tag:blogger.com,1999:blog-1874741209485821779.post8385915065831274790..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: අපේ චිත්‍ර පන්තිය සහ ඕලෙවල්.... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger94125tag:blogger.com,1999:blog-1874741209485821779.post-7550607389312506892014-06-08T12:18:20.021+05:302014-06-08T12:18:20.021+05:30Me post eka mawa athithayata ekkagena giya. Eththa...Me post eka mawa athithayata ekkagena giya. Eththatama math O/L kale 2000di. Mata mathaka widiyata 2000-12-16 Saturday thama chithra thibbe. Pol gediyak bala andinna thibba thamayi :-). Mamath Arts kale dancing and music mata beri nisa. Ath mata ape schhol eke madamla godak udaw kala. Oya O/l paper eke thibba amaruma prashne wune ara liyana paper eke thibba chithrayak balan liyana kotasayi. Eththatama eda e apu chithre kohen apu ekakda kiyala mama thama danne ne,:-)Nilwalahttps://www.blogger.com/profile/00536359001864123122noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-15743407638802584382014-02-15T14:49:30.604+05:302014-02-15T14:49:30.604+05:30කවුද අඩෝ නැන්දා?කවුද අඩෝ නැන්දා?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-12128209020542637222014-02-15T14:48:08.222+05:302014-02-15T14:48:08.222+05:30එහෙම අතුරුදහන් වෙලා හිටියම විකාරද කෙනෙක් වෙනවැයි? ...එහෙම අතුරුදහන් වෙලා හිටියම විකාරද කෙනෙක් වෙනවැයි? මරේ මරු එහෙනම් මමත් එහෙමයි දැන්...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-23255748406122924472014-02-15T14:47:46.956+05:302014-02-15T14:47:46.956+05:30එහෙම අතුරුදහන් වෙලා හිටියම විකාරද කෙනෙක් වෙනවැයි? ...එහෙම අතුරුදහන් වෙලා හිටියම විකාරද කෙනෙක් වෙනවැයි? මරේ මරු එහෙනම් මමත් එහෙමයි දැන්...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-28339566608456882822014-02-11T19:04:32.907+05:302014-02-11T19:04:32.907+05:30ආනේ හිරු, පෝස්ට් ගොඩක් මිස් වෙලා... ඔයාගේ ක්රියේෂ...ආනේ හිරු, පෝස්ට් ගොඩක් මිස් වෙලා... ඔයාගේ ක්‍රියේෂන් පිටුව බැලුවා.. හැබෑම දක්ෂකමක් හිරුවෝ ඒක ! ඇත්තමයි කළින් දන්නවනම් වැඩ කීපයක් කරගන්න තිබ්බා. අපේ ළමා වාට්ටුවේ බිත්ති පුරා චිත්‍ර අඳින්න හිතන් ඉන්නවා... ඒකට ප්‍රතිපාදන කවදා කොහොම ලැබෙයිද මන්දා... එහෙම උනොත් අනිවාරය යෙන් හෙල්ප් එකක් ඕනේ හොඳේ !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-44340672257592553842014-02-02T00:32:04.635+05:302014-02-02T00:32:04.635+05:30මිස් ගේ පාඩම් වැඩ ගැන තිබ්බා ලිපිය බැලුවා. හරිම ලස...මිස් ගේ පාඩම් වැඩ ගැන තිබ්බා ලිපිය බැලුවා. හරිම ලස්සනයි. මටත් හරිම ආසයි මිස් චිත්‍ර අඳින්න. කොහොම වුනත් මිස්ගේ බ්ලොග් එකේ ලිපි මම හරිම ආසාවෙන් මම කියනවා. මම හිතන්නේ මිස් හරිම හොඳ කෙනෙක් කියලා.Anonymoushttps://www.blogger.com/profile/00457510774003459842noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-75532126510150539342014-01-30T12:17:49.685+05:302014-01-30T12:17:49.685+05:30චිත්‍ර පේපර් එක මතක උනා...
මාතෘකාවක් දීලා චිත්‍ර...චිත්‍ර පේපර් එක මතක උනා...

මාතෘකාවක් දීලා චිත්‍රයක් අඳින්න කියන එක ශේප්. ලියන්න තියෙන පේපර් එක ගොඩ. බලාගෙන ඇඳීම ඉවර කරල ටිකාක් වගෙ වෙලිගෙන එද්දි ඒකට වතුර ඉහුනා මගේ අතින් :( ආයේ අඳින්න වේලාවක් නැති නිසා, ඒකම බාර දිලා ගෙදර ආව. බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-26098301079090558642014-01-26T04:59:04.602+05:302014-01-26T04:59:04.602+05:30මාත් පොඩි කාලේ චිත්‍ර කලා. මම හිතන්නේ මම ඉගනගන්න ක...මාත් පොඩි කාලේ චිත්‍ර කලා. මම හිතන්නේ මම ඉගනගන්න කාලේ තොරාගැනීමක් නෑ වෙන්න ඕනේ. පොඩි ළමයි අනිවාර්යෙන් අඳින්න ඕනේ. ඉතින් මට චිත්‍ර අඳින්න පුළුවන් හැබැයි මිනිස්සු එහෙම අඳින්න බෑ. බලාගෙන වස්තුන් ඕනේ එකක් අඳින්න පුළුවන්කමක් තිබ්බා ජීවින් හැර. ඒ වුනාට අපේ අම්මා චිත්‍ර එක්ස්පර්ට්. හෝම් වර්ක් තිබ්බා නම් මිනිස්සු අඳින්න මම ගොඩ. පන්තියේ නම් ඇඳලාම නෑ වෙන්න ඕනේ. කොහොමත් මම චිත්‍ර මිස්ට කැමති උනෙත් නෑ. එයාට බබාල ගොඩාක් හිටියා. ඒ ළමයි අපේ පන්තිවලටත් එක්කන් ආවා. ඒකට තරහින් මම හිටියේ. (මේ කියන්නේ බොහොම පොඩි කාලේ.) ඒත් ඒ මිස්ගේ හස්බන්ඩ් වෙඩි තියලා මැරුවා. ඒ මැරෙන දවසේම ඒ මනුස්සයා අපේ අයියයි මායි අක්කයි ඉන්න තැනට ඇවිත් යන්නම් කියලාත් ගියා. අපි ගෙදර එනකොට ඒ මනුස්සයා මැරිලා කියලා ආරංචි වුනාම මට චිත්‍ර මිස් ගැන පුදුම විදිහේ කනගාටුවක් ඇති වුනේ. ඊට පස්සේ අපි ඒ ස්කෝලෙට ගියේත් නෑ. අර මිස් මුණ ගැහුනේත් නෑ. ළඟදි කාලෙක හොයලා බැලුවාම දැන් ඒ මිස් සතුටින් ඉන්නවලු වෙන කෙනෙක් බැඳලා.
එතනින් එහාට මගේ චිත්‍ර පාඩමත් ඉවරයිBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-79664044665502531002014-01-25T17:25:02.276+05:302014-01-25T17:25:02.276+05:30ඒක නම් ඇත්ත. වන් ශොට් නොකවුට්.ඒක නම් ඇත්ත. වන් ශොට් නොකවුට්.aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-38781639989252539782014-01-25T14:14:23.996+05:302014-01-25T14:14:23.996+05:30බම්බුව තමා මේකි කලාකිරිංඤඤයක් බං ..බම්බුව තමා මේකි කලාකිරිංඤඤයක් බං ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-6478923907476415952014-01-25T06:51:12.517+05:302014-01-25T06:51:12.517+05:30හිරුවෝ මේ ලිපිය කියවන්න ඕන කියල ඔලුවේ තිබ්බට අද තම...හිරුවෝ මේ ලිපිය කියවන්න ඕන කියල ඔලුවේ තිබ්බට අද තමයි කියවන්න ලැබුනේ. මාත් ඉතින් අවාරෙට පොල් වැටෙන්න වගේනේ බ්ලොග් කියවන්නේ. හැබැයි හිතට අල්ලන මාතෘකාවක් දැක්කොත් මෙමොරි එකට දාගන්නවා පස්සේ කියවන්න .

බොට වෙච්ච දේම වගේ එකක්නේ මට වුනේ . හයේ පන්තියට යද්දී මට චිත්‍ර ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ. අපේ අක්කටයි අය්යටයි අඳින්න පුළුවන් වුනාට මට එහෙම හැකියාවක් ඇතැයි කිසිම සාධකයක් ලැබිල නැහැ ඒ වෙද්දී. .අපේ අධ්‍යාපනයේ හැටි තමයි. ඉතින් සින්දු කියන්නත් බැරි එකේ නටලාවත් බලන්න කියල නැටුම් තෝරාගත්තා. අවුරුද්දක් ගිහිනුත් නමස්කාරය විතරයි උගන්නල තිබ්බේ. මට එපා වුනා . ඉස්කෝල වල කරන්නේ පුළුවන් එකාව වෙන් කරගෙන උඩට ගන්න එක මිසක් බැරි එකාට මක්කයි වුනේ කියල බලන එක නෙමේනේ.
මන් ගියා චිත්‍ර ටීචර් හම්බ වෙන්න . මන් එන්නද ඇහුවා . නැටුම් ටිචටත් මොකෝ. එකෙක් අඩු වුනහම ලෙසිනේ. යන්න කිව්වා. එදා ගිය පාර මට චිත්‍ර අඳින්න පුළුවන් බව තේරුම් ගත්ත. රනිල් ලෝකට ස්තුතිවන්ත වෙන්න අපට වැඩ හය නිසා චිත්‍ර විෂය හරියට ඉගෙන ගන්න බැරි වුනා. උසස් පෙලට චිත්‍ර කරන්න බය වුනා. කලාව කන්නද කියලා කවුද ඇහුවනේ. මෙහෙට ඇවිත් චිත්‍ර දැකල ආයේ ආස වුනා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-85560749682821075222014-01-24T05:55:13.181+05:302014-01-24T05:55:13.181+05:30
ඉඳල හිටල සමහරුත් එක්ක මල පැන්නට, සමස්තයක් වශයෙන්,...
ඉඳල හිටල සමහරුත් එක්ක මල පැන්නට, සමස්තයක් වශයෙන්, සිංහල බ්ලොග් ලියන හැමෝම ගැන, මට තියෙන්නෙ ගෞරවයක්. මං අකමැතිම දේ තමා, ලියන අයට පන්න පන්න තඩිබාන එක. කෙලින්ම තමන්ගෙ විරුද්ධත්වය , තර්කාණුකූලව හෝ උප්රහාසයෙන් ඉදිරිපත් කිරීම වෙනම දෙයක්. ඒත් ඒක ඇනෝ ඇවිත් පෞද්ගලික අපහාස කිරීම හෝ මඩ බ්ලොග් හදල කුණුහබ්බ ලිවීමන්ං කුජීතයි

අනිතිමට කියන්න තියෙන්නෙ ආරේ ගති නෑරේ කියල තමා. මේ හුටප්පර අස්සෙ, එව්වත් ඉවසගෙන තාමත් ලියන අපේ කස්ටිය,ආයෙත් මගේ ප්රනාමයටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-71688544291392148982014-01-23T21:00:10.786+05:302014-01-23T21:00:10.786+05:30මටනම් චිත්‍ර කියන නාමයක් පිහිටලා නෑ. කොටින්ම කිව්ව...මටනම් චිත්‍ර කියන නාමයක් පිහිටලා නෑ. කොටින්ම කිව්වොත් මගේ අකුරුත් කොල්ලෙක්ගේ වගේ. මෙලෝ ලස්සනක් නෑ. ඉතින් මන් කරේ සංගීතේ. එකනං ඔන්න පිහිටලා තියනවා මොකාටද වගේ.

දැනුම බෙදාගැනීම ගැන ඔයා කියපු එක හරියටම හරි. කවුරු හරි මොනවා හරි දෙයක් ඉගනගත්තොත් මාරම සතුටක් තමයි දැනෙන්නේ.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-44756850746317746402014-01-23T05:40:51.800+05:302014-01-23T05:40:51.800+05:30:-D අක්කණ්ඩිට තේරුනා:-D අක්කණ්ඩිට තේරුනාmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-26431457657903232272014-01-23T00:22:06.527+05:302014-01-23T00:22:06.527+05:30එස්.ඒ. දිසානායක වගේ ගුරු පියෙක් ඉඳලත් මම චිත්‍ර අත...එස්.ඒ. දිසානායක වගේ ගුරු පියෙක් ඉඳලත් මම චිත්‍ර අතහැරියා. ඒ කාලේ අපිට වාණිජ / කෘෂිකර්ම හෝ චිත්‍ර/නැටුම්/සංගීත තිබ්බ නිසා වාණිජ සර්ගෙන් බැනුම් අහගෙන කෘෂිකර්මය කරා. එහෙනම් හිරු කෙල්ල තාම ඉන්නවා ඈ සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-14744014395654181272014-01-23T00:08:48.950+05:302014-01-23T00:08:48.950+05:30Teaching is Learning කියලා කතාවක් අහලා තියෙනවද ?Teaching is Learning කියලා කතාවක් අහලා තියෙනවද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-41048965797892339412014-01-20T12:11:44.493+05:302014-01-20T12:11:44.493+05:30ඒ කාලෙ නං හිනා වේගෙනම තමයි ඉතිං හිටියෙ.. මොනවට කිය...ඒ කාලෙ නං හිනා වේගෙනම තමයි ඉතිං හිටියෙ.. මොනවට කියල දුක් වෙන්නද... ළඟ හිටපු එකෙක්ටවත් වැඩක් කරගන්න දෙන්නෙ නැතුව, දඟල දඟල, කෑ ගගහා... පිස්සු නටපු එක තමයි වැඩි හරියක්ම කළේ.. පුදුමයි විභාග පාස් උනා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-32880529296036692162014-01-20T12:10:19.515+05:302014-01-20T12:10:19.515+05:30පුදුමයි පේපර් එක බාර ගත්තා... හි හිපුදුමයි පේපර් එක බාර ගත්තා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-83574053040799321792014-01-20T12:09:57.916+05:302014-01-20T12:09:57.916+05:30ෂෝක්.. හි හි
ෂෝක්.. හි හි
හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-38523239082073604682014-01-20T12:09:37.637+05:302014-01-20T12:09:37.637+05:30නටන්න බැරි උනොත් පොළව ඇදයි හරි කියන්න බැරියැ... හි...නටන්න බැරි උනොත් පොළව ඇදයි හරි කියන්න බැරියැ... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-20703660873669279802014-01-20T12:09:03.437+05:302014-01-20T12:09:03.437+05:30හි හි... තාම 30 උනේ නෑ... හි හි... තාම 30 උනේ නෑ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-48037318623172189302014-01-20T12:08:40.587+05:302014-01-20T12:08:40.587+05:30මගේ වයස මේකෙ හැමතැනම වගේ තියෙනව... ඕකෙ ඉතිං මට අමු...මගේ වයස මේකෙ හැමතැනම වගේ තියෙනව... ඕකෙ ඉතිං මට අමුතුවෙන් හංගන්න දෙයක් තියෙනවයි... හි හි...

ධාරා ගැන නං මං දන්නෙ නෑ... දැක්කෙ නෑ තමයි කාලෙකින්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-2011477787063091142014-01-20T12:07:50.350+05:302014-01-20T12:07:50.350+05:30සබන් කැට කැටයම් ගැන වෙන කතාවක් තියෙනව.. පස්සෙ ලියන...සබන් කැට කැටයම් ගැන වෙන කතාවක් තියෙනව.. පස්සෙ ලියන්නං... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-43687519854104576272014-01-20T12:07:23.698+05:302014-01-20T12:07:23.698+05:30ඒ කාලෙ නෙවෙයි... තාම එහෙමයි... හි හිඒ කාලෙ නෙවෙයි... තාම එහෙමයි... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-15751421893746130362014-01-20T12:06:17.034+05:302014-01-20T12:06:17.034+05:30එතකොට කළේ මොනාද.. ටීචර්ගෙ ලස්සන බල බල හිටපු එකද......එතකොට කළේ මොනාද.. ටීචර්ගෙ ලස්සන බල බල හිටපු එකද... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com