tag:blogger.com,1999:blog-1874741209485821779.post3722575228436918459..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: ඉස්කෝලේ යන කාලේ ලවු... ( 2) පොඩි කතාබහකට ඉඩක්..හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-1874741209485821779.post-31896221336827888942012-11-01T16:09:46.645+05:302012-11-01T16:09:46.645+05:30//ක්ලාස් එකක බල බල ඉන්න හරි කොල්ලෙක් හිටියේ නැත්තම...//ක්ලාස් එකක බල බල ඉන්න හරි කොල්ලෙක් හිටියේ නැත්තම් ක්ලාස් යන්න කම්මැලියි..// matanam oya lede thibune ne.mokadha okkotama kiyala eka kollek hema class ekema hiti nisa. :DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-67586652041028609922012-10-31T14:03:18.044+05:302012-10-31T14:03:18.044+05:30සිරාදත් අහනවා... හි හි
නැත්තම් මම බැඳ ගන්නවයෑ... ...සිරාදත් අහනවා... හි හි

නැත්තම් මම බැඳ ගන්නවයෑ... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-69361174944215193372012-10-31T12:55:36.708+05:302012-10-31T12:55:36.708+05:30හුටා! මට අර කලින් දාපු කමෙන්ට් එක ඉල්ලා අස් කරගන්න...හුටා! මට අර කලින් දාපු කමෙන්ට් එක ඉල්ලා අස් කරගන්න හිතුනා.

අපේ මහත්තයා සිරා පොරක්නෙ.

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-10803508094190433482012-10-30T21:46:39.776+05:302012-10-30T21:46:39.776+05:30අනේ මන්දා... මේවා තේරුම් කරන්න ගිහින් මට ගුටි කන්න...අනේ මන්දා... මේවා තේරුම් කරන්න ගිහින් මට ගුටි කන්න වෙයිද මන්දා....

මට නම් හිතෙන්නේ අපි ගන්න තීරණ වලින් බලපෑම් වෙන්නේ අපිටම විතරක් නෙවෙයි.. ඒක නිසා තීරණයක් ගනිද්දි දැං ගැන විතරක් නැතුව දුර දිග හිතන්න ඕනේ.. දුර දිග කිව්වේ කාලය විතරක් නෙවෙයි.. අපි වටේ ඉන්න අය ගැනත්.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-91773753770357799222012-10-30T20:09:13.296+05:302012-10-30T20:09:13.296+05:30අපූරු සංවාදයක් ගොඩ නැගෙනවා වගේ, ඒත් මට ටිකක් පැහැද...අපූරු සංවාදයක් ගොඩ නැගෙනවා වගේ, ඒත් මට ටිකක් පැහැදිලි මදි. තේරෙන්න කීවානම් මොකද...?Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-40102462514369203242012-10-30T17:42:23.626+05:302012-10-30T17:42:23.626+05:30මලා.. එතකොට මේක ප්‍රකෝෂන් එකක් වගේද... හි හි...
...මලා.. එතකොට මේක ප්‍රකෝෂන් එකක් වගේද... හි හි...

අයියා මේක දැක්කේ නැ නේද....

සුදු රෝස වැලහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-19754482670362698132012-10-30T17:40:55.718+05:302012-10-30T17:40:55.718+05:30මගෙත් අදහස් ඒක තමයි ... ගොඩක් වෙලාවට මේ සම්බන්ධෙ න...මගෙත් අදහස් ඒක තමයි ... ගොඩක් වෙලාවට මේ සම්බන්ධෙ නම් නවතියි වගේ...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-85234063294130202202012-10-30T17:20:18.174+05:302012-10-30T17:20:18.174+05:30මේකනේ මුලදිම ටිකක් බය ගන්වලා තියන්න එපායැ. නැත්නම්...මේකනේ මුලදිම ටිකක් බය ගන්වලා තියන්න එපායැ. නැත්නම් ඉතින් බැන්නදට පස්සේ මහත්තයට අහන්න වෙන්නේ නෝනාගෙන් ඔය විදියටම තමයි. ඒ හින්දා පෙර සූදානමක් තියෙන්නත් ඕනැනේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-77414642865350413442012-10-30T16:43:06.597+05:302012-10-30T16:43:06.597+05:30දෙන්නම සිරාවට ලව් කලත් මම නම් හිතන්නෙ සම්බන්දෙ නතර...දෙන්නම සිරාවට ලව් කලත් මම නම් හිතන්නෙ සම්බන්දෙ නතර කරන එක දෙන්නටම සහනයක් වෙයි... මොකද මම දැකල තියෙන සහ, දකින විදිහට සැකය සහ නීති කියන පාරවල් වල ගියොත් ගියාමයි... ආපහු හැරීමක් නෑ... කොච්චර කලත් අළු යට ගිනි පුපුරු වගේ... සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-90204477030611046152012-10-30T16:16:47.483+05:302012-10-30T16:16:47.483+05:30මටත් හිතෙන්නේ එහෙම තමයි දිනේශ්.. ඒත් එකපාරටම එහෙම ...මටත් හිතෙන්නේ එහෙම තමයි දිනේශ්.. ඒත් එකපාරටම එහෙම උනේ ඇයි කියන එකයි අවුල... වෙන කෙල්ලෙක් එක්ක පැටලෙන ජාතියේ එකෙක් වගේත් නෙවෙයි මම දන්න හැටියට... ඒක නිසා කතා කරන්නම වෙනවා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-47528230056077801572012-10-30T16:08:21.712+05:302012-10-30T16:08:21.712+05:30හ්ම්ම්,, අර කොල්ලට නම් ඕන යන්න තමයි.. ඒත් ඉතින් ඒක...හ්ම්ම්,, අර කොල්ලට නම් ඕන යන්න තමයි.. ඒත් ඉතින් ඒක දැන දැනම කෙල්ල එල්ලිලා ඉන්න එක හරි නෑනේ.. ඒක දෙන්නටම නිකන් වදයක් විතරයි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-85423991045567760322012-10-30T14:25:42.610+05:302012-10-30T14:25:42.610+05:30මේ කෙල්ල ටිකක් හිත තද කෙල්ලෙක්.. කරනවා නම් හරියටම ...මේ කෙල්ල ටිකක් හිත තද කෙල්ලෙක්.. කරනවා නම් හරියටම කරන්න දඟලන්ෙන්.. අනිත් උන් කියන දේවල් වලටත් ටිකක් බය තියෙනවා... ඒත් මම හිතන් නෑ ඒකමයි කියලත්.. එයා කියන්නේ එයාට හිතා ගන්න බෑලු මොකද මේ කොල්ලට වෙලා තියෙන්නේ කියලා....

මට පේන විදියට කෙල්ල මේක අතාරින්න හිත හදාගෙන ඉන්නේ දැං නං... මාත් හිතන්නේ ඒක හොඳයි කියලා...

///ආදරේට වඩා තමන් වැරදියි කියල ලෝකයා හිතයි ////

කෙල්ලෙක්ට මේකත් ලොකු ප්‍රශ්නයක් තමා..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-41209892115325867162012-10-30T14:04:15.973+05:302012-10-30T14:04:15.973+05:30මොනවා කියන්නද කියලා කල්පනා කරේ..
ආදරය තනිකරම දුවන්...මොනවා කියන්නද කියලා කල්පනා කරේ..
ආදරය තනිකරම දුවන්නේ විශ්වාසයත් එක්ක.. කවදා හරි ඒ විශ්වාසය කැඩුනොත් ඒක ආපහු ගන්න බෑ. සැක කර කර ලව් කරන්නත් බෑ.. මම මගේ කෙලිපොඩ්ඩට කියල තියෙන්නේ කවදා හරි මාව එපා කියල හිතුනොත් ඒක මුලින්ම කියන්න ඕනෙ මට කියලා.
ඔය කිව්ව නංගියා දැන් අර කොල්ලා අතාරින්න බැරුව දගලන්නේ ආදරේට වඩා තමන් වැරදියි කියල ලෝකයා හිතයි කියන බයටනේ.
ඒ ආදරෙන් වැඩක් තියෙනවද?? හදිස්සියකට උරච්චි කරල බොන්නද?? දෙන්නෙක්ට තමන් ගැලපෙන්නෙ නෑ කියලා තේරෙනවනම් හොදම දේ අයින් වෙන එක. මුලදි ටිකක් දුක උනාට මට හිතෙන විදිහට ඒක හැමෝටම හොදයි..

ජය වේවා.
බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-27377332172880189242012-10-30T13:05:08.093+05:302012-10-30T13:05:08.093+05:30Ane hiruwo masuran danna watinawa me kiwa tikata. ...Ane hiruwo masuran danna watinawa me kiwa tikata. Mama nisama iha gahala innawa. Nathnam melahata..........thamai:DAnonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-48018793238694908642012-10-30T11:13:31.452+05:302012-10-30T11:13:31.452+05:30මටත් ඔය අවුරුදු 20ක් තිස්සේ රාක්ක ප්‍රතිපත්ති ඔක්ක...මටත් ඔය අවුරුදු 20ක් තිස්සේ රාක්ක ප්‍රතිපත්ති ඔක්කොම වෙනස් කොරන්න උනා බැන්දට පස්සේ බොහොම අමාරුවෙන් නමුත් කලයුතුම නිසා කරන්න වුනා. අයියගේ වැඩකිඩ ටික දාන්නකෝ. බලන් ගියාම එයත් මම වගේමද කොහෙද....... :D

@ MR ඇනොනිමස් අනතුරු දායකතන්වලින් කොච්චර වැලකුවද කිව්වොත් දවස් 4ක් වැලිකඩත් ලගින්න උනා මට. හිකිස්......කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-48746989776878684112012-10-30T10:10:11.637+05:302012-10-30T10:10:11.637+05:30////මේ ලාබාල වයසට මටත් හිතෙනවා////
තිසරගේ මුළු කම...////මේ ලාබාල වයසට මටත් හිතෙනවා////

තිසරගේ මුළු කමෙන්ට් එකෙන්ම මට පෙනුනේ මේ කෑල්ල විතරයි... අනේ මන්දා...

හි හි...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-74565148196634827482012-10-30T09:53:01.896+05:302012-10-30T09:53:01.896+05:30ඕවා ගැන දැන් අදහස් පලකරලා මක්කටැයි... බැන්දට පස්සේ...ඕවා ගැන දැන් අදහස් පලකරලා මක්කටැයි... බැන්දට පස්සේ ඉතින්, එක වෙලාවකට බැඳගත්ත නිසා බෙරේ ගහනවා, අනිත් වෙලාවට මගෙ සුදු බෙරේනෙ කියල තාල අල්ලලා ගහනවා, තව වෙලාවකට පලනව මම බෙරේ කියල පුපුර පුපුර ඉන්නවා, කාලයක් ගියාම අනේ ඉතිං මොනා උනත් මෙච්චර කල් ගහපු බෙරේනෙ කියලා ඕක රැකබලාගන්නව.... තව සමහරුන්ට ඉතින් ඕකේ පලුවකුත් නෑ ගහපු පදේකුත් නෑලු අන්තිමේ....

ඔය බෙරේ... නෑ මේ මේ.. ලව් එක පැහැදිලි කරන්න බැරි දෙයක්ය කියනවානේ... ඒක නම් ඇත්ත කියලා මේ ලාබාල වයසට මටත් හිතෙනවා... දැන් මගෙයි අපේ හාමිනෙගෙයි ලව් එක ගත්තොත්... එක්කෝ ඔන්නොහෙ ඕන්නෑ.... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-91155651543281525542012-10-30T09:16:43.560+05:302012-10-30T09:16:43.560+05:30ටැංකියට ආපු අඩි පාර දිගේ මාත් මේ පැත්තට ආවා. දිගටම...ටැංකියට ආපු අඩි පාර දිගේ මාත් මේ පැත්තට ආවා. දිගටම එන්නම්.
අද හදිස්සියේ ආපු නිසා කියවන්න නම් උනේ නෑ. නිවාඩු වෙලාවක කියවන්නම් :)මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-28775141176738259052012-10-30T09:02:39.695+05:302012-10-30T09:02:39.695+05:30ඒ ඒ කාලෙනේ.. දැං නං ආසාවට වත් එක දවසක් ගෙදර තියාගන...ඒ ඒ කාලෙනේ.. දැං නං ආසාවට වත් එක දවසක් ගෙදර තියාගන්න බෑ... හි හි.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-5963459391069448222012-10-30T09:02:03.186+05:302012-10-30T09:02:03.186+05:30ඒ රණ්ඩු යි මේ රණ්ඩුයි වෙනස් පොඩ්ඩියේ... මේවා ඇවිල්...ඒ රණ්ඩු යි මේ රණ්ඩුයි වෙනස් පොඩ්ඩියේ... මේවා ඇවිල්ලා කිරිමිනල් කේස්.. හි හි.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-78582061835898499932012-10-30T09:00:54.865+05:302012-10-30T09:00:54.865+05:30හි හි... ඒ සරා නොවැ...
මේ සරා අයියේ ... ඒ දැන් න...හි හි... ඒ සරා නොවැ...

මේ සරා අයියේ ... ඒ දැන් නේ... ඉස්සරවත් වැට උඩ ඉඳලා නැද්ද මං අහන්නේ... එහෙම උනා නං අන්තිම දරදඬු මිනිහෙක් වෙන්න ඕෙන්...

එහෙම වෙන එකෙන් වැරදි තීරණ ගන්නත් ඉඩ තියෙනවා... අවශ්‍ය වෙලාවට පොඩ්ඩක් නැවෙන්න පුළුවන් විදියට හදා ගන්න එක තමයි හොඳ.... නැත්තම් ඔයා කෙසේ වෙතත් ඔයා වටේ ඉන්න අය හරි දුක් විඳින්න ඉඩ තියෙනවා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-33288896392388942942012-10-30T08:58:34.750+05:302012-10-30T08:58:34.750+05:30හොයාගන්නම්කෝ මම ගිහින්.... හොයාගන්නම්කෝ මම ගිහින්.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-35699857834382235062012-10-30T08:58:14.799+05:302012-10-30T08:58:14.799+05:30මලා.. ඒ තරම් නාකියිද.... හි හිමලා.. ඒ තරම් නාකියිද.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-53785881206012101922012-10-30T08:57:55.662+05:302012-10-30T08:57:55.662+05:30පාස් නැත්තම් බඳියි යෑ බං මම... හි හි.. පාස් නැත්තම් බඳියි යෑ බං මම... හි හි.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-58694342223945228342012-10-30T08:57:31.869+05:302012-10-30T08:57:31.869+05:30හි හි... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com