tag:blogger.com,1999:blog-1874741209485821779.post4953256969103462549..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: පොතකින් කතාවක්...හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-1874741209485821779.post-19474568767181485992012-09-29T11:40:19.034+05:302012-09-29T11:40:19.034+05:30ෂා මරුනේ... මෙච්චර හරියක් මම දැන්ං හිටියෙත් නෑ... ...ෂා මරුනේ... මෙච්චර හරියක් මම දැන්ං හිටියෙත් නෑ...
තෑන්ක්ස්... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-44316782768918281852012-09-29T08:18:16.328+05:302012-09-29T08:18:16.328+05:30Awith lipi kiyawala giyata comment dammad kiyal ma...Awith lipi kiyawala giyata comment dammad kiyal mathakayak na.
Eth me lipiyata comment ekak danna hithuna.

Menn poth tika

1 chicken Soup for the Teenage Soul: Stories of Life Love Learning
2 Chicken Soup for the Soul: Teens Talk Relationships: Stories about family
3 Chicken Soup for the Woman's Soul on Love and Friendship
4 Chicken Soup for the Soul: Think Positive: 101 Inspirationa Stories about Counting Your Blessing and Having a Positive Attitude
5 Chicken Soup for the Dog Lover's Soul: Stories of Canine Companionship
6 Chicken Soup for the Soul: Woman to Woman: Women Sharing Their Stories of Hope Humor and Inspiration
7 chicken Soup for the Soul: Preteens Talk: Inspiration and Support for Preteens from Kids Just Like Team
8 Chicken Soup for the Soul: Stories of Changes Choices and Growing....

Google books search giyama me poth walin tika tika kiyawanna puluwan.
Kumahttps://www.blogger.com/profile/15364620188653086144noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-78849704935296477222012-09-28T13:15:54.430+05:302012-09-28T13:15:54.430+05:30මම කලිනුත් කිව්වා වගේ මේකේ තියෙන්නේ ධනාත්මක චින්තන...මම කලිනුත් කිව්වා වගේ මේකේ තියෙන්නේ ධනාත්මක චින්තනය හෝ ජිවිතයට වැදගත් දේ හෝ මේ මේ දේවල් කළ යුතුය වගේ දේවල් නෙවෙයි..

මේකේ තියෙන්නෙ පොඩි පොඩි ඇත්ත කතා... දිගම එකක් පිටු 3කට වඩා නෑ... සමහර ඒවා අපිට නොපුරුදුයි... ඒත් මේ කතා වල අපූරු සංවේදී බවක් තියෙනවා... ජීවිතේට ගත යුත්තක්මයි කියනවට වැඩිය කියවලා බලන්න කියලා තමා කියන්න වෙන්නේ..

එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් නේ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-5793506715845636632012-09-28T11:44:47.426+05:302012-09-28T11:44:47.426+05:30මට නම් ඔය තොග ගණනින් තියන රුවන් වැකි නම් එච්චර දිර...මට නම් ඔය තොග ගණනින් තියන රුවන් වැකි නම් එච්චර දිරවන්නේ නෑ ඉතින්... ධනාත්මක චින්තයත් ඔහොම තමයි... අර මිනිහෙකුට මාළුවෙක් දුන්නොත් වේලක බඩගින්න නිවන්න පුළුවන්, ඒත් මාළු අල්ලන විදිහ කියලා දුන්නොත් ජීවිත කාලෙම බඩගින්න නිවන්න පුළුවන් කියලා කතවක් තියෙන්නේ (ඒකත් රුවක් වැකියක්ද මන්දා). ජීවිතේට ගැලපෙන රුවන් වැකි හොයාගන්නේ, මතුකරගන්නේ කොහොමද කියන එක තමා අපි ඉගෙනගන්න ඕනේ... ඒත් "එක්තරා රාමුවක් තුල..." (මගේ බ්ලොග් එකේ පෝස්ට් එකකි... හිහ් හිහ් ) ඔය පොත් වලිනුත් කෙරෙන්නේ නරකක් කියලා කියන්න බෑතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-9954953051208381882012-09-28T10:07:12.525+05:302012-09-28T10:07:12.525+05:30මවකගේ ආදරය මේ පොත් සෙට් එකේ 3වෙනි පොත වගේයි මතක......මවකගේ ආදරය මේ පොත් සෙට් එකේ 3වෙනි පොත වගේයි මතක...
මටත් හොඳටම හිතට වැදුන පොතක් තමා...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-26298060632953079552012-09-28T00:58:02.981+05:302012-09-28T00:58:02.981+05:30මේ පොතටත් වඩා මම කැමති මවකගේ ආදරය කියන පරිවර්ථනයට....මේ පොතටත් වඩා මම කැමති මවකගේ ආදරය කියන පරිවර්ථනයට. මම කියවපු හොදම පරිවර්ථන වලින් එකක් මේ පොත් set එකමකල්https://www.blogger.com/profile/16013355890121194591noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-75041671689967733172012-09-27T16:48:44.174+05:302012-09-27T16:48:44.174+05:30මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි..
ඉස්කෝලෙ යන කාලේ ඉත...මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි..
ඉස්කෝලෙ යන කාලේ ඉතිං පොතක් අහුවුනොත් ඒක කියෝලා ඉවර කරන කම් නින්ද යන් නෑ මටත්.... හි හි
මේ පොත ගොඩක් සංවේදී ඇත්ත කතා ගොඩක එකතුවක් නිසා ගන්න දෙයක් ඇත්තටම තියේවි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-65647845684879812382012-09-27T15:57:34.151+05:302012-09-27T15:57:34.151+05:30මේ බ්ලොග් එකට අද තමයි ආවේ. පොත් නම් කියවනවා අඩුයි ...මේ බ්ලොග් එකට අද තමයි ආවේ. පොත් නම් කියවනවා අඩුයි දැන්. ඉස්කෝලේ යන කාලේ නම් පොත් කියවන්න ආසයි. දැන් කම්මැලි වෙලා ද කොහෙද මම. දාල තියන කරුණු ටිකෙන් පෙන්නේ කියවල ගන්න දෙයක් තියන පොතක් වගේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-46542452925308590482012-09-27T13:24:09.862+05:302012-09-27T13:24:09.862+05:30සිරා මම දැකලා තියෙන විදියට විදර්ශන එකේ පොත්වල කවර ...සිරා මම දැකලා තියෙන විදියට විදර්ශන එකේ පොත්වල කවර වල අමුතුම ගතියක් තියෙනවා... පොතක ප්‍රින්ට් එක උනත් යමිකිසි කොලිටියකට තියෙනවා අනිත් ඒවත් එක්ක බැලුවම...

අඩුගානේ දැක්කම අතට අරං පෙරලලා බලන්න හිතෙනවා.. පොතක පිටකවරෙකට අවශ්‍යම දෙයක් මම හිතන විදියට ඒක... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-73002781597201180562012-09-27T13:05:01.247+05:302012-09-27T13:05:01.247+05:30පොතේ කවරෙත් ලස්සනයි.... අන්තර්ගතයත් හොද ඇති.... පො...පොතේ කවරෙත් ලස්සනයි.... අන්තර්ගතයත් හොද ඇති.... පොතක් කියවපු කාලයක් මතක නෑ... පොත් පෙරළනවා ඇරෙන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-54620092626747764382012-09-27T10:31:06.049+05:302012-09-27T10:31:06.049+05:30වයිෆ්ට විතරක් මොකෝ... ඔයාටත් කියවන්න වටිනවා... හි ...වයිෆ්ට විතරක් මොකෝ... ඔයාටත් කියවන්න වටිනවා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-52364852891617741062012-09-27T10:30:28.143+05:302012-09-27T10:30:28.143+05:30ඔයා පොඩි කාලේ වෙච්ච දේවල්වලට තාමත් සවේදී හිතක් තිය...ඔයා පොඩි කාලේ වෙච්ච දේවල්වලට තාමත් සවේදී හිතක් තියෙන කෙනෙක් කියලා දන්න නිසා මට හොඳටම ෂුවර් මේ පොත නම් ඔයාට බෝරිං වෙන් නෑ කියලා.....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-60502140260058371612012-09-27T10:29:01.998+05:302012-09-27T10:29:01.998+05:30ආවට ස්තූතියි ලහිරු...
දිගටම කියවන්නකෝ.... හි හි.....ආවට ස්තූතියි ලහිරු...
දිගටම කියවන්නකෝ.... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-1697293607867368782012-09-27T02:59:46.902+05:302012-09-27T02:59:46.902+05:30සෑහෙන වටින පොතක්නේ.. වයිෆ්ට කියන්න ඕන අරන් තියා ගන...සෑහෙන වටින පොතක්නේ.. වයිෆ්ට කියන්න ඕන අරන් තියා ගන්න කියලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-8271339738118016132012-09-26T23:06:44.887+05:302012-09-26T23:06:44.887+05:30අපෝ ඕකේ නමත් ඇහුවේ අදමයි.ඒක කියවන්න බෝරිං නෑ කියලා...අපෝ ඕකේ නමත් ඇහුවේ අදමයි.ඒක කියවන්න බෝරිං නෑ කියලා ඔයා කියනවා නම් හොයලා කියවනවා :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-35140266320215353652012-09-26T22:24:14.338+05:302012-09-26T22:24:14.338+05:30අක්කේ මම මේ බ්ලොත් එකට ආව පලවෙනි පාර... බ්ලොග් එක ...අක්කේ මම මේ බ්ලොත් එකට ආව පලවෙනි පාර... බ්ලොග් එක ගොඩක් නියමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-36100590758632936362012-09-26T12:12:44.666+05:302012-09-26T12:12:44.666+05:30මේ පාර සර්ගේ අතටම අහුවුනා මාව.. ඒ පාර ඔය කිව්ව හින...මේ පාර සර්ගේ අතටම අහුවුනා මාව.. ඒ පාර ඔය කිව්ව හින්දා අර පොත ගත්තා.. කොහොමත් මම එක සිංහල පොතක් ගන්නවනේ හැම පාරම.... හැබැයි තාම කියෝනවද කියලා හිතුවෙ නෑ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-35389491421711170262012-09-26T11:16:00.492+05:302012-09-26T11:16:00.492+05:30හොඳයි හිරුවෝ මේක ලස්සන පොතක්.හොඳයි හිරුවෝ මේක ලස්සන පොතක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-52786076265997417242012-09-26T09:30:20.145+05:302012-09-26T09:30:20.145+05:30ඔයා ඉතිං කොෙහාමත් කියවන්න කම්මැලියා නේ.. හි හිඔයා ඉතිං කොෙහාමත් කියවන්න කම්මැලියා නේ.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-33467135682190183502012-09-26T09:29:53.577+05:302012-09-26T09:29:53.577+05:30මේක මං ගාව තිබිලා නැතිඋන පොතත් නුවන්..
මේක කියෙව්ව...මේක මං ගාව තිබිලා නැතිඋන පොතත් නුවන්..
මේක කියෙව්වොත් නම් ඔයාට ආස හිතෙයි.. ලවු ස්ටෝර්ස් නෙවෙයිනේ තියෙන්නේ.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-50728417763986129002012-09-26T09:28:56.477+05:302012-09-26T09:28:56.477+05:30ඒකනේ... මාත් මේක ගත්තේ මලම පැනලා ඉන්නකොට කියෙව්වම ...ඒකනේ... මාත් මේක ගත්තේ මලම පැනලා ඉන්නකොට කියෙව්වම පොඩ්ඩක් ඔලුව හරියන නිසා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-22816103727821275722012-09-26T09:28:07.812+05:302012-09-26T09:28:07.812+05:30හොඳ ළමයා... හි හිහොඳ ළමයා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-22346395735245697872012-09-26T09:21:09.483+05:302012-09-26T09:21:09.483+05:30මලා.. මම ඔය පොඩි ඒවා තියෙනවා කියලා දැනගෙන හිටියේ න...මලා.. මම ඔය පොඩි ඒවා තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑ නේ...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-46125549044129919222012-09-26T09:20:40.994+05:302012-09-26T09:20:40.994+05:30මේක දෙගොල්ලන්ටම අදාලයි කියලා හිතෙන්නේ නැද්ද..... මේක දෙගොල්ලන්ටම අදාලයි කියලා හිතෙන්නේ නැද්ද..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-26307748375536309722012-09-26T04:28:51.834+05:302012-09-26T04:28:51.834+05:30කියවන්න කම්මැලි වෙලා අක්කෝ මම නම්..:(කියවන්න කම්මැලි වෙලා අක්කෝ මම නම්..:(Anonymousnoreply@blogger.com