tag:blogger.com,1999:blog-1874741209485821779.post1401272897662910240..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: ඔය ළමයා නම් කවදාවත් විභාගේ පාස් වෙන්නේ නෑ....හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1874741209485821779.post-4537259040095381822012-08-24T18:43:20.427+05:302012-08-24T18:43:20.427+05:30ක්‍රමේ හරි :)
මම පොඩි කාලේ අකුරු ලස්සන නැහැ. අම්මය...ක්‍රමේ හරි :)
මම පොඩි කාලේ අකුරු ලස්සන නැහැ. අම්මයි ආච්චි අම්මයි හැමදාම බනිනවා.
තුන වසරේදී විතර ලොකුවට වේගෙන් ලියන යාලුවෙක් දිහා බලාගෙන මම ම ඉතින් ඔය ලියන ක්‍රමේ ඉගෙන ගත්තා. යාලුවා එක්ක පුංචි තරඟයකුත් තිබුන ඉතින් :D පහ වසරට එනකොට අත් අකුරු හොඳට හැඩ වුනා.
අන්තිමට පන්තියේ ලස්සනම අකුරු තියෙන ළමයෙක් වෙලයි නැවතුනේ. :)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-34838861601258498002012-08-16T16:20:24.341+05:302012-08-16T16:20:24.341+05:30හික් හික්..... ඒක නම් හැබෑව..... මොනා හරි ලියන්න ග...හික් හික්..... ඒක නම් හැබෑව..... මොනා හරි ලියන්න ගියාම හිටපු ගමන් වම් අතින් ctrl+z වදිනවා අප්පා..... ඒ මදිවට ඉංග්‍රීසි වල ෂෝට් කෑලිත් ලියවෙනවා...... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-76607861573149952372012-08-16T15:57:00.509+05:302012-08-16T15:57:00.509+05:30කොහොමද කොම්පූටරෙත් අපි ලියන විදියටම ලිවිවොත්... අප...කොහොමද කොම්පූටරෙත් අපි ලියන විදියටම ලිවිවොත්... අපිට හිරු නැති හෝරාව කියවන්න පරණවිතානව ගෙන්නන්න වෙයි... ඔය කිව්වට මගෙත් එහෙම තමා... දැං ඉස්පිලි පාපිල න ණ ල ළ මතක තිබුනට අකුරු ලියන්න බැරි වේගෙන යන්නේ... අද ඉඳන් බලා ලිවීම පටන් ගන්න වෙනවා... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-27666411115288616622012-08-16T08:29:31.130+05:302012-08-16T08:29:31.130+05:30ඒකටත් ස්ට්‍රයික් කරයිද දන්නේ නෑ දුකා අයියේ....
අන...ඒකටත් ස්ට්‍රයික් කරයිද දන්නේ නෑ දුකා අයියේ....
අනිත් එක ඔය කියන අධ්‍යාපන මනෝ විද්‍යාවක් ගැන අහලා තියෙන ටීචර් කෙනෙක්වත් ඉන්නවද කියලා හිතන්න බෑ.....
ගොඩක් ළමයි ජීවිතේ මුල අවධියෙදිම අධ්‍යාපනය එපා කරගන්න මූලික හේතුව වෙන්නේ ළමයෙක්ගේ මානසිකත්වය ගැන මෙලෝ අවබෝධයක් නැති ගුරුවරු නිසා.... (දුකා අයියගේ මොන්ටිසෝරි කතාව මම කියෙව්වා... ඒකේ කියලා තියෙන දේවල් සහතික ඇත්ත...)හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-35347476375382020152012-08-16T08:25:30.875+05:302012-08-16T08:25:30.875+05:30ලස්සනට ලියන්න නම් බැරියැ... ඒත් වෙලාව යනවානේ... ඒක...ලස්සනට ලියන්න නම් බැරියැ... ඒත් වෙලාව යනවානේ... ඒකයි මට තිබුණ අවුල.... හි හි...
කොහොමත් ඔය නඟාගේ ලිවීම දැක්කම හිතුනා බොහොම ලස්සන අකුරු තියෙන ළමයෙක් වෙන්න ඇති කියලා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-38001082014080577552012-08-16T08:23:56.140+05:302012-08-16T08:23:56.140+05:30හි හි.... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-47790157263762562002012-08-16T08:23:32.215+05:302012-08-16T08:23:32.215+05:30හි හි.....හි හි.....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-62301338477928547342012-08-16T08:22:26.043+05:302012-08-16T08:22:26.043+05:30අපේ මල්ලිටත් යන්තම් ජාතියයි ආගමයි ආගමයි බේර ගන්න ප...අපේ මල්ලිටත් යන්තම් ජාතියයි ආගමයි ආගමයි බේර ගන්න පුළුවන් උනේ ඕක හින්දා තමයි... ඒකගේ අකුරු ලස්සනයි... හැබැයි අකුරු වල කෑලි විතරයි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-18139378870628766952012-08-16T08:20:41.745+05:302012-08-16T08:20:41.745+05:30අනිවා..... අනිත් ඔක්කොම ෆේල් උනත් සිංහග ෆේල් වෙන්න...අනිවා..... අනිත් ඔක්කොම ෆේල් උනත් සිංහග ෆේල් වෙන්න බෑ.... මාර නෝණ්ඩිය එහෙම උනා නම්.... ගෙදර හැමෝම මගේ සිංහල හැකියාව ගැන ඉහලින්ම වර්ණනා කර කර හිටපු කාලේ නේ...
හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-39223027548877872192012-08-16T01:57:52.924+05:302012-08-16T01:57:52.924+05:30අපේ බොහොමයක් ගුරුවරුන්ට අද්යාපන මනෝ විද්‍යාව ඉගෙන...අපේ බොහොමයක් ගුරුවරුන්ට අද්යාපන මනෝ විද්‍යාව ඉගෙන ගෙන සමත් වෙලා එන්න ඕන කියලා පනතක් ගෙන්න කාලේ හරි . .
ළමයින්ව ළමයින්ගේ දස්කම් අඳුනගන්න ඇහැකි ගුරුවරු ඉන්නේ හරිම අඩුවෙන් . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-3555597170203444112012-08-16T00:51:51.553+05:302012-08-16T00:51:51.553+05:30මට නම් පුළුවනි ටිකක් ලස්සනට ලියන්න :) හී හී..මට නම් පුළුවනි ටිකක් ලස්සනට ලියන්න :) හී හී..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-22381866891856638412012-08-15T18:22:04.360+05:302012-08-15T18:22:04.360+05:30හිකිස්...හිකිස්...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-5317819625767744002012-08-15T15:48:06.612+05:302012-08-15T15:48:06.612+05:30ඉස්සර අපේ මතයක් තිබුන අකුරු කැත ලමයි හොඳට ඉගෙනගන්න...ඉස්සර අපේ මතයක් තිබුන අකුරු කැත ලමයි හොඳට ඉගෙනගන්නව අකුරු ලස්සන ලමයි ෆේල් වෙනව කියල. :) හේතුව හොඳට වැඩකල බොහෝ දෙනෙකුගෙ අකුරු කැතවීම.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-57205631638525740872012-08-15T14:24:27.717+05:302012-08-15T14:24:27.717+05:30එකඟයි මගේ කැත අකුරුවලටත් මගේ හිතවත් ගුරුතුමියක් දී...එකඟයි මගේ කැත අකුරුවලටත් මගේ හිතවත් ගුරුතුමියක් දීපු විසඳුම තමා මේක. අකුරු ලොකුවට ලියන්න. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-31615981802541339682012-08-15T12:53:06.752+05:302012-08-15T12:53:06.752+05:30අඩේ මරු නේ.. හිරු කොහොමහරි ඩී එකක් ගත්තා එහෙනම්......අඩේ මරු නේ.. හිරු කොහොමහරි ඩී එකක් ගත්තා එහෙනම්...
සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com