අන්තිමට වෙන්නෙ ‘‘ළමයෙක්‘‘ අසරණ වෙන එක... දෙකම සාර්ථක විසඳුම් නෙවෙයි මට තේරෙන විදියට නං... අපේ ජීවිතේ ගැන තීරණ අපිට ගන්න පුළුවන් උනත්, වෙන ජීවිතයක් ගැන වගකීම ගන්නව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com