tag:blogger.com,1999:blog-1874741209485821779.post4544970227421571803..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: රුවන් වැකි... නිතර පේන තැන්වල.... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-1874741209485821779.post-34588168677867814012015-07-06T18:58:50.408+05:302015-07-06T18:58:50.408+05:30කෝ පුතේ යාලුවෝ??
අද සල්ලි නෑ අම්ෙම්...කෝ පුතේ යාලුවෝ??
අද සල්ලි නෑ අම්ෙම්...Anonymoushttps://www.blogger.com/profile/07552064144861398399noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-69385585513732772532014-10-10T12:32:08.265+05:302014-10-10T12:32:08.265+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/08469873058768367792noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-52216958952002884652013-07-01T10:40:35.253+05:302013-07-01T10:40:35.253+05:30ඒ කලේ තවත් ඒ වගේ සංස්කෘතියක් තිබුන විවිදාකාර පච්ච ...ඒ කලේ තවත් ඒ වගේ සංස්කෘතියක් තිබුන විවිදාකාර පච්ච (tatoo) කොටන. මම දැකපු හොදම පච්චය තමයි පුංචි බොරැල්ලේදී දැකපු එකක. "සෙම නෑ සෙවල නෑ" නමුත් මිනිහ හිටියේ බීඩියක් බිබී. කාසේ අදින්නේ නිකන් 12 ශ්‍රී ත්‍රීවීල් එකක් බෙරගල කන්ද අදින්න වගේ.
Indika Yapahttps://www.blogger.com/profile/01776827107848953234noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-59746277820447170222013-06-09T13:14:36.106+05:302013-06-09T13:14:36.106+05:30විලක් උනත්
කලක් යද්දී
පලක් නැති
වලක් වේ..විලක් උනත්
කලක් යද්දී
පලක් නැති
වලක් වේ..Arafath Shanashttps://www.blogger.com/profile/16152232280112978911noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-75667404397018656052013-03-11T13:11:05.449+05:302013-03-11T13:11:05.449+05:30මෙවුවා ගැන වෙනම පොත ගහන්න තරම්, කියවල ඇති ලංකාවෙ ඉ...මෙවුවා ගැන වෙනම පොත ගහන්න තරම්, කියවල ඇති ලංකාවෙ ඉන්න මාසෙට..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-53902437635261663892013-03-10T16:02:08.737+05:302013-03-10T16:02:08.737+05:30ආප්පේ දන්නේ නැහැ තාච්චියේ හිටපු හැටිආප්පේ දන්නේ නැහැ තාච්චියේ හිටපු හැටිනිකං https://www.blogger.com/profile/17649946403784997079noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-19227624018406035532013-03-09T20:44:44.725+05:302013-03-09T20:44:44.725+05:30ඇයි සුදු මූණයි හුරතලයයි හරි අවදානම්....)))))))ඇයි සුදු මූණයි හුරතලයයි හරි අවදානම්....)))))))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-11137667455250256462013-03-08T20:57:39.310+05:302013-03-08T20:57:39.310+05:30marenna hina giya hiru..
hiru saha comment kala s...marenna hina giya hiru..

hiru saha comment kala siyalu denaata
+++++++++++++++++++++++++++++++++++++++SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-63935026827225016282013-03-08T19:52:52.963+05:302013-03-08T19:52:52.963+05:30හි හි :Dහි හි :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-38387600660455754102013-03-08T08:30:41.174+05:302013-03-08T08:30:41.174+05:30නෑ චන්දන.. පිය රජතුමා හැමෝටම කොන්ක්‍රීට් වළල්ලක් ද...නෑ චන්දන.. පිය රජතුමා හැමෝටම කොන්ක්‍රීට් වළල්ලක් දෙනවලු කරේ තියාගෙන යන්න.. නේද වල් රජෝ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-66824764228404510102013-03-08T08:29:43.788+05:302013-03-08T08:29:43.788+05:30ඒක හිතලා තමයි මාත් ටක් ගාලා යටින් රිප්ලයි එකක් දැම...ඒක හිතලා තමයි මාත් ටක් ගාලා යටින් රිප්ලයි එකක් දැම්මේ.. නැත්තම් නදියා පවු... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-36747922956123762013-03-08T08:28:30.615+05:302013-03-08T08:28:30.615+05:30හි හි... ඒක මරු ..... හි හි... ඒක මරු ..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-58646980236245287212013-03-08T04:02:24.082+05:302013-03-08T04:02:24.082+05:30ප්‍රින්ට් එකේ.... :Dප්‍රින්ට් එකේ.... :Dතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-10468601105322127022013-03-08T02:17:25.216+05:302013-03-08T02:17:25.216+05:30මම දැකල තියෙනවා "බුදු මල්ලියේ ඈතින් වරෙන්&quo...මම දැකල තියෙනවා "බුදු මල්ලියේ ඈතින් වරෙන්" තව තියෙනවා. "වද්දන්න එපා රෝහලේ සිවිලිම අප්‍රසන්නයි"අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-91981190980991774422013-03-08T01:04:24.758+05:302013-03-08T01:04:24.758+05:30මේක තාම මඟ එනවා :P
ඇයි කලින් මෙහෙම ඩ්‍රයිවින් දැක...මේක තාම මඟ එනවා :P

ඇයි කලින් මෙහෙම ඩ්‍රයිවින් දැකලා නැද්ද ..? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-15934120626805484062013-03-08T00:20:43.956+05:302013-03-08T00:20:43.956+05:30“මේ ඔක්කොම බලා ඉන්නෙ වරදිනතුරු අපිට“
මේකට උත්තරයක්...“මේ ඔක්කොම බලා ඉන්නෙ වරදිනතුරු අපිට“
මේකට උත්තරයක්ද මා දිනක් දැක්කා
“අපිට වෙන වැඩක් නෑනෙ....“Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-1431799364647120642013-03-07T23:53:05.346+05:302013-03-07T23:53:05.346+05:30අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති - ගණන් හදන්නැති ඒක...අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති - ගණන් හදන්නැති ඒකාලේ
කැම්පස් යන්නට ළකුණක් මදි ඇති - ඒකයි තවමත් මහපාරේ

ඔක්කොමත් හරි මොකද්ද හිරු මේ හැම එකකටම දාන"හි හි" ය.... :/'
අපේ ආච්චි නැතිවුනානෙ....හි හි
ඊයෙ තමයි යට කළේ හි හි..
අනිද්දා බණ හි හි... Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-58707354148674129352013-03-07T22:52:28.148+05:302013-03-07T22:52:28.148+05:30එහා සීට් එකේ හිරු නම් පැපරාසියා !එහා සීට් එකේ හිරු නම් පැපරාසියා !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-82834134540867065662013-03-07T22:50:14.954+05:302013-03-07T22:50:14.954+05:30මේක සිරා :)
මම කාර් එකේ ගහන්න හදන්නේ :ඩීමේක සිරා :)
මම කාර් එකේ ගහන්න හදන්නේ :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-34820084558577912382013-03-07T21:35:01.291+05:302013-03-07T21:35:01.291+05:30මලක් ඇති විලක් කලක් යන විට පලක් නැති වලක් වේමලක් ඇති විලක් කලක් යන විට පලක් නැති වලක් වේඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-41706899236904065232013-03-07T21:33:48.589+05:302013-03-07T21:33:48.589+05:30හිරු නිකා ඉන්න මට මතක නෑ!හිරු නිකා ඉන්න මට මතක නෑ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-72390984203331790392013-03-07T21:21:30.909+05:302013-03-07T21:21:30.909+05:30පුංචි වුනත් හරි ආසයි හයියෙන් යන්න,එහෙන් මෙහෙන් වැර...පුංචි වුනත් හරි ආසයි හයියෙන් යන්න,එහෙන් මෙහෙන් වැරදුනාට එපා බනින්න.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-28137020124098934412013-03-07T21:00:36.437+05:302013-03-07T21:00:36.437+05:30//මෙයාලව දකින මිනිස්සු වැඩි දෙනෙක් අම්මලා තාත්තලා ...//මෙයාලව දකින මිනිස්සු වැඩි දෙනෙක් අම්මලා තාත්තලා මතක් කරන හින්දද දන් නෑ//

අම්මල තාත්තල මතක් වෙන්නැද්ද අප්පා...වාහනයක් ඩ්‍රයිව් කරල බලන්න ඕන...ත්‍රීවීල් වලින් තියෙන කරදරේ බලන්න.

පිට පැත්ත බැලුවම බෝ පැලේ වගේ ඒත් පාරෙ යන්නෙ....??????
වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-41535186314405252702013-03-07T20:56:43.729+05:302013-03-07T20:56:43.729+05:30++++++++++++++++++++++++වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-42919050097320557972013-03-07T20:50:34.477+05:302013-03-07T20:50:34.477+05:30ගොඩක් ත්‍රීවීල් බුවල ගෙ ත්‍රීවීල් එක පිටිපස්ස සුභා...ගොඩක් ත්‍රීවීල් බුවල ගෙ ත්‍රීවීල් එක පිටිපස්ස සුභාශිතය, ලෝවැඩ සගරාව වගෙ වුනාට, කටේ තියෙන්නෙම කුනුහරුපCharithahttps://www.blogger.com/profile/05581036656551626439noreply@blogger.com