tag:blogger.com,1999:blog-1874741209485821779.post4844312820055631445..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: ඔන්න බ්ලොග් එකක් ගැන විස්තරේකුත් එක්කම ෂිපිං ගැනත් පොඩි විස්තරයක්... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-1874741209485821779.post-48208721205036441442013-07-21T00:01:28.990+05:302013-07-21T00:01:28.990+05:30ඔබ ගෙනා කරුණු කියෙවුවා හැරුණවිට වෙනත් දෙයක් කියන්න...ඔබ ගෙනා කරුණු කියෙවුවා හැරුණවිට වෙනත් දෙයක් කියන්න තරම් මම වරායේ ඇතුලත ගැන විස්තර දන්නේ නෑ. ත්‍රීකුණාමලයෙන් දවසක් නැවක යන්න හිතුනා. ඒත් ඒ අවස්තාවක් නැතිවූවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-66766057411856645542013-07-15T15:48:00.528+05:302013-07-15T15:48:00.528+05:30යකො එන එකෙක් එයි නෑති එකෙක් නෑතිවෙයි.කලගුන සලකන්න ...යකො එන එකෙක් එයි නෑති එකෙක් නෑතිවෙයි.කලගුන සලකන්න නෙමෙයි රසවිදින්න පලයන්.නෑත්ටන් මෙ අපි එන්නෙ අපෙ මොකට එන්න කියලද.මම නම් එන්න එප කිවුවත් යනව මට කියවන්න දෙයක් තියෙනව නම්Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-41162459292261984502013-07-15T12:35:52.474+05:302013-07-15T12:35:52.474+05:30අන්න ඒකනේ “වයලීනයා“ වගේ නමක් දාගන්න එපැයැ මේ අපි ව...අන්න ඒකනේ “වයලීනයා“ වගේ නමක් දාගන්න එපැයැ මේ අපි වගේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-12470055987829924892013-07-14T22:02:44.820+05:302013-07-14T22:02:44.820+05:30මගේ බ්ලොග් මෙවලම් ටික නිසා මාව අඳුනාගැනෙන්නේ බොට් ...මගේ බ්ලොග් මෙවලම් ටික නිසා මාව අඳුනාගැනෙන්නේ බොට් කෙනෙක් විදිහට මචන්..ඒකයි ඔය නිතරම් ස්පෑම් වෙන්නේ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-72741947559097123102013-07-14T21:59:00.658+05:302013-07-14T21:59:00.658+05:30හුහ් .... ඇයි පිෂින් නරකද? හුහ් .... ඇයි පිෂින් නරකද? DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-83739444686794640922013-07-14T21:57:44.667+05:302013-07-14T21:57:44.667+05:30ම් ..... මොකද බං සහන් උඹ නිතරම ස්පෑම් වෙන්නෙ. ම් ..... මොකද බං සහන් උඹ නිතරම ස්පෑම් වෙන්නෙ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-63224267687922079972013-07-14T21:55:11.505+05:302013-07-14T21:55:11.505+05:30නඟා???????? හයියෝ..... අරූ වහ කයි.නඟා???????? හයියෝ..... අරූ වහ කයි.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-50905375007597276672013-07-14T21:42:57.389+05:302013-07-14T21:42:57.389+05:30සෙන්කොලේ.....මම ඔන්න බ්ලොග් එකට ආවා...සෙන්කොලේ.....මම ඔන්න බ්ලොග් එකට ආවා...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-80716049378680024092013-07-14T21:39:54.389+05:302013-07-14T21:39:54.389+05:30මට පාර කියාදුන්නේ හසරැල්..මගේ මල්ලි..බ්ලොග් ලියන්න...මට පාර කියාදුන්නේ හසරැල්..මගේ මල්ලි..බ්ලොග් ලියන්නට..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-61600726222741355582013-07-14T21:37:50.150+05:302013-07-14T21:37:50.150+05:30හිරු ට යි..නලින් ටයි...ස්තුතියි....හිරු ට යි..නලින් ටයි...ස්තුතියි....Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-43499728943717446182013-07-14T16:46:39.948+05:302013-07-14T16:46:39.948+05:30දෑන් කට්ටියම උදවු කිරිමට බරවෙල නෙ.එක හොදයි අපිත් න...දෑන් කට්ටියම උදවු කිරිමට බරවෙල නෙ.එක හොදයි අපිත් නොදන්න සයිට් දෑන ගන්නව.ගිහිල්ල බලන්නම්.ශිපින් ගෑනත් නොදන්න දෙවල් තමයි කියලදිල තිබුනෙ හි හි Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-7714660994398278712013-07-14T11:47:49.410+05:302013-07-14T11:47:49.410+05:30//ලංකාවේ රජයේ ආයතනය විදියට වරාය අධිකාරිය යටතේ තියෙ...//ලංකාවේ රජයේ ආයතනය විදියට වරාය අධිකාරිය යටතේ තියෙන අතරේ පෞද්ගලික ආයතනයක් විදියට SAGT ( South Asia Gateway Terminals) කියන ආයතනය වරායේ කොටසක් බදු අරන් තියෙනවා...//
මේකට තව පුංචි දෙයක් එකතු කරන්නම්..
ඇත්තටම ඔය ක්‍රමයට කියන්නෙ BOT ( Build, Operate, Transfer) කියල. ඒ කියන්නෙ ආයොජකයෙක් වරායෙ ජැටිය හදලා කාලයක් (අවුරුදු 35ක් විතර) පාවිච්චි කරලා, ඊට පස්සෙ ලංකාවට පවරා දෙනවා. ලගදි විවෘත කරන්න යන (CICT - Colombo International Container Terminal) එකත් ඒ වගේ.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-27418342408422249422013-07-14T07:58:26.490+05:302013-07-14T07:58:26.490+05:30හැම එකම එහෙම බලාපොරොත්තු වෙන්න එපා.. ලිපියක් කියවන...හැම එකම එහෙම බලාපොරොත්තු වෙන්න එපා.. ලිපියක් කියවන්න ඒක රසවිඳින්න පුළුවන් නම්, කොමෙන්ට් කරන්න ඒක ගැන අදහසක් එනව නම්, ෆලෝ කරන්න ඒ ශෛලියට කැමති නම්.........Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-34638114276286336962013-07-13T14:01:01.322+05:302013-07-13T14:01:01.322+05:30ෂිපින් ගැන අංග සම්පූර්ණ ලිපියක් ඉදිරි දිනෙක ( සමහ...ෂිපින් ගැන අංග සම්පූර්ණ ලිපියක් ඉදිරි දිනෙක ( සමහර විට අවුරුද්දකින් වෙන්නත් පුලුවන් :D ) කුරුන්දෙන් බලාපොරොත්තු වෙන්න..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-83150368017492696562013-07-13T13:08:18.842+05:302013-07-13T13:08:18.842+05:30හොර වැඩ කිව්වොත් උඹලට.... හි හිහොර වැඩ කිව්වොත් උඹලට.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-71174336608170593462013-07-13T13:07:06.227+05:302013-07-13T13:07:06.227+05:30අපේ රටේ තියෙන රස්සා වලින් ඉස්කෝලෙ යන උන්ට තියෙන්නේ...අපේ රටේ තියෙන රස්සා වලින් ඉස්කෝලෙ යන උන්ට තියෙන්නේ රස්සා ටිකයිනේ අයියේ. .. අනිත් රස්සා ඔක්කොම කරන්නේ ඉස්කෝලෙ නොගිය උන්.. රස්තියාදු ගහපු උන්.. අනේ මේවා කියනකොටත් මට............හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-77963360057696937422013-07-13T13:05:46.383+05:302013-07-13T13:05:46.383+05:30දන්නවා දන්නවා... හි හිදන්නවා දන්නවා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-3556235504213276892013-07-13T13:05:27.863+05:302013-07-13T13:05:27.863+05:30එහෙනං එච්චරයි ... හි හිඑහෙනං එච්චරයි ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-12973125303338590142013-07-13T13:03:41.669+05:302013-07-13T13:03:41.669+05:30අපි අවුරුදු 11 වෙනකොට සෞන්දර්ය විශයන් තෝරනවා... අ...අපි අවුරුදු 11 වෙනකොට සෞන්දර්ය විශයන් තෝරනවා... අවුරුදු 14 වෙනකොට කොමර්ස්, ලැන්වේජස්, හෝම් සයන්ස්, ටෙක්නිකල් වගේ සබ්ජෙක්ට් තෝරගන්නවා... 16 දි ඕලෙවල් කරනවා... ඊට පස්සේ ආර්ට්, මැත්ස්, සයන්ස් වලට අයිති සබ්ජෙක්ට් තෝරගන්නවා... ඒ කියන්නේ 15 වෙනකොට අපි යන පැත්ත ගැන පොඩි දැනීමක් හරි තියෙනවා කියන එකනේ ඩූඩ් අයියේ.... ඒත් ඒ වෙනකොටත් අපිට තියෙන ඉලක්ක මොනාද කියලා කල්පනා කරලා බැලුවම මං මේ කියන එක අයියට තේරෙයි.. අපි ඔය හැම තීරණයක්ම ගන්නේ කැම්පස් බලාගෙන... ඒත් කැම්පස් යන්න හම්බුවෙන්නේ කීදෙනාටද...

අවුරදු 15 වෙනකොට මේ වගේ තව තියෙන වෘත්තීමය වශයෙන් ඉහලට යන්න පුලූවන් ෆීල්ඩ් ගැන (ඉස්කෝල වල සෙමිනාස් හරි තියලා) දැනුවත් කරලා තිබ්බම ළමයිටම තීරණය කරන්න පුලුවන් ඒලෙවල් කර කර අවුරුදු දෙකක් නාස්ති කරනවද නැත්තං මේ වගේ වෘත්තීය අධ්‍යාපනයක් පැත්තට යොමු වෙනවද කියලා.. දැන් වෙන්නේ පුලුවන් එකයි, බැරි එකයි, යන්න කැමති එකයි, යන්න අකමැති එකයි හැම එකාම කැම්පස් යවන්න දඟලන එකනේ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-19111620620078080632013-07-13T12:57:03.181+05:302013-07-13T12:57:03.181+05:30නැව් ගැන නං කියන්න ජාති තියෙනවා නඟා.. මෙතන නැව් ගැ...නැව් ගැන නං කියන්න ජාති තියෙනවා නඟා.. මෙතන නැව් ගැන මං කිව්වෙත් නෑ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-38396834131367379152013-07-13T12:55:55.567+05:302013-07-13T12:55:55.567+05:30බෑ.. ඒවා ඒ බ්ලොග් එකට ගිහින් කියවන්න.... බෑ.. ඒවා ඒ බ්ලොග් එකට ගිහින් කියවන්න.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-28804312534883696912013-07-13T12:55:33.590+05:302013-07-13T12:55:33.590+05:30මං දැක්කා චන්දන ඉන්නවා ඒ පැත්තේ... මං දැක්කා චන්දන ඉන්නවා ඒ පැත්තේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-57639063937093816452013-07-13T12:55:12.228+05:302013-07-13T12:55:12.228+05:30මටත් ඔන්න ඕක තමයි සෙන්නා හිතුනේ...
දන්නවා දන්නවා...මටත් ඔන්න ඕක තමයි සෙන්නා හිතුනේ...

දන්නවා දන්නවා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-31016691338244956152013-07-13T12:53:54.601+05:302013-07-13T12:53:54.601+05:30ඔහොම කිව්වද හරි යනවද මේ වගකිවයුතු රැකියා කරන ඈයොත්...ඔහොම කිව්වද හරි යනවද මේ වගකිවයුතු රැකියා කරන ඈයොත්... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-14403159825899570432013-07-13T12:52:48.416+05:302013-07-13T12:52:48.416+05:30එහෙනං එච්චරයි නඟා.. හි හිඑහෙනං එච්චරයි නඟා.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com