tag:blogger.com,1999:blog-1874741209485821779.post8935067471916518498..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: තොප්පි වෙළෙන්දෙක් දවසක්.. තොප්පි ගොඩක් කරේ තියන්... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger149125tag:blogger.com,1999:blog-1874741209485821779.post-1321907309378250332014-05-18T14:18:00.906+05:302014-05-18T14:18:00.906+05:30 විනස් දෙව්දුව දිහා බලාගෙන අතේ ගහන්න යන්නේ නෑ... ම... විනස් දෙව්දුව දිහා බලාගෙන අතේ ගහන්න යන්නේ නෑ... මරු කියුම හැබැයි මේ පිළිමෙ එක්ක සංසර්ගයට යන්න හිත නැති වුණාට හොරකම් කරන්න තියෙනවනම් කියල නම් හිතයි.ඒ කලාකාතියක් තියාගන්න තියෙන ආදරණීය බැදීමෙන් නෙමෙයි.කාට හරි දීලා කීයක් හරි හොයා ගන්න.මිනිස්සු කියන්නෙ දෙබිඩ්ඩො.ඒකත් භාවිතා කරන්නෙ ආත්මාර්ථයෙන්.ගැටළුව එන්නෙ එතන.බිරිදට හැංගෙන එක වගේම සැමියට හංගෙන එකත් බොහොම අහිංසක ද්විත්ව චරිත.සමහර වෙලාවට මේ සංස්කෘතික අන්‍යතාවය අපි ඒකට මැදිහත් කරලා තියෙනවා.නමුත් උදාහරණයකට කල්පනා කරන්නකො කලාකාරයො සහ මාධ්යකාරයොම අරගෙන අවසානයෙ සිය සිවිල් බලය රැගෙන යන්නෙ කොහාටද කියලා..nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-69844668285448300432014-01-12T15:03:56.276+05:302014-01-12T15:03:56.276+05:30මං මෙතන ලියලා තියෙන්නෙ කට්ටිය කරන කියන දේවල් ගැන ම...මං මෙතන ලියලා තියෙන්නෙ කට්ටිය කරන කියන දේවල් ගැන මට හිතෙන දේවල් ටිකක් විතරයිනෙ... ඕකෙ ඉතිං හරි නං හරි කිව්වා වැරදි නං වැරදි කිව්වා, එහෙමත් නැත්තං මුකුත්ම නොකියා හිටියා කියල මට අවුලක් නෑ මෙතනදි.. කෙනෙක් මේ ගැන යමක් හිතන්න පෙළඹෙනවා නං එච්චරයි... අනිත් එක කවුද අකමැති තව කෙනෙක් තමන් පොරක් කියල හිතනවට... පෝස්ට් එකෙත් කියලා තියෙන විදියට මං නං කැමතියි.. (පෝස්ට් එක කියෙව්වනං ඒ කෑල්ල අහු වෙන්න තිබ්බ හැබැයි... හි හි... )හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-46261199901527238852014-01-10T12:33:55.856+05:302014-01-10T12:33:55.856+05:30සොරිය යමක් වැරදී ඇත. වලා කටු නොව වලං කටු ලෙස නිවැර...සොරිය යමක් වැරදී ඇත. වලා කටු නොව වලං කටු ලෙස නිවැරදි විය යුතුයMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-31637528295048222542014-01-10T12:32:38.772+05:302014-01-10T12:32:38.772+05:30කියෙව්වෙමි. මොකුත් නොකිය යන්න හිත නෑ. ඒ හිංද කුරුට...කියෙව්වෙමි. මොකුත් නොකිය යන්න හිත නෑ. ඒ හිංද කුරුටු ගාන්නං
එකේක අයගේ මානසිකත්වය වෙනස්නෙ. නැද්ද. සමහර අයට පොරක් වෙන්න සමහර අයට තමංගෙ ගොං වැඩ ගැන කියල ආතල් ගන්න ඕන. ඒ ඒ අයගෙ මානසිකත්වය. මෙතන වෙලා තියෙන්නෙත් ඔයා පොරක් කියල නොකිය කීමක් නෙ.
මං නං කියන්නෙ හරි නං කරන්න ඕන කරගන්න එකාට කරගන්න දෙයක් කරගන්න ඇරල හොද නරක අනුව සහය දැක්වීම. අපිට ඕන දේවිතරක් ඕන තැනිං අරං එපා දේ හලල දාන එක
සහ එපා උන්වද හලල දැමීම. වැඩක් නෑ කියල දැනගෙන අපි පරන වලා කටු එකතු කරන්නෙ නෑනෙ නැද්ද ආයිබංඩMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-42978444650987026592013-12-23T23:23:20.758+05:302013-12-23T23:23:20.758+05:30මටනම් දැන් තියන සිංහල බ්ලොග් අවකාසේ හොඳා.............මටනම් දැන් තියන සිංහල බ්ලොග් අවකාසේ හොඳා............යි. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-10124781226840933722013-12-17T22:33:28.158+05:302013-12-17T22:33:28.158+05:30ලේ වලින් අපි හැමෝම සමාන වුනාට අපේ සිතුම් පැතුම් වෙ...ලේ වලින් අපි හැමෝම සමාන වුනාට අපේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. බටහිර රටවල රටාව තමයි විදිමින් ජීවත් වීම. බටහිර රටවල මිනිස්සු වර්ථමානය තුල සැබැවින්ම ජීවත් වෙනවා. නමුත් ලංකාව වගේ ආසියාතික රටවල මිනිස්සු මතකයන් තුල වඩාත් ජීවත් වෙන්නට නැඹුරු වෙනවා.

බටහිර රටවල ජීවිත අධික ලෙසින් වේගවත්. ඒ අය අපි හිත හිත ඉන්නකොට වැඩ කරලත් ඉවරයි. ඒ බටහිර සංස්කෘතික රාමුව තුල සෙක්ස් කියන්නෙ හරියට කොන්ඩෙ කපනවා වගේ සරලම දෙයක්.
ඒත් ආසියාතික මතකයන් මූලික කරගනෙ ජීවත් වෙන මිනිස්සුන්ට සෙක්ස් කියන්නෙ තවත් එක කොන්ඩෙ කපනවා වගේ සරල දෙයක් නෙමෙයි. ඒකවටා බොහෝ දේවල් තිබෙනවා.

මෙහේ දි දෙන්නෙක් සෙක්ස් කරනවා කියන්නෙ මහ ලොකු දෙයක් වෙලා. ඒ නිසාම වැඩි වාරගනන් වැඩි ක්රමගානක් යොදාගෙන වැඩිවෙලාවක් සෙක්ස් කිරීම වීරකමක්වෙනවා. ඒවගේම වැඩි ගනනක් ගැහැනු සමග බුදියාගැන්ම මෙහෙ තවමත් වීරකමක් විදියට දැක්වෙනවා. නමුත් මේ වගේ යුගයක් පහුකරලා තියෙන යුරෝපයේදී මේ වගේ ගතිසොබාව තියෙන ගෑනු පිරිමි සෙට් වෙන්නෙ නව යොවුන් හෝ යොවුන් වියේදි විතරයි..

ඉන් පස්සෙ ඒ අය සෙක්ස් අත ඇරලාවෙන දේවල් පිටිපස්සෙ යනවා. නමුත් ලංකාවෙ අපිට තිබෙන සෙක්ස් බැරියර් නිසා හෝ සෙක්ස් කියනෙ ද් මැජික් වීම මත අපි ජීවිත කාලෙන් හතරෙන් තුනක්ම සෙක්ස් පිටුපස්සෙ පිස්සු බල්ලන් වගේ දුවනවා.. ඒකෙ අනිත්‍යය වටහාගන්න තරම් අපිට සෙක්ස් ලැබෙන්නෙත් නැහැ.. ඒ වගේම ලැබුනත් ඒක අර බටහිර සමාජයේදී වගේ සාමාන්‍ය කරනය වෙන්නෙත් නැහැ..

මේ කමෙන්ට් එක ඇතුලෙ මුලු අදහස දාන්න බැහැ. මොකද මගේ අදහස දිග වැඩියි. පුලුවන් සුලු කොටසක් දැම්මා. මං හිතනවා ඒකෙන් පොඩි මෙව්වා එකක් වේවි කියලා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-19247703260324643652013-12-17T22:17:32.505+05:302013-12-17T22:17:32.505+05:30අපූර්වි ඇයි ඉදගෙන කුනුහබ්බ අහන්න ආස.. ඇයි හිටගෙන ඇ...අපූර්වි ඇයි ඉදගෙන කුනුහබ්බ අහන්න ආස.. ඇයි හිටගෙන ඇහුවම මක්ෙ වනවද? Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-88960704070033285522013-12-14T22:41:54.454+05:302013-12-14T22:41:54.454+05:30පට්ට වලියක් නෙව. . . පට්ට වලියක් නෙව. . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-64608587316064078012013-12-13T10:51:46.761+05:302013-12-13T10:51:46.761+05:30අරූගේඅඩවියේ කොමෙන්ටුව හා එකඟයි. අපි මේ කරන්නේ ආත්ම...අරූගේඅඩවියේ කොමෙන්ටුව හා එකඟයි. අපි මේ කරන්නේ ආත්ම වංචාවක් තමයි. අපිවම පුම්බා ගැනීමක්Anonymoushttps://www.blogger.com/profile/07157766300890443666noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-55515375902069762812013-12-13T10:49:33.505+05:302013-12-13T10:49:33.505+05:30හිරු, මම බ්ලොග් ලියන්න අලුත් උනත් කියවන්න අලුත් නෑ...හිරු, මම බ්ලොග් ලියන්න අලුත් උනත් කියවන්න අලුත් නෑ. ඉංග්‍රිසි බ්ලොග් වගේම සිංහල බ්ලොග් කියවන කෙනෙක් හැටියට මටත් ඔයා දක්වලා තියෙන අඩුව පෙනුනා. සංචාරය කරන තැන් ගැන ජීවිතයේ සිදුවන දේ ගැන පින්තූර සහිතව බ්ලොග් ලීවත් මට ලැබෙන ප්‍රතිචාර සහ, යන එන පිරිස (හිට් කවුන්ට් එක නම් වැඩි) ගැන සැලකුවාම, මේ සටහන් මෙහෙම ලිව්වට මාර හුදෙකලායි කියලා හිතෙන්න ගත්තා. අලුත් මට පරණ බ්ලොග් කියෙව්වම සෑහෙන්න උපදෙස් සහ ක්‍රමවේද තේරුනා. ඔයා කිව්ව දේ නම් ඇත්ත හිරු. කුණුහරුප ලියන්න, කැත කතා ලියන්නම බ්ලොග් වෙන් වෙලා වගේ. ඒවට තමයි මිනිස්සු ඇදිලා යන්නේත්. නමුත් ඉංග්‍රිසි බ්ලොග් රෝල් වල මේ ගතිය අඩුයි. පින්ටරෙස්ට් වගේ සයිට් වලිනුත් ඔබ දැක්වූ ආකාරයේ බොහොම වටිනා උපදෙස් ලබාගන්න පුළුවන් අත් වැඩ සඳහා. මම නම් ඒකත් භාවිතා කරනවා. මමත් චිත්‍ර අංශයේන් වැඩ කරන කෙනෙක්. එනිසා ඒ ගැන අත්දැකීම් ඉදිරියේ ලියන්නත් හිතන් ඉන්නවා. ඔබ දැක්වූ පින්තූර වල ඇති නිර්මාණ ඉතා උසස් ඝනයේ ඒවා. බොහොම දක්ෂයි ඒකනම් . keep it up , කෙලින් කතා කරන ඔයාගේ මේ බ්ලොග් පෝස්ට් එක නම් නියමයි. !Anonymoushttps://www.blogger.com/profile/07157766300890443666noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-4873282134034399172013-12-12T17:27:56.972+05:302013-12-12T17:27:56.972+05:30දේශක තුමාගේ කට ශික් ඉදගෙන.දේශක තුමාගේ කට ශික් ඉදගෙන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-20411617814842575522013-12-12T16:47:42.598+05:302013-12-12T16:47:42.598+05:30පිරිමි වෙනස් කරන්නේ ගෑනුය කියනවනේ.. අනේ සාදු.. සාද...පිරිමි වෙනස් කරන්නේ ගෑනුය කියනවනේ.. අනේ සාදු.. සාදු බණක් ඇහුව වගේ..සිව්ර අස්සේ අත දාගෙන..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-8311728131708541632013-12-12T01:43:30.498+05:302013-12-12T01:43:30.498+05:30මෙතනත් වලියක් ගිහින්ද. මේ දවස්වල බ්ලොග් නොකියවන අඩ...මෙතනත් වලියක් ගිහින්ද. මේ දවස්වල බ්ලොග් නොකියවන අඩුපාඩුව තමයි. මොනවා වෙලාද කියලා කිසිම අදහසක් නෑ.මුකුත්ම නොදැන පෝස්ට් එක විතරක් කියවලා බැලුවොත් මට තේරෙන විදියටනම් කියලා තියන දේවල් ඇත්ත. +1 හිරු සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-78773995606386283032013-12-11T13:54:09.473+05:302013-12-11T13:54:09.473+05:30අනේ මේ අහිංසකයට ඇයි කව්රුත් රිප්ලයි එකක් දාලා නැත්...අනේ මේ අහිංසකයට ඇයි කව්රුත් රිප්ලයි එකක් දාලා නැත්තේ ...?

ඇයි එහෙම උනේ ?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-28966555323275188822013-12-11T13:49:48.660+05:302013-12-11T13:49:48.660+05:30@ අටම්
අනේ නිකන් යන්න මෙයා යන්න ... අපි දැක්කා.....@ අටම්

අනේ නිකන් යන්න මෙයා යන්න ... අපි දැක්කා... ඒ උනාට අපි පෙන්නන්න කැමති නැහැ දැක්කා කියලා ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-39561485754066139772013-12-11T13:29:20.895+05:302013-12-11T13:29:20.895+05:30\\\\\\\\\\\\කමෙන්ට්, පෝස්ට් එකට එච්චරම අදාල නැති ප...\\\\\\\\\\\\කමෙන්ට්, පෝස්ට් එකට එච්චරම අදාල නැති පැත්තකට ගියෙ... හි හි\\\\\\\

මෙහෙම දෙයක් උනාමද මන්දා මේ පාර ... :)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-59038659371606060162013-12-11T11:21:38.602+05:302013-12-11T11:21:38.602+05:30ලෙඩ සම්බන්ධ දොස්තර කෙනෙක් නං මේක කිව්වෙ, එහෙම ලෙඩක...ලෙඩ සම්බන්ධ දොස්තර කෙනෙක් නං මේක කිව්වෙ, එහෙම ලෙඩක් තියෙනවා කියලා දැනගන්න මෙතන කියපු එක හොඳයි... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-9699970988654405082013-12-11T11:19:41.642+05:302013-12-11T11:19:41.642+05:30කමෙන්ට් නොකියවා පෝස්ට් එක කියෙව්වනං බට්ටිට පෝස්ට් ...කමෙන්ට් නොකියවා පෝස්ට් එක කියෙව්වනං බට්ටිට පෝස්ට් එක තේරුම් ගන්න පුලුවන් වෙයි.. කමෙන්ට්, පෝස්ට් එකට එච්චරම අදාල නැති පැත්තකට ගියෙ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-7673059931481365562013-12-11T09:58:50.133+05:302013-12-11T09:58:50.133+05:30ඒකනෙ ඉතිං කමෙන්ට් ලියන්න දීලා උත්තරත් දුන්නෙ මාතලන...ඒකනෙ ඉතිං කමෙන්ට් ලියන්න දීලා උත්තරත් දුන්නෙ මාතලන්... හි හි... මොකද්ද මේකෙ පරණ පුවත්පත් කතාවක් තියන්නෙ.. දැං මෙතන එක කමෙන්ට් එකක්වත් අයින් කරලා නෑ නේ... මම කමෙන්ට් වලින් කියන්න දෙයක් මට ඉතුරු කරගන්නෙ නැතුව පෝස්ට් එක ලිව්වෙ.. ඔයාලා පෝස්ට් එකට අදාලව හෝ නැතුව හෝ කමෙන්ට් දාපුවට මම රිප්ලයි කරලා තියෙනව.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-71211457999479022102013-12-11T09:52:28.494+05:302013-12-11T09:52:28.494+05:30බ්ලොග් වල කොමෙන්ට්ස් ලියන්න කොටුවක් තියෙන්නේ ඒකයි....බ්ලොග් වල කොමෙන්ට්ස් ලියන්න කොටුවක් තියෙන්නේ ඒකයි. එතනදි තම මතය බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕන. මේ බ්ලොග් කලාව නෙමෙයි. මේ පරන පුවහ් පත් කළාව. ඒ කාලේ නම් වෙනම ළිපියක් ලියන්න ඕන. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-72052854499616071952013-12-11T09:32:20.625+05:302013-12-11T09:32:20.625+05:30ලිපිය කියෙවුවාට මොනවා ලියන්නද කියලා අදහසක් නෑ. මොක...ලිපිය කියෙවුවාට මොනවා ලියන්නද කියලා අදහසක් නෑ. මොකද පහුගිය කාලේ බ්ලොග් ලෝකේ මොනවා වුනාද නොදන්නා නිසා ඉහත කමෙන්ට් වලින් කියවෙන දේවල් පවා මට වටහා ගන්න බෑ. ඒ ගැන සමා වෙන්න. කොහොම වුණත් කියන්න තියන දේ කෙලින්ම කීම පිළිබඳව සන්තෝෂය පමණක් පිලි ගන්න.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-51211757980378006692013-12-11T08:43:32.941+05:302013-12-11T08:43:32.941+05:30ඔව් බං.. දැනං තමයි ලිව්වෙ.... මොනා කරන්නද.. මේක ලං...ඔව් බං.. දැනං තමයි ලිව්වෙ.... මොනා කරන්නද.. මේක ලංකාවනෙ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-33544997603580036932013-12-11T08:10:57.220+05:302013-12-11T08:10:57.220+05:30>> මම ඉදිරිපත් කරපු කරුණු ගැන සංවාදයක් ඇති උ...>> මම ඉදිරිපත් කරපු කරුණු ගැන සංවාදයක් ඇති උනේ නෑ ඇත්තටම.. නිකම් එකා එකා බැන ගත්ත, කුණුහරුප කියා ගත්ත මිසක්.. <<

ඉතින් බන්ස් හැමදාම වෙන්නෙ ඕකනෙ. ඔච්චර බ්ලොග් හා බ්ලොග් කරුවන්ගේ හැසිරීම ගැන ලියපු උඹ ඕක ගැන දැනගෙන හිටියෙ නැතෙයි ?? :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-11895667943519340112013-12-11T08:09:59.226+05:302013-12-11T08:09:59.226+05:30This comment has been removed by the author.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-29402458238057015952013-12-11T07:19:21.825+05:302013-12-11T07:19:21.825+05:30දැනුම කියන්නෙ අපි හැමතිස්සෙම හිතනවා වගේ අධ්‍යාපනය,...දැනුම කියන්නෙ අපි හැමතිස්සෙම හිතනවා වගේ අධ්‍යාපනය, රැකියාව නෙවෙයිනෙ දමිත්.. අපි ඔලුවට ගන්න හැම දෙයක්ම දැනුම තමයි... කියවන, අත්දකින ප්‍රමාණය වැඩි වෙනකොට දැනුම වැඩිවෙනව... ඉන්ටර්නෙට් කියන්නෙත් ඒකට එක මාර්ගයක් විතරයි... රේස් කොලෙනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලූවන්... සීනි ඔතන් ආපු කොළෙත් කියෝපු අය හිටියනෙ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com