tag:blogger.com,1999:blog-1874741209485821779.post2543714122392579100..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: රියැලිටි ෂෝ ගැන මට හිතුන දෙයක්...හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-1874741209485821779.post-53682081869780943392012-09-17T10:58:27.145+05:302012-09-17T10:58:27.145+05:30සචිත්ව අදනේ දැක්කේ.. මේ පැත්තට අලුත්ද මන්දා...
ම...සචිත්ව අදනේ දැක්කේ.. මේ පැත්තට අලුත්ද මන්දා...

මොනවා කරන්නද ඉතිං... ඇත්ත තිත්තයි නොවැ.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-37446942193456451912012-09-17T10:57:07.260+05:302012-09-17T10:57:07.260+05:30වෙලාව හොදයි මලයගේ.. වෙලාව හොදයි මලයගේ.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-90787495844041469622012-09-16T15:33:51.937+05:302012-09-16T15:33:51.937+05:30කතාව නම් සහතික ඇත්ත........කතාව නම් සහතික ඇත්ත........සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-48851454956413992512012-09-16T01:18:57.956+05:302012-09-16T01:18:57.956+05:30මමත් මේවා බලන්න ලංකාවේ නෑ.. මමත් මේවා බලන්න ලංකාවේ නෑ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-75233812785148906692012-09-15T23:30:42.366+05:302012-09-15T23:30:42.366+05:30මමත් බලනවා එකක්... Project Runway.. Fashion design...මමත් බලනවා එකක්... Project Runway.. Fashion design කරන Professionals ලා ඉන්නේ... ලොකු තිගැස්සමක් දෙන්නේ නෑ ඒගොල්ලන්ට වත්.... ඒත් මේ පොඩි එවුන්ට කරන වැඩ දැක්කම එපා වෙනවා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-41740132750474166262012-09-15T23:28:34.292+05:302012-09-15T23:28:34.292+05:30පුංච් එවුන්ට රියැලිටි තේරුන් නැති උනාට උන්ගේ මහ එව...පුංච් එවුන්ට රියැලිටි තේරුන් නැති උනාට උන්ගේ මහ එවුන්ට තේරෙන්න එපායැ.... කොහෙද... නූගත් මිනිස්සු නම් කමක් නෑ.....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-13228120955689050102012-09-15T23:27:18.513+05:302012-09-15T23:27:18.513+05:30ඩූඩ් අයියා නම් බේරිලා... ඒත් අපේ කට්ටිය තාමත් කට ඇ...ඩූඩ් අයියා නම් බේරිලා... ඒත් අපේ කට්ටිය තාමත් කට ඇරන් ඕවා බලනවානේ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-62033082303658037002012-09-15T22:33:08.184+05:302012-09-15T22:33:08.184+05:30මමත් ඔය එකක්වත් බලන්න ඔහෙ හිටියෙ නැති එක ගෙන සන්තෝ...මමත් ඔය එකක්වත් බලන්න ඔහෙ හිටියෙ නැති එක ගෙන සන්තෝශයි.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-85760008877726441832012-09-15T20:54:29.641+05:302012-09-15T20:54:29.641+05:30රියලිටි ෂෝ නම් දැන් හිසරදයක් වෙලා තමයි අක්කියෝ..
...රියලිටි ෂෝ නම් දැන් හිසරදයක් වෙලා තමයි අක්කියෝ..
දැන් පුංචි එව්න්ටත් රියැලිටි ..හ්ම් ... :(
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-71770287106673040572012-09-15T17:19:21.115+05:302012-09-15T17:19:21.115+05:30රියැලිටි ශෝ නම් එපා වෙලා.. දැන් මම බලන එකම ශෝ එක ත...රියැලිටි ශෝ නම් එපා වෙලා.. දැන් මම බලන එකම ශෝ එක තමා Australia master chef :D හොඳ කෑම ටිකක් වත් බලාගන්න පුළුවන්..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-85804750761126619802012-09-15T13:59:47.432+05:302012-09-15T13:59:47.432+05:30ඇත්තම කිව්වොත් තවත් මිනිස්සු මේවා බලනවද කියලා හිතෙ...ඇත්තම කිව්වොත් තවත් මිනිස්සු මේවා බලනවද කියලා හිතෙන කොටම කවුරු හරි නාකි ආච්චි කෙනෙක් මෙගා ස්ටාර්, ලිට්ල් ස්ටාර් එකක් දා ගන්නවා “ මම නම් හැමදාම මේක බලනවා “ කියලා..... මෙලෝ වැඩකට නෑ.... ස්පෙලින් එකකුත් කියෙනවා නේද...... එකත් පොඩි ළමයි විකුණන්න පටන් ගත්තා එකක්....

ඕවයින් ආපු එකෙක්වත් දැන් ඉතුරු වෙලා ඉන්නවද මන්දා.....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-59360099609054446802012-09-15T13:42:46.721+05:302012-09-15T13:42:46.721+05:30මේ වගේ එක එක කොට්ඨාශ වලට රියැලටි තරග තියන්නෙ ඒගොල්...මේ වගේ එක එක කොට්ඨාශ වලට රියැලටි තරග තියන්නෙ ඒගොල්ලන්ට තියෙන ආදරේකට වඩා තමන්ගෙ මඩිය තර කර ගැනීමේ අරමුණින්.... මියගිය සහෝදරයා ගැන මටත් දුකයි...

අපි වගේ පුංචි රටකට ඔරොත්තු නොදෙන තරම් සංඛ්‍යාවක් රියලැටි වැඩසටහන් ආරම්භ වෙච්ච නිසාම ජනතාවගේ ඒ කෙරේ තිබූ ආකර්ශනයත් දැන් නැත්තටම නැතිවෙලා... රුපියල් කෝටියක් අරන් සිරස සුපර් ස්ටාර් ආයෙත් එනවලු ඔන්න නොවැම්බර් මාසෙදි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-87916743049203356912012-09-15T13:11:01.400+05:302012-09-15T13:11:01.400+05:30හ්ම්මි..... ඒක ඇත්ත..හ්ම්මි..... ඒක ඇත්ත..හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-40829302924070264092012-09-15T08:39:26.300+05:302012-09-15T08:39:26.300+05:30මොනවා උනත් ඔක්කොම යන්නෙ සල්ලි පස්සේ. මනුස්සකම කියන...මොනවා උනත් ඔක්කොම යන්නෙ සල්ලි පස්සේ. මනුස්සකම කියන එක ගෑවිලාවත් නෑරොබින් කුරුල්ලා.......https://www.blogger.com/profile/14779668915463138338noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-42884083827777688582012-09-15T08:37:38.739+05:302012-09-15T08:37:38.739+05:30ළමයින්ගේ සහ අබාධිතයන්ගේ තරඟ වල නම් නෑ... මොකද මේකට...ළමයින්ගේ සහ අබාධිතයන්ගේ තරඟ වල නම් නෑ... මොකද මේකට ඉදිපත් වෙන අයට වත් දෙමාපියන්ටවත් කිසිම තේරුමක් නෑ මොකද්ද මෙතන වෙන්නේ කියලා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-4603245829114253592012-09-15T08:36:28.884+05:302012-09-15T08:36:28.884+05:30අනේ මන්දා ...අනේ මන්දා ...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-75431751967976738082012-09-15T08:35:50.673+05:302012-09-15T08:35:50.673+05:30බෑ නේ ... වනයක් හොයා ගන්න නෑ නේ.. බෑ නේ ... වනයක් හොයා ගන්න නෑ නේ.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-13349624714238454852012-09-15T08:34:07.110+05:302012-09-15T08:34:07.110+05:30හම්ම්...හම්ම්...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-15531486657957521012012-09-15T07:26:08.995+05:302012-09-15T07:26:08.995+05:30ඇත්තටම රියැලිටි කියන්නෙ රෙයැලිටි එකටද ?ඇත්තටම රියැලිටි කියන්නෙ රෙයැලිටි එකටද ?Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-56171889819682372132012-09-15T01:10:25.954+05:302012-09-15T01:10:25.954+05:30රියැලිටි රැල්ල නම් අනේ මන්ද................. :/රියැලිටි රැල්ල නම් අනේ මන්ද................. :/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-83764664060038208022012-09-15T01:05:36.715+05:302012-09-15T01:05:36.715+05:30අනේ කාලේ වනේ වාසේ.. :(අනේ කාලේ වනේ වාසේ.. :(Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-47551043678986047002012-09-15T00:41:42.611+05:302012-09-15T00:41:42.611+05:30වාසනාව පසුපස අවාසනාව ඇවිත් තියෙන හැටි :(වාසනාව පසුපස අවාසනාව ඇවිත් තියෙන හැටි :(MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-57330533655297598072012-09-14T23:23:56.613+05:302012-09-14T23:23:56.613+05:30හම්ම්... අනේ මන්දා...
මේවා බලන කට්ටියකුත් ඉන්නවා ...හම්ම්... අනේ මන්දා...

මේවා බලන කට්ටියකුත් ඉන්නවා නොවැ....
එච්චර තමයි අපිට කරන්න පුළුවන් කියලා හිතෙනකොටත් දුකයි මල්ලි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-63019999174712837542012-09-14T23:15:29.277+05:302012-09-14T23:15:29.277+05:30අපිට ඕවා නවත්තන්න බෑ එත් පොඩි උන්ට තියන එවයි අබාධි...අපිට ඕවා නවත්තන්න බෑ එත් පොඩි උන්ට තියන එවයි අබාධිත අයට තියෙන තියෙන එවයි නැවැත්තුව නම් හරි.ඒ ගොල්ලොන්ට දරා ගැනීමේ ශක්තිය අඩු නිසා එක ගොඩක් බලපානවා.පොඩි උන් එහෙම පොඩි කාලෙදිම මානසිකව වැටුනම උට ලොකු වෙලත් හිතෙන්නේ මට කිසිම දෙයක් බෑ මන් නිකමෙක් කියලා විතරයි
මේ නැති වුන සහෝදරයට අපි නිවන් සුව පතමු...!මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-43871004511860585152012-09-14T23:15:25.524+05:302012-09-14T23:15:25.524+05:30ම්ම්ම් .. සාදරයෙන් පිලි ගන්නවා....
මම ඔය එකක්වත්...ම්ම්ම් .. සාදරයෙන් පිලි ගන්නවා....

මම ඔය එකක්වත් බැලුවෙ නෑ මගේ ඇඟේ මාලු නටන්න ගන්න නිසා... ඒත් ඔය පොඩ්ඩක් එහෙන් මෙහෙන් පෙනුන ඒවා නිසා තමයි මේ ලියන්න හිතුනේ....

අම්මලට පිස්සු තමයි... ළමයින්ව විකාර අන්දවලා එවන්නේ... ඉස්සර නම් අවුරුද කුමාරි තරඟෙකට වත් යවන්නේ හරි පරිස්සමින්... දැන් කෙල්ලන්ට බාගෙන අන්දලා රටටම පේන්න ටීවී එකේ බැනර් පොස්ටර් වලයි දානවා.. ඊට පස්සේ රෙද්ද උස්සන් නටනවා පොඩි කෙල්ලෙක්ට වත් පාරේ යන්න බෑ කියලා.... ඔය එක පැත්තක්.....

මේවා නතර වෙන්න ඕනෙ තමයි ... ඒත් අපේ ගොන්නුන්ට හැමදාම ඉස්තාලේ වහන්න මතක් වෙන්නේ අස්සයා පැනලා ගිහින් උගේ පාරත් මැකිලා ගියාට පස්සේ.....

හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com