tag:blogger.com,1999:blog-1874741209485821779.post5210322604538383023..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: ඔව්. මම ගෑණියෙක්.. ඔයා පිරිමියෙක් වගේම....හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-1874741209485821779.post-7014037853949337042017-03-30T20:54:15.336+05:302017-03-30T20:54:15.336+05:30ජයක් කියන්නෙ තරුවො මේක මීටර් 100 වගේ දඩ බඩ ගාලා ඉව...ජයක් කියන්නෙ තරුවො මේක මීටර් 100 වගේ දඩ බඩ ගාලා ඉවර වෙන්නෙ නෑ නේ... මීටර් 10000 මැරතන් එකක් වගේ... 40 කියන්නෙ ලේසි නෑ... අපේ දෙන්නත් ඔහොම තමයි.. මට අර ෆොටෝ එක දැකල ඕක මතක් උනේ.. මාත් මුලදි වැන්ද.. පස්සෙ අතෑරල දැම්ම... අවුලකට නෙවෙයි.. නැවෙන්න බෑ බං... අලියා වගේනෙ... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-67419147773610591852017-03-30T16:11:11.762+05:302017-03-30T16:11:11.762+05:30අපේ අම්මයි, තාත්තයි බැඳල මේ අවුරුද්දට 40 සැමරුම. ම...අපේ අම්මයි, තාත්තයි බැඳල මේ අවුරුද්දට 40 සැමරුම. මට මතක ඇති කාලෙ ඉඳල නත්තලට අපි ගෙදර වඳිද්දි අම්ම තාත්තට වඳිනවා. තාත්තා ඉතින් බදාගෙන හාදුවක් දෙනවා. කාලෙක එයාල අතර ප්‍රශ්න තිබුණා. නොරිස්සුම්, අමනාපකම්... ඒ වගේ දේවල්... ඒත් ඒව ඇදගෙන ගිය වගක් නම් දැක්කෙ නැහැ. මේ වෙද්දි නම් යාළුවො වගේ, අලුත් ආදරවන්තයො වගේ, වෙලාවකට විහිළුකාරයො වගේ දෙන්න ඉන්නවා.

අවුරුදු 40 ක් එකට ජීවත්වීම කියන්නෙත් මහා ජයක් කියල මට හිතෙනවා හිරූ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-70016603130658929882017-02-16T16:40:37.539+05:302017-02-16T16:40:37.539+05:30බැන්දහම දෙන්නෙක් වෙනම පදිංචි වෙන එක තමයි සුදුසු .....බැන්දහම දෙන්නෙක් වෙනම පදිංචි වෙන එක තමයි සුදුසු ... එතකොට වලි සහ ලව් දෙකම දෙන්න දෙමහල්ලෝ අතර විතරයි ... තමන්ගේම පවුලේ උදවිය හරි නෑදෑයෝ එක්ක හරි ඉන්නවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් !

මොනවා කලත් හැමෝවම සතුටු කරන්න බෑ :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-38512501580300719912014-01-20T16:29:43.660+05:302014-01-20T16:29:43.660+05:30මම අද තමයි මුලින්ම ඔයාගෙ එක පැත්තේ ආවේ. මේක කියවල ...මම අද තමයි මුලින්ම ඔයාගෙ එක පැත්තේ ආවේ. මේක කියවල මම එකම එක දෙයයි කියන්නේ. "මාත් ඔයා වගේ හිතන, ඔය වගේම දෙවල් වලට මුහුණ දෙන කෙල්ලෙක්, අසරණ වුනාම කේන්තියට අඩනවා ඇරෙන්න වෙන මට කරන්න දෙයක් නෑ"චූටිhttps://www.blogger.com/profile/04361461890904602109noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-10336422951954829232013-10-29T22:32:31.274+05:302013-10-29T22:32:31.274+05:30හිරු
මේ ලිපිය ඉතාම වටිනවා.
බිරින්දැවරුන්ට හා බිරින...හිරු
මේ ලිපිය ඉතාම වටිනවා.
බිරින්දැවරුන්ට හා බිරින්දැවරු වෙන්න ඉන්න අයට
මෙවැනි ලිපියක් කියවන්න ලැබීම ඒ අයට පුර්ව වාසනාවක්

පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-40436106688810038622012-09-10T09:36:00.053+05:302012-09-10T09:36:00.053+05:30අපොයි... මේ වලිය දැන් පොඩ්ඩක් ෂේප් වෙලා.. මේ කේස් ...අපොයි... මේ වලිය දැන් පොඩ්ඩක් ෂේප් වෙලා.. මේ කේස් එකෙන් පස්සේ එයා ටිකක් වෙනස් උනා....හි හි..
අද 2වෙනි ඇනුවසරි එක.... ඇදගෙන යන එක තමයි ඉතිං තියෙන්නේ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-12998859081459504382012-09-09T21:34:25.822+05:302012-09-09T21:34:25.822+05:30කවුරු කාටවත් යටත් වෙන්න ඕනෑ නෑ.ඒත් බැඳගත්තු බෙරේ ග...කවුරු කාටවත් යටත් වෙන්න ඕනෑ නෑ.ඒත් බැඳගත්තු බෙරේ ගහන්නත් ඕනැනේ.කසාදය කියන්නනේ සෙල්ලමක් නෙමෙයි.ඉවසිමෙන් කටයුතු කරන්න.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-41889099835033128842012-08-05T22:58:46.147+05:302012-08-05T22:58:46.147+05:30බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට...
අදහස අගෙයි... නම...බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට...

අදහස අගෙයි... නමුත් මගේ අදහස පවුල් ජීවිතයක් තුළ කිසිවෙක් කිසිවෙකුට යටත් නෑ කියන එකයි.. බිරිද සැමියාටත් සැමියා බිරිදටත් එක හා සමාන තත්වයක් තිබිය යුතුයි... මේ ජීවිතය දෙන්නාම එකට ගත් තීරණයක් මිසක කවුරැවත් කාටවත් යටත් වීමක් විදියට මම පිලිගන්නේ නෑ...

එකයි මම කිව්වේ කකුල් දෙක අල්ලා වදින්නේ එයා පිරිමියෙක් හින්දා නෙවෙයි කියලා... එයාට මගේ හිතේ තියෙන ආදරේ ගෞරවය හින්දයි...

බිරිදට දෙකට නැමී ජිවත් විය යුතුයි කියලා මම කියන් නෑ... හැබැයි බිරිද තමන්ට දෙකට නැමී ජීවත් විය යුතුයි කියන අදහසටත් මම එකග නෑ...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-23391602719996994822012-08-03T23:03:00.982+05:302012-08-03T23:03:00.982+05:30අදමයි මේ පැත්තට ආවේ...සමස්ථයක් වශයෙන් කියලා තියෙන ...අදමයි මේ පැත්තට ආවේ...සමස්ථයක් වශයෙන් කියලා තියෙන දේ ඇත්ත..විහිලුවට පොඩි පාරක් හස්බන්ඩ් ඔයාට ගැහුවත් ඔයා හස්බන්ඩ ගැහුවත් මම වරදක් දකින් නෑ හැබැයි ඒ විහිලුවට නම් විතරයි..විහිලුව විහිලුවක් විදිහට දකින්න දෙන්නටම හැකියාවක් තියෙනවනම් ගැටලුවක් නෑ..එක්කෙනෙක්ට හරි ඒ හැකියාව නැත්නම් දෙන්නම දැනගන්න ඕන විහිලු නොකර ඉන්න..මම එහෙම විහිලු දන්නැති කපල් දැකලා තියෙනවා..වයිෆ් අතින් වැරද්දක් වෙලා හස්බන්ඩ් ගැහුවොත් ඒකට වයිෆ් අතඉස්සුවොත් නම් ඉතින් සොරි තමයි. ඒ වගේ වෙලාවට ඕනම පිරිමයෙක්ට තරහායන එකේ උපරිමය එන්නේ.හස්බන්ඩ් වැරැද්දක් කරලා වයිෆ් අත ඉස්සුවට හස්බන්ඩ් ආයේ ප්‍රතිචාර දක්වන්න යනවනම් ඒකත් වැරදියි ඊට පස්සේ වයිෆ්ට ආයේ තරහා යන එකත් සාධාරණයි (වැරද්දකට ගහන එක සාධාරණද අසාධාරණධ හරිද වැරදිද කියලා මම කියන්න යන්නෑ) ..හැබැයි එහෙම දෙයක් උනොත් රංඩුව දුරදිග ගිහින් කොහෙන් කෙලවර වෙයිද කියන එකනම් සැකයි..දෙන්නට දෙන්න හොදට හැදින ගෙන රංඩු අඩුකරගෙන ඉවසීමෙන් ජීවත් වෙනවනම් ජීවිතය සුන්දර වේවි..නැත්නම් ඉතින් ජීවිතෙත් එක්ක එපා වෙනඑකයි වෙන්නේ...පිරිමියාට ගැහැණිය විසින් ගරු කල යුතුයැයි මම කියන් නෑ නමුත් සැමියාට බිරිද විසින් ගරු කල යුතුයි ඒක අනිවාර්ය අවශ්‍යතායක් ඒකට ප්‍රතිචාරය සැමියා බිරිදට ගරු කිරිමයි..සැමියා යටතේ බිරිද සිටිය යුතුයි බිරිද යටතේ සැමියා සිටීම යනු ප්‍රශ්න වැලක ආරම්බයයි..බිරිදට දෙකට නැමී ජීවත්වන පිරිමියා සතු වන්නේ පිරිමිකමක් නොව නපුංසක කමකි..ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-44714062895217636412012-08-03T09:28:27.225+05:302012-08-03T09:28:27.225+05:30හි හි.... ඔව්.... වෙනම තමා දැනට ඉන්නෙ... ඒත් ආපහු ...හි හි.... ඔව්.... වෙනම තමා දැනට ඉන්නෙ... ඒත් ආපහු යන්න වෙන තත්වයක් තියෙන නිසා මං බයේ ඉන්නේ...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-79487788263972797962012-08-02T16:05:45.359+05:302012-08-02T16:05:45.359+05:30මේකට නම් හිරුවො, No Comment කියලා දාන්න ගිහිල්ලා, ...මේකට නම් හිරුවො, No Comment කියලා දාන්න ගිහිල්ලා, එක දෙයක් කියන්න හිතුනා. වැඩිය නෑ වචන 4 යි.
"වෙනම ගේක පදිංචියට යන්න."
henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-22881871089112164042012-07-31T13:29:59.531+05:302012-07-31T13:29:59.531+05:30"මම ගෑණියෙක්. ඒක ගැන මම ආඩම්බරයි..."
මා..."මම ගෑණියෙක්. ඒක ගැන මම ආඩම්බරයි..."

මාත් එසේමයි.

'උදේට ඔයා වැඩට යනකොට කකුල් දෙක අල්ලලා වදින්නේ මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරයයි ගෞරවයයි හින්දා මිසක් ඔයා පිරිමියෙක් හින්දා නෙවෙයි.මම ගෑණියෙක් නිසා ඔයාට වඩා පහත් කියලා ඔයා හිතනවනං මගෙන් කවදාවත් ඔයා පිරිමියෙක් කියලා හිතලා මගෙන් ගෞරවයක් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් ඔයාගේ පිරිමිකමට මගේ ගෑණුකම යටත් නැ. මගේ ගෑණුකම කිසිම පිරිමියෙකුගේ පිරිමිකමට යටත් නෑ. ඒක නිසා ඔයා ආදරේට හරි මට පාරක් ගහනවනම්, මගෙනුත් ආදරෙන් දෙන පොඩ් පාරක් හිනාවෙලා ආසාවෙන් බාර ගන්න හිත හදාගෙන ගහන්න. එහෙම නැත්තම් මට ආදරේටවත් අත උස්සන්නේ නැතුව ඉන්න.මොකද මගෙ අතත් ඉස්සෙන්න ඉඩ තියෙන හින්දා. '

මේ ටිකත් සහතික ඇත්ත.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-65330692487222650492012-07-31T01:01:12.722+05:302012-07-31T01:01:12.722+05:30"මම ගෑණියෙක්. ඒක ගැන මම ආඩම්බරයි..."
ඔව..."මම ගෑණියෙක්. ඒක ගැන මම ආඩම්බරයි..."

ඔව්, මමත්...:)උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-14045285530928909342012-07-30T19:17:22.713+05:302012-07-30T19:17:22.713+05:30'උදේට ඔයා වැඩට යනකොට කකුල් දෙක අල්ලලා වදින්නේ ...'උදේට ඔයා වැඩට යනකොට කකුල් දෙක අල්ලලා වදින්නේ මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරයයි ගෞරවයයි හින්දා මිසක් ඔයා පිරිමියෙක් හින්දා නෙවෙයි.මම ගෑණියෙක් නිසා ඔයාට වඩා පහත් කියලා ඔයා හිතනවනං මගෙන් කවදාවත් ඔයා පිරිමියෙක් කියලා හිතලා මගෙන් ගෞරවයක් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් ඔයාගේ පිරිමිකමට මගේ ගෑණුකම යටත් නැ. මගේ ගෑණුකම කිසිම පිරිමියෙකුගේ පිරිමිකමට යටත් නෑ. ඒක නිසා ඔයා ආදරේට හරි මට පාරක් ගහනවනම්, මගෙනුත් ආදරෙන් දෙන පොඩ් පාරක් හිනාවෙලා ආසාවෙන් බාර ගන්න හිත හදාගෙන ගහන්න. එහෙම නැත්තම් මට ආදරේටවත් අත උස්සන්නේ නැතුව ඉන්න.මොකද මගෙ අතත් ඉස්සෙන්න ඉඩ තියෙන හින්දා. '

මේ ටික වැදුන හිතට හොඳට..නියමයි..ඇත්ත කතාව..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-62690020698696678302012-07-30T18:58:57.883+05:302012-07-30T18:58:57.883+05:30අපිට මේවා ඉස්සරහට හොඳ පාඩම්...අපිට මේවා ඉස්සරහට හොඳ පාඩම්...Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-65620770759273536612012-07-30T18:08:35.618+05:302012-07-30T18:08:35.618+05:30ඇත්ත කියන්න එපැයි... මට බැන්දට පස්සේ ටිකක් කෙන්ති ...ඇත්ත කියන්න එපැයි... මට බැන්දට පස්සේ ටිකක් කෙන්ති යනවා වැඩියි... මං ජීවත් උනේ හැම දේකටම තමන්ගේ අදහස් කියන්න පුළුවන් පවුලක... ළමයින්ගේ අදහස් අහන අම්මලා කරන දේ වැරදි නං කෙලින්ම කියන්න පුළුවන් ඒ වගේම ගොඩක් වෙලාවට අපේ අදහස් අහන පවුලක... ඉතිං මට මේ වගේ අසාධාරණ කතා පෙන්නන්න බැ... මගේ මහත්තයත් යාලු වෙලා ඉන්න කාලේ මේ විදියට කතා කලේ නෑ... ඒත් බැන්දට පස්සේ ටිකක් වෙනස් උනා...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-417215947691514432012-07-30T17:31:28.042+05:302012-07-30T17:31:28.042+05:30ෂේප් එකේ ඉන්න කියන්නත් බැහැ. මොකද ඔයාට ටිකක් අසාධා...ෂේප් එකේ ඉන්න කියන්නත් බැහැ. මොකද ඔයාට ටිකක් අසාධාරණයක් වෙනවා වගේ.එත ඔයාට එයාලව හදන්නත් බැහැ. කල්පානාවෙන් වැඩ කලොත් ප්‍රශ්න අඩු වෙයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-44625486203835592012012-07-30T12:19:59.033+05:302012-07-30T12:19:59.033+05:30ඒක නම් එසේය.....ඒක නම් එසේය.....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-66676779834224311042012-07-30T12:18:35.725+05:302012-07-30T12:18:35.725+05:30කතාව ඇත්ත මාරයියේ... මං ටිකක් ගෝරි බාස් තමා..... හ...කතාව ඇත්ත මාරයියේ... මං ටිකක් ගෝරි බාස් තමා..... හැබැයි ඒ සමහර දේවල් වලට විතරයි.. මේ මාතෘකාව එයින් එකක් තමයි....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-59984703981704851912012-07-30T11:27:51.495+05:302012-07-30T11:27:51.495+05:30හිරුගේ කතාවට එකඟයි..හැබැයි මේ හැම දේටම දෙන්නා ගෝරි...හිරුගේ කතාවට එකඟයි..හැබැයි මේ හැම දේටම දෙන්නා ගෝරි දාගන්න එකටනං අකමැතියි.මෙයා කොයි වෙලේ බැළුවත් මහත්තයා එක්ක ගේමටමනේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-44377061967322421632012-07-30T11:08:56.062+05:302012-07-30T11:08:56.062+05:30කරකාර ගියාහම දෙන්නට දෙන්නා ගෞරවයෙන් සහ කැපවිමෙන් ස...කරකාර ගියාහම දෙන්නට දෙන්නා ගෞරවයෙන් සහ කැපවිමෙන් සිටිය යුතුමයි නැත්නම් කසාදේ අභාගේ තමාRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com