tag:blogger.com,1999:blog-1874741209485821779.post8471934790349610866..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: මාතෘකා නැති කතා... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-1874741209485821779.post-11167787843379427512013-03-13T15:59:49.793+05:302013-03-13T15:59:49.793+05:30හම්ම්..... හි හිහම්ම්..... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-71422986454903800362013-03-13T15:59:20.318+05:302013-03-13T15:59:20.318+05:30ගොඩක් අය ඕවා ඉගෙන ගන්තේ වී වී එකෙදී තමයි නේද... ගොඩක් අය ඕවා ඉගෙන ගන්තේ වී වී එකෙදී තමයි නේද... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-81184877459969343812013-03-13T15:58:41.909+05:302013-03-13T15:58:41.909+05:30ඔය තිසර කිව්වා වගේ අවුරුද්ද, වෙසක්, පොසොන් ඔක්කොම ...ඔය තිසර කිව්වා වගේ අවුරුද්ද, වෙසක්, පොසොන් ඔක්කොම මුදලාලිලා අල්ලගෙනනේ ඉන්න අකම්... ඉතිං මේවා එහෙම නොවී තියෙයිද... අපිට ගන්න පුළුවන් වැඩක් ගන්න එක ඇරෙන්න... නැත්තම් බටහිරට බැන බැනම ඉමු... හි හි

ඔවු නේ.. කියලා වැඩක් නෑ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-12525062202034931872013-03-13T15:56:06.353+05:302013-03-13T15:56:06.353+05:30දෙමවුපියන්ට සලකන එක නෙවෙයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ....දෙමවුපියන්ට සලකන එක නෙවෙයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ... එකක් දරුවෝ ලොකු මහත් උනාමත් අල්ලලා බැඳලා තියාගන්න හදන සම්ප්‍රදායන් තියෙන එක.... දෙවනි එක ආර්ථික ප්‍රශ්න එක්ක දරුවන්ට අම්මලා තාත්තලා ගැන බලන්න විදියක් නැති වෙන එක...

අපේ රටේ අම්මලා තාත්තලා අතේ තියෙන සබ්බ සකලමනාවම දරුවන්ට වියදම් කරලා උගන්නලා, කසාද බන්දලා දීලා තමන්ගේ අන්තිම කාලේ දරුවෝ තමන්ට සලකයි කියලා බලාපොරොත්තු වෙනවා... මම හිතන්නේ ඕකත් ප්‍රශ්නයක්... බහුතරයක් එහෙමයි.... දරැවොත් උත්සාහ කරනවා ඒ යුතුකම් කරන්න.. හැබැයි ඊට වඩා හොඳයි මම හිතන විදියට නම් 23 -24 පැන්නට පස්සේ දරුවන්ට ස්වාධීන වෙන්න දෙන්න ඕනේ .... එතකොට දෙමව්පියන්ට අවශ්‍ය වෙලාවට දරුවො දෙපයින් හිටගෙන ළඟ ඉන්නවා...

දැන් වෙලා තියෙන්නේ කසාද බැන්ද ළමයින්ට වත් තනියෙන් තීරණයක් යන්න බැරි සමාජ ක්‍රමයක් අස්සේ ඔක්කොම පටලෝගෙන... වගකීම්: යුතුකම්: අවශ්‍යතා: සල්ලි: අම්මලා තාත්තලා: දුවලා පුතාලා :මුණුපුරැ මිණිපිරියෝ .... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-43152435525487384732013-03-13T15:47:47.769+05:302013-03-13T15:47:47.769+05:30හ්ම්ම්.... හ්ම්ම්.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-72664943208481260472013-03-13T15:47:09.910+05:302013-03-13T15:47:09.910+05:30සමාජ ආශ්‍රයේදි ඉගෙන ගන්න ඒවා වල හොද නරක කියලා දෙන්...සමාජ ආශ්‍රයේදි ඉගෙන ගන්න ඒවා වල හොද නරක කියලා දෙන්න ඕනේ අම්මලා තාත්තලා පැතුම්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-75402936280764530032013-03-13T15:44:53.698+05:302013-03-13T15:44:53.698+05:30හ්ම්ම්.. ඒකට දෙමවුපියෝ කටට බ්රේක් දාගන්න දැනගන්න ...හ්ම්ම්.. ඒකට දෙමවුපියෝ කටට බ්රේක් දාගන්න දැනගන්න ඕනෙ මුලින්ම කෝරළයෝ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-73096514720190691402013-03-13T15:43:49.499+05:302013-03-13T15:43:49.499+05:30සමනලීට කියපු ටිකම තමයි ඔයාටත් කියන්න වෙන්නේ නංගි බ...සමනලීට කියපු ටිකම තමයි ඔයාටත් කියන්න වෙන්නේ නංගි බබෝ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-44287490149454648352013-03-13T15:43:02.943+05:302013-03-13T15:43:02.943+05:30ඊළඟ පරම්පරාව මෙහෙම හිතන එකත් ලොකු දෙයක්.... ඊළඟ පරම්පරාව මෙහෙම හිතන එකත් ලොකු දෙයක්.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-60141407427163902082013-03-13T12:34:27.235+05:302013-03-13T12:34:27.235+05:30පිස්සුද හිරුවෝ දේශප්‍රේමී සෙට් එකෙන් ගුටි කන්නද හද...පිස්සුද හිරුවෝ දේශප්‍රේමී සෙට් එකෙන් ගුටි කන්නද හදන්නේ.අපිට වැරදිලා නැහැ අපි අනුන්ගේ වැරදි විතරයි බැලිය යුත්තේ.
බලන්න බටහිර රටවල් වල මොන තරම් නරක දේවල් ද වෙන්නේ ඒ ගැන කතා කරන්න අපේ වැරදි ගැන කියන එක දේශද්‍රෝහී ක්‍රියාවක් අපි තමයි ලෝකෙන් උතුම්ම මිනිස්සු කියල හිතන අපේ වැරදි පෙන්නුව ගමන් ගහන්න බලන් ඉන්න පරම්පරාවක් ඉන්න රටක් මේක. ඉතින් කවදාවත් අපේ අය වැරදි හදාගන්නේ නෑ,
udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-55547818709941751752013-03-12T10:43:33.694+05:302013-03-12T10:43:33.694+05:30මම එහෙම කිව්වේ සල්ලි හම්බුකිරිල්ල පැත්තෙන් ඉතාම දු...මම එහෙම කිව්වේ සල්ලි හම්බුකිරිල්ල පැත්තෙන් ඉතාම දුප්පත්, ඒත් දරුවෝ යහමඟට යන්න පැත්තෙන් ගොඩක් පෝසත් පවුල් ඉන්න නිසා.... ඔය සල්ලි හම්බු කිරිල්ලට තාත්තලා නීතියෙන් බැදිලා නෑ නේද.. ?... මං කිව්වේ ඒක අපේ සමාජ මතයක් විතරයි නේ... තාත්තා නැති පවුල් වල අම්මලා නේ කඩයප්පන් තම්බලා හරි පවුලට සල්ලි හොයන්නේ.... හැබැයි දරුවෝ වැදිල්ල මිසක් හැදිල්ල වගකීමක් හැටියට නොගන්න අය තමයි ගොඩක් වෙලාවට මේ වගේ වැරදි කරන්නේ...

අපිට අනිත් අය ගැන බලාගෙන ඉන්න බැරි කාලයක් නිසා මේක, මම හිතනවා වැඩේ පටං ගන්න ඕනේ පවුල ඇතුලෙන කියලා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-58663986268571531542013-03-12T10:39:37.760+05:302013-03-12T10:39:37.760+05:30ගොඩක් තැන වල මාත් දකින දේවල් වලට කළකිරෙනවා සහන්.. ...ගොඩක් තැන වල මාත් දකින දේවල් වලට කළකිරෙනවා සහන්.. ඒත් මොනා කරන්නද.. මේ සමාජේ කොහෙ හරි වරද්දගෙන අපි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-31850359848852184782013-03-12T10:38:42.167+05:302013-03-12T10:38:42.167+05:30තාම මතයි කියන්නේ ඔය වචන කියවෙද්දී ඕවා මතක් වෙලා නි...තාම මතයි කියන්නේ ඔය වචන කියවෙද්දී ඕවා මතක් වෙලා නිකම්ම නැවතෙන එක හින්දා නෙවෙයිද... හි හි

අරුන් දෙන්නා ගෙදරදි කියන්නේ නෑ ඕවා.. තාත්තට මාර බයයි.. හැබැයි එතන තියෙන්නේ බයක් විතරයි.. ගෞරවයක් නෑ... මොකද මේක කරන්න එපා කියන්නේ මේක නිසා කියලා කියලා දෙන්නේ නෑෙන්.. කෑ ගහනවා, බනිනවා විතරයි... ඒක නිසා තාත්තට බයට සද්ද නැතුව හිටියට, තාත්තා නැති තැන වීරයා වගේ කියනවා... අම්මටත් කන්ට්‍රෝල් නෑ.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-58060493169000560892013-03-12T10:35:35.863+05:302013-03-12T10:35:35.863+05:30වචන වලදි ඒවා යෙදෙන විදියෙයි ප්‍රශ්නේ තියෙන්නේ මං හ...වචන වලදි ඒවා යෙදෙන විදියෙයි ප්‍රශ්නේ තියෙන්නේ මං හිතන්නේ.. ඒත් වචනේ නැවැත්තුවොත් ඒක යෙදෙන විදියත් නැවතෙනවා නේ... මටත් අම්මටයි තාත්තටයි ඔයා කියලා කතා කෙරෙන්නෙ අඩුවෙන්... ඒක අවශ්‍ය වෙලාවලදි කියවෙනවා.. වැඩි පුරම “ඔය දෙන්නා” කියන එක තමයි කියවෙන්නේ...

ඕයි, තමුසේ කියන එක මල්ලිත් එක්ක මරා ගන්න වෙලාවට කියවෙනවා නේ.. ඇයි තව ගොනා, හරකා, බුරුවා.. හි හි.. හැබැයි අම්මලා ඉන්න තැන නම් ඒවා කියන්නෙත් නෑ.. බැඳලා කියලා නෑ අහුවෙන එකෙන් ගහනවා දෙන්නටම... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-46864922333193318312013-03-12T10:31:17.455+05:302013-03-12T10:31:17.455+05:30හරි සන්තෝසයි.. එක්කෙනෙකුට හරි පලක් උනා නම් ඒක තමයි...හරි සන්තෝසයි.. එක්කෙනෙකුට හරි පලක් උනා නම් ඒක තමයි මගේ ලොකුම සතුට වී.... ඒ කියන්නේ තව පස් හය දෙනෙක් ඒකෙන් සන්තෝස වෙනවා කියන එක... එහෙන් ඔයාලගේ පවුලේ අය.. මෙහෙන් අපි දෙන්නා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-19469597814530573602013-03-12T10:28:57.917+05:302013-03-12T10:28:57.917+05:30ඒකත් ගුටි කන වැඩක් නිශාන්... හි හිඒකත් ගුටි කන වැඩක් නිශාන්... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-10456938412149130552013-03-12T10:28:29.647+05:302013-03-12T10:28:29.647+05:30අර මං කිව්ව එක පවුලක තත්වේ ඒක තමයි නලීන් අයියේ.. ව...අර මං කිව්ව එක පවුලක තත්වේ ඒක තමයි නලීන් අයියේ.. වැඩේ කියන්නේ අම්මටයි තාත්තටයි දෙන්නටම ඒවා ගැන හොයන්න බලන්න, ඒවා හොඳ නෑ කියලා කියලා දෙන්න වෙලාවක් නැති එක.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-75715244701636323802013-03-12T10:27:18.252+05:302013-03-12T10:27:18.252+05:30යාලුවෝ වගේ ඉන්න කාලේ තමුසේ කියන එක පාවිච්චි වෙනවා ...යාලුවෝ වගේ ඉන්න කාලේ තමුසේ කියන එක පාවිච්චි වෙනවා නේ.. හැබැයි එෆෙයාර් එකකදි ටික කාලයක් ගියාම ඔය වගේ කතා කරන එක නිකම්ම නැවතෙන්න ඕනේ.. එහෙම උනොත් තමයි කසාද බැඳපු දවසක උනත් හිත් රිදීම් නැතුව ඉන්න පුළුවන්... හනී බනීට තමුසේ කියනවා එයාගේ අම්මලට එහෙම ඇහුනොත් හනී බනීටයි එයාගේ අම්මලටයි දුක හිතෙන එකක් නැද්ද.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-34188913548399819692013-03-12T10:25:13.247+05:302013-03-12T10:25:13.247+05:30යෑස්.. සහතික ඇත්ත මාතලන්..... යෑස්.. සහතික ඇත්ත මාතලන්..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-61340274848030219012013-03-12T10:24:50.286+05:302013-03-12T10:24:50.286+05:30අම්මලා තාත්තලා වෙලා සහ වෙන්න ඉන්න අයට මේවා කල්පනා ...අම්මලා තාත්තලා වෙලා සහ වෙන්න ඉන්න අයට මේවා කල්පනා කරලා ගොඩක් දේවල් හරිගස්සන්න පුළුවන් ගයනි.. මායි අපේ මහත්තයයිත් ඇතුළුව... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-31539763209738821002013-03-12T10:23:33.138+05:302013-03-12T10:23:33.138+05:30හා හා... හි හිහා හා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-45717521244485645062013-03-12T10:22:23.107+05:302013-03-12T10:22:23.107+05:30මේක ලියන්න හිටපු එකක් නෙවෙයි ළිහිණි.. නලීන් අයියගේ...මේක ලියන්න හිටපු එකක් නෙවෙයි ළිහිණි.. නලීන් අයියගේ පෝස්ට් එකේදි මට පුදුම කළකිරීමක් දැනුනා... මිනිස්සු මොනවද මේ කතා කරන්නේ කියලා... ඩූඩ් අයියගෙ කමෙන්ට් එක දැකලා ඇත්තටම මොනවද මේ වගේ අවස්ථා වලින් අපිට ගන්න පුළුවන් හොඳම දේවල් කියලා කියන්න ඕනෙ නිසයි මේක ලිව්වේ.... කාන්තා, පුරුෂ හැම එකාගෙම සන්තෝෂය, අභිමානය කියලා කියන දේ ඇත්තටම තියෙන්නෙ පවුල ඇතුලේ කියන එක තේරුම් ගත්ත පරම්පරාවක් මේ රටවල ඉන්නවා කියල මං හිතන නිසා මේක ලිව්වා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-29278263438015794662013-03-12T10:17:25.341+05:302013-03-12T10:17:25.341+05:30මගේ හිනාවත් එක්ක සුමිත් අයියට පුදුම තරහක් නොවැ තිය...මගේ හිනාවත් එක්ක සුමිත් අයියට පුදුම තරහක් නොවැ තියෙන්නේ.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-35057553819669853722013-03-12T10:16:56.114+05:302013-03-12T10:16:56.114+05:30ඔහොම කිය කිය ඉන්න.. එතකොට සෙට් වෙයි.... හි හිඔහොම කිය කිය ඉන්න.. එතකොට සෙට් වෙයි.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-42142820237817178962013-03-12T10:16:29.809+05:302013-03-12T10:16:29.809+05:30අදත් පැනලා ගිහින් .. අල්ලගන්නම් දවසක.. හි හිඅදත් පැනලා ගිහින් .. අල්ලගන්නම් දවසක.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com