tag:blogger.com,1999:blog-1874741209485821779.post7775271633579664834..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: අපේ මහත්තයට කම්මැලි හිතුනම..... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-1874741209485821779.post-61837850737001613762013-08-26T19:25:42.547+05:302013-08-26T19:25:42.547+05:30කම්පියුටර් කූලින් ෆැන් වල + - මාරු උනාට ප්‍රශ්නයක්...කම්පියුටර් කූලින් ෆැන් වල + - මාරු උනාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒව හදල තියෙන්නෙ + - මාරු උනොත් වැඩ කරන්නෙ නැති වෙන්ඩ...
සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-31964457676374314532013-01-04T09:28:31.380+05:302013-01-04T09:28:31.380+05:30ලංකාවට ගිය කාලෙක අත්හදා බලන්නංකො හිරුලිප ලංකාවට ගිය කාලෙක අත්හදා බලන්නංකො හිරුලිප සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-3487211091876915102012-12-28T15:34:13.941+05:302012-12-28T15:34:13.941+05:30අපේ මහත්තයා වෙලාවකට කරගන්න වැඩත් ඔය වගේ තමයි ගැමිය...අපේ මහත්තයා වෙලාවකට කරගන්න වැඩත් ඔය වගේ තමයි ගැමියෝ.. පණ්ඩිතකම වැඩියි නේ... හි හි.. ඒත් මං ඉන්නකොට පරිස්සමෙන් කරනවා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-57416881925208331812012-12-27T22:52:34.054+05:302012-12-27T22:52:34.054+05:30අඩේ මේක මරුනේ.... හිත හිත ඉන්නේ නැතුව කරලා තියෙන්න...අඩේ මේක මරුනේ.... හිත හිත ඉන්නේ නැතුව කරලා තියෙන්නේ ගින්දර වගේ තමා වැඩේ එල ඈ...

ඒක නෙමේ මට මතක්වුනේ අර බාබකියු දාන මෙව්ව එකක් හදලා මැරුණු කපල් එක... අර හොටෙල් රූම් එකක මැරිලා හිටියා කියලා එහෙම නිව්ස් වලට කිව්වේ....

ඒ නිසා පරීස්සමට මෙව්වා කරන්න හොඳේ සිරාවටමයි කියන්නේ... තව දහසකුත් එකක් නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනයකුත් කරනවා කාටද ඉතින් ආඩම්බර..ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-45015899752638392582012-12-27T12:27:41.739+05:302012-12-27T12:27:41.739+05:30උස්සන්න හිතන්න කලින් හදලා බලන්නකෝ.. ඔක්කොටම කලින් ...උස්සන්න හිතන්න කලින් හදලා බලන්නකෝ.. ඔක්කොටම කලින් හිතන්නේ ඉස්සිල්ල ගැන.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-88893087043055532942012-12-27T12:26:30.471+05:302012-12-27T12:26:30.471+05:30වියදම් ගැන දැම්මේ නැත්තේ හරී මේකට යන වියදම දන්නේ න...වියදම් ගැන දැම්මේ නැත්තේ හරී මේකට යන වියදම දන්නේ නැති නිසා.. අපි හැදුවේ අහක දාන බඩු ටිකක් එකතු කරගෙන... ෆෑන් එක 450 ක් විතර වෙනවනේ.. බටත් එක්ක බැලුවම නම් 1000 - 1500 ත් අතර වගේ ගානක් යයි...

අඟුරු හදන්න එච්චර වෙලා යන්නේ නෑ.. ඔන්නං පැය බාගයක් යයි.. හි හි
අනිත් එක දැං පොල්කටු අඟුරු ගන්න තියෙනවා කඩවල් වල... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-66042083693421523732012-12-27T12:23:14.113+05:302012-12-27T12:23:14.113+05:30හැඩ වැඩ දාලා තමා ෆොටෝ ගන්න හිතං හිටියේ.. ඒක වෙන ප...හැඩ වැඩ දාලා තමා ෆොටෝ ගන්න හිතං හිටියේ.. ඒක වෙන පාටක් නැති නිසා තමයි මෙහෙමම දැම්මේ.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-18340658634479158832012-12-27T12:21:40.521+05:302012-12-27T12:21:40.521+05:30මමං හිතං හිටියට වඩා අපේ මහත්තයා නම් හොදයි.. හි හි...මමං හිතං හිටියට වඩා අපේ මහත්තයා නම් හොදයි.. හි හි ( මේ වගේ වෙලාවට විතරයි... හි හි) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-51245222856292982862012-12-27T12:20:14.469+05:302012-12-27T12:20:14.469+05:30මේක දැම්මේ පුළුවන් කෙනෙකුට හදාගන්න අයියේ.. මේ වගේ...මේක දැම්මේ පුළුවන් කෙනෙකුට හදාගන්න අයියේ.. මේ වගේ ලිපක් කඩේ ගන්න තියෙනවා .. හැබැයි මේ තාක්ෂන්මද දන්නේ නෑ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-73814960823798283152012-12-27T12:18:32.490+05:302012-12-27T12:18:32.490+05:30එයා එහෙම තමයි පොඩ්ඩි... ගෙදර ඉන්නකොට එයාට කම්මැලික...එයා එහෙම තමයි පොඩ්ඩි... ගෙදර ඉන්නකොට එයාට කම්මැලිකමක් එන්නේ කරන්න වැඩක් නැත්තම් විතරයි... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-36518072889975449472012-12-27T12:16:53.798+05:302012-12-27T12:16:53.798+05:30තාම පේටන් එක නෑ නෙ නේ.. ;)
උස්සන්නෝනෙ.. ;)
මොනා උ...තාම පේටන් එක නෑ නෙ නේ.. ;)
උස්සන්නෝනෙ.. ;)

මොනා උනත් මරු වැඩක් ඈ.. සැමියාගේ කාර්යයන්ට උදවු පදවු කරන භාර්යාවක් වීම පිළිබද මාගේ හදපිරි මෙවුවා එක!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-25584478488696861802012-12-27T12:16:38.067+05:302012-12-27T12:16:38.067+05:30සරා අයියා මේක මීට වඩා හොඳට හදලා දෙයි මං හිතන්නේ.. ...සරා අයියා මේක මීට වඩා හොඳට හදලා දෙයි මං හිතන්නේ.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-18492590476032433162012-12-27T09:37:56.433+05:302012-12-27T09:37:56.433+05:30ම්ම්... නියම වැඩක්නෙ..
මාත් හදලා බලන්නම්..
මේක ...ම්ම්... නියම වැඩක්නෙ..

මාත් හදලා බලන්නම්..

මේක හදාගන්න යන වියහියදම් වගේම පාවිච්චියේදී යන වියදම් එහෙමත් දැම්මානම් තවත් හොඳයි..

පොල්කටු අඟුරු හදන වැඩේට තමා වෙලා නැත්තෙ..

ස්තුතියි.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-37762930270215785072012-12-26T20:46:14.166+05:302012-12-26T20:46:14.166+05:30අප්පට සිරි ඒකද ඌගේ විනෝදාන්සේ , උඹ පව් බංඅප්පට සිරි ඒකද ඌගේ විනෝදාන්සේ , උඹ පව් බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-9662089635718805712012-12-26T20:29:15.511+05:302012-12-26T20:29:15.511+05:30ශා ...අපේ මහත්තයා හැබෑ දක්ෂයෙක් නේ :) ඔය වගේ ලී කු...ශා ...අපේ මහත්තයා හැබෑ දක්ෂයෙක් නේ :) ඔය වගේ ලී කුඩු ලිප් නම් මම දැකල තියනවා ..ඒවාට ඉතින් කටින්නේ පිඹින්න ඕන ...ටිකක් දියුණු කරලා හැඩ වැඩ ටිකක් දැම්මනම් නව නිර්මානේ තවත් ලස්සනයි :)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-10439200292032872792012-12-26T10:14:17.030+05:302012-12-26T10:14:17.030+05:30අක්කනම් හරිම ලකී අක්කගේ මහත්තයා ඔය විදියට අක්කට උද...අක්කනම් හරිම ලකී අක්කගේ මහත්තයා ඔය විදියට අක්කට උදව් කරන නිසා. අපේ එක්කෙනාගෙන් වැඩක් ගන්න වඳින්න ඕනේ. :) අනෙක කරන්න දන්නා එකක්යැ. මමම ඕනේ කියලත් දෙන්න කුස්සියේ වැඩත්.
හා පැංචිගේ ලෝකය හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-81021296596283601872012-12-25T23:31:22.273+05:302012-12-25T23:31:22.273+05:30දෙන්නම නියම වැඩකාරයෝ දෙන්නෙක්.. මේවා තිමයි නියම අත...දෙන්නම නියම වැඩකාරයෝ දෙන්නෙක්.. මේවා තිමයි නියම අත්හදා බැලීම් සහ පර්යේෂණ. අගයකළ යුතු වැඩක්. මේවගේ නිර්මාණයක් ලියාපදිංචිකරගැනිම නුවනට හුරුයි. සියරට දේ සිරිසැපදේ.. කතාවක් නෑ නියම නිපදවිමක්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-56330889863175825282012-12-25T23:28:55.195+05:302012-12-25T23:28:55.195+05:30තිරුවාණා ගල් ටිකකුත් දා ගත්තනම්....තිරුවාණා ගල් ටිකකුත් දා ගත්තනම්....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-14773893486680794222012-12-25T19:53:22.053+05:302012-12-25T19:53:22.053+05:30අපේ මහත්තයා කියන්නේ හැඳින්වීමේ පදයක් විතරයි... තනි...අපේ මහත්තයා කියන්නේ හැඳින්වීමේ පදයක් විතරයි... තනි අයිතිකාරයා මම.. හි හි...

....මෙයට සිංහල ටීචර්.....Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-66261346968290281462012-12-25T17:03:02.924+05:302012-12-25T17:03:02.924+05:30මහත්තයා පව්...කම්මැලිකමට වෙන කරන්ට වැඩක් නැති හන්ද...මහත්තයා පව්...කම්මැලිකමට වෙන කරන්ට වැඩක් නැති හන්දා ලිප් හදනවා ඇති.

ගෙදර ඉන්න අනික් එක්කෙනා කම්මැලියෙක්ලුනේ.:-)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-68736254913238786622012-12-25T14:07:05.762+05:302012-12-25T14:07:05.762+05:30Gedara wiyadamata punchi wasiyak wei wage hada gat...Gedara wiyadamata punchi wasiyak wei wage hada gaththoth. Kiyala balannam awama.

Me post eka kiyewwe nam dapu dawasemai. Eth e welawema ayya katha karapu nisa coment karanna bari una. Ada awe aluth ekak balanna. Nane mekatama coment kala onna.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-73684825553692265982012-12-25T08:53:43.090+05:302012-12-25T08:53:43.090+05:30එච්චර මහන්සියක් වෙන්න දෙයක් නෑ සයුරි... පොඩි කාලේ ...එච්චර මහන්සියක් වෙන්න දෙයක් නෑ සයුරි... පොඩි කාලේ වගේ හොඳට මැටි නාන්නත් පුළුවන්... හි හි...
ඔවු .. ඒක හිතලා තමයි දැම්මේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-4117940963278225392012-12-25T08:52:44.679+05:302012-12-25T08:52:44.679+05:30////කම්මැළි නැති ආදර්ශමත් යුවලක්නෙ//
අනේ මං අහිංස...////කම්මැළි නැති ආදර්ශමත් යුවලක්නෙ//

අනේ මං අහිංසකයා නලිනි... හි හි.. මං ඇවිල්ලා නොම්මර එකේ කම්මැලියෙක්.. මේවා අපේ මහත්තයාගේ වැඩ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-77092281779891480812012-12-25T08:51:59.349+05:302012-12-25T08:51:59.349+05:30එන්න එන්න... හි හි... ( එන්න මං ලියන්න එපැයි නේද.....එන්න එන්න... හි හි... ( එන්න මං ලියන්න එපැයි නේද... හි හි) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-1430467757690457652012-12-25T08:51:13.461+05:302012-12-25T08:51:13.461+05:30ෆෑන් එකෙයි ස්විච් එකෙයි සර්කිට් එක අපේ මහත්තයව අල්...ෆෑන් එකෙයි ස්විච් එකෙයි සර්කිට් එක අපේ මහත්තයව අල්ලගන්න පුළුවන් වෙච්ච වෙලාවට මේකටම එකතු කරන්නම් සහන්... මේ දවස් ටිකේ නං එයාව අල්ලන්න අමාරුයි... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com