tag:blogger.com,1999:blog-1874741209485821779.post6480134388269700522..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: අධ්‍යාපනයයි, අපේ සුවච කීකරු දරුවයි ගැන මට හිතෙන හැටි...හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-1874741209485821779.post-13023999080189087422013-03-07T12:28:48.244+05:302013-03-07T12:28:48.244+05:30හි හි තමයි..)))හි හි තමයි..)))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-49026351049771027712013-03-07T11:22:18.751+05:302013-03-07T11:22:18.751+05:30මේකට එකතු කරන්න දෙයක් මට නෑ තිසර... ඔක්කොම තියෙනවා...මේකට එකතු කරන්න දෙයක් මට නෑ තිසර... ඔක්කොම තියෙනවා.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-16055831695476144512013-03-07T09:37:29.061+05:302013-03-07T09:37:29.061+05:30මම නම් ඒ පීරියඩ් වලට නිදා ගත්තා තමයි... හි හි ... ...මම නම් ඒ පීරියඩ් වලට නිදා ගත්තා තමයි... හි හි ... මම ඕලෙවල් ක්ලාස් එකෙදි අපේ සිංහල ටීචර්ම තමයි බුද්ධාගමත් කළේ.. ඔක්කොම පීරියඩ් එකට අල්ලලා සිංහල කළා මිසක් බුද්ධාගම කළේ නෑ... එයාට බබෙක් හම්බුවෙන්න ඉඳලා වේලාසන නිවාඩු ගියා... හි හි

ඒත් දහම් පාසලේදි නම් ආසාවෙන් ගාථා එහෙම පාඩම් කළා.. මල් පූජ කිරිම් වලට ගියා.. හැමදේම ආසාවෙන් කළා.. මං හිතන්නේ ඒක අදාළ පරිසරය නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-87248195804111442662013-03-07T09:35:16.413+05:302013-03-07T09:35:16.413+05:30එහෙනං කේක් කාපං.. හි හිඑහෙනං කේක් කාපං.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-30764479095737001972013-03-07T09:34:56.624+05:302013-03-07T09:34:56.624+05:30මම ඔය ගැන ඉන්නේ වැට උඩ අකම්... මම ඉස්කෝලෙන් ඉගෙන ග...මම ඔය ගැන ඉන්නේ වැට උඩ අකම්... මම ඉස්කෝලෙන් ඉගෙන ගත්ත ආගමක් නෑ.. මගේ හැදියාව හැදුනේ ගෙදරිනුයි දහම් පාසලෙනුයි... ඒත් එහෙම වැදගත් කමක් තිබ්බ ළමයි ඉන්නවා.. ඒකයි මම කිව්ෙව් වැට උඩ කියලා...

ඇත්ත ගිරා පෝතකයින් හදනා අධ්‍යාපන ක්‍රමයක් නේ තියෙන්නේ.. අපේ මිනිස්සුන්ට ඕනේත් ඒකමද මන්දා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-18534957574558765492013-03-07T09:32:57.176+05:302013-03-07T09:32:57.176+05:30හ්ම්ම්.. හ්ම්ම්.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-48632975385435978782013-03-07T09:31:32.473+05:302013-03-07T09:31:32.473+05:30හි හි.. හැලපයා පැනලා ගිහින්... හි හි.. හැලපයා පැනලා ගිහින්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-23900995856652535702013-03-07T09:31:09.554+05:302013-03-07T09:31:09.554+05:30මාත් හිතනවා පැතුම්... ඒ කාලේ නාස්තියක් තමයි... දැන...මාත් හිතනවා පැතුම්... ඒ කාලේ නාස්තියක් තමයි... දැනට යන පිළිවෙල බලද්දී.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-6977240822223376322013-03-07T09:30:23.735+05:302013-03-07T09:30:23.735+05:30හි හි... හිතාගත්තෑකි... හි හි... හිතාගත්තෑකි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-89582386470263045492013-03-07T09:30:01.401+05:302013-03-07T09:30:01.401+05:30අප්පා.. වර්ශා තාම ඉස්කෝලේ යනවද... ඔහොම හිතන ළමයි ඉ...අප්පා.. වර්ශා තාම ඉස්කෝලේ යනවද... ඔහොම හිතන ළමයි ඉන්නවා කියන්නෙත් ලොකු සතුටක් .... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-6164939484722268472013-03-07T09:28:57.734+05:302013-03-07T09:28:57.734+05:30ලංකාවේ ඒ ලෙවල් කළාය මලයා..? හි හිලංකාවේ ඒ ලෙවල් කළාය මලයා..? හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-49858497575630843972013-03-07T09:28:01.938+05:302013-03-07T09:28:01.938+05:30දෙන්නම කියන්නේ ඇත්තය... හි හිදෙන්නම කියන්නේ ඇත්තය... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-29079173060265607542013-03-07T09:27:24.796+05:302013-03-07T09:27:24.796+05:30මමත් හිතනවා ප්‍රමුදි... ආගම උගන්නන්න නෙවෙයි මඟ පෙන...මමත් හිතනවා ප්‍රමුදි... ආගම උගන්නන්න නෙවෙයි මඟ පෙන්වීමක් කරන්න විරතයි ඕනේ.. ටීචර්ලා ගැන නම් කතා නොකලට කමක් නෑ... මම ඕලෙවල් ක්ලාස් එකෙදි අපේ සිංහල ටීචර්ම තමයි බුද්ධාගමත් කළේ.. ඔක්කොම පීරියඩ් එකට අල්ලලා සිංහල කළා මිසක් බුද්ධාගම කළේ නෑ... එයාට බබෙක් හම්බුවෙන්න ඉඳලා වේලාසන නිවාඩු ගියා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-75288560456027749882013-03-07T09:25:23.573+05:302013-03-07T09:25:23.573+05:30හි හි.. මට මතක ඇති කාලෙක බුද්ධාගම පිරියඩ් එකේ පිස්...හි හි.. මට මතක ඇති කාලෙක බුද්ධාගම පිරියඩ් එකේ පිස්සු කෙලියා ඇරෙන්න වෙන දෙයක් කළේ නෑ රාජ්.. මං හිතන්නේ ඒක තමයි අපිට තිබ්බ ෆ්‍රි පිරියඩ් එක... මොකද ඉස්කෝලේ ආගම උගන්නන පරිසරයක් තිබ්බේ නෑ නේ.. හැබැයි දහම් පාසලේදි නම් ආසාවෙන් ගාථා එහෙම පාඩම් කළා... ජාතක කතා කියෙව්වා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-68445544596942437802013-03-07T09:13:59.121+05:302013-03-07T09:13:59.121+05:30සුදීක අයියා කියන කතාව හරි... ඒකයි අපේ රටේ විභාග වල...සුදීක අයියා කියන කතාව හරි... ඒකයි අපේ රටේ විභාග වල තියෙන වැරැදද් මං හිතන විදියට...

හපොයි සරත් අයියේ.. සිංහලෙන් ඉකෝන් කරපු අයට ඉංග්‍රීසියෙන් කරනකොට හරි අමාරුයි තමයි... අපේ බාප්පා කෙනෙක් මලදිවයිනේ ඉකෝන් ගුරුවරුයෙක් විදියට වැඩ කළා.. එයා කියන කිසිම දෙයක් සිංහලෙන් ඉකෝන් කරපු මට තේරුනේ නෑ.. හි හි....

ඩුඩ් අයියගේ තොරතුරු වලට ස්තූතියි... ආවර්තිතා වගුව නම් තාම පාඩම් කරනවා කට්ටිය මං හිතන්නේ.. ඒව නම් වැඩකට නැති වැඩ කියලා මාත් හිතන්නේ... මාත් කිව්වේ ඔය ගැන තමයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-76007205792209693562013-03-07T01:18:03.532+05:302013-03-07T01:18:03.532+05:30මාත් ගෝතමී එකට ආදරෙයි ඈ...
හිකිස්...
අපේ විස්කි අප...මාත් ගෝතමී එකට ආදරෙයි ඈ...
හිකිස්...
අපේ විස්කි අපට හොදා...
හැබැයි අනුලා එකේ ටයි එකටත් ටිකක් කැමතියි... :Dතරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-63072606169306224612013-03-06T19:53:05.471+05:302013-03-06T19:53:05.471+05:30බොහොඅය කියන එක දෙයක් තමයි අපේ විබාග ක්‍රමය අමාරුයි...බොහොඅය කියන එක දෙයක් තමයි අපේ විබාග ක්‍රමය අමාරුයි ලන්ඩන් සිලබස් ලේසියි කියන එක. ඒ අතින් මෑතක් වන තුරුම අපේ විබාග ක්‍රමයට ලෝකයේ හොඳ පිලිගැනිමක් තිබුණා..

සාමානයයෙන් අගනුවර ආසන්නයේ ාසල්වල තරගය නිසා එක පාසලක් තවත් පාසලක් අඩුතක්සේරුවෙන් තමයි බලන්නේ..නගරයෙන් බැහැරව නම් එහෙම නැහැදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-36399013481179470012013-03-06T09:35:19.040+05:302013-03-06T09:35:19.040+05:30පාසල්වල ආගම උගන්වන එකත් දහම් පාසල් වල ආගම උගන්වන එ...පාසල්වල ආගම උගන්වන එකත් දහම් පාසල් වල ආගම උගන්වන එකත් අතර වෙනස ඒ විෂයට අනුකූල පරිසරයක් පාසලේ නැති එක කියලයි මටනං හිතෙන්නෙ.

ලංකාවෙ තියෙන්නෙ පොත පාඩම් කරවල විභාග පාස්කරන තියරිටිකල් අධ්‍යාපන ක්‍රමයක්. අඩුම ගානෙ සමාජයේ තමන්ට හදිසි අවස්ථාවකදි මැරෙන්නැතිව බෙරෙන්න පුලුවං දෙයක්වත් කියල දෙන්නෙ නෑ. වැවක හරි ගඟක හරි මිනිහෙක් ගිලෙද්දි ගොඩ ඉඳල පැනල ඒ මිනිහව බේරගන්න එතන වටවෙලා බලා ඉන්න කී දෙනෙකුටද පුලුවං.
ඒ වගේම නවීන තාක්ෂණය භාවිතාවක් ලංකාවෙ සාමාන්‍ය පාසල්වල ඇත්තෙම නෑ. අපි ඒ ලෙවල් කරන කාලෙ සයන්ස් වලට ඕනකරන ඔසිලස්කෝප් වගේ උපකරණ අපේ ඉස්කෝලෙ තිබුණත් ඒව උගන්නන අය ඒව ක්‍රියාකරන්නෙ කොහොමද කියලවත් දන්නෙ නෑ. සමහර උපකරණ ක්‍රියාකාරී තත්වයේ නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-8038987595536950272013-03-06T06:14:44.743+05:302013-03-06T06:14:44.743+05:30එක එක උදාහරණ අරගෙන යම් යම් දේවල් පෙන්නනන් පුළුවන් ...එක එක උදාහරණ අරගෙන යම් යම් දේවල් පෙන්නනන් පුළුවන් උනත් ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රටේ අධ්‍යාපනයේ විෂය මාලා යාවත්කාලීන කරන්න ක්‍රමවේදයක් තියනවද කියන එකයි. සමහර වෙලාවට විද්‍යාව වැනි විෂයන් වල සීග්‍ර දියුණුවත් එක්ක ඉගෙනගත් සමහර දේවල් රැකියාවක් කරනකොට අදාල වෙන්නෙ නෑ. නමුත් ඒක ප්‍රශ්නයක් කියලා මම හිතන්නෙ නෑ... යම් කිසි විෂයක මූලික සිද්ධාන්ත ඉගෙනගත් කෙනෙකුට ඒ වෙනස්වීම් වලට හැඩගැහෙන්න අමාරු නැහැ. දැන් පරිගණක මෘදුකාංග ලියන අයට ඉගෙන ගන්න කාලේ තිබ්බ වර්ශන් එක නෙමෙයි රැකියාවට එනකොට තියෙන්නේ... අලුත් වර්ශන් එකට වගේම, අලුත්ම භාෂාවකට උනත් හුරු වෙන්න අමාරු නැහැ එහෙම කියලා. නමුත් කාලයත් සමග යාවත්කාලීන වීම කල යුතුමයි... නැත්නම් ඒ ක්ෂේත්රයේ තියන අලුත් දෑ ගැන අපේ දැනීම අල්ප වෙනවා.

අධ්‍යාපන ක්‍රමය ගත්තොත් අපේ ක්රමයේ තියන එක වැරැද්දක් තමයි, ලමයාට 'ඉගෙන ගන්න' දෙන්නෙ නැතුව, 'උගන්නන' එක. අපි පුරුදු වෙලා ඉන්නේ පොතේ තියනවනම් හරි, ගුරුවරයා කියනවා නම් හරි කියලා හිතන්න. ගුරුවරයාගේ දැනුමට, පොතට අභියෝග කරන්න අද පාසල් වල ඉඩක් නැහැ. අපි බොහෝ වෙලාවට කතාකරනවනේ අපේ ජීවිත වෙනස් කරන්න දායක වෙච්ච ගුරුවරුන් ගැන. ඔවුන් ගැන ඉතා ගෞරවයෙන්.

නමුත් එතනම තියනවා ප්‍රශ්නයක්. ගුරුවරයා ළමයින් කෙරෙහි තියන විශේෂ කරුණාවක්, සැලකිල්ලක් නිසා තමා ළමයෙක් හරි මග යන්නෙ කියන එක. ඒක එහෙම විය යුතු නැහැ. තමන්ගේ විෂය නිවැරදිව උගන්වන්න පුලුවන් ගුරුවරයෙක් සිටීම ප්‍රමාණවත් වෙන්න ඕනේ. අර වගේ විශේෂ සැලකිල්ලක් ලැබීම සාර්ථකත්වයේ රහස වීම ගැටළුවක් වෙන්නෙ ඒ නිසයි.

කොහොමත් වැඩිහිටියන්ට ගුරුවරුන්ට සැලකීම කියන ලේබලය යටතේ ඔවුන්ව ප්‍රශන කිරීම කියන්නෙ පවක් විදිහටනේ අපි සලකන්නේ. ළමයින්ව හදන්නේ ඔවුන් දෙමාපියන් ගුරුවරුන් මත යැපෙන පිරිසක් හැටියට. අර කිව්වා වගේ කොඳු කඩලා. විවාහයෙන් පසුවත් අම්මලගෙ තාත්තලගෙ මැදිහත් වීමක් නැතුව යමක් කරගන්න බැරි අය කොච්චර ඉන්නවද?

රටේ අධ්‍යාපන ක්‍රමයෙන් පරම්පරාවක ආකල්ප මතිමතාන්තර, සිතුම් පැතුම් වෙනස් කරන්න පුළුවන් කියන මතයේ මම ඉන්නේ. මෑත කාලීනව බලපුවහම විශ්වවිද්‍යාල වලින් පවා බිහිවෙන්නෙ උගතුන් මිසක් බුද්ධිමතුන් නෙමෙයි කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම රටේ බුද්ධිමතුන් බිහිවීම කියන එක අද අවශ්‍ය නැති දෙයක් වගේ වෙලා. රටක බුද්ධිමත් ජනතාවක් ඉන්න එක ලංකාවේ දේශපාලනය එක්ක ගැලපෙන්නෙ නෑ. ඒ නිසා බුද්ධිමතුන් බිහිකරන්න අවශ්‍යතාවයක් නැහැ. කොන්ද කැඩුණු උගතුන් තමා ඔවුන්ට අවශ්‍ය. මේ ක්ෂේත්රයේ ප්‍රගතියක් ලඟකදි නම් අපේක්ෂා කරන්න බැරිබව පහුගිය කාල වල හිටපු අධ්‍යාපන ඇමතිලගෙන්ම පෙණුනා. අනික හැමදේම පල්වෙන තැනක අධ්‍යාපනය විතරක් පල්නොවෙයි කියලා හිතන එකත් තේරුමක් නැති දෙයක්.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-13748389531247907002013-03-05T22:49:45.395+05:302013-03-05T22:49:45.395+05:30අනේ මන්දා හිරු මමනම් බුද්ධ ධර්මය ආසාවෙන් ඉගෙන ගත්ත...අනේ මන්දා හිරු මමනම් බුද්ධ ධර්මය ආසාවෙන් ඉගෙන ගත්තා ඉස්කෝලෙදි.
හැබැයි සිංහල සාහිත්‍ය උගන්වන ගුරුතුමාමයි.ඉගැන්නුවෙ. හරිම රසවත් විදියට බුද්ධචරිතය එහෙම පහදලා දුන්න මතකයි.

හැබැයි උදේට පිට්ටනියෙ පන්සිල් ගන්නනවනෙ බලෙන්..එතකොට නම් කොල්ලො..විකාර කතා කිය..කිය තමා හිටියෙ.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-48556455134702306102013-03-05T21:38:51.994+05:302013-03-05T21:38:51.994+05:30පාන් කෑවම ඔහොම්මමයි! :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැ...පාන් කෑවම ඔහොම්මමයි! :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-26472167517945260152013-03-05T21:34:45.861+05:302013-03-05T21:34:45.861+05:30//මං අහලා තියෙනවා ගොඩක් අය කියනවා ලංකාවේ ඒ ලෙවල් ව...//මං අහලා තියෙනවා ගොඩක් අය කියනවා ලංකාවේ ඒ ලෙවල් වලට වඩා ලන්ඩන් ඒ ලෙවල් මාර ලේසියි කියනවා... මං දැන් හිතෙනවා... //

අපේ රටේ ඒලෙවල් කියන්නේ කඩයිමක්. ගන්න අවශ්‍ය ළමයි ගාන කලින් තීරණය කරලා ඉදිරිපත් වෙන අය පුළුවන් තරම් ෆේල් කරන ක්‍රමයක් තමයි බලන්නේ. නමුත් මේ ගැටලුව නැති රටකට දැනුම පරීක්ෂා කරන්න පුළුවන්. බොහෝ විට දැනුම යෙදවීම තමයි පරීක්ෂා කරන්නේ. සමහර විට එක ගාණක් හදලා පෙන්වනවා. ඒ ක්‍රමයට වෙනත් ගානක් හදන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-40863173407748488372013-03-05T21:08:21.541+05:302013-03-05T21:08:21.541+05:30මම 2015 ඒ ලෙවල් කරන්නේ.අපි ඉගෙනගන්නෙ අපේ අධ්‍යාපන ...මම 2015 ඒ ලෙවල් කරන්නේ.අපි ඉගෙනගන්නෙ අපේ අධ්‍යාපන ක්‍රමයකට නෙවෙයිනෙ.සුද්දගේ අධ්‍යාපන ක්‍රමයකටනෙ.මාධ්‍යවලින් ළමයින්ගේ ඔලු විකාර කරලා ඉතින් එතකොට අධ්‍යාපනය එපා කරපු දෙයක් වෙනව තමයි.අනික් අතට ධර්මය වටහාගෙන හෙමින් ගමනක් යනව නම් කවදාවත් ඉගෙනගන්න ළමයෙක්ට වරදින්නෙ නෑ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-73362681023787777092013-03-05T21:05:06.628+05:302013-03-05T21:05:06.628+05:30සපුරා එකග වෙමි.සපුරා එකග වෙමි.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-60782804427199668142013-03-05T20:45:53.176+05:302013-03-05T20:45:53.176+05:30පාසලෙන් ආගම කියන විෂය ඉවත් කරනවාට මමනම් විරුද්ධයි....පාසලෙන් ආගම කියන විෂය ඉවත් කරනවාට මමනම් විරුද්ධයි. මොකද අද මම මේ තත්ත්වයේ ඉන්නේ එහෙම දෙයක් තිබුණු නිසයි. ඕකට ප්‍රධාන හේතුව තමයි ගුරුවරයා. පාලි භාෂාව වගේම පැරණි (ශුද්ධ) සිංහල වචනත් තරමක් බුද්ධාගම කියන විශයෙන් දරුවන් ඈත් කරන්න හේතුවක් උණා. බොහොමයක් ගුරුවරු කරන්නේ දරුවන්ට ඔහේ පාඩම කියා දීමත් ගාථා පාඩම් ගැනීමත් පමණයි. නමුත් ඕනෑම විශයකදී මෙන් ආගමේද ඒ වගේම සිංහල සාහිත්‍යය කියන විෂයේද භාෂාමය රසාස්වාදය ලබාදීලා ආකර්ශනීය විදියට කියලා දෙනවනම් කිසිම විෂයක් නොගැලපෙන්නේනෑ.

අපි ඒලෙවල් වලට ගියාම මැත්ස් කරපු සර් බනිනවා සිලබස් එකට. එයාලා දහය වසරේ කරපුවාලු අපිට ඒලෙවෙල් වලට තියෙන්නේ කියලා. අපේ අධ්‍යාපන ක්රමයේ බලාපොරොත්තු වෙන්නේ වසරකට සමත් වෙන ශිෂ්‍ය සංඛ්‍යාව මිසක් වැඩදායි පුරවැසියන් ගණන නෙවෙයි.
ඒත් රටකට ඕනි "ගිරා පෝතකයින් නෙවෙයි" කියන එක තේරුම් ගන්නකම් අපි අඳුරේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.com