tag:blogger.com,1999:blog-1874741209485821779.post1782543178716410773..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: පොත් කියවිල්ල සහ පිස්සු කතා.... නොස්ටලොජියා සීන්.... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-1874741209485821779.post-49836197183804990992019-07-10T17:22:37.794+05:302019-07-10T17:22:37.794+05:30හි හි +++++හි හි +++++කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-17897719442913887362014-05-26T19:38:15.236+05:302014-05-26T19:38:15.236+05:30/* අද පැයක් විතර කකාගේ පෝස්ට් ලිස්ට් එක පෙරළුවා මේ.../* අද පැයක් විතර කකාගේ පෝස්ට් ලිස්ට් එක පෙරළුවා මේක ලියන්න හේතු භූත උන පෝස්ට් එක හොයන්න.. මොන.... ඒකෙ තියෙන පෝස්ට් ගොඩ අස්සෙ එක පෝස්ට් එකක් හොයනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්... බ්ලොගර් බාප්පත් උදේ ඉඳලා පිස්සු කෙලින හින්දා ඔන්න මෙදා පාර මං ලින්ක් දැම්මෙ නෑ... සොරි කකා.... */

අනේද කියන්නේ මටත් අවුරුදු බාගයකටත් වඩා කල් විතර ගියා මේ නිමිත්ත වුණු කතන්දරේ හොයා ගන්න.

1. http://kathandara.blogspot.com/2013/07/four-eyed-monster.html

2. http://kathandara.blogspot.com/2011/11/iq.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-64980113343860814812013-11-09T23:30:59.885+05:302013-11-09T23:30:59.885+05:30පොස්ට් එක කියෙව්වම මගෙ ප්‍රියතම මාතෘකවක් නිසා කමෙන...පොස්ට් එක කියෙව්වම මගෙ ප්‍රියතම මාතෘකවක් නිසා කමෙන්ට් එකක් නොදා බැරි වුනා. මිහිර පත්තරෙන් තමා පොත් කියවන්න ආසාව ආවෙ.මුලින්ම කියවපු පොත -හදවත නැති මිනිසා- ඔස්කා වයිල්ඩ් ගෙ. එතන ඉඳන් පොත්ම තමයි. මාත් ඉස්කෝලෙ පුස්තකාලෙන් දවස ගානෙ පොත් අරන් ගියා. මාම ලාච්චුවෙ දාපු පොතක් හොරෙන් අරන් කියෙව්වා. පලමුවෙනි ඇඩල්ට්ස් ඔන්ලි පොත. ගොඩක්ම කියෙව්වෙ පරිවර්තන.මාත් ගොඩක් රුසියන් කතාවලට කැමතියි. - සැබෑ මිනිසෙකුගේ කතාවක්- හරි ලස්සනයි.

ඉන්ග්‍රීසි දැන ගත්තට පස්සෙ සින්හල පොත් කියවන එක හොඳටම අඩු වුනා. පුස්තකාලෙකට බැඳිල සේරම පොත් කියෝල ඉවර කලා.(නවකතා හා කෙටි කතා, ජීවන කතා, හා මගෙ විශයට අදාල පොත්)

මගෙ වාසනාවට, ඉන්ටනෙට් ආවට පස්සෙ මිල අදික හා සල්ලිවලටවත් ගන්න බැරි පොත් ගොඩක් ඩව්න්ලෝඩ් කරල කියවන්න හැකි වුනා. විශේශයෙන්ම විද්‍යා ප්‍රබන්ධ. ආතර් සී ක්ලාක්, අයිසෙක් ඇසිමොව්,හා තව ගොඩක් ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ පොත්.හැබැයි ඒ නිසා අච්චු ගහපු පොත් කියවීම අඩු වෙලා තියෙනවා.

විද්‍යා ප්‍රබන්දවලට අමතරව මම පිස්සුවෙන් වගේ කියවන තව ලේඛිකාවන් තමා Daphne Du Maurier, Mary Stewert, Agatha Christy. තව Conon Doyle, Josaphine Tai, G.K. Chesterton, Robert Heinlein වගේ ගොඩක් අයගෙ පොත්වලට කැමතියි. Daphne Du Maurier ගෙ පොතක් පරිවර්තනය කරන්නත් හරි ආසාවක් තියෙනවා. ඉශ්ට කර ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-64977042653993953842013-11-09T12:32:12.531+05:302013-11-09T12:32:12.531+05:30අක්කට කියනන් මම මාමලාගේ ගෙදර ඉන්න කාලේ ලංකාවට ඇවිත...අක්කට කියනන් මම මාමලාගේ ගෙදර ඉන්න කාලේ ලංකාවට ඇවිත් අම්බලන්ගොඩ පුස්තකාලේ එවුන්ට මාව හරි වදයක් වුනා පොත් දෙක දවසින් කියවල ආයෙම උදෙන්ම යනවා ට්ව දෙකක් ගණන් අන්තිමේදී පුස්තකාලෙන් කිව්ව පොත් දෙන්නේ සති දෙකකට ඇයි මේ දෑසින් ගේන්නේ කියල පස්සේ පස්සේ කට්ටිය මොකුත් කිව්වේ නැහැ සමහර වෙලාවට කියවන්න ගත්තාම එළිවෙනකල් කියවනවා පොත් කියවන්න හොඳම තැන තමයි ඇඳ. ඔය මුරුක්කු අනන් මනං ටිකක් කකා පොතක් කියවන එක තරම් ෆන් එකක් ලොවෙත් නැහැ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-32663163528272274842013-11-09T11:21:43.281+05:302013-11-09T11:21:43.281+05:30ආච්චි කෙනෙක් වුණු දාකට බලමුකෝ මෙයාගේ හැසිරීමත් මොන...ආච්චි කෙනෙක් වුණු දාකට බලමුකෝ මෙයාගේ හැසිරීමත් මොනවගේ වෙයිද කියලා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-28307036921625238912013-11-09T10:15:39.739+05:302013-11-09T10:15:39.739+05:30පොත් කියවන්න ගිහින් ඇහෙන්නෙ නැතුව වගේ හිටිය කියල ම...පොත් කියවන්න ගිහින් ඇහෙන්නෙ නැතුව වගේ හිටිය කියල මාත් එක්ක යාළුවෙකුත් තරහ වෙලා තියනව. ඇයි අප්පා පොතක් කියවන්න ගියාම ඔය රටේ ලෝකෙ වෙන දේවල් ගැන සිහියක් තියනවෑ. ඇත්තටම ඒ යාළුවා මට සෑහෙන වෙලා කතා කරල, මට ඇහිලම නෑ. අදටත් කියවන්නෙ හොද පොතක් නං මට කන් ඇහෙනව අඩුයි.සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-37845785797825480062013-11-08T08:50:27.875+05:302013-11-08T08:50:27.875+05:30ඒක තේරෙන එක ලොකු දෙයක්...ඒක තේරෙන එක ලොකු දෙයක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-38859455186284016302013-11-08T07:56:35.231+05:302013-11-08T07:56:35.231+05:30ඩේවිඩ් කරුණාරත්නගේ රොබින් හුඩ්? රොබින් හුඩ් ලිව්වා...ඩේවිඩ් කරුණාරත්නගේ රොබින් හුඩ්? රොබින් හුඩ් ලිව්වා මිනිහා නඩු දැයි. :D පොත් කියවීම මටත් හුරුවුණේ මගේ ඥාති සහෝදරයකුගෙන්. මම ගුණදාස අමරසේකරගේ 'ගන්ධබ්බ අපදානය' කියෙව්වෙත් ඔයා වගේම අවුරුදු 13 දී. ඒ පොත් ඒ කාල් වදිදිහිටියන් විසින් සැලකුවේ 'මහා කුණුහරප පොතක්' හැටියටනේ. ඇත්තටම හිරු, පොත් කියවීම (වැඩකට ඇති පොත්) ඕනෑම මිනිසකුගේ චින්තනය, දර්ශනය, පුළුල් කරන්නේ පුදුමාකාර විදිහකට. අද පොත් කියවීම අතහැරිලාම නැහැ. නමුත් වෙනත් බලවේග (විද්‍යුත් බලවේග) අද පරපුර පොත් කියවීමෙන් ඈත් කර තබන්නේ ඉතා කනගාටුදායක ලෙස. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-4061603417775309472013-11-08T03:23:44.239+05:302013-11-08T03:23:44.239+05:30හිරු......ඔයාට පොත් වගේ තමයි මට එක කාලෙකදි පත්තර. ...හිරු......ඔයාට පොත් වගේ තමයි මට එක කාලෙකදි පත්තර. මහ පිස්සුවක් තිබුනා. මම ඕමාන් ඉන්න කාලේ මායි මහින්දයි සතිපතා ලංකාවෙන් එන සියළුම ඉරිදා ජාතික සහ ටැබ්ලොයිඩ් පත්තර ගත්තා. මේක ලොකු වියදමක්. ඒත් අපි දෙන්නා එහෙන් එනකම්ම ඔය පුරුද්ද තිබුනා. එක් කාලයකදී පත්තර 13ක්.

කනවෙලාවේදී මුකුත් කරන්න එපා...කැම රස විඳින්න. ඒක හරි වැදගත්. පොඩි ළමයින්ට කෑම කවනවා ටීවී පෙන්න පෙන්න. ළමයාගෙන් ඇහුවාම කෑවේ මොනවාද කියලා ළමයා දන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-36500750631067967902013-11-07T19:59:50.107+05:302013-11-07T19:59:50.107+05:30අපි උසස් පෙළ කරන අවදිය වෙද්දිත් තිබ්බා...ඕවාට බ්ලූ...අපි උසස් පෙළ කරන අවදිය වෙද්දිත් තිබ්බා...ඕවාට බ්ලූ පත්තර කියලා කිව්වෙ අඩු වියදමට මුද්‍රණය කරන්න cyan color ප්ලේට් එක විතරක් භාවිතා කරලා මුද්‍රණය කරලා තිබුන නිසයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-17231504649212410302013-11-07T19:42:00.033+05:302013-11-07T19:42:00.033+05:30පොත්...
මේ මගේ තවත් ආස පැත්තක්. මමත් පොතක් ගත්තම ඔ...පොත්...
මේ මගේ තවත් ආස පැත්තක්. මමත් පොතක් ගත්තම ඔය වගේ තමා. දවසක් 8 වසරේදී දඟ මල්ල පොත් ටික අරන් ඇවිල්ල රෑට කාල 9 ට විතර ඇඳට ගියේ කියවන්න. පොත් 3 නම කියවල ඉවර කරද්දී 5ට 20යි... ආය මොන නිදා ගැනිලිද කියල එහෙම්මම ගත්ත "මරණයෙන් පිබිදුනු මිනිස්සු" මම නවකතාවකට නම් පළවෙනියට කියෙව්වේ "මොණර නැටු ගලේ නිධානය" ඊට පස්සේ මඩොල් දූව. එතන ඉඳන් ෂර්ලොක් හෝම්ස් දක්වා කියෙව්වා 9 වස වෙද්දී. මමත් පොත් වලින් සෑහෙන දැනුමක් ගත්ත. අදටත් එහෙමමයි. ඔය පිටසක්වලයෝ, හොල්මන් එහෙම ගැන පොතක් අහු උනොත් මම නෙවේ අතාරින්නේ.. කොච්චි ගැන නම් පොත් හොයන්න නෑ. තිබ්බත් ගිනි ගණන්..
අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-9262869332146223092013-11-07T18:28:10.343+05:302013-11-07T18:28:10.343+05:30හි හි... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-81327162802163603492013-11-07T18:27:50.203+05:302013-11-07T18:27:50.203+05:30පොත් ගුල්ලන්ගෙන් කරදරයක් තියෙන්නෙ සැප්තැම්බර් වලට ...පොත් ගුල්ලන්ගෙන් කරදරයක් තියෙන්නෙ සැප්තැම්බර් වලට විතරයි... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-85595034573982726492013-11-07T18:24:38.186+05:302013-11-07T18:24:38.186+05:30රණබිමයි වීර චාරිකායි කියෝලා තියෙනව.. යවන පුරාණය නං...රණබිමයි වීර චාරිකායි කියෝලා තියෙනව.. යවන පුරාණය නං කියෝලා නෑ මං හිතන්නෙ.. තාත්ත මට වැඩිපුර ගෙනත් දුන්නෙ රැසියන් පරිවර්තන තමයි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-54782613032601023002013-11-07T18:23:23.843+05:302013-11-07T18:23:23.843+05:30ඔය කියලා තියෙන්නෙ කතාවම.... හි හි
රවී... සිංහල පො...ඔය කියලා තියෙන්නෙ කතාවම.... හි හි

රවී... සිංහල පොතේ ඔය මුළු සිද්ධියම තිබ්බ කියලා මට මතක නෑ... රොබින් වයසට ගිහින් අසනීප වෙනව වගේ කතාවක් තමයි තිබ්බෙ... හැබැයි ඒ කාලේ රොබින් හුඩ් කතාව ටීවී එකේ යද්දි ඔයා කියපු සීන් ටික ඒකෙ තිබ්බ... මට ඒ ටික තාම මතකයි.... පොතේ ඕකෙ චිත්‍රෙකුත් තිබ්බ මට මතක විදියට... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-13795583296947401952013-11-07T18:19:29.531+05:302013-11-07T18:19:29.531+05:30හික්.. මාත් එහෙමයි... සමහර දවසට අම්මට කියලා අනාගෙන...හික්.. මාත් එහෙමයි... සමහර දවසට අම්මට කියලා අනාගෙන හැන්දෙන් කන්නෙ.. පොත අලුත් නං... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-20308683694661194792013-11-07T18:18:51.188+05:302013-11-07T18:18:51.188+05:30එයා වෙන්න ඇති.. මට මතක නෑ... ඕක කියෙව්වට ලිව්වෙ ක...එයා වෙන්න ඇති.. මට මතක නෑ... ඕක කියෙව්වට ලිව්වෙ කවුද කියලා හෙව්වෙ නෑ.. අවුරදු දෙක තුනකට කලින් ඒකෙ කතාවෙන් ෆිල්ම් එකකුත් හැදුව... වැඩේ කියන්නේ ස්ක්‍රිප්ට් එක ටයිප් සෙටින් කරන්න ආවෙ මගේ ගාවට... උඩිං පල්ලෙන් කියෝලා ඇහුවා මේක ලිව්වෙ ඔයාද කියලා. ගෑණු කෙනෙක් ආවෙ... ඔව් කිව්ව... මං ඇහුවා පොතක කතාවක් ස්ක්‍රිප්ට් එකක් කළාද කියලා... නෑ මගේම කතාවක් කිව්ව... මං ඒක ටයිප් කරන්න ගන්න කලින්ම මෙන්න මේක නේද කතාව කියලා මුළු කතාවම කිව්ව.. ඒ පාර කිව්ව ඔව් ඕකෙ පොතක් තියෙනවා කියල... කාට කියන්නද ඉතිං... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-37376795763920241472013-11-07T18:12:36.125+05:302013-11-07T18:12:36.125+05:30ඉන්නවා ඉන්නවා... ඒ හොල්මන ළඟදි තමයි කැම්පස් අවුට් ...ඉන්නවා ඉන්නවා... ඒ හොල්මන ළඟදි තමයි කැම්පස් අවුට් උනේ.... ඒකයි වැඩිය එයා ගැන නොලියා හිටියෙ... දැං නං ජොබ් එකක් කරනවා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-9272140090928106002013-11-07T18:09:42.502+05:302013-11-07T18:09:42.502+05:30මට එක දා ගන්න.මට එක දා ගන්න.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-65142450966781921672013-11-07T18:08:46.604+05:302013-11-07T18:08:46.604+05:30අපේ තාත්තත් ඉස්සර කම්පැණීයෙන් පොත් ගේනව.. මගෙ වෙඩි...අපේ තාත්තත් ඉස්සර කම්පැණීයෙන් පොත් ගේනව.. මගෙ වෙඩින් එකට ආපු තාත්තගේ යාලුවො ඕක කිය කිය හිනා උනා... ඇයි ඉතිං තාත්ත දවස් දෙකකට සැරයක් පොත් මාරු කරනවනෙ... මං ඒ තරං ඉක්මණට කියෝනවා ඒ දවස්වල... හි හි...

මං නං අහුවෙන ඕනෙ එකක් කියෙව්ව.. හැබැයි පරිවර්තන තමයි ආසාවෙන් කියෙව්වෙ.. සිංහල පොත් කියවිල්ල මං හිතන්නේ ඉස්කෝලෙ සිංහල පාඩං එපා උනා වගේම එපා වෙලා තිබ්බ... ඔය වීර කතා ඇරෙන්න අනිත් ඒවා තාමත් එහෙමමමයි.. අපේ අයගේ පොත් හොඳයි, සම්බව්යයි කියලා කියපුවා අහලා කියවපු හැම එකම වගේ කියවලා ඉවර උනාම අපරාදේ කාලේ කියලා හිතෙනව.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-43046399669229640902013-11-07T18:01:36.641+05:302013-11-07T18:01:36.641+05:30ඔව් තිසර.. ඕක තමයි... ඔව් තිසර.. ඕක තමයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-83751035815032465612013-11-07T17:54:07.273+05:302013-11-07T17:54:07.273+05:30මට ළඟදි කියෝපු පොත් වලට වඩා හොඳට මතකයි පොඩි කාලේ ක...මට ළඟදි කියෝපු පොත් වලට වඩා හොඳට මතකයි පොඩි කාලේ කියවපු පොත් වල කතා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-79983540547682916592013-11-07T17:53:31.517+05:302013-11-07T17:53:31.517+05:30නංගි රට වටේම ඉස්කෝල වලට ගියා මං හිතන්නෙ කෙන්ජි... ...නංගි රට වටේම ඉස්කෝල වලට ගියා මං හිතන්නෙ කෙන්ජි... හි හි... 6 ඉඳන් අපිත් එක්ක.. නුගේගොඩ සෙන් ජෝසප් එකට ගියෙ..

කාන්ති කියලා ගනං ටීචර් කෙනෙක් නං හිටිය.. හෝම් සයන්ස් ටීචර්ගේ නම මට මතක නෑ.. කාන්ති නෙවෙයි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-83555734284827008042013-11-07T17:51:55.506+05:302013-11-07T17:51:55.506+05:30ඒ දෙන්න අතර බරපතල සීතල යුද්ධයක් තියෙනව සහන්... මොන...ඒ දෙන්න අතර බරපතල සීතල යුද්ධයක් තියෙනව සහන්... මොනා කරන්නද.. කියල තේරුම් කරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිනෙ...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-67656812751925956492013-11-07T17:50:55.998+05:302013-11-07T17:50:55.998+05:30අන්තර්ජාලය ලෝකෙන් චුත වෙයිද, පොත් කියලා ජාතියක් නැ...අන්තර්ජාලය ලෝකෙන් චුත වෙයිද, පොත් කියලා ජාතියක් නැති වෙයිද දන් නෑ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com