tag:blogger.com,1999:blog-1874741209485821779.post3247267335371789694..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: 20 / 20හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-1874741209485821779.post-13303745648975315172012-10-09T06:30:20.188+05:302012-10-09T06:30:20.188+05:30ඇති යන්තම් එක මොලේ ඇති මිනිහෙක් ඉඳලා... හි හි.... ...ඇති යන්තම් එක මොලේ ඇති මිනිහෙක් ඉඳලා... හි හි.... ආ නෑ.. අමතක උනා. ඇයි අපේ මනුස්සයා.. දෙන්නයි දෙන්නයි.... හි හි...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-74047146743850136352012-10-09T03:10:40.798+05:302012-10-09T03:10:40.798+05:30මම මල් කැඩුවා.. නැන්දම්මා අප්පුඩි ගහනකොට දැනගත්තා ...මම මල් කැඩුවා.. නැන්දම්මා අප්පුඩි ගහනකොට දැනගත්තා අපේ අය බෝල් කරනවා හොදට කියලා.. පස්සේ සද්ද නැති කොට ඉතිරිය හිතා ගත්තා.. මම අන්න එහෙමයි මැච් එක බැළුවේ.. හොද වෙලාවට මැච් එක නිසා සුදු මූණ බලන එක මිස් කර ගත්තේ නැත්තේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-9778704262737410072012-10-08T22:59:07.085+05:302012-10-08T22:59:07.085+05:30හැබෑට.... අනේ මන්දා... ඒ නම් ඉතිං පිස්සෝ.. වෙන මොන...හැබෑට.... අනේ මන්දා... ඒ නම් ඉතිං පිස්සෝ.. වෙන මොනා කියන්නද.... අපේ මිනිස්සු ඔක්කොටම කලින් හැඟීම් ටික ඉස්සරහට දාගන්න එක තමයි වැරැද්ද.... ඒකයි තාම හරි හමන් තැනකට මේ රට වත් ඇවිල්ලා නැත්තේ.... ක්‍රීඩාව කෙසේ වෙතත්..... ඔන්න මට හිතුන දේ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-60017173002781450282012-10-08T22:50:47.333+05:302012-10-08T22:50:47.333+05:30අන්න දෙන්නෙක් එල්ලිලා මරිළලු දුක දරාගන්න බැරුව!:-/...අන්න දෙන්නෙක් එල්ලිලා මරිළලු දුක දරාගන්න බැරුව!:-/
ගොඩගන්න තිබුණ මැච් එකක්!නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-10589724934548202112012-10-08T19:54:25.426+05:302012-10-08T19:54:25.426+05:30අනු ශූරයෝ හොඳයි ළිහිණි.. ඒකත් ගොඩ කාලෙකින් නේ මට ම...අනු ශූරයෝ හොඳයි ළිහිණි.. ඒකත් ගොඩ කාලෙකින් නේ මට මතක හැටියට.......හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-43789855595218872912012-10-08T19:44:43.363+05:302012-10-08T19:44:43.363+05:30ඕනෑම තරඟකදී වෙන්නෙ දිනන එකත් පරදින එකත් නේ. අපි පැ...ඕනෑම තරඟකදී වෙන්නෙ දිනන එකත් පරදින එකත් නේ. අපි පැරදුනා. දුක නෑ කියන්න බෑ. මොකද මම ක්‍රිකට්වලට තියෙන්නෙ මාර උනන්දුවක්. කට්ට කාගෙන මච් එක බලන්න ගියේ තියෙන ආසාව හින්දමයි. ඒත් ඉතින් අපි පැරදුනා.

කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. තරඟයක් දිනවන්න හැමෝගෙම වගකීමක් තියෙනවනෙ. කොහොමත් ක්‍රිකට් කියන්නෙ ඒ දවස ඇතුලත ක්රීඩකයිගේ දස්කම් එක්ක මානසික මට්ටමත් එකතුව ක්‍රීඩා කිරීම උඩයි.

අවසාන තරඟය දිනා ගන්න බැරි උනත් රටවල් 11ක් අතරින් අවසාන මහා තරඟාවලියට එන්න ලැබීමත් දක්ෂකමක්. මොනා කරන්නද...අපි ආයෙම සැරයක් අනු ශූරයෝ..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-2903637643786382472012-10-08T19:15:46.126+05:302012-10-08T19:15:46.126+05:30තින් ඇහැට.. හි හි.. ඇස් දෙකෙන්ම ඇඬුවා නං හොඳයිනේ.....තින් ඇහැට.. හි හි.. ඇස් දෙකෙන්ම ඇඬුවා නං හොඳයිනේ.. හි හී... මං නං දේශ ද්‍රෝහියා උනත් නැතත් ආසාවෙන් හිටියේ වෙස්ට් ඉන්ඩීස්ලා සෙල්ලම් එකරන හැටි බලන්න.. ඒත් බැලුවේ නෑ....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-2099916121910365182012-10-08T18:11:44.732+05:302012-10-08T18:11:44.732+05:30අර, මාරයා අයියා කිව්ව දේ අහලා අයර්ලන්තේ වගේ ටීම් එ...අර, මාරයා අයියා කිව්ව දේ අහලා අයර්ලන්තේ වගේ ටීම් එකකට සපෝට් එකක් දීගෙන චියර් පාරක් දාගෙන උන්නනම් අද මම මෙච්ච්චර දුකෙන් නැහැ හිරු.....මෙව්වා අපිට හොඳ පාඩම්.....තාම තනි ඇහැට ඇඬෙනවා මගේ......අයියෝ!!!!!......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-87750537531367855902012-10-08T16:11:01.842+05:302012-10-08T16:11:01.842+05:30අපරාදේ .. අර රූ වත් ඇදගෙන ගියානම් හරි අප්පා......අපරාදේ .. අර රූ වත් ඇදගෙන ගියානම් හරි අප්පා......හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-68528871170165567522012-10-08T16:10:08.536+05:302012-10-08T16:10:08.536+05:30මං නං කොහොමවත් බලන්නේ නෑ.. හි හි...මං නං කොහොමවත් බලන්නේ නෑ.. හි හි...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-67760447806829374682012-10-08T16:09:32.060+05:302012-10-08T16:09:32.060+05:30ඒක ඇත්ත.. කැප්ටන්සි එකෙන් අයින් වෙන්න යනවා කියන්නේ...ඒක ඇත්ත.. කැප්ටන්සි එකෙන් අයින් වෙන්න යනවා කියන්නේ ඇත්තද...? එහෙම කරනවා නම් ඒක ලොකු මෝඩකමක්... මැච් එකක් පැරදුනාට අස් වෙන්න දේශපාලකයෝ වගේ හොර වැඩ කරලා නෑ නේ.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-33625021711160701202012-10-08T16:07:50.193+05:302012-10-08T16:07:50.193+05:30බනින්න දෙයක් නෑ බුද්ධි.. අඩුම ගානේ කාලෙකට පස්සේ මැ...බනින්න දෙයක් නෑ බුද්ධි.. අඩුම ගානේ කාලෙකට පස්සේ මැච් පිස්සන්ට හිතේ හැටියට බලන්න මැච් එකක් ගහපු එකත් ලොකු දෙයක් නේ...මම මේක දැම්මේ අපේ ලොකු මස්සිනාවයි පොඩි මස්සිනාවයි මතක් වෙලා.. හි හි...

අනිත් එක මේ මැච් එක ඕනෙකමින් පරාද වෙච්ච පාටක් තිබුන් නෑ... මට නම්..හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-91388592322594008062012-10-08T16:05:10.574+05:302012-10-08T16:05:10.574+05:30හා හා... 99ත් හොඳයි...
හා හා... 99ත් හොඳයි...
හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-13181357512230597982012-10-08T15:17:51.612+05:302012-10-08T15:17:51.612+05:30මම බැලුවානම් දිනන්න තිබුනා සමහරවිට :)මම බැලුවානම් දිනන්න තිබුනා සමහරවිට :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-25377767100046077762012-10-08T13:13:59.334+05:302012-10-08T13:13:59.334+05:30මාත් කාලයක් වැඩ අත ඇරලා මැච් බැලුව. දැන් නම් බලන්න...මාත් කාලයක් වැඩ අත ඇරලා මැච් බැලුව. දැන් නම් බලන්න හිතෙන්නේ නෑ. ඕක ඇඟට අරන් බලන්න ගත්තම පැරදුනාට පස්සේ අප්සෙට්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-7556676146554907662012-10-08T13:05:22.513+05:302012-10-08T13:05:22.513+05:30මම 100 වෙන්න ට්‍රයි කළා හරිගියේ නෑ බං.. ඔන්න 99 වු...මම 100 වෙන්න ට්‍රයි කළා හරිගියේ නෑ බං.. ඔන්න 99 වුනා. කැමති එකෙක් 100 වෙන්ඩෝ ..:)
රතු.. කාටද මචන් නැන්ද කිව්වේ ;) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-74691301075613759522012-10-08T11:52:23.232+05:302012-10-08T11:52:23.232+05:30මුකුත් නොකිය ඉන්න එක හොඳයි කියල හිතෙනවා...මොනව උනත...මුකුත් නොකිය ඉන්න එක හොඳයි කියල හිතෙනවා...මොනව උනත් මහේල ගැන දුකයි.මධුරංගhttps://www.blogger.com/profile/17002064014518165735noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-960931949125592842012-10-08T11:05:39.549+05:302012-10-08T11:05:39.549+05:30ලොකු අයියේ... ,,මම මාලිංගයාට බැන්නේ ඌ ඊයේ සෙල්ලම් ...ලොකු අයියේ... ,,මම මාලිංගයාට බැන්නේ ඌ ඊයේ සෙල්ලම් කරපු විදිහ ගැන හිතලා නෙමෙයි.. සමස්තයක් විදිහට මාලිං තරමක් අහංකාර ක්‍රීඩකයෙක් බව මම හොදටම දන්න නිසයි. තරඟයක් පැරදුනාම බනින ගතියක් මට නෑ. හැබැයි අම්බානකට දුකයි මචෝ.... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-67480732226625418522012-10-08T10:46:52.484+05:302012-10-08T10:46:52.484+05:30උඹ හරි මචංඋඹ හරි මචංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-20844743950417047962012-10-08T10:40:43.523+05:302012-10-08T10:40:43.523+05:30පැරදුනත් දිනුවත්, කාලයක් ක්‍රිඩකයෙක්ව හිටි නිසා දන...පැරදුනත් දිනුවත්, කාලයක් ක්‍රිඩකයෙක්ව හිටි නිසා දන්නවා ඒ අයගේ මානසික තත්වය. ඒක නිසා ක්‍රීඩකයෙක් වෙනුවෙන් සුබ පතනවා හැර වෙන කිසි දෙයක් කරන්න මම නම් උත්සහ කරන්නෙ නෑ. Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-78889160259449085752012-10-08T09:35:09.290+05:302012-10-08T09:35:09.290+05:30මාත් එහෙම තමයි... නැත්තම් පැරදුනාම දුක හිතෙනවා.. ම...මාත් එහෙම තමයි... නැත්තම් පැරදුනාම දුක හිතෙනවා.. මනුස්ස සොබාවයනේ...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-35154512436344532062012-10-08T09:34:25.967+05:302012-10-08T09:34:25.967+05:30ඒ කියන්නේ මැච් එක බැලුවා.. හි හි... මම නම් එල්ලිලා...ඒ කියන්නේ මැච් එක බැලුවා.. හි හි... මම නම් එල්ලිලා බැලුවේ නෑ..... ඒත් මට ආසම හිතුනේ මොනාටද දන්නවද... අර දිනුවට පස්සේ වෙස්ට් ඉන්ඩීස් ටීම් එක කට්ටියගේ කරවල් වල අත දාගෙන කතා කරපු ලස්සනට.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-86460477542975759142012-10-08T09:33:00.796+05:302012-10-08T09:33:00.796+05:30නෑ නෑ.. අපි කෑවේ නෑ..... නෑ නෑ.. අපි කෑවේ නෑ..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-37597342695590741942012-10-08T09:32:22.803+05:302012-10-08T09:32:22.803+05:30එහෙම කිව්වේ කාලෙනට පස්සේ Final එකකට ආපු හින්දා.. ම...එහෙම කිව්වේ කාලෙනට පස්සේ Final එකකට ආපු හින්දා.. මොක උනත් දැන් නම් ටීම් එක ඒ තරම් නරක නෑ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-73279338985679491032012-10-08T09:31:28.977+05:302012-10-08T09:31:28.977+05:30ඔව් ඔව්.. මෙහෙත් එහෙමයි..... මම මේක දැම්මේ මේ අපේ ...ඔව් ඔව්.. මෙහෙත් එහෙමයි..... මම මේක දැම්මේ මේ අපේ නීතිඥ මස්සිනාටයි පොඩි මස්සිනාටයි.. දෙන්න එක්ක 6.45 ට ටීවී එක ළඟින් ඉදගත්තේ මැච් එක බලන්න, කර කර හිටපු වැඩ ඔක්කොම අතෑරලා... ඒ පාර අපි දෙන්න ගෙදර ආවා නිදා ගන්න කියලා හිතාගෙන.. හි හි...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com