tag:blogger.com,1999:blog-1874741209485821779.post8295644325860927525..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: මගේ කෙරුවාව... Teacher's Day Souvenirs.... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-1874741209485821779.post-38153469245921410102013-10-26T13:46:50.863+05:302013-10-26T13:46:50.863+05:30ලා....ස්සනයි. ඒවා හරිම ලස්සනයිනේ..ලා....ස්සනයි. ඒවා හරිම ලස්සනයිනේ..සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-74977565916594805512013-10-25T12:53:45.405+05:302013-10-25T12:53:45.405+05:30හිරු අක්කේ නියමයි ,, fb එකෙත් දැක්කා ඔයාගේ කාර්ඩ් ...හිරු අක්කේ නියමයි ,, fb එකෙත් දැක්කා ඔයාගේ කාර්ඩ් ,, අනේ ඔයාගේ මහත්තයත් හොද කෙනෙක් වෙන්න ඇති ,,දිගටම අළුත් දේ කරන්න ශක්තිය දයිර්ය පතනවා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-15216098252251249472013-10-15T19:01:53.117+05:302013-10-15T19:01:53.117+05:30අපටත් එන්න බැරිද ඒවා බලන්න.අපටත් එන්න බැරිද ඒවා බලන්න.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-32626711743720123622013-10-10T18:26:07.062+05:302013-10-10T18:26:07.062+05:30තෑන්ක්ස් සඳරු... තෑන්ක්ස් සඳරු... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-2513977494779327882013-10-10T18:25:45.022+05:302013-10-10T18:25:45.022+05:30ඒ ටික නං මං මකලා දැම්මා... බ්ලොග් එකේ කමෙන්ට් වලට ...ඒ ටික නං මං මකලා දැම්මා... බ්ලොග් එකේ කමෙන්ට් වලට මට තාම රිප්ලයි ටික දාගන්න පුළුවන්... අනිත් එක කමෙන්ට් ගොඩක් තිබ්බයි කියලා වැඩක් නෑ නේද ඒවයින් වැඩක් ගන්න බැරි නං කාටවත්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-21880827248361704942013-10-10T18:23:40.675+05:302013-10-10T18:23:40.675+05:30ආයිත් අහලා.. එයා නැත්තං මං මේවා කරන්නෙ තියා කරනන් ...ආයිත් අහලා.. එයා නැත්තං මං මේවා කරන්නෙ තියා කරනන් හිතන්නෙවත් නෑ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-57658340359401335632013-10-10T18:23:09.256+05:302013-10-10T18:23:09.256+05:30නයි පොළොංගු ටික අල්ලලා එහා වත්තට දැම්ම... හි හි.. ...නයි පොළොංගු ටික අල්ලලා එහා වත්තට දැම්ම... හි හි..

මේ පාර ගුරු දිනේ එක එක දවස් වල එක එක ඉස්කෝල වල... නිවාඩු දවසක් සෙට් උන නිසා වෙන්නැති...

තැන්කියු ඈ... ලබන සැරේ කලින්ම කියන්නම්කෝ වැඩේ කරනවා නං... තැපෑලෙන් හරි එවන්න.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-19992404540358178862013-10-10T18:21:39.310+05:302013-10-10T18:21:39.310+05:30කොම්පීතරෙනුත් මේවට සෑහෙන උදවුවක් තියෙනවා මට.. ඒත් ...කොම්පීතරෙනුත් මේවට සෑහෙන උදවුවක් තියෙනවා මට.. ඒත් ග්‍රැෆික් ටිකක් විතර කම්මැලි ගතියක් දැනෙනවා මේ ළඟදි ඉඳන්.. ඒක නිසා මේ වැඩේට ආසයි තමා.. හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-60168649598571170182013-10-10T18:20:19.915+05:302013-10-10T18:20:19.915+05:30ඒක හින්දම තමයි මාත් මේවා හැදුවෙ මුලින්ම.. කඩෙං ගන්...ඒක හින්දම තමයි මාත් මේවා හැදුවෙ මුලින්ම.. කඩෙං ගන්න ගියාම හිතෙනවා අනේ මේවට වඩා කොච්චර ලස්සනට මටම මේව කරන්න පුලුවන්ද කියලා.. ඒත් ඉතිං එකක් දෙකක් කරන්න බඩු ගන්න ගියාම වියදමත් වැඩියි... එහෙම හදපු කීපයක් දැකලා තමයි අපේ මහත්තයා කිව්වෙ මෙහෙම වැඩක් පටං ගමු කියලා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-62398802304960892022013-10-10T18:18:40.760+05:302013-10-10T18:18:40.760+05:30කොහෙද බොල ගයනියෝ ගිහින් හිටියේ.. හි හි... කොහෙද බොල ගයනියෝ ගිහින් හිටියේ.. හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-76276936726995272532013-10-10T18:18:17.671+05:302013-10-10T18:18:17.671+05:30තියෙනවා තියෙනවා.. සමහර වෙලාවට... හි හි
තැන්කියු ඈ...තියෙනවා තියෙනවා.. සමහර වෙලාවට... හි හි

තැන්කියු ඈ තරු 5ට.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-83049491673324554772013-10-10T18:17:38.418+05:302013-10-10T18:17:38.418+05:30එයා නැත්තං වැඩේ අන්ජබජල් වෙනව බොරලු.. හි හිඑයා නැත්තං වැඩේ අන්ජබජල් වෙනව බොරලු.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-39351421291944120402013-10-10T18:17:06.385+05:302013-10-10T18:17:06.385+05:30ඉස්සර වේලපු මල් තාම තියෙනවා ඩික්ෂනරිය වගේ අලි පත ප...ඉස්සර වේලපු මල් තාම තියෙනවා ඩික්ෂනරිය වගේ අලි පත පොත් අස්සෙ.. ඒත් ඒවා වලින් නෙවෙයි මේවා හැදුවෙ.. දැන් නං මල් හොයන්න නෑ මේ කොන්ක්‍රිට් වනන්තරේ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-84533000703712954182013-10-10T18:15:52.552+05:302013-10-10T18:15:52.552+05:30ආයිත් අහලා... හි හි....ආයිත් අහලා... හි හි....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-29282607722640841532013-10-10T18:15:12.845+05:302013-10-10T18:15:12.845+05:30මේ ටිකේ ගොඩක් අය බිසී නෙ.. ඒක හින්දා වෙන්නැති බ්ලො...මේ ටිකේ ගොඩක් අය බිසී නෙ.. ඒක හින්දා වෙන්නැති බ්ලොග් පෝස්ටුත් අඩුයි.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-45765411301680147692013-10-10T18:14:24.149+05:302013-10-10T18:14:24.149+05:30හික්.. මටත් ඔය ලෙඩේ තියෙනව.. ඒත් අපේ මහත්තයගෙන් බැ...හික්.. මටත් ඔය ලෙඩේ තියෙනව.. ඒත් අපේ මහත්තයගෙන් බැනුම් අහන්න බැරි නිසා ඉවසිල්ලෙන් වැඩේ කරනවා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-11476414794125047622013-10-10T18:13:44.689+05:302013-10-10T18:13:44.689+05:30හරි අයියා.. හි හි...
කවුද බොලේ මට තරහ යනවා කිව්ව...හරි අයියා.. හි හි...

කවුද බොලේ මට තරහ යනවා කිව්වෙ... මං ඇවිල්ලා සාන්ත දාන්න තීන්ත බෝතලයක් නේ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-50084627560358867922013-10-10T18:12:59.268+05:302013-10-10T18:12:59.268+05:30හි හි... මං කොහොමත් ඔන්ලයින් තමයි දවසම.. ඒත් ටයිප්...හි හි... මං කොහොමත් ඔන්ලයින් තමයි දවසම.. ඒත් ටයිප් කරන්න බෑ... කට්ටිය කරන කියන ඒවා බලං ඉන්නෙ.. වැරදි අහු උන තැන බැනුම් අහන්න වෙනවා තමයි... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-70631955857754470922013-10-10T18:11:53.364+05:302013-10-10T18:11:53.364+05:30මං උත්තර දෙන්න ඕනෙ නෑ වගේ.. හි හිමං උත්තර දෙන්න ඕනෙ නෑ වගේ.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-14004633707413031512013-10-10T18:11:24.926+05:302013-10-10T18:11:24.926+05:30කාඩ් නෙවෙයි අටම්.. හි හි... කාඩ් නෙවෙයි අටම්.. හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-90182701163440129712013-10-10T18:10:50.812+05:302013-10-10T18:10:50.812+05:30රැකියාවකටත් වඩා මේක කරද්දි හිතට හරි සැහැල්ලුයි සුද...රැකියාවකටත් වඩා මේක කරද්දි හිතට හරි සැහැල්ලුයි සුදීක අයියෙ.. මට නං ගොඩක්ම වැදගත් ඒක තමයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-19440766395381433062013-10-10T18:10:03.427+05:302013-10-10T18:10:03.427+05:30මරුම වැඩක් තමයි ප්‍රසා අයියේ.. හි හි... මරුම වැඩක් තමයි ප්‍රසා අයියේ.. හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-41969650480668034812013-10-10T18:09:36.294+05:302013-10-10T18:09:36.294+05:30ඔව්වොවි.. තව තියෙනව.. හිමින් හිමින් දාන්නංකෝ බ්ලො...ඔව්වොවි.. තව තියෙනව.. හිමින් හිමින් දාන්නංකෝ බ්ලොග් එකේ.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-4975270124396213912013-10-10T18:08:47.911+05:302013-10-10T18:08:47.911+05:30ඇයි සෑම්ගේ ටීචර්ලට දුන්නොත් හොඳ නැද්ද... හි හිඇයි සෑම්ගේ ටීචර්ලට දුන්නොත් හොඳ නැද්ද... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-76304630210370852462013-10-10T18:07:55.885+05:302013-10-10T18:07:55.885+05:30මේක හදන විදිය ගොඩක් අමාරු නෑ රතී... පුංචි ළමයින්ටත...මේක හදන විදිය ගොඩක් අමාරු නෑ රතී... පුංචි ළමයින්ටත් අත හුරුවෙන්න දෙන ප්‍රැක්ටිකල් මේවා... කල්පනා කරලා බලලා ගැලපෙන විදියට නිර්මාණයක් කරන එකයි ටිකක් අමාරු... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com