tag:blogger.com,1999:blog-1874741209485821779.post4208697404822036568..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: මිනිස්සු හරි පුදුමාකාරයි.... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-1874741209485821779.post-24866513583017750672013-06-17T09:48:12.072+05:302013-06-17T09:48:12.072+05:30කෙන්ජි කියපු කතාව ඇත්ත... ඒක මටත් ඊයේ හිතුනා... අප...කෙන්ජි කියපු කතාව ඇත්ත... ඒක මටත් ඊයේ හිතුනා... අපිට අමුතුවට හිතුනට ඒක එයාලට ලොකු දෙයක් නෙවෙයි..

මේ පුංචි රටේ ජීවත් වෙන තුන් විදියක මිනිස්සු මේ ගේ ඇතුලේ ඉන්නවා කියලා මට ඊයේ තේරුනා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-53294343956014771332013-06-17T09:46:20.562+05:302013-06-17T09:46:20.562+05:30පිරිමි කෛනක් සහන්... පිරිමි කෛනක් සහන්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-2767016247344115652013-06-17T09:45:57.935+05:302013-06-17T09:45:57.935+05:30ඇත්ත නම තමයි රතූ... ඒක සර්නේම් එකක්ද දන්නෑ...ඇත්ත නම තමයි රතූ... ඒක සර්නේම් එකක්ද දන්නෑ...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-29328822850507264962013-06-17T09:45:06.657+05:302013-06-17T09:45:06.657+05:30හැලපයා එනවා කියලා කට්ටිය දැන්ම ඉඳන්ම පාටි දාන්න ලෑ...හැලපයා එනවා කියලා කට්ටිය දැන්ම ඉඳන්ම පාටි දාන්න ලෑස්ති වෙලා ඉන්නේ.. එහෙම එකේ මෙහෙ ඇවිල්ලා කොහොමද.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-83224064479139994852013-06-17T09:44:00.953+05:302013-06-17T09:44:00.953+05:30අනේ මගේ අහිංසකයා... හි හි... අනේ මගේ අහිංසකයා... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-15755972169814568842013-06-16T10:28:17.725+05:302013-06-16T10:28:17.725+05:30" අපේ මහත්තයට "නෝනලා කීයද කියන එක පැත්තක..." අපේ මහත්තයට "නෝනලා කීයද කියන එක පැත්තකට දාන්නඩකෝ නලින් අයියේ ,ආයේ එව්වයේ මිම්මක් හොයන්ඩ බැහැ නෙව..බලන්ඩකෝ මහත්තෑන්ලම කීයක් පොර කනවද කියලා මෙතනම...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-35746761239548758312013-06-16T07:40:15.273+05:302013-06-16T07:40:15.273+05:30හොද මිනිස්සුම විතරක් හරි නරක මිනිස්සුම විතරක් හරි ...හොද මිනිස්සුම විතරක් හරි නරක මිනිස්සුම විතරක් හරි හිටිය නම් ලෝකෙ මීට වඩා ගොඩක් නීරස තැනක් වෙනවා.....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-84095846085599024132013-06-15T21:30:30.120+05:302013-06-15T21:30:30.120+05:30මේ කතාවෙ හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සු ගැනත් කියව...මේ කතාවෙ හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සු ගැනත් කියවෙනවා.. ඉතින් ගානට බැලන්ස්.. ලෝකෙ ඉතින් ඔහොම තමා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-47331246113252241622013-06-15T02:25:33.064+05:302013-06-15T02:25:33.064+05:30මේක නම් බොහොම සාමාන්‍ය දෙයක් හිරූ.. අපේම පවුල් වලත්...මේක නම් බොහොම සාමාන්‍ය දෙයක් හිරූ.. අපේම පවුල් වලත් මේ දේවල් තියනවා. සමහර වෙලාවට ඒ දේවල් දකිද්දි අපි ආදරේ කරන අය ගැන පවා මටනම් අනන්ත කලකිරීම් දැනිල තියනවා...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-14481853582121070972013-06-14T18:26:15.125+05:302013-06-14T18:26:15.125+05:30අනේ අර අහිංසකයව කාලම දාලා නේ.. දැන් ඉතිං ඒ මහත්තයට...අනේ අර අහිංසකයව කාලම දාලා නේ.. දැන් ඉතිං ඒ මහත්තයට නෝනල ගොඩයි කියන එකද මේ කියන්නේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-12559305308621396692013-06-14T18:26:02.516+05:302013-06-14T18:26:02.516+05:30Ow. Mamath oya de punchi kaale athdakala thiye. An...Ow. Mamath oya de punchi kaale athdakala thiye. Anathura okak nowunath, siddiya samaanayi.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-32252298983315973192013-06-14T10:33:19.432+05:302013-06-14T10:33:19.432+05:30ඉතුරු ටික හිහි නංගිම විසදපුවාවේ...ඉතුරු ටික හිහි නංගිම විසදපුවාවේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-44477371994971594162013-06-14T10:12:43.266+05:302013-06-14T10:12:43.266+05:30එක ඇත්ත මිනිස්සුන්ගේ හැගීමවල ඒ මිනිස්සු ජීවිතයට මු...එක ඇත්ත මිනිස්සුන්ගේ හැගීමවල ඒ මිනිස්සු ජීවිතයට මුහුණ දෙන විදිහ සැගවිලා තියෙනවා. එක වෙනමම කතාවක් වගේ. andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-59499776124608127872013-06-14T09:04:55.263+05:302013-06-14T09:04:55.263+05:30දේශකයෝ උඹේ සමීකරණයෙන් පොඩ්ඩක් හොල්මන් උනා බන්,
මග...දේශකයෝ උඹේ සමීකරණයෙන් පොඩ්ඩක් හොල්මන් උනා බන්,

මගේ ගෙදර = මගේ සහ මගේ පවුලේ සැමගේ ගෙදර නිසා අපේ ගෙදර
මගේ ළමයි = මගේ සහ බිරිඳ දෙදෙනාටම අයත් නිසා අපේ ළමයි
මගේ ගම = මට සහ ඒ ගමේ සිටින සියලු දෙනාගේම ගම නිසා අපේ ගම
මගේ මහත්තයා = ???????????????????? එහෙම වෙන්නේ කොහොමද බන්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-57768469102654498712013-06-14T08:56:41.501+05:302013-06-14T08:56:41.501+05:30ඒක තමා මගේ මුලික ජීවන පාඨයඒක තමා මගේ මුලික ජීවන පාඨයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-1372207654980446982013-06-14T08:55:45.130+05:302013-06-14T08:55:45.130+05:30මගේ ගෙදර = අපේ ගෙදර
මගේ ළමයි = අපේ ළමයි
මගේ ගම = අ...මගේ ගෙදර = අපේ ගෙදර
මගේ ළමයි = අපේ ළමයි
මගේ ගම = අපේ ගම
මගේ මහත්තයා = අපේ මහත්තයා

සරල සමීකරණයකි.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-34055914064418670392013-06-14T08:54:31.172+05:302013-06-14T08:54:31.172+05:30කෙන්ජි ගේ මේ කතාව නම් බොහෝම ඇත්ත. වතුවල ජීවත්වන මි...කෙන්ජි ගේ මේ කතාව නම් බොහෝම ඇත්ත. වතුවල ජීවත්වන මිනිස්සු ගෙවන ජීවිතේ ගැන දන්නේ ඒ මිනිස්සුම තමයි. මුණියන්ඩිගේ පවුලේ අයට වුණත් එන්න උවමනාව තිබුණත් එන්න විදිහක් නැතුව ඇති. පවුලේ පිරිමි කෙනෙකුත් නැහැයි කීවා නේ? CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-73905942439028477892013-06-14T03:53:57.738+05:302013-06-14T03:53:57.738+05:30කොහොමත් වතු වලින් වැඩට එන අය මළත් මිනිය ගෙනියන්න ව...කොහොමත් වතු වලින් වැඩට එන අය මළත් මිනිය ගෙනියන්න වත් එන්නෙ නැහැ.වැඩ කරපු තැන අයම ගිහිල්ල දෙන්න ඕන.ඒ තරමට ඒ මිනිසුන්ට අග හිග කම්.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-36875495625987306432013-06-14T03:48:43.035+05:302013-06-14T03:48:43.035+05:30පොඩි එකීගේ පිටුවෙ මම නලක වචන නොකියමි.පොඩි එකීගේ පිටුවෙ මම නලක වචන නොකියමි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-64734202446053827192013-06-14T00:31:15.018+05:302013-06-14T00:31:15.018+05:30 ඇන්ටිට හොඳ නෑයෝ ටිකකුත් ඉන්නවා වගේ.
මෙහෙම චරිත ... ඇන්ටිට හොඳ නෑයෝ ටිකකුත් ඉන්නවා වගේ.

මෙහෙම චරිත ගැන හිතනකොටනම් දුකයි. ලෙඩක් වෙච්ච වෙලාවකවත් තමන්ගේ කෙනෙක් ළඟ ඉන්නවනම් කොයි තරම් දෙයක්ද සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-9123776049384284162013-06-13T22:22:13.077+05:302013-06-13T22:22:13.077+05:30ඉතිං හිරුවෝ මං හැමදාම හැමතැනම කියන්නේ ආදරය කියලා ද...ඉතිං හිරුවෝ මං හැමදාම හැමතැනම කියන්නේ ආදරය කියලා දෙයක් නැ ඇත්තේ ගනුදෙනු කියලා ඔයදේම තමයි.මුණියන්ඩිය වුණෙත් ඒතම තමා. මෙහෙන් සැලකිල්ල ඔයාගේ ඇතුළුව උගේ මෙහේ චර්යාව. මේ දේවල් වෙනස් වෙන්න යන්නේ තප්පරයයි. එය ඔබටත් මටත් සැමටත් වලංගුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-61999610097649137012013-06-13T22:18:16.905+05:302013-06-13T22:18:16.905+05:30// වයිබ්‍රේෂන් එක උනත් දැනෙන්නේ නෑලු හුළඟ නිසා.../...// වයිබ්‍රේෂන් එක උනත් දැනෙන්නේ නෑලු හුළඟ නිසා...//samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-1794510902711166172013-06-13T22:08:06.001+05:302013-06-13T22:08:06.001+05:30අපේ මහත්තයට තියෙන ඉල්ලුමක් බලාපල්ලකෝ ...ගෑණුන්ගෙන්...අපේ මහත්තයට තියෙන ඉල්ලුමක් බලාපල්ලකෝ ...ගෑණුන්ගෙන් නම් තව කමක් නැහැ..සංසාරේ සංසාරේ ....

("සංසාරේ සංසාරේ" සඳහා කොපි රයිට් කකාගේ ඇනෝවෙක් සතුයි )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-25536136406050870722013-06-13T22:04:39.673+05:302013-06-13T22:04:39.673+05:30මේ ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද හිරු...? ඔය මිනිස්ස...මේ ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද හිරු...? ඔය මිනිස්සුන්ගේ ජීවිත අපිට සාපේක්ෂව සරළයි..ඉපදෙනවා, ලොකු වෙනවා , දෑවැදි හොයනවා , කසාද බන්දනවා ... ( ඔය ටික කරගන්න රටේ නැති ඒවා කරන එක වෙනම කතාවක් )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-8694939521604073292013-06-13T21:58:11.162+05:302013-06-13T21:58:11.162+05:30මුණියන්ඩි කියන්නේ ඇත්තම නමද හිරු? නෑ මම ඒක ඇහුවේ ග...මුණියන්ඩි කියන්නේ ඇත්තම නමද හිරු? නෑ මම ඒක ඇහුවේ ගෙදරක වැඩ කරන මනුස්සයාට තියෙන්නේ ඔය වගේ ම්ම තමයි නවකතා කෙටිකතාවල. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.com