tag:blogger.com,1999:blog-1874741209485821779.post1132577504085095767..comments2023-10-26T21:10:59.369+05:30Comments on හිරු නැති හෝරාව: ඉස්කෝලේ යන කාලේ දෙසැම්බර් කියන්නේ...... හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comBlogger142125tag:blogger.com,1999:blog-1874741209485821779.post-66188449813172242552012-12-28T16:17:05.980+05:302012-12-28T16:17:05.980+05:30දැං නං ඉතිං මට තෑගි අරන් එන්න වෙනවා කාට හරි සංජීව ...දැං නං ඉතිං මට තෑගි අරන් එන්න වෙනවා කාට හරි සංජීව අයියේ.. හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-19772461259436066692012-12-27T22:33:02.314+05:302012-12-27T22:33:02.314+05:30කතන්දරේ හොඳම හරිය තියෙන්නේ අන්තිම කෑල්ලේ. පපුවත් හ...කතන්දරේ හොඳම හරිය තියෙන්නේ අන්තිම කෑල්ලේ. පපුවත් හිර උනා වගේ.. ඒ දුප්පත් පොඩි උන් ටික බලල එන්න අතින් කටින් තෑගි මලු ටිකකුත් එල්ලගෙන ගියානම් හොඳයි නේද නගේ... සංජීව අයියාhttps://www.blogger.com/profile/13728529186672946364noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-29062878669066147102012-12-20T17:10:49.105+05:302012-12-20T17:10:49.105+05:30ඒ කාලේ කොච්චර කෑවත් මහත් උනේ නෑ සරා අයියේ.. දැං නො...ඒ කාලේ කොච්චර කෑවත් මහත් උනේ නෑ සරා අයියේ.. දැං නොකෑවත් මහත් වෙනවා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-87061852200137293822012-12-20T17:10:19.167+05:302012-12-20T17:10:19.167+05:30හි හි.. හිතලා තමයි ඇලෙව්වේ.. ඒත් නරකක් හිතලා නං නෙ...හි හි.. හිතලා තමයි ඇලෙව්වේ.. ඒත් නරකක් හිතලා නං නෙවෙයි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-45968708179733065972012-12-20T16:32:04.025+05:302012-12-20T16:32:04.025+05:30ඇත්ත අලුතෙන් හම්බවෙන පොත් ටික නම් නිවාඩු කාලේ ඉවර ...ඇත්ත අලුතෙන් හම්බවෙන පොත් ටික නම් නිවාඩු කාලේ ඉවර වෙන්න කලින් මමත් කියවලා ඉවර කරනවා. ඒ කාලේ රූප පෙට්ටියට වැඩි කැමැත්තක් තිබුනේ නැති මගේ හොඳම යාළුවෝ පොත් පත් තමයි. ඇයි බං ගෙදර ඉන්න කාලේ කෑවේ නැතෙයි හරියට. හාල් මැස්සා වගෙයිනේ ඒ සංදියේ. Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-70829263040237310302012-12-20T10:44:40.011+05:302012-12-20T10:44:40.011+05:30දෙසැම්බර් නිවාඩුව සුන්දර මතකයක්.....පොත් වලට කවර ද...දෙසැම්බර් නිවාඩුව සුන්දර මතකයක්.....පොත් වලට කවර දාලා නම් ලියල ස්ටිකර්ස් අලවනකල් නිවිසැනසිල්ලක් නෑ මට ඒ දවස්වල
දෙමළ පොතේ කොටියෙක් ඇලෙව්වෙ හිතලමද :)මුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-53579374236408167532012-12-20T10:36:06.150+05:302012-12-20T10:36:06.150+05:30ඇත්තටම ඔය ලියුම් හැංගිල්ල මං දැනගෙන හිටියේ නෑ ගැමි...ඇත්තටම ඔය ලියුම් හැංගිල්ල මං දැනගෙන හිටියේ නෑ ගැමියෝ.. මටත් අපේ ඉස්කෝලෙ කෙල්ලෝ 11 වසරේදි විතර තමයි වැඩේ කියලා දුන්නේ.. කොහෙමත් මගේ දෙවනි ලියමද කොහෙද තාත්තට මාට්ටු උනා... ඒක නිසා ලියුම් හංගුවේ නැ ඊට පස්සේ.. අපේ අම්මා ඒවා පරිස්සම් කරගෙන තියාගෙන ඉඳලා බඳින්න කිට්ටු වෙනකොට මට දුන්නේ... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-80699617014901514122012-12-20T10:33:50.739+05:302012-12-20T10:33:50.739+05:30ඒ කියන්නේ තාමත් ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලා ඇති නේ.....ඒ කියන්නේ තාමත් ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලා ඇති නේ... හි හි.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-51106870621010762962012-12-19T16:55:50.182+05:302012-12-19T16:55:50.182+05:30//ඔය පොත් ටික බදාගෙන මම බලං ඉන්නේ කවර දාන්න පටං ගන...//ඔය පොත් ටික බදාගෙන මම බලං ඉන්නේ කවර දාන්න පටං ගන්නකම්... ඔය කවර දැමිල්ල කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලෝ නම් ආසාවෙන් කරනවනේ... //

මතක ඇති කාලෙක පොත් වලට පිට කවර දාලා නෑ මම නම් මට ඒක පුදුමාකාර එපාකරපු වැඩක් හැබැයි අම්මට දාන්න දුන්නෙත් නෑ මොන එකක්ද මන්දා පොත තියෙන විදියට තියාගන්නයි ආස කලේ අනික පිටකවර දාලා දුන්නම අර ස්ටේපර් වලට අහුවෙලා අකුරු හකුරු වෙනකොට එපා වෙනවනේ

කෙල්ලෝ නම් ඉතින් ඔය පිටකවර කෙරුවාව වැඩිපුරම කොරන්නේ ලියුම් හංගන්නනේ නැද්ද හි හි

හරිම ලස්සනට ලියලා තියෙනවා අක්කේ දැන් ජීවිතේට අහිමි වෙච්චි සුන්දරම කාලයක් ගැන මතුවෙච්චි ඒ මතකෙ නිසා සෑහෙන්න දුකක් හිතුනා ඒ කාලේ හිතුනනම් අනාගතේ මෙහෙමයි කියලා කවදාවත් ඉස්කෝලෙ නොගිහින් ඉන්නේ නැතිවෙයි එක දවසක්වත්

ස්තූති කරලා මදි මෙහෙම පෝස්ට් ලියනවට
උ/පෙ වලදි තමා මම ඉස්කෝලෙ ගියෙ නැත්තේ ඊට කලින් නම් එක දවසක්වත් අතෑරියේ නෑ

ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-87026864279920061962012-12-19T15:57:51.336+05:302012-12-19T15:57:51.336+05:30මමත් ඔහොම තමයි...පොත් වලට පිට කවර දාන්නෙ පුදුම ආසා...මමත් ඔහොම තමයි...පොත් වලට පිට කවර දාන්නෙ පුදුම ආසාවකින්...
අපෙ තාත්තගේ ඔෆිසියෙනුත් පොත් ටික දෙනවා....
මේ පාරත් තාත්තා කියන්නෙත් නැතුව මටයි නංගිටයි පොත් සෙට් එක එවලා...
ඉස්කෝලෙ යන දවස් වල තරම් ලියන්න පොත හුවමනා නොවුනත් පොත පත් ඕන ඉතින් මගේ වැඩ වලට...
ඔය පොත් පිටකවර දැමිලි සැරසිලි වලට මේ කාලෙට මට ඕඩර් එනවා වැඩියි..මේ කාලෙ කොහේ ගියත් අයියේ මේ පොත් ටිකට පිට කවර දාල දෙන්නකෝ කියනවා.පව්නෙ ඔන්න ඔහේ මමත් දාල දෙනවා...
ඉස්කෝලෙ යන කාලේ තමයි ෆන්....දෙසැම්බර් නිවාඩුවට නෑදෑ ගෙවල් වල ඇවිදින්න යන එක තමයි වැඩේ...
Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-63225813774782896912012-12-19T15:55:18.267+05:302012-12-19T15:55:18.267+05:30සෙලෝටේප් ගැහිල්ල නම් එපා වෙන වැඩක්... ස්ටෙප්ලර් ලේ...සෙලෝටේප් ගැහිල්ල නම් එපා වෙන වැඩක්... ස්ටෙප්ලර් ලේසියි... ඒකයි ඉතිං.. ඒත් අපිත් පහුවෙනකොට සෙලෝටේප් ම ගැහුවා... පොත් පරිස්සම් කරගන්න...

අන්තිම ටික නම් මරු... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-25600801925587307642012-12-19T15:53:41.917+05:302012-12-19T15:53:41.917+05:30ඩිමයි කොළත් කට්ටිය දැම්මා තමයි.. අපිට ඔය කාටූන් ක...ඩිමයි කොළත් කට්ටිය දැම්මා තමයි.. අපිට ඔය කාටූන් කවර තියෙන පොත් වලටත් කවර දාන්නම කියලා නීති දැම්මනේ ඉස්කෝලෙන්... අපේ සමහර ළමයි නම් ඉටිකොළ විතරක් දැම්මා ඒවට... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-41211015871727078582012-12-19T15:51:58.564+05:302012-12-19T15:51:58.564+05:30ගතිම නිවාඩුව තමයි තිසර... හි හි...
නෙස්ප්රේ කාල...ගතිම නිවාඩුව තමයි තිසර... හි හි...

නෙස්ප්රේ කාලේ... හයියෝ... ඒකනේ..දැන්නම් තියෙනවද මන්දා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-43374782596883484322012-12-19T15:49:51.112+05:302012-12-19T15:49:51.112+05:30හි හි.. ඒක කියපු කැත... හයියෝ..... හි හි.. ඒක කියපු කැත... හයියෝ..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-8230774523191949212012-12-19T15:49:25.884+05:302012-12-19T15:49:25.884+05:30කෑල්ලක් මට පේන්නේ නෑ නේ මින්.... කෙල්ලෙක් නම් පේනව...කෑල්ලක් මට පේන්නේ නෑ නේ මින්.... කෙල්ලෙක් නම් පේනවා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-9748131689445780042012-12-19T15:48:52.710+05:302012-12-19T15:48:52.710+05:30අතීතෙට ගියා නම් එච්චරයි.. මටත් ඕනෙ උනේ ඒක තමයි.. ස...අතීතෙට ගියා නම් එච්චරයි.. මටත් ඕනෙ උනේ ඒක තමයි.. ස්තූති මොකටද සෑම්.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-54103280142723747512012-12-19T15:47:59.187+05:302012-12-19T15:47:59.187+05:30ඔයා ඉතිං බිසී නේ .. අවුලක් නෑ..... හි හිඔයා ඉතිං බිසී නේ .. අවුලක් නෑ..... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-33438840149818485352012-12-19T15:47:34.091+05:302012-12-19T15:47:34.091+05:30ඒක නම් මටත් කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක් තමයි වී...ඒක නම් මටත් කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක් තමයි වී.... හරිම සතුටක් වින්ඳා ඒ වැඩෙන්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-46065708115305914132012-12-19T15:46:51.045+05:302012-12-19T15:46:51.045+05:30අප්පා... එච්චර ලොකු දුවෙකුත් ඉන්නවද..... හි හිඅප්පා... එච්චර ලොකු දුවෙකුත් ඉන්නවද..... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-39220932446773572902012-12-19T15:46:21.561+05:302012-12-19T15:46:21.561+05:30හි හි.. සෙලෝටේප් වැඩේ මං කලේ කතා පොත් වලට විතරයි.....හි හි.. සෙලෝටේප් වැඩේ මං කලේ කතා පොත් වලට විතරයි... හැමදාම ඉටිකොල තමා ඉස්කෝලෙ පොත් වලට..හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-43945412652935500892012-12-19T15:45:13.599+05:302012-12-19T15:45:13.599+05:30අපිට නං ඉස්කෝලෙ පරිස්සමට තියලා එන්න හම්බුඋනේ නෑ......අපිට නං ඉස්කෝලෙ පරිස්සමට තියලා එන්න හම්බුඋනේ නෑ.... හැමැදාම උස්සගෙන ගියා, උස්සගෙන ආවා..... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-84924912882118894772012-12-19T14:01:30.591+05:302012-12-19T14:01:30.591+05:30හුට්ටස්...මාත් ඔවැනි සංග්රාම වලට සහභාගිවෙලා තියනව...හුට්ටස්...මාත් ඔවැනි සංග්රාම වලට සහභාගිවෙලා තියනවනේ....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-27488777770369742482012-12-19T12:01:01.786+05:302012-12-19T12:01:01.786+05:30 මටත් මතකයි මන් 6 වගේ ඉද්දි අපේ මාමගේ
ගෙදර තිබිල ... මටත් මතකයි මන් 6 වගේ ඉද්දි අපේ මාමගේ
ගෙදර තිබිල අහු උනේ නැද්ද බොලේ 8 සව්ක්ය
පොතක්..හෙමීට හූනා වගේ දොර මුල්ලට වෙලා
සුරු සුරු ගාල කියෙව්වා..කියවපු වේගෙට
දාඩියත් දැම්ම...:) SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-63257747307460945522012-12-19T12:00:58.114+05:302012-12-19T12:00:58.114+05:30අතීතය සිහිපත් කරපු පෝස්ටුවක්. අපි නම් කරන්නේ බ්රව...අතීතය සිහිපත් කරපු පෝස්ටුවක්. අපි නම් කරන්නේ බ්රවුන් පේපර් කොළ දාලා ඊට පස්සේ ඉටිකොළයක් දාලා පිටකවර දාන එක. කාලෙන් කාලෙට පිටකවර වෙනස් වෙනවා. එක කාලෙක ලස්සන කැලැන්ඩර් කොළ හිටන් දානවා.

දැන් වගේ නෙමේ අනූ ගනන් වල කැලැන්ඩර් කොල ලස්සනයි. :)

අර කෑල්ල නම් පට්ට ! අමුතු ලස්සනක් තියෙන්නේ. ඒකම වෙන්ඩෑ මහත්තයත් ආස හිතුනේ.මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-1874741209485821779.post-85053292603790700392012-12-19T11:54:51.696+05:302012-12-19T11:54:51.696+05:30බුදු අම්මේ මේ කියන්නේ නෙස්ප්රේ කාලේ නේද තිසර
අන...බුදු අම්මේ මේ කියන්නේ නෙස්ප්රේ කාලේ නේද තිසර
අන්කල් ? මතකද අර පුංචි පොත් නැව් , ගුවන් යානා ,
වාෂ්ප දුම්රිය , හොට් එයාර් බැලුන් පොත් ටික ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com