tag:blogger.com,1999:blog-1874741209485821779.post1768867048674410807..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: දැන දැන කරපු පොඩි වැරදි සහ නොදැන කරපු ලොකු වැරදි... ඉස්කෝල මතක... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger107125tag:blogger.com,1999:blog-1874741209485821779.post-47515719417127907572013-07-18T12:45:50.411+05:302013-07-18T12:45:50.411+05:30ඕං මාත් ආව. ලස්සනට ලියල තියෙනව, මටත් මගේ ඉස්කෝලේ ක...ඕං මාත් ආව. ලස්සනට ලියල තියෙනව, මටත් මගේ ඉස්කෝලේ කාලේ මතක් වුනා
vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-48654802074336832562013-07-07T18:48:59.475+05:302013-07-07T18:48:59.475+05:30සෙන්කෝලය
මෙන්න තවත් අලුත් බ්ලොග් මැගසින් එකක් ඇවි...සෙන්කෝලය
මෙන්න තවත් අලුත් බ්ලොග් මැගසින් එකක් ඇවිල්ලා
Anonymoushttps://www.blogger.com/profile/15193307405598340329noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-58879957721984825632013-07-07T12:30:04.931+05:302013-07-07T12:30:04.931+05:30ලකෆ්‍රෑන්ස්ගේ පෝස්ට් එකක් දැක්කොත් එහෙම උඹට හුස්මත...ලකෆ්‍රෑන්ස්ගේ පෝස්ට් එකක් දැක්කොත් එහෙම උඹට හුස්මත් හිර වෙයි යසිතෝ...:DSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-21441012630948068992013-07-07T12:18:56.466+05:302013-07-07T12:18:56.466+05:30හප්පොච්චියෝ... කොමෙන්ට් 105ක්... ඉරිසියාවෙ බෑහප්පොච්චියෝ... කොමෙන්ට් 105ක්... ඉරිසියාවෙ බෑYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-78477334400511966692013-07-01T18:17:09.290+05:302013-07-01T18:17:09.290+05:30අඩේ.... මගෙත් ගවුමේ වාටිය ලෙහලා තියෙනවා අප්පා........අඩේ.... මගෙත් ගවුමේ වාටිය ලෙහලා තියෙනවා අප්පා..... හැබැයි ඉතිං අපිට ගානකුත් නෑ.... පරක්කු වෙලා ගියාම තමා ඕවට අහු වෙන්නේ. වේලාසනින් ඉස්කෝලෙට ගියාම ශේප් එකේ හිටියහැකි....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-61082976546429789172013-07-01T13:37:16.766+05:302013-07-01T13:37:16.766+05:30ඉගෙන ගෙන වැඩි උනාමත් පිස්සු හැදෙනවා නේ! එහෙම එකෙක්...ඉගෙන ගෙන වැඩි උනාමත් පිස්සු හැදෙනවා නේ! එහෙම එකෙක් වෙන්න ඕන ඔය මන්න පාර දීපු එකා. හැබැයි ඔය ලොකු ලොකු ප්‍රොෆෙසර්ස් ලා ළමයින්ට දෙන වද ගැනත් මං පෞද්ගලිකවම දන්නවා. Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-60854595674607677072013-06-30T15:30:20.311+05:302013-06-30T15:30:20.311+05:30මා ඔබගේ අලුත් සටහන් ටික කියෙව්වේ අද. මෙතනට ලියන්න ...මා ඔබගේ අලුත් සටහන් ටික කියෙව්වේ අද. මෙතනට ලියන්න ගොඩක් තිබුනත් මා ලියන්නේ නැහැ. වෙන තැනක ජිවත් වන නිසා. අධ්‍යාපනය කියන්නේ විභාග පාස් වීම සඳහා විතරක් අරමුණු කර ගන්න එකක් වුනහම අවසාන ප්‍රතිඵලය කොහොමත් හොඳ වෙන්නේ නැහැ. මේ ක්‍රමයෙන් ඉහල නැගුන අය, ලංකාවෙන් පිටට ගියත් එයින් මිදෙන්න උත්සහ නොකිරීම මා දකින එක දුක්ඛ දායක දෙයක්. raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-17131792907550165842013-06-28T10:15:15.846+05:302013-06-28T10:15:15.846+05:30හප්පා.. මං ටොට්ටො චං වගේ වැඩත් කරලා තියෙනවා... හි ...හප්පා.. මං ටොට්ටො චං වගේ වැඩත් කරලා තියෙනවා... හි හි... මට ඉතිං එච්චර හිතන්න දෙයක් කියලා තිබ්බේ නෑ නේ ඒ කාලේ... හරි සැහැල්ලුයි තමයි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-25577418265690435072013-06-28T10:10:37.235+05:302013-06-28T10:10:37.235+05:30ආයිත් අහල... හි හිආයිත් අහල... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-26713729891499654852013-06-28T10:08:44.079+05:302013-06-28T10:08:44.079+05:30අපි හැමෝම එක කාලෙක එකම විදියයි තමයි නේද... ඉස්කෝලෙ...අපි හැමෝම එක කාලෙක එකම විදියයි තමයි නේද... ඉස්කෝලෙ යන කාලේ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-39942206789003639892013-06-26T22:15:07.117+05:302013-06-26T22:15:07.117+05:30ඔක්කොම කමෙන්ට් බලන්න බැරි නිසා කියන්න ආව දේ කියන්න...ඔක්කොම කමෙන්ට් බලන්න බැරි නිසා කියන්න ආව දේ කියන්නම්. හිරු කියන්නේ හරිම සැහැල්ලුවෙන් හැදිච්ච කෙල්ලක්. මට මටත් වෙන්නේ ටෝට්ටෝ චාන් කියන ජපන් චරිතේ. මගේ දුවත් නිදහසේ හැදෙනවට මම කැමතියි. එහෙම අයගේ නිර්මාණශීලීත්වය ඉහලයි. මම ඉගෙන ගන්න වද කරන්නේ නෑ එයාට. ඒත් වටේ ඉන්න අයට මේක මදියි. මොනවා කරන්නද ? සියලු දේ සාපේක්ෂයි. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ඕනෑම දෙයක් වෙන්නේ, එයට අවශ්‍ය පරිසරය නොහොත් වටපිටාව හැදුනම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-71972006225863198322013-06-26T09:23:06.084+05:302013-06-26T09:23:06.084+05:30අපේ ඉස්කෝලෙ කෙල්ලොනෙඅපේ ඉස්කෝලෙ කෙල්ලොනෙAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-61419319319557339462013-06-24T13:21:15.648+05:302013-06-24T13:21:15.648+05:30නැතුව නැතුව.. බාලක ඒවට ගිහිල්ල නිකං ගේ වෙන්න බැහැන...නැතුව නැතුව.. බාලක ඒවට ගිහිල්ල නිකං ගේ වෙන්න බැහැනේ බොලදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-2057564078662557452013-06-24T13:17:53.879+05:302013-06-24T13:17:53.879+05:30හීයෑ.. පෙරලුන පිට හොදයි කියනවා..හීයෑ.. පෙරලුන පිට හොදයි කියනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-61563265131096397032013-06-23T19:36:56.612+05:302013-06-23T19:36:56.612+05:30හැම බාලිකාවක්ම එක වගෙයි කියලා හිතුනා.........අතීතය...හැම බාලිකාවක්ම එක වගෙයි කියලා හිතුනා.........අතීතයට ගියා නොදැනිම.....මේ කතාව ලිව්වේ ඔයාද මමද කියලා මොහොතකට මට හිතුනා.....දිල්https://www.blogger.com/profile/08635893730717209599noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-30549704656437336852013-06-23T12:18:22.814+05:302013-06-23T12:18:22.814+05:30අඩේ මෙයත් ගෝතමියක්ද.. හි හි...
අපේ කාලේ නම් පෑන්...අඩේ මෙයත් ගෝතමියක්ද.. හි හි...

අපේ කාලේ නම් පෑන් ඉරි ඇඳිල්ල කළේ නෑ.. ගවුම විනාසයිනේ ඊට පස්සේ.. අනිත් එක බෙල්ට් එකේ නීති ටික ඇරෙන්න ඔය ඉණේ නීතිය තදට තිබ්බේ නෑ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-42609830272610798962013-06-23T12:15:24.572+05:302013-06-23T12:15:24.572+05:30ඒ කාලේ එයාව දන්නේ නෑ යසිත්.. අනිත් එක බැරි වෙලා හර...ඒ කාලේ එයාව දන්නේ නෑ යසිත්.. අනිත් එක බැරි වෙලා හරි එයා හිටියනං ඕක වෙන කාලේ අනිවා තව ටිකක් බැනුම් අහන්න වෙනවා ගවුම කොටට ඇන්දා කියලා.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-3798293319173669262013-06-23T12:14:05.931+05:302013-06-23T12:14:05.931+05:30හප්පා.. එක්සයිස් කිරිල්ලත් මහම කම්මැලි වැඩක් තමයි ...හප්පා.. එක්සයිස් කිරිල්ලත් මහම කම්මැලි වැඩක් තමයි ඒ කාලේ.. අපිත් පුළුවන් දෙයක් කරලා මඟාරිනවා ... හි හි .. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-66645162891008829362013-06-23T10:44:11.685+05:302013-06-23T10:44:11.685+05:30හි හි, අපි යන කාලෙ වෙනකොටනම් හවුස් බැජ් එකෙ නම් මක...හි හි, අපි යන කාලෙ වෙනකොටනම් හවුස් බැජ් එකෙ නම් මකලා තිබ්බෙ... :) ඒත් අනෙ අම්මෝ.... අපේ කාලෙ ආව බරපතලම නීතිය තමා ඉණ පල්ලෙහා තියෙන්න බෑ.. ගවුමෙ ඉණ වැලමිට ගානට උසට තියෙන්න ඕනෙ. නැත්තම් ගවුමෙ කෙලින්ම නිල් පෑනෙන් ඉරි ඇන්දා, අපෙත් කොයිතරම් නම් ගවුම් වාටි ලිහලා තියේද, පෑනෙන් ඇධලා තියේද, ඕනෙ තරම් දඬුවම් වින්දා ඉස්කෝලෙ කාලෙ. ඒත් අනේ මංදා.., දැන් මොනා වෙලාද කියලාහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-71440127643397374072013-06-22T22:25:53.803+05:302013-06-22T22:25:53.803+05:30ඊට පස්සෙ හිරුවගෙ චණ්ඩි මහත්තය ගිහින් අර ගවුමෙ වාටි...ඊට පස්සෙ හිරුවගෙ චණ්ඩි මහත්තය ගිහින් අර ගවුමෙ වාටිය ලිහපු අක්කල ටික දණ ගස්සවල තිබ්බලු.. හි හිYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-59295837084130091372013-06-22T20:09:44.767+05:302013-06-22T20:09:44.767+05:30මම පුරුද්දක් විදියට සා පෙල/ උසස්පෙළ කරන කාලේ පමා ව...මම පුරුද්දක් විදියට සා පෙල/ උසස්පෙළ කරන කාලේ පමා වෙලා පාසැල් ගියේ පටන්ගන්න බෙල් එක ගැහුවට පස්සේ. ශරීර සුවතා කරන්න කම්මැලි කමට ශිෂ්‍යනායක පිරිස යාලුවෝ නිසා හැමදාම ෂේප් වෙනවා. අවුලක් වුනේ නැ එකම එක දවසක් දඩුවම් වින්දා.එච්චරයි.

නමුත් අද සමාජය හරිම වෙනස්. අන්තිමේදි දඩුවම් කලොත් ගුරුවරයා වැරදියි. කොහොමද රට හදන්නේ..
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-31791523706375253272013-06-22T12:18:19.101+05:302013-06-22T12:18:19.101+05:30ඒක ඇත්ත.... දැන් නං කාට ගරු කරන්නද, කාව විශ්වාස කර...ඒක ඇත්ත.... දැන් නං කාට ගරු කරන්නද, කාව විශ්වාස කරන්නද කියලා හිතාගන්න බැරි තරම් අවුල් වෙලා තියෙන්නේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-38839237150375404502013-06-22T12:15:58.767+05:302013-06-22T12:15:58.767+05:30හික්.. අම්මට පෙන්නලා හිනාවෙයන්කෝ මෙන්න මේ අක්කලත් ...හික්.. අම්මට පෙන්නලා හිනාවෙයන්කෝ මෙන්න මේ අක්කලත් අපි කරපුවා කරලා කියල ඒ දවස්වල... කොහෙන් හරි හොයන් ඇවිත් ගුටියක් දෙනව... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-290540305931018932013-06-22T12:15:01.429+05:302013-06-22T12:15:01.429+05:30හ්ම්ම්..... ටීවී එක නම් නොබලා ඉන්න තරමට හොඳයි අප්ප...හ්ම්ම්..... ටීවී එක නම් නොබලා ඉන්න තරමට හොඳයි අප්පා
හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-69992906381604413722013-06-22T12:13:25.843+05:302013-06-22T12:13:25.843+05:30ම්ම්ම්..... ම්ම්ම්..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com