tag:blogger.com,1999:blog-1874741209485821779.post880414179227720311..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: වෙස්මූණු... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-1874741209485821779.post-15721443486098051802013-06-13T21:08:19.539+05:302013-06-13T21:08:19.539+05:30කලින් තිබ්බා දැන් නැ
කලින් තිබ්බා දැන් නැ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-80218708055167907602013-06-13T14:14:49.551+05:302013-06-13T14:14:49.551+05:30ඔය හිතන තරම් අමාරු නෑ කියන එකයි මගේ අත්දැකීම... ;)...ඔය හිතන තරම් අමාරු නෑ කියන එකයි මගේ අත්දැකීම... ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-77079696117719757622013-06-13T09:45:28.058+05:302013-06-13T09:45:28.058+05:30හ්ම්ම්.... හ්ම්ම්.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-85775459285795647922013-06-13T09:45:06.990+05:302013-06-13T09:45:06.990+05:30ඇත්ත මූණක් නම් නෑ තමා හොයන්න... තිබුනත් හරිම අමාරු...ඇත්ත මූණක් නම් නෑ තමා හොයන්න... තිබුනත් හරිම අමාරුයි අදුරගන්න.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-70907330948505433022013-06-13T09:44:26.440+05:302013-06-13T09:44:26.440+05:30යෑස්.... හි හියෑස්.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-71421015596421914832013-06-13T09:44:06.983+05:302013-06-13T09:44:06.983+05:30ගෑණු ළමයෙක්ගේ රස්සාවකට වඩා පිරිමි ළමයෙක්ගේ රස්සාවක...ගෑණු ළමයෙක්ගේ රස්සාවකට වඩා පිරිමි ළමයෙක්ගේ රස්සාවක් ගැන අපේ සම්ප්‍රදායික සමාජයේ තියෙන අදහස් වලට, අත්තටම මනුස්සයෙක් විදියට කෙනෙක්ට දැනෙන දෙයක් ලියන්නයි මට ඕනේ උනේ අයියේ.... හැඟීම්බර වෙන්න ගැහැණු පිරිමි භේදයක් තියෙනවා කියල මම හිතන්නේ නෑ... හැබැයි ඒක කෙලින්ම කියන්න පිරිමියෙක් හැටියට තියෙන අමාරුකම නිසා තමයි මේක ලියුමක් විදියට ලියලා යවන්නේ... මං ඒ ආකෘතිය තෝරගත්තේ ඒ හින්දා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-72814052649302662912013-06-13T09:40:53.074+05:302013-06-13T09:40:53.074+05:30ඒත් ඒ පත්වීම කියන්නේ දිව්‍ය ලෝක වරප්‍රසාදයක් නෙවෙය...ඒත් ඒ පත්වීම කියන්නේ දිව්‍ය ලෝක වරප්‍රසාදයක් නෙවෙයි කියලා දොස්තර කෙනෙක් විදියට ඔයත් දන්නවානේ.. කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියන එක ඔයාගේ ලිපි කියෙව්වම තේරෙනවා.. ( ඊයේ රෑ මම ඔයාගේ බ්ලොග් එකේ මුළ ඉඳලා කියවන්න පටන් ගත්තේ...)

මට කියන්න ඕනේ උනේ දොස්තර කෙනෙක් කියන්නේ ස්ටේටස් එකක් කරගත්ත මිනිස්සු ගැන... ඒ ගැන ඔයත් අල්ලගෙන තියෙනවා...

මට මතු කරන්න ඕනේ උන අනිත් අදහස තමයි ස්ටේටස් එක ගැන, හම්බකරන්න පුළුවන් වීම ගැනම හිතලා දොස්තරලා වෙන එකට වඩා, දොස්තර කෙනෙක් විය යුත්තේ මිනිස්සු ගැන හැඟීමක් තියෙන, ලෙඩෙක් සනීප කරලා හිතට තෘප්තියක් ලබන්න පුලුවන් කෙනෙක් දොස්තර කෙනෙක් වෙන එක හොඳයි කියන එක... අද දොස්තර කමේ ස්ටේටස් බැහැලා තියෙන්නේ ඒක නිකම්ම නිකම් හම්බකරන්න පුළුවන් රස්සාවක් විතරක් වෙලා තියෙන නිසා කියලා මට හිතෙන්නේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-27672403977810847792013-06-13T09:34:02.405+05:302013-06-13T09:34:02.405+05:30දොස්තරකම ස්ටේටස් එකක් විතරක් වෙච්චි කොට එතන සෝබනයක...දොස්තරකම ස්ටේටස් එකක් විතරක් වෙච්චි කොට එතන සෝබනයක් නැති වෙන්නේ කොහොමද බතී... අපේ පුතා දොස්තරකෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා කියලා ආඩම්බර වෙන එකනේ ගොඩක් දෙමවුපියෝ කරන්නේ.... නමුත් අක්කා ගාමන්ට් එකක වැඩ කරලා පවුල රැක ගන්නවා, මල්ලිට උගන්නවා කියන්න ලැජ්ජයි...

ඇත්තටම අක්කට ඊට වඩා ඉගෙන ගන්න පුළුවන් උනා නම්... අක්කා වෙනුවෙන් මේ තරම් දේවල් කෙරෙන්නේ නෑ අපේ සම්ප්‍රදායික සමාජයේ..... ගෑණු ළමයි කවදහරි බැඳලා යනවා.. කොල්ලා තමයි අපිව බලාගන්නේ කියන තැන ඉන්න පවුලක් විදියට මං මේ පවුල මැව්වේ.... ඒකයි අම්මා කඩයප්පන් තැම්බන එකට තාත්තගේ විරුද්ධ වෙන එක සහ අක්කගේ ගාමන්ට් එකක වැඩ කරන බව ගමේ අයට වසන් කිරීම වගේ ආකල්ප ගැන පොඩි පැහැදිලි කිරීමක් ඇතුලත් කළේ....

මට කියන්න ඕනේ උනේ ළමයි ආකල්පමය අතින් දෙමවුපියන්ට වඩා ඉදිරියෙන් හිටියත්, ඒ ඒටේටස් මේන්ටේන් කිරීමේ බර එයාලගේ ඔලුව උඩත් තියෙනවා.... ඒ බර නිසා තමයි මේ මල්ලි අර අන්තිම ටික ලියන්නේ....// මම “ කවදාවත්” // කියලා කියන හේතුව තමයි මල්ලි දන්නවා තාත්තයි අම්මයි ඉන්නකම් එයාට ඒ තමන්ගේ ආකල්පයට අනුව ජීවත් වෙන්න බැරි බව... තමන්ට ඒ වෙස්මූණ දාගන්නම වෙනවා අම්මයි තාත්තයි වෙනුවෙන්....

එයා එහෙම නොකලොත් බතී වගේ හිතන කෙනෙක් කියන්න පුළුවන් “ අර අම්මයි තාත්තයි මෙච්චර මහන්සි වෙලා ඉගැන්නුව එකේ ගුණේ වත් මේ ළමයා තිබ්බේ නෑ.. පවුලේ නම්බුව නැති කළා ...“ කියලා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-7624773961918367562013-06-13T09:23:18.852+05:302013-06-13T09:23:18.852+05:30ඒකත් හරි... ඒකත් හරි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-60845048829556728792013-06-13T09:22:56.180+05:302013-06-13T09:22:56.180+05:30යෑස්.. ඒකනේ මේක ලියන්න හිතුනේ... හි හියෑස්.. ඒකනේ මේක ලියන්න හිතුනේ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-27830473725984189972013-06-13T09:21:58.307+05:302013-06-13T09:21:58.307+05:30පුළුවන්, ඒත් අමාරුයි කියන එකයි මගේ හැඟීමත්..
ඒක ...පුළුවන්, ඒත් අමාරුයි කියන එකයි මගේ හැඟීමත්..

ඒක නෙවෙයි ... මේවා කියවිල්ල පැත්තක කියලා විභාගේ කරලා හිටු... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-63956229375306719852013-06-13T09:20:19.998+05:302013-06-13T09:20:19.998+05:30සමහරු නෙවෙයි කෙන්ජි.. හැමෝම එහෙම කරන හේතුව ඒක තමයි...සමහරු නෙවෙයි කෙන්ජි.. හැමෝම එහෙම කරන හේතුව ඒක තමයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-7102890780681119942013-06-13T09:19:43.863+05:302013-06-13T09:19:43.863+05:30ඔය තේරිලා තියෙන්නේ... හි හිඔය තේරිලා තියෙන්නේ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-66242805624715840792013-06-13T09:19:16.058+05:302013-06-13T09:19:16.058+05:30අන්න ඒක තමයි වීයෝ ප්‍රශ්නේ .. කැමැත්තෙන් දාගන්න වෙ...අන්න ඒක තමයි වීයෝ ප්‍රශ්නේ .. කැමැත්තෙන් දාගන්න වෙස් මූණු සහ පරම්පරාවෙන් උරුමවෙන වෙස්මූණු... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-22650651380670769492013-06-13T09:18:30.362+05:302013-06-13T09:18:30.362+05:30මාතලන්ට පෙනුනේ ගාමන්ට් එක විතරද... මම හිතුවා ඊට වඩ...මාතලන්ට පෙනුනේ ගාමන්ට් එක විතරද... මම හිතුවා ඊට වඩා දෙයක් පෙනෙයි කියලා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-3659098221412623022013-06-13T09:17:50.831+05:302013-06-13T09:17:50.831+05:30බැරි හින්දානේ බං ලියුම් ලියන්නේ.. ගෙදර ආවම අක්ක එක...බැරි හින්දානේ බං ලියුම් ලියන්නේ.. ගෙදර ආවම අක්ක එක්ක ඕවා කතා කරන්න හම්බුවෙන්නෙත් නෑ.. කෝල් කරලා අඳ්රෝනා කියන්නෙත් නෑ නේ මල්ලිලා... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-17980730761022201022013-06-13T09:15:51.643+05:302013-06-13T09:15:51.643+05:30ඇත්තටම මේක මුලින් හිතුවේ එක දිගට අම්මගෙයි අක්කගෙයි...ඇත්තටම මේක මුලින් හිතුවේ එක දිගට අම්මගෙයි අක්කගෙයි මල්ලිගෙයි ලියුම් තුනක් විදියට දාන්න... ඒත පස්සේ මෙහෙම ලිව්වේ.. ඩූඩ් කිව්වා වගේ මේ මාතෘකාවෙදි හැමෝටම සාධාරණ තර්ක තියෙනවා.... හතර දෙනාම තමන් වෙනුවෙනුයි, පවුල වෙනුවෙනුයි කරන/ නොකරන දේවල් බැලුවාම ඒ තර්ක සාධාරණයි.... ඒක නිසා එක පැත්තක් විතරක් මතු කළා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-84981503216238695972013-06-13T09:11:35.632+05:302013-06-13T09:11:35.632+05:30ලේසි නෑ බං.... ලේසි නෑ බං.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-24689630686860181662013-06-13T09:11:17.375+05:302013-06-13T09:11:17.375+05:30එකඟ වෙනවා ඇර මොනවා කියන්නද.... හි හිඑකඟ වෙනවා ඇර මොනවා කියන්නද.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-34679787795625080622013-06-13T09:09:31.089+05:302013-06-13T09:09:31.089+05:30නලින් අයියා ඔච්චර කල්පනා කරන්න ඕනේ නෑ... හි හි..
...නලින් අයියා ඔච්චර කල්පනා කරන්න ඕනේ නෑ... හි හි..

අපෝ නෑ දේශකයෝ... ඒක නම් හැදෙන්නේ නෑ මට... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-79860839100192420032013-06-13T09:07:54.161+05:302013-06-13T09:07:54.161+05:30ලෝකේ පැත්තකින් තියමු... ලංකාවේ කොහොමද... හි හි... ...ලෝකේ පැත්තකින් තියමු... ලංකාවේ කොහොමද... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-9597649581104588302013-06-13T09:07:20.291+05:302013-06-13T09:07:20.291+05:30යෑස්.. ඒක සහ සම්ප්රදාය, අධ්‍යාපනය වගේ දේවල් වල අඩ...යෑස්.. ඒක සහ සම්ප්රදාය, අධ්‍යාපනය වගේ දේවල් වල අඩුපාඩු නිසා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-70476316042691082712013-06-13T09:06:22.170+05:302013-06-13T09:06:22.170+05:30නෑ සිරා.. මට ඕනේ උනේ දොස්තරලටත් අපි හිතන තරම් ලස්ස...නෑ සිරා.. මට ඕනේ උනේ දොස්තරලටත් අපි හිතන තරම් ලස්සන ජීවිත නැති බව කියන්න... තනිකරම දොස්තර උපාධිය ගත්ත ගමන්ම දොස්තර පඩියෙන්ම විතරක් ජීවත් වෙනවා නම් එයාලත් සාමාන්‍ය කලා උපාධිකාරයෙක් තරමෙම තමයි.. ඒත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන නිසා ලොකු ගාණක් හොයනවා... ඒ අතරේ ඉගෙන ගන්නවා... දොස්තරා කොච්චර මහන්සියක් වෙනවද කියන එක තේරෙනවා ඔය ප්‍රයිවට් ඩිස්පැන්සරි දාගෙන ඉන්න අය වැඩ කරන වෙලාවල් බැලුවම... සමහර තැන වල රෑ 9 ට පටන් අරන් 12 විතර වෙනකම් ලෙඩ්ඩු බලනවා... ආයිත් පාන්දර 4ට පටන් ගන්නවා... 7 ට ඉවර කරලා යනවා හොස්පිට්ල් එකට.. මේ මං දැක්ක දේවල් කියන්නේ...

ලෙඩ්ඩු ඕනේ තරම් ඉන්න නිසා,මහන්සි උනොත් ඇති තරම් සල්ලි හොයන්න පුලුවන් වෙන නිසා දොස්තරලා වෙන එකයි, දොස්තර කෙනෙක් වෙලා ලෙඩ්ඩු හොඳ කරන්න ආසාවෙන් වැඩ කරන එකයි දෙකක් කියලා මට හිතුනා මේ ළඟදි වෙච්ච සිද්ධි කීපයකින්..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-84851882041419491962013-06-13T09:00:06.285+05:302013-06-13T09:00:06.285+05:30ඒකම තමයි මාත් හිතුවේ අක්කගෙ අදහස වෙන්නෙ කියලා... ඒ...ඒකම තමයි මාත් හිතුවේ අක්කගෙ අදහස වෙන්නෙ කියලා... ඒකම තමයි රාජ් මේ කොල්ලගේ හිතට තියෙන ලොකුම බර මං හිතන්නේ..... ඇත්තටම අක්කා තමන් ගැන හිතන්නේ නැතුව මල්ලි ගැන හිතන්නේ ඔය අදහස නිසා... ඒත් මල්ලි දන්නවා තමන් දොස්තර කෙනෙක් උනත් තමන්ගේ පවුල ඉන්න තත්වෙන් ගොඩ ගන්න එක ලේසි නෑ කියලා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-52910268639806198982013-06-13T08:57:34.292+05:302013-06-13T08:57:34.292+05:30ඒකනේ ඩූඩ් අයියේ... මේක කවදාවත් වේදිකාවෙන් එළියට වි...ඒකනේ ඩූඩ් අයියේ... මේක කවදාවත් වේදිකාවෙන් එළියට විසිවෙන්නේ නැති නාට්‍යයක් වෙන්නේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com