tag:blogger.com,1999:blog-1874741209485821779.post948311452924574225..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: සෙල්ලම් බඩුයි, මායි..... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-1874741209485821779.post-67916391220532757382013-04-11T08:47:51.487+05:302013-04-11T08:47:51.487+05:30මං චුට්ටි කාලෙ තිබුනෙ වැඩිපුරම බෝනික්කො තමයි.. හි ...මං චුට්ටි කාලෙ තිබුනෙ වැඩිපුරම බෝනික්කො තමයි.. හි හිYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-5496104788650810292013-03-29T10:11:56.468+05:302013-03-29T10:11:56.468+05:30අන්න ඒකනේ වැඩේ.. කුතුහලේ... හි හිඅන්න ඒකනේ වැඩේ.. කුතුහලේ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-35289289793120239952013-03-29T10:10:10.160+05:302013-03-29T10:10:10.160+05:30අනේ මං අහිංසකයි... අනේ මං අහිංසකයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-27627565868192320062013-03-29T10:09:28.403+05:302013-03-29T10:09:28.403+05:30දැනුයි මතක් උනේ... මට ක්ලේ නැති උනාට ඇති වෙන්න අයි...දැනුයි මතක් උනේ... මට ක්ලේ නැති උනාට ඇති වෙන්න අයිසින් තිබ්බනේ.. අම්මා මල් හදන්න හදා ගන්න අයිසින් බෝලෙන් ටිකක් මට දෙනවා ඉස්සර.... හදනවට වැඩිය කරන්නේ අයිසින් ටික කන එක තමයි... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-24817286289417247572013-03-29T10:05:53.128+05:302013-03-29T10:05:53.128+05:30//සමහර දෙමාපියන් ළමයින්ට සෙල්ලම් බඩු අරන් දීලා ඒවා...//සමහර දෙමාපියන් ළමයින්ට සෙල්ලම් බඩු අරන් දීලා ඒවා එක්ක සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ කඩනවා කියලා.//

ඔය ගැන තමයි මං අර ලින්ක් එක දාලා තියෙන එකේ ලියලා තියෙන්නේ ළිහිණි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-65085615560170370332013-03-29T09:54:11.382+05:302013-03-29T09:54:11.382+05:30එනකොට කියන්න.. හි හි.. එනකොට කියන්න.. හි හි.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-90270061041859711432013-03-29T09:53:12.495+05:302013-03-29T09:53:12.495+05:30බෝනික්කෝ නම් මට ඉස්සරත් පේන්න බෑ දැනුත් පේන්න බෑ.....බෝනික්කෝ නම් මට ඉස්සරත් පේන්න බෑ දැනුත් පේන්න බෑ.. හි හි.... ඒත් ලයිට් පත්තුවෙන යෝයෝ එකක් නම් තිබ්බා මං ගාව... තව බිම දිගේ ඇදගෙන යන්න පුළුවන් ලේඩිබග් කෙනෙක් වගේ ටෙලිෆොන් එකකුත්.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-91771116659171815552013-03-29T09:51:09.325+05:302013-03-29T09:51:09.325+05:30ඒක ඇත්ත සහන්.... ඒක ඇත්ත සහන්.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-42230555023343060622013-03-29T09:49:55.552+05:302013-03-29T09:49:55.552+05:30මගේ හිනාවට මේ අන්කල්ලා ටික මෙච්චර ඊරිසියා මොකෝ... ...මගේ හිනාවට මේ අන්කල්ලා ටික මෙච්චර ඊරිසියා මොකෝ... හි හි....

අපේ ආතා ඒකට... ( මගේ සීයලා මං ඉපදෙනකොට හිටියේ නෑ.. මට හිටියේ ආච්චිගේ තාත්තා තමයි) .. මට හදලා දුන් නැති සෙල්ලම් බඩු ජාතියක් නෑ.... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-50572053128130291662013-03-29T04:11:37.602+05:302013-03-29T04:11:37.602+05:30ඔය පසල් නම් මම තාමත් අහු උනාම හදන්න මාරම කැමති..ඔය පසල් නම් මම තාමත් අහු උනාම හදන්න මාරම කැමති..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-81260234609185491202013-03-29T02:32:48.325+05:302013-03-29T02:32:48.325+05:30අපෝ මේවා මොනවද මේ පොඩි ළමයින්ට දෙන්න විතරයැ සෙල්ලම...අපෝ මේවා මොනවද මේ පොඩි ළමයින්ට දෙන්න විතරයැ සෙල්ලම් බඩු තියෙන්නේ.

ඔයා කාර් වගේ දේවල් නම් ඉතින් ඒ කාලේ ඉඳන්ම මට උවමනාවක් තිබ්බේ නෑ. ඒත් පසල්ස් හා ගැජමැටික් එක්ක බැලුවමා නම් මම කවදාවත් වයසට යන ළමෙක් නෙමෙයි. මේ හින්දම මට ඉන්න විශේස යාළුවෝ පිරිසකුත් ඉන්නවා. මම එනකම් බලන් ඉන්නේ උන්ගේ ගේම් සෙල්ලම් කරන්න.... ...... :)
වෙනකක් තියා තාමත් රෑ එක දෙක වෙනකම් රස්ල් (Ruzzle) ප්ලේ කරේ නැත්නම් මට නිකම් කෑවේ නෑ වගේ....
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-54821950021340078972013-03-29T01:49:48.927+05:302013-03-29T01:49:48.927+05:30ඔය ප්රශ්නෙ පිරිමින්ට පොදු එකක්, අපේ සැමි අයියත් හ...ඔය ප්රශ්නෙ පිරිමින්ට පොදු එකක්, අපේ සැමි අයියත් හෙලිකොප්ටර් හොයනවා රිමෝට් එකෙන් වැඩ කරන, මටනම් ලැජ්ජාවෙ බෑ කඩවල් වලට ගිහින් මෙයා ඔය දේවල් වල ගනන් අහනකොට, මම ඔරවද්දි කියනවා නෑ මම අර බබාට බැලුවෙ කියලානදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-87194938672397271042013-03-29T01:44:27.677+05:302013-03-29T01:44:27.677+05:30මටත් සැමි අයියා තාම සෙල්ලම් බඩු ගෙනත් දෙනවා පොඩි එ...මටත් සැමි අයියා තාම සෙල්ලම් බඩු ගෙනත් දෙනවා පොඩි එකානේ මම.. :Dනදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-84705112547176372892013-03-28T23:22:03.325+05:302013-03-28T23:22:03.325+05:30ඕන් අර කාඩ් පැක් එක මගෙ ළඟ තියනවා ඒක ඕනෙදො ? හික් ...ඕන් අර කාඩ් පැක් එක මගෙ ළඟ තියනවා ඒක ඕනෙදො ? හික් හික් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-89027774318111926142013-03-28T18:52:34.401+05:302013-03-28T18:52:34.401+05:30වැල්මෙලික්ස් බොන්න එපා බං..! මම එකපාරක් බීල සීනි ඉ...වැල්මෙලික්ස් බොන්න එපා බං..! මම එකපාරක් බීල සීනි ඉහල ගියා..තවපොඩ්ඩෙන් සීනි තියෙනව කියල බේතුත් බොනව.

ඔය රටහුණු සෙල්ලම මාත් ඉස්සර කලා.රටහුණු ඉස්සර කඩවල් වල තිබ්බෙ නෑ දැන් වගේ.ඉස්කෝලෙන් වීසි කරන කුඩා කෑලි එකතුකරගෙන ගෙදර ගේනව.
මගේ ලොකු අකුරු ඇඳීමේ හැකියාවත් දියුනු උනේ ඒක නිසා.මතක ඇති තොරන් ගැන මම ලිව්ව.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-47606734131903692182013-03-28T16:37:07.430+05:302013-03-28T16:37:07.430+05:30loku ganak viyadam karala loku deyak denawata wada...loku ganak viyadam karala loku deyak denawata wada punchi dewalin loku sathutak labanawa kiyala mamath pili gannawa hiru. dannawada ape patikki "wonderbar" ekak kanawata wada loku sathutak labanawa "5 ice pakat" ekak kala. e wage thamai eyage hama deyakma.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-30302507380477120012013-03-28T14:55:50.267+05:302013-03-28T14:55:50.267+05:30අපේ ගෙදරත් ඔය පසල් කෙරුවාව කරන්නේ නංගී...කෑලී දාහේ...අපේ ගෙදරත් ඔය පසල් කෙරුවාව කරන්නේ නංගී...කෑලී දාහේ පන්දාහේ වගේම ඊට එහා ඒවත්.... එයා පටන් ගත්තම අම්මා අප්පච්චිගේ ඉඳන් සේරම එකතුවෙනවා. ඒක ඉවරයක් කරනකම් එක්කෙනෙක්ටවත් නින්ද යන්නේ නෑ. හරි රසවත් ලියුමක් ! අර අල්ලස් ගැන කීව එක හොඳයි. කොහෙද මට ඔහොම දේවල් මතක් වෙන්නෙම නෑනේ පොඩි උන් සන්සුන් කරන්න ගියහම. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-39425070065025912892013-03-28T12:29:40.943+05:302013-03-28T12:29:40.943+05:30දැන් එහෙම ඕව කරන්න යනවා නෙවේ..දැන් ලොකු
ළමයි.විනීත...දැන් එහෙම ඕව කරන්න යනවා නෙවේ..දැන් ලොකු
ළමයි.විනීතව ඉන්න ඕනේ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-55117117807774453102013-03-28T11:57:34.247+05:302013-03-28T11:57:34.247+05:30පාට එහෙම වෙනස් වෙලා තියන්නේ...
අපි නම් වැඩිහරියක්...පාට එහෙම වෙනස් වෙලා තියන්නේ...

අපි නම් වැඩිහරියක් කලේ මාරාන්තික ක්රීඩා.. :) සෙල්ලම් බඩු නම් ඉතින්,කඩල බලනකල් ඉවසිල්ලක් තිබුනේ නෑ මට. මේක ඇතුලේ කොහොම ද තියන්නේ කියල බලන්නමයි හිතෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-18047644435885618932013-03-28T10:28:28.987+05:302013-03-28T10:28:28.987+05:30මේ ඉන්නේ අර මං කිව්ව ජාතියේ අසරණ ළමයෙක්..... මේ ඉන්නේ අර මං කිව්ව ජාතියේ අසරණ ළමයෙක්..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-6156249360931063012013-03-28T10:22:57.281+05:302013-03-28T10:22:57.281+05:30හි හි...... කොහොමත් ඔය රිමෝට් හෙලිය එහෙම හරියට යව...හි හි...... කොහොමත් ඔය රිමෝට් හෙලිය එහෙම හරියට යවන්න ටිකක් ප්රැක්ටිස් වෙන්න ඕනේ නේද.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-71869829613580085532013-03-28T10:19:25.571+05:302013-03-28T10:19:25.571+05:30හි හි... ඒ දවස්වල විතරක් මොකෝ.... හි හි... ඒ දවස්වල විතරක් මොකෝ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-58298245404997651842013-03-28T10:18:23.129+05:302013-03-28T10:18:23.129+05:30Jigsaw puzzle තමයි ... හි හි.. එකතු කරනවා විතරද.. ...Jigsaw puzzle තමයි ... හි හි.. එකතු කරනවා විතරද.. සෙල්ලම් කරන්ෙන් නෑ.....?????? හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-70843507919464398232013-03-28T09:38:12.184+05:302013-03-28T09:38:12.184+05:30මම කවදාවත් ළමයෙක්ට තෑග්ගක් දෙන්න ගියාම අහන්නේ නෑ ම...මම කවදාවත් ළමයෙක්ට තෑග්ගක් දෙන්න ගියාම අහන්නේ නෑ මොනාද ඕනේ කියලා... දැන් ළමයි හිතාගෙන ඉන්නේ සෙල්ලම් බඩු කියන්නේ පොත් පත්, කැල්ක්යුලේටර්, කම්පියුටර්, ෆොන් විතරයි කියලා... මමම තෝරලා මොකක් හරි ගෙනිහින් දුන්නම බදාගෙන හිනාවෙනවා... උන් එහෙම ඒවා තියෙනව කියලවත් දන්නේ නෑ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-23186914360886834012013-03-28T09:35:51.754+05:302013-03-28T09:35:51.754+05:30පුහ්.... හොඳ පොඩි එකා මේකා.... හි හිපුහ්.... හොඳ පොඩි එකා මේකා.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com