tag:blogger.com,1999:blog-1874741209485821779.post3890393687373626118..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: කෙල්ලොන්ව ඇස් වගේ පරිස්සම් කරන අම්මලට... Drugs and youthහිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger117125tag:blogger.com,1999:blog-1874741209485821779.post-27993903690738836002014-07-06T01:53:44.739+05:302014-07-06T01:53:44.739+05:30හිරු....
ගුරුවරියන් අතරත් සමලිංගික හැසිරීම් තියෙන...හිරු....

ගුරුවරියන් අතරත් සමලිංගික හැසිරීම් තියෙනවාලු.....

මේවා දැක්කහම දරුවෙක් පාසල් යවන්නත් බයයි.... කෙල්ලො කෙල්ලොන් ගෙන් පරිස්සං කරන එක තමා දැන් තියන ලොකුම කාරිය...
මාත් ගියේ බාලිකා ඉස්කෝලකට නේ... ඒවයෙත් ඕවා තිබ්බෙ නෑ.. මොකද මේ ලංකාවෙ කාන්තාවන්ට වෙලා තියෙන්නේ...... ????nadeehttps://www.blogger.com/profile/03050351774112715431noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-9941420446724311562013-09-13T20:24:34.902+05:302013-09-13T20:24:34.902+05:30mayya kiuwe aththa kathawa
kudui badui arenna anit...mayya kiuwe aththa kathawa
kudui badui arenna anith ewa tika tika try karla thibbata awlak naAnonymoushttps://www.blogger.com/profile/07030155553672484416noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-10499185950356443782013-08-02T22:35:50.285+05:302013-08-02T22:35:50.285+05:30ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම කිවුවා වගේ දෙමව...ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම කිවුවා වගේ දෙමව්පියන් තමන් ගේ දරුවන් ගැන, ගැහැනු පිරිමි භේදයක් නැතුව සැළකිළිමත් වෙන්න ඕනා. හොඳම දේ තමා අම්මා තාත්තා ළමයාගේ යාළුවක් වගේ ඉන්න එක, එතකොට ගොඩාක් ප්‍රශ්න මඟ ඇරෙන්න පුළුවන්.

"කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං... " මේකේ මුළු පෝස්ට් එකම අන්තර්ගතයි. Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-46198656539877548942013-08-02T16:54:28.558+05:302013-08-02T16:54:28.558+05:30(සම)ලිංගිකත්වය ට මනාප බව කලාතුරකින් හිතේ ඇති වෙන ද...(සම)ලිංගිකත්වය ට මනාප බව කලාතුරකින් හිතේ ඇති වෙන දෙයක් මිසක් අනිවාර්ය දෙයක් නෙමෙයිනේ. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්න බැරිනම් තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක් ලැබෙනකම් සමාජේ කන්නේ නැතුව ඉන්න එකයි වැදගත් වෙන්නේ.
එක්කෙනෙක් අසම්මත ජිවිතයක් ගතකරන්න පෙළඹුනොත් ඒකෙන් අසරණ වෙන්නේ නැති වෙන්නේ දෙකට වෙන්නේ වටිනා පවුල් රාශියක් වෙන්න පුළුවන්.
නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-6904972239263191422013-08-02T16:43:05.111+05:302013-08-02T16:43:05.111+05:30සහතික ඇත්ත අක්කේ, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ ,...සහතික ඇත්ත අක්කේ, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ ,,, නංගිලා මත්තෙම නැහුනට අපි ඉන්නවද මලාද කියලවත් දන්නේ නැහැ .... :(
කවුරු හෙව්වත් බැලුවත් තමන් හරියට ඉන්නවනම් මේ එක ප්‍රශ්නයක්වත් නැහැනේ...

''''කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං... ''' - ඇත්තෙන්ම වටිනා කියමනක්
නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-56145689967942238292013-08-02T08:10:24.990+05:302013-08-02T08:10:24.990+05:30ස්තූතියි.. කෙනෙක් හරි වැඩක් ගන්නවනං මේ ලියන දේවලින...ස්තූතියි.. කෙනෙක් හරි වැඩක් ගන්නවනං මේ ලියන දේවලින් මට ඒ ඇති ඉතිං... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-64113096698855392362013-08-02T08:09:09.593+05:302013-08-02T08:09:09.593+05:30ඒක තමයි.. තමන්ගේ ළමයව සුද්ධ කර කර අහල පහල උන්ට දොස...ඒක තමයි.. තමන්ගේ ළමයව සුද්ධ කර කර අහල පහල උන්ට දොස් කියන එකයි, කොඩිවින කපන්න යන එකයි තමයි ඉතිං ඊළඟට කරන්නේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-83830615585316459212013-08-02T08:07:52.862+05:302013-08-02T08:07:52.862+05:30ආව්.. ඒක ලස්සනට කියලා.. හි හි..
ඒක නිදහසට කරුණක්...ආව්.. ඒක ලස්සනට කියලා.. හි හි..

ඒක නිදහසට කරුණක් නෙවෙයි නිශාන්ත.. ළමයි කරදර වල වැටෙන්නේ නැතුව හදාගන්න එකත් දෙමවුපියන්ගේ වගකීම... කන්න බොන්න දෙන එකයි අධ්‍යාපනය දෙන එකයි විතරක් නෙවෙයි.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-25571851255905290952013-08-02T08:05:32.317+05:302013-08-02T08:05:32.317+05:30අපේ ගෙදරත් සීන් එක මම ගෙදර නැති එක තමයි රතී... මොක...අපේ ගෙදරත් සීන් එක මම ගෙදර නැති එක තමයි රතී... මොකද මල්ලිගේ යාලුවෝ මාත් එක්ක ෆිට්.. උන් එක්කත් කතා කරන්න හම්බුවෙන්නේ නෑ දැන්.. නැත්තං ඉස්සර ඒ සෙට් එකටම මට බොරු කරල මුකුත් කරන්න බෑ... අම්මලට එක පැත්තකින් වෙලාවක් නෑ.. අනිත් පැත්තෙන් නොසැලකිල්ල... අන්තිමට ඔක්කොම උනාට පස්සේ අහල පහල උන්ට දොස් කියනව... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-14393669576732119762013-08-02T08:03:00.735+05:302013-08-02T08:03:00.735+05:30මම ඔය සමහර ජාති වල නම් ඇහුවෙත් අද... හි හි... මම ඔය සමහර ජාති වල නම් ඇහුවෙත් අද... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-80850982193066036612013-08-02T08:00:48.354+05:302013-08-02T08:00:48.354+05:30හි හි.. ඔයාටත් හොඳ ඒවා මතක් වෙන්නේ.. හි හි.. ඔයාටත් හොඳ ඒවා මතක් වෙන්නේ.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-37126031737971329492013-08-02T07:58:38.678+05:302013-08-02T07:58:38.678+05:30නිශාන්ත කිව්වමයි මට මතක් උනේ.. මාත් කතා කරලා තියෙන...නිශාන්ත කිව්වමයි මට මතක් උනේ.. මාත් කතා කරලා තියෙනවා කසාද බැඳලා ළමයි හදාගෙන ඉඳලා පස්සේ ගේ ලෙස් කියලා තේරුම් ගත්ත අය ( සමාජයට හොරෙන්).. හැබැයි ඒ අය එක්ක කතා කරද්දි කිව්වේ එයාලා සමාජ සම්මතයට කසාද බැන්දට ඇත්තටම ලිංගික තෘප්තිය ලැබුවේ පස්සේ කියලා.. මට එතන්දි ඇත්තටම දුක හිතුනා... මොකද සමාජයට බයේ එයාලා පවුල් ජීවිතයක් ගත කරලා තිබ්බෙ... ලිංගික ජීවිතයටත් නිදහසක් නැත්තං එහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද කියලත් මට හිතෙනව අප්පා... ඒත් ඔයා කියන කතාව ඇත්ත... ඒ වගේ උනාම දරුවොත් අතරමං වෙනවා... ජීවිත කීපයක් නාස්ති වෙනවා... කොහොමත් මං සමලිංගික සේවනය කියන එකට කැමති නෑ.. ඒත් ඒක ඒ අයගේ නිදහස... මං හිතන්නේ එහෙමයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-37959932654197397012013-08-01T18:15:12.879+05:302013-08-01T18:15:12.879+05:30හිරු නංගිගෙන් ඉතා වැදගත් ලිපියක් . අද සමාජයට මේවැ...හිරු නංගිගෙන් ඉතා වැදගත් ලිපියක් . අද සමාජයට මේවැනි ලිපි අවස්යමයි . මේ මගේ පලමු සටහනයිWeb.පුරවැසියාhttps://www.blogger.com/profile/08927957381547193830noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-40812623770491483042013-07-30T18:07:40.550+05:302013-07-30T18:07:40.550+05:30හරි ඉතින් ඕකට කරන්න ඇහැකි වැඩ පිලිවෙලකුත් එපැය. ඔය...හරි ඉතින් ඕකට කරන්න ඇහැකි වැඩ පිලිවෙලකුත් එපැය. ඔය වගේම ඒ ගැනත් කියහන්කෝ. ඕකුන් පස්සේ හැම තිස්සෙම පන්නන්ය. මහ මිනිස්සු කන්න අඳින්න දෙන්නත් යමර යුද්ද්යක්නෙව දැන් කොරන්නේ. එහෙවු එකේ ඒ වැඩ නවත්තලා මුං පස්සේ ඇවිදින්නය. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-20157330432783981362013-07-30T17:19:43.417+05:302013-07-30T17:19:43.417+05:30"ගේ ලෙස් සීන් නං ඉතිං මං එච්චර ගනං ගන් නෑ.. ම..."ගේ ලෙස් සීන් නං ඉතිං මං එච්චර ගනං ගන් නෑ.. මොකද කිව්වොත් මොකා මොන විදියට පෙළඹෙව්වත් ඒකට කැමැත්තක් ස්වාභාවිකවම ඇවිල්ලා නැත්තං ඒ වැඩේ අල්ලලා යන් නෑ... මාත් ගියේ බාලිකා ඉස්කෝල දෙකකට නේ... ඒවයෙත් ඕවා තිබ්බා... දැන් මේවා ගොඩක් ලොකුවට පේන්න තියෙන නිසා අලුත් ප්‍රවණතාවයක් කියලා හිතුවට වෙලා තියෙන්නේ මෙච්චර කල් හැංගිලා තිබ්බ ඒවා එළියට ආවිල්ලා තියෙන එක විතරයි කියලා මං හිතන්නේ...

වැරදියි හිරුවෝ මගේ අත්දැකීම් අනුව හොඳට පවුල් කාලා ජීවත් උන සමහර අයත් පහු කාලීනව ඔය වගේ දේවල් වලට පෙළඹිලා තියනවා. මම දන්නා එක පොරක් හිටියා දරුවෝ දෙන්නෙකුගේ පියෙක් මම ලඟින්ම ආශ්‍රය කල කෙනෙක් පොඩි කාලේ ඉඳන්. මොකක් හරි සිද්දියකට මිනිහට එළිමහන් සිර කඳවුරකට යන්න උනා කියමුකෝ. මැන් ඔකේ ඉඳන් ආවට පස්සේ ගේ කුරුල්ලෙක් උනා නොවැ . මොකෝ ඕකෙදි බෙහෙතක්වත් විද්දයි . itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-24483189192094047752013-07-28T14:29:45.276+05:302013-07-28T14:29:45.276+05:30ඔබ කියන දේ හරි හිරු අක්කා..ඔබ කියන දේ හරි හිරු අක්කා..Anonymoushttps://www.blogger.com/profile/15193307405598340329noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-79619780580376827332013-07-28T09:52:09.753+05:302013-07-28T09:52:09.753+05:30හිරුගෙ ලිපිය නම් මල් හතයි. හරිම වැදගත්. මාත් විරු...හිරුගෙ ලිපිය නම් මල් හතයි. හරිම වැදගත්. මාත් විරුද්දයි කොල්ලන්ට හා කෙල්ලන්ට වෙනස් විදියකට අපේ සමාජය සැලකීම ගැන. කොල්ලො හෝදල ගෙට ගන්න පුලුවන් කතාව ඇහෙද්දි මට නම් හරිම තරහයි.ඇයි ගැනු ලමයින්ව හෝදල ගෙට ගන්න බැරි? ? අර කෙනෙක් කියල තිබුන වගේ කන්‍යා භාවය නැවත පිහිටුවන එකෙන් ගොඩක් කාන්තාවන්ට සහනයක් වේවි, ඒකම හොය හොය නටන පිරිමි නිසා.

කොච්චර කිව්වත් තාම ගොඩක් දෙමාපියො පිරිමි දරුවන්ට තියෙන තර්ජන ගැන හරියට දැනුවත් නෑ. ඒ අයට ගොඩක් නිදහස තියෙනව වැරදි කරන්න. අහු වෙන කොට ඉතින් වෙලා ඉවරයි.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-53102390000458553062013-07-27T07:06:25.708+05:302013-07-27T07:06:25.708+05:30සිගරට් වලට එක එක වචන කියනවනේ. "ෆැන්ටා එකක් ගහ...සිගරට් වලට එක එක වචන කියනවනේ. "ෆැන්ටා එකක් ගහලා එන්නම්" කියලා යාලුවෙක් කියනවා. තව ඒ වගේ ඒවා ඇතිනෙ. බන්ධනාගාරෙදි ඕකට ලෝකල් කියනවා.කුඩු , ගංජා, මල් වගේම තමයි සිගරට්, අරක්කු එහෙමත්. වෙරි වෙන් නෑ කිවට බියර් වුනත් එක්තරා ආකාරයකට මද්‍ය පානයක්. සම්පූර්ණ ඇත්ත තමයි හිරු කොල්ලෙක් වුනාම ඌ ගැන තියෙන හෙවිල්ල බැලිල්ල සම්පූර්ණයෙන් නැතිවෙනවා වයස 12- 13 වෙද්දී. කොල්ලෙක්නෙ කියලා. අපේ එකත් එහෙමයි. අපේ මලය ගැනත් අම්මා වැඩිය හොයන් නෑ. උදේට යනවා ටෙක් යනවා කියලා ගිහිල්ලා ආපහු රෑ 7 - 8 වෙද්දි ගෙදර එනවා. ඊට පස්සේ කම්පීතරේ ගාව. ඔහොමයි ගෙවෙන්නේ. ඒ අතර කාලෙදි මොන මොන එව්වට නාස්ති වෙලා එනවද කියන්න දෙමවුපියෝ හොයන් නෑ. මමවත් ගෙදර නැති එක අඩුපාඩුවක්. රැල්ලට ගහගෙන ගිහින් අන්තිමට එල්ලෙන්න පිදුරු ගහකුත් නැති සමාජයක් මේක.බොරු මත වලට ඇනදෙන තරම අනුව තමා ඒකෙන් ගැලවෙන්න දරන අපහසුවේ තරම තීරණය වෙන්නේ. ඒ නිසා ඒ ගැන අවබෝධ කරගෙන ඒ උගුලෙන් ගැලවුනොත් තමා සබෑ නිදහස….රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-83088896810207438972013-07-27T00:05:34.116+05:302013-07-27T00:05:34.116+05:30
අපේ ගමේ රා ටිකක්,කසිප්පු ටිකක් බිප...
අපේ ගමේ රා ටිකක්,කසිප්පු ටිකක් බිපු මහා මිනිස්සු වෙරි මතින් විකාර කරනවා දැකල තිබුනට කූඩු ගැන නම් ලංකාවෙදි මගේ අත්දැකිම අඩුයි.හැබැයි හිරු ඒකට මේ රටේ කොල්ලෝ,කෙල්ලන්ට මහ උන්ට සිකුරාදා,සෙනසුරාදා වෙද්දි කෑල්ල(මල් කියන ජාතියේ මත්ද්‍රවයක්) නැතුව බෑ.ඇටෙන් පොත්තෙන් බේරෙන්න කලින් සිගරට්,කෑලි,වයින්,බියර් වගේම වොට්කා,ටිකිලා කියන සැර ජාතිත් කෙල්ලෝ,කොල්ලෝ පාවිච්චි කරනවා. ඔය මත්ද්‍රවය වල මිල යුරෝපයේ ගොඩක්ම අඩු නිසා මත්ද්‍රවය පාවිච්චිය උන්ගේ ස්ටයිල් එක වෙලා....ඔය රොත්තට එකතු උන ලංකාවේ මෙහේ ඉස්කෝලවල් වල ඉගෙන ගන්න සමහරක් දරුවොත් නාස්ති වෙනවා එකට නම් සම්පුර්ණ වග කියන්න ඕන ලංකාවේ ළමයින්ගේ අම්මලා,තාත්තලා මන් එහෙම කිව්වේ මන් දැකපු ගොඩක් දෙමව්පියෝ ළමයින්ව යුරෝපයේ සංස්කෘතියට තල්ලු කරන්න හදනවා.එකෙන් වෙන්නේ ළමයි නොමගට ඉබේම යොමු වෙන එකයි.......මොකද යුරෝප් සංස්කෘතිය කියන්නේ අජ පල්ය දන්නෝ දනිති :)
හිරු ගොඩක් වටින ලියවිල්ලක් ජයෙන් ජය!

කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-51727227044410355482013-07-26T12:09:15.263+05:302013-07-26T12:09:15.263+05:30අලේ මන්දා මම 7 වසරේ ඉඳන් දැනට සති තුනකට කලින් විතර...අලේ මන්දා මම 7 වසරේ ඉඳන් දැනට සති තුනකට කලින් විතර වෙනකන් ඔය කියන ගුලි කැස්ස පැණි ගන්ජා අරක්කු සිගරට් කසිප්පු රා හැම එකම වගේ පාවිච්චි කරලා තියනවා (කුඩු හැර) කුඩු පාවිච්චි නොකරේ වාසනාවකට කියල හිතෙනවා... එත් ඕවා වැඩක් නැහැ .. බොරු වීරයෝ වෙන්න දගලන අයට හොඳ ඒවා කියල තේරෙන්න එකම එක සිද්දියක් ඇති.. !සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-80045720626107814642013-07-26T12:03:42.864+05:302013-07-26T12:03:42.864+05:30ගුලිය ඔය කින තරන් හානියක් නැහෙයි කියල මේ කට්ටිය කි...ගුලිය ඔය කින තරන් හානියක් නැහෙයි කියල මේ කට්ටිය කියන්නේ.. සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-52619944235479572162013-07-26T11:24:19.901+05:302013-07-26T11:24:19.901+05:30මට මතක නෑ මේ කතාව ඇහැව්වේ කොහෙන්ද කියලා .... එත් ක...මට මතක නෑ මේ කතාව ඇහැව්වේ කොහෙන්ද කියලා .... එත් කොල්ලොන්ගේ වැඩ ගැන කියාපු කථාව......... ඔන්න එක කොල්ලෙක් යාලුවෝ එක්ක සෙට් වෙලා ඉදලා රැ 10ට ගෙදර ආවලු ... තාත්තා මුව අල්ලාගෙන බලපන් දැන් කියාද වෙලාව රැ10යි කියලා ගැහැව්වලු වේවැල් පාර 10ක්. පහුවදා මු එනකොට වේලාව 11යි ලු දුන්නලු තාත්ත 11ක් ඊලග දවසේ රැ 12ට ලගයිලු මු යාළුවන්ට විස්ටරේ කිව්වලු පෙරේදා 10ක් කෑවා ඊයේ 11ක් කෑවා... අද 12ක් කන්න වෙනවා කියලා..... ඒ පාර යාලුවෙක් කිව්වලු තව පැයක් ඉදලා 1ට පලයන් කන්න වෙන්නේ 1යි නේ කියලා.....S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-45583385980093203792013-07-26T08:20:58.509+05:302013-07-26T08:20:58.509+05:30හි හි... තාත්තා වගේ කෙනෙක් කිව්වම කල්පනා උනේ.. මං ...හි හි... තාත්තා වගේ කෙනෙක් කිව්වම කල්පනා උනේ.. මං හෙව්වෙම තාත්තා වගේ, හැබැයි තාත්තගේ තියෙන වැරදි ටිකත් නැති කෙනෙක්.. හැබැයි හම්බුවෙලා තියෙන්නේ තාත්තා වගේම ඇරපු අතක් නැති කෙනෙක්... ඕකට කියන්නේ කරුමෙද කොහෙද....

ඇත්ත බින්දි.. කොල්ලන්ගේ නාහෙට අහන්නේ නැති ගතියට පෝර දාන්නේ තාත්තලා තමයි.. හැබැයි වැඩ වැරදුනාම බැනුම් අහන්නේ අම්මලා... ඒකයි අවුල... ළමයි ගැන කල්පනාවෙන් ඉන්න කාලයක් නැති එක තමයි ලොකුම අවුල... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-32458926737040470362013-07-26T08:17:55.571+05:302013-07-26T08:17:55.571+05:30හි හි... ආයිත් අහලා.... හි හි... ආයිත් අහලා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-47522987514568536772013-07-26T08:17:19.608+05:302013-07-26T08:17:19.608+05:30//තමන්ගේ ජීවිතේ වෙන දේවල් හංගන්නේ නැතුව අම්ම තාත්ත...//තමන්ගේ ජීවිතේ වෙන දේවල් හංගන්නේ නැතුව අම්ම තාත්ත එක්ක කියන්ඩ පුළුවන් තත්ත්වයක් ගෙදරක තියෙන්න ඕනේ.//

ඒකත් එකක්.. ඒ වගේම එයාලට නොදැනෙන්න අම්මල තත්තලා හොයලා බලන්නත් ඕනෙ.. මොකද කිව්වොත් වැරද්දක් කියලා දන්න එකක් කළාම, ඒක ඇවිල්ලා කියන්නේ නෑ නේ... ලැජ්ජාවට, බයට.. වැරැද්දක් කළා කියන හැඟීමට.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com