Monday, July 28, 2014

ලකී එකා....

මෙයා තමා මිස්ටර් කූල්‘...


රයිගම් ළඟදි ලියල තිබ්බ නයි කතාවක් දැකල තමයි මෙයා ගැනත් පෝස්ට් එකක් දාන්න ඕන කියල හිතුනෙ... අර මාරයියා කියනව වගේ ලියන්න ඕනෙ නං කකුල් දෙක ළඟ තියෙන සෙරෙප්පු කුට්ටමෙන් හරි මාතෘකාවක් හොයා ගන්න පුළුවන් වෙන්න එපැයි... හි හි... 

ඔය අපෙ මාමණ්ඩිගෙ වැඩක් තමයි ගෙයි වැඩක් පටං ගන්න කලින් පොඩි පිංකමක් කරන එක... මෙදා පාර වැඩ ටික පටං ගන්න කලින් පිංකමක් කරන්න බැරි උනාය කියල කිය කිය ඉඳල තමයි මෙයාව ගෙනාවෙ... අපිට කොයින්ද කුකුලෝ.. මෙයාව ගෙනාවෙ මස් කඩෙං... 

මේ ගෙදර ඉන්නව සතෙක් දැක්කොත් පොල්ලක් අරං ගහන්න කියන එක විතරක්ම මතක් වෙන නැකතකින් ඉපදුනු කෙනෙක්... ඉතිං කොහෙද එයා එකක් සත්තු හදන්නෙ... බල්ලන්ට ආස අපි කීපදෙනාගෙම බලාපොරොත්තු, ඉල්ලීම් ඔක්කොම බල්ලට දාලා තියෙන්නෙත් එයා හින්දම තමයි.. අනිත් එක ඉතිං උඩ තට්ටුවල බල්ලො හැදිල්ල ලේසිත් නෑ නේ...

කොහොමහරි ඔය කිව්ව එක්කෙනයි එයාගෙ අම්මයි ගිහින් මිස්ටර් කූල්ව මල්ලක දාගෙන ගේනකොට මෙයා හිටියෙ මැරිල වගේම තමා.. ගෙදර ඇවිත් ලණු කෑල්ලක් කකුලෙ බැඳල, කන්න බොන්න දුන්නට මූ නෙවෙයි ඒ පැත්ත ඇහැක් ඇරල බැලුවෙ... කවුරුහරි ඒ හරියට එන සද්දෙ විතරයි ඇහෙන්න ඕනෙ.. කකුල කඩාගනීද කියල බය හිතෙන ගානට කෑ ගගහා දුවන්න හදනව.. 

දවස් දෙකක් ගියා දුන්න කෑම කන්න පටං ගන්න.. දැං නං සති තුනක් විතර වෙනව... හෙන චණ්ඩියා... දෙන  ඕනෙ ජාතියක් කනව.. කංකුංද, නිවිතිද, පාන්ද පරිප්පුද...  ඕනෙ එකක්.. දෙපාරක් කෙටුව.. ගිලල දැම්ම.... දැං අපි කවුරු ඇල්ලුවත් මෙයාට ගානක් නෑ... 

රෑට අල්ලල දානව බැරල් එකකට.. නැත්තං මේ පැත්තෙ ඉන්න උගුඩුවො එහෙම දෙනව වැඩේ... උදේ 5.30ට විතර අපේ මාමණ්ඩි මුන්දැව බැරල් එකෙන් එළියට ගන්නව.. එතකොට පටන් ගන්න කෑ ගැහල්ල නවතින්නෙ 10 විතර වෙලා තමා.. කොහොමත් මෙහෙදි පහමාර, හය වෙනකොට ඇහැරෙන හින්ද හොඳයි.. හි හි... 

හවස තුන විතර වෙනකොට මෙයා නඟිනව මොකක් හරි එකක් උඩට.. හරිබරි ගැහිලා ඉඳගන්නව... ඊට පස්සෙ නිදි කිරන්න ගන්නව.. ඒ වෙලාවට අපි ඕනෙ කෙනෙක්ට මෙයාව උස්සගෙන ගිහින් බැරල් එකට දාන්න පුළුවන්... මුන්දැ නෙවේ ඇහැරෙන්නෙ.. ගෙදර ඉන්න කට්ටියගෙ හැටියටම වෙන්ටෑ... හි හි.. 

අද උදේ රිංගල නැන්දම්මගෙ නිවිති පාත්තියට... කොල පාට අස්සෙ වැල ගෙඩිය වගේ ඉන්න ලස්සන දැකල මං මේ ෆොටෝ ගන්න ගියෙ.. ඒ වෙනකොටත් නිවිති පාත්තියෙන් බාගෙකට වඩා පාගල පොඩි කරල... මං සද්ද නැතුව ආවෙ.. හෙට විතර අහගන්න පුළුවන් වෙයි ධර්ම දේසනාවක්...හි හි

139 comments:

  1. මිස්ටර් කුල් මිස්ටර් කුල් කියල කීවට කුකුල්ලු කියන්නෙ කිසිම කූල් එකක් නැති සත්තු ජාතියක් අප්ප...
    ඇත්තද කියලද අහන්නෙ...??????????
    නැත්තං මං කියැයියැ අප්ප....
    උදේ පාංදරට කැගහනව නිදාගන්නත් නෑ... ඔව් ඕ වෙලාවට නං දෙන්න හිතෙනව නහයෙං කටිං සේම දාගෙන වැටෙන්න...
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. වෙන තැනකදි එහෙම උනානං මාත් එහෙම තමයි.. ඒත් මෙහෙදි නිදා ගන්න බෑ බං.. පහමාර වෙනකොට හෙන එළියයි... ඊට පස්සෙ ඉතිං මොන නිදිද.. නැත්තං ඉස්සර හිටපු තැන් වල එහෙම සතියට දවසක් හරි 9 වෙනකං නින්ද යනව දෙන්නටම... හි හි

      Delete
  2. එහෙනම් ඒක වෙන්ටෑ මහේශ්ගෙ ගෙවල් පැත්තෙ කට්ටිය කුකුළන්ට අඳුනානොගත් රෝගයක් වැලඳිලා කියල නහින්ට හදන්නෙ :) :) :)

    හිරු අක්කටත් අමුතුවෙන් බෙල් තියන්න ඕනි නැතුව ඇති මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. හපෝ මුගෙ බෙල් එක ගැන නං කියල වැඩක් නෑ.. පස්ස පැත්තෙ පිහාටු ටිකත් නැති එකේ බෙල්ල දික්කරන් කෑගහද්දි බයේ බෑ බැලන්ස් නැතුව තාප්පෙං බිමට රෝල් වෙයි කියල... හි හි

      Delete
  3. කුකුලව ගෙනාවේ පිංකමට හදන්න වෙන්න ඇති.ගං කුකුළෙක් හින්ද මස් ටික රසට ඇති.පෙනුමෙ හැටියට කොහොමත් කිලෝ එකක් එකහමාරක් ඉතර ඇති.අපිවත් මතක් කරල වළඳන්නකො එහෙනං.අපට කොහෙන්ද ගං කුකුල්ලු.

    ReplyDelete
    Replies
    1. “ අන්න කුකුලව ගෙනාව...“

      අපේ මහත්තය උඩට ඇවිත් කිව්ව...

      (‘ එහෙනං තුනපහ ටික ලෑස්ති කරල ගම්මු නේ..“)

      මගෙ කටට ආවෙ ඒක.. ඒත් මං කිව්වෙ..

      “ ආ .. මට සද්දෙ ඇහුන...“

      කියල විතරයි... මොකද කටට ආපු එක කිව්වනං හතරපස්දෙනාගෙන්ම මට ගුටි කරන්න වෙනව... හි හි

      Delete
    2. වටම ගිහිං ගෙටම ආව කිව්වහේ ඔයත් රවුමක් ඇවිදල ආපහු නැන්ද මාම ලඟට ආව නේද?කොහොමද දැනෙන සනීපෙ.

      Delete
    3. ෂාහ්... කියල වැඩක් නෑ හැලපෙ.. මාර සනීපයි... හි හි...

      ටික කාලයක් හරි වෙනම හිටපු එකෙන් තමයි අද මේ යන්තං ඉහ ගහගෙන ඉන්නෙ හැලපයියෙ. ( හැබැයි අපි ඉන්නෙ ගෙවල් දෙකක.. එයාලා යට තට්ටුවෙ.. අපි උඩ කට්ටුවෙ.. එක කේස් එකකට තියෙන්නෙ ලයිට් බිල් දෙකම තාත්ත‌ෙග නමට එන එක... එහෙ 75 වෙද්දි අපේ 100යි ... අනිත් එක වෙජිටේරියන් මල වදේ... ඒ වගේ කේස් ඇරෙන්න වෙන අවුලක් නෑ... හි හි)

      Delete
    4. පඳුර අස්සෙ ඉන්න හැටියෙන් මු පඳුරු තලන කුකුළෙක් කියල මං දැනගත්තා.පොඩි හුවමාරුවක් කරගන්න බැරිවෙයිද දන්නෙ නෑ වෙන මොකටවත් නෙමේ බ්ලොගේ වැඩේ ඌට බාරදීල මට පොඩි රෙස්ට් එකක් ගන්න.

      Delete
    5. //ටික කාලයක් හරි වෙනම හිටපු එකෙන් තමයි අද මේ යන්තං ඉහ ගහගෙන ඉන්නෙ හැලපයියෙ//

      අනේ පල ............මං ඉස්සර කියුවේ උඹ අහවල් එක තියාගන අහවල් එකෙන් අහවල් එක කරන් නැ කියල . .....දැන් මෙතන ලාමක ටිං ටිං බොරුව දාල මාවත් පජාත කරන්ඩ එපා නංගි , වෙනම ඉන්නකොට තියන ලොකුම සම්පත සතුට සැනසිල්ල තමා නිදහසේ හිතුමතේ ක්‍රීයාශීලි ක්‍රීඩාශීලි ජීවිතයක් ගෙවන්න පුලුවන්කම , කැම වෙජිටේරියන් උනත් මොකැ එතකොට

      ( මනා සංයමයකින් යුතුව ලියු දැ කපා කොටා පලකල කමෙන්ටුවක් බව සැලකියමනාව )

      Delete
    6. හි හි.. කොරන හැම මඟුලම කරගන්න මෙහෙත් කාමර තුනක ගෙයක්ම තියෙනව බං... ඒවා අවුලක් නෑ ....

      උඹල ටික එකතුවෙලා මගේ කුකුලව බයිට් එකට ගත්තද ඊයෙ රෑ.... මං නිදාගන්න යනකොට මේකෙ තිබ්බෙ කමෙන්ට් 45යි... දැං කමෙන්ට් 75ක් වෙල...

      අනිත් කමෙන්ට් ටිකට ගෙදර ගිහින් ඇවිත් උත්තර බඳින්නං...

      Delete
  4. මට නං හිතෙන්නේ ඔයැයිට උම්බලකඩ කෑල්ලක්, මාළු කෑල්ලක්, මස් කුට්ටියක් කන්න දොළදුකක් ඇති වෙලා කියලයි..හැක්...

    ReplyDelete
    Replies
    1. අයියෝ කියල වැඩක් නෑ අනේ... හි හි

      Delete
  5. පොටෝ එක දැක්කම මම හිතුවේ මේ ඉවානයා ගැන පොස්ට් එක්ක හිරු දාලා කියලා....
    ----
    මම ඇනෝ කෙනෙක්

    ReplyDelete
    Replies
    1. මොකක් ද බොල කිව්වේ ..? අම්මප දැන් හොයන් එන්න හිතෙනවා විචාරකගෙන් තුවක්කුවක් ඉල්ලගෙන , මේ දවස වල මැලේසියා යන්න බය නිසා මිසක් නැත්තම් දැන්ම එනවා අම්මප

      Delete
    2. //මම ඇනෝ කෙනෙක්//

      එකපාරටම මට මතක් උනේ අර සූර පප්පා කාටූන් එකේ ‘මම වල් ඌරෙක්‘ ‘වල් ඌරෙක්‘ කියන සීන් එක. :)

      Delete
    3. මාත් ඉදල හිටල කමෙන්ට් කරන ඇනෝ කෙනෙක්

      විචාරකගේ තුවක්කුව ගෙනාවට වැඩක් නැ ටාගට් ගන්ඩ බැ

      නැ නැ බං පත්තු වෙන්නේ නැතුව නෙමෙයි , පත්තු වෙනව ....., හැබැයි දැං ටාගට් ගන්ඩ බැ , මොනෝපොඩ් , ත්‍රයිෆෝඩ් අහන්නෙත් නැ බට්එක බිම බලනවා

      Delete
    4. නෙදකින් මේකි ඇත්තටම ඇනෝ වහල නේද

      Delete
    5. // හැම බ්ලොග් එකම කියවන ඉදල හිටල කියවන ඇනෝ කෙනෙක් //

      මෙන්න මෙව්වට තමයි කියන්නේ ''අපේම නයි අපිටම කයි කියල ''

      Delete
    6. හැම දාම කමෙන්ට් නොකරන හින්දද මන්දා වැරදුනා

      සමාවන්න

      හිටල කියවන ඇනෝ කෙනෙක්

      යන්න

      ඉදල හිටල කමෙන්ට් කරන ඇනෝ කෙනෙක්

      ලෙස නිවැරදි විය යුතුය

      Delete
    7. මං මේ හැම බ්ලොග් එකක්ම නොවරදවා කියවන ඇනෝ කෙනෙක්

      උඩ ඇනෝ ඕක මෙතනට ගැලපෙන්නේ නැ , මෙතනට ගැල පෙන්නේ මෙන්න මෙහෙම

      // අපේ රබර් වලින් අපිටම බ්‍රෂ් ගහනවා //

      Delete
    8. මං කමෙන්ට් කලේ අදමයි අක්කීයෝ

      Delete
    9. මෝඩ ආතල්

      ( කාටවත් කියන්ඩ එපා මං මේ බ්ලොග් එකක් ලියන කෙනෙක් )

      Delete
    10. මං කොමන්ට් විතරක් දාන ඇනෝ කෙනෙක් … ඕ යේස්. එන්නං ඈ …… !!!

      Delete
    11. හි හි... අද කට්ටියගෙ බයිට් එක මගේ බ්ලොග් එක වගේ... හා හා.... හැබැයි කාණු පල්ලෙ නොවැටී ගෙදර යනවල..

      Delete
  6. මටත් හිතුනෙ අර හැලපෙට වගේ පිංකමට මොන කුකුළ්ලුද, උං ඉන්න ඕන අපේ බඩට යන්නනෙ කියල තමයි. :D

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ ඔය ටිකම තමයි... ඒත් කිව්වෙ නෑ... හි හි

      Delete
    2. පල පල උඹල ගෙදර හෙන යාගහෝමයක් කලා නේ , ඒකට දුන්න පෙරේතගොට්ටට ලේ හලන්ඩ ගෙනාපු කුකුළා නේද ඔය

      Delete
    3. හි හි... ඒවා මං දන් නෑ බං...

      Delete
  7. කුකුල් කතාවක් දැම්මේ, කාට හින්ට් එකක් හැටියටද කියලා මම කල්පනා කලේ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඩූඩ් ඔකේ කල්පනා කරන්න තියෙන්නේ , ඔය යටින් ලේබල් කරලා තියෙන්නේ අපූරුවට "" අපේ මහත්තයාගේ වීරකම් මට හිතෙන හැටි " කියලා .. :P

      Delete
    2. නෑ ඉවාන්. ඒ කෙලින්ම කියලා තියෙන දෙයක්නේ. ඒකෙන් කියවෙන්නේ නෑ අපේ මහත්තයා කුකුළා කියන එක. කුකුළාගේ හින්ට් එක කාටද කියලා මම ඇහුවේ. ගනං ගන්නෙපා බං.

      Delete
    3. හි හි...

      හින්ට් නෑ... ඒත් ඉතිං මං ඉන්න තැන කෙසේද යන්න ගැන ඔබලාට වැටහීමක් ලබා ගන්න පුළුවන් වෙයි....

      Delete
    4. මම විහිලුවට කිව්වේ ඩූඩ්... ගණන් ගන්න එපා ..
      හිරුට සිත් රිදීමක් වූවානම් සොරි ...

      Delete
    5. හෑ... මට තේරුන් නැති මොකක් හරි උනාද මෙතන...

      Delete
    6. වෙන කාටද … ඉවානයට තමා. ඕකට කුකුලෙක් තියා පොල්කිච්චෙක්කත් පේන්ඩ බෑ. සහතික ඇත්ත. ඕ යේස්.

      Delete
    7. ඔන්න ඉවාන්ට කුකුලා කිව්වනං මෑන් මාර විදියට හරි සැටිස් වෙයි.... මෙකද ජීවිතේට කුකුලෙක් වෙන්න බැරි උනු අහිංසකයා..

      Delete
    8. ඇයි බං ඔය ඉවාන්ට ඔච්චරම පන්න පන්න වද දෙන්නෙ... උෟ අහිංසකයා නිසාද... හි හි

      Delete
  8. දැන් රෑට රෑට ඔය කූල් ව දාන බැරල් එක සුද්ද කරන්නේ කවුද ? ඔන්න කරනවානම් ජොබ් එක හිරුට :D

    ReplyDelete
    Replies
    1. මං යැ ඇති කරන්නෙ...

      Delete
    2. හා මං කරන්නං … හැබැයි කුකුළ එක්ක ඕනැ.. ගල් බාගෙකුත් ඕනැ. පිහාට්ටක්කත් ඉතුරු කොරන් නෑ.. ඕ යේස්.

      Delete
    3. මෙන්න නරියෙක්.... හි හි

      Delete
  9. සෙරෙප්පු දෙක ගැනවත් ලියන්ඩ ගන්ඩ ඕන...

    ReplyDelete
    Replies
    1. මං අර ගේම් එක තාම සෙල්ලං කරනව බං... හි හි

      Delete
  10. ආපෝ කුකුල්ලු නම් නිකන් හම්බුනත් එපා. මගේ ප්‍රියතම ඉතිං උදේට හොඳට දොයියන එක, ඔය එකෙක් අහල පහළක හිටියොත් ඒකටත් කෙළවෙනව. උන් කෑගහන්න ගත්තහම මැරෙන්න හදනවනේ. හොඳ වෙලාවට අපේ අහල පහළ කොහෙවත් කුකුල්ලු නෑ. අහ් ... මේ ... මම කිව්වෙ ඔය හිරු ෆොටෝවෙ දාලා තියෙන ජාතියෙ කුකුල්ලු.

    එහෙනම් ඔයා ආයෙත් නැන්දම්ම මාමා ගාවට ගියා. ආ .... මට හීනියට වගේ මතකයි කලින් පාර හිරුව කාමරේට වෙලා බිස්කට් කකා පුපුර පුුපුර හිටියය කියල ලියල තිබුන.

    ReplyDelete
    Replies
    1. හි හි ... ඒ කේස් එක තාම එහෙමයි බං.. ස්ලැබ් එකකින් සහ දෙරවල් හතරකින් වෙන් වෙලා නිසා කේස් ටිකක් අඩුයි...

      Delete
  11. මිස්ටර් කූල්ව හුරතලේට ඇතිකරන්න තියාගන්න මරන්නැතුව.... :)

    ReplyDelete
    Replies
    1. මරන්න නෙවී බං ගෙනාවෙ.. මූ නිදහස් කරපු එකෙක්... අම්මපා උඹලට හරක් නිදහස් කරනවා කිව්වම තේරෙනව... කුකුලෙක් නිදහස් කරනවා කියල කිව්වම තේරෙන්නෙ නෑ..


      හි හි...

      Delete
    2. ඉතිං ඉවානයව නිදහස් කරහංකො … !!!

      Delete
    3. පත්තරේ....හිරුලාගේ මාමා හරක් නිදහස් කරන්නේ නැහැලු...

      Delete
    4. හා හැබෑව නේද අරූ අයියා.. චැහ්. ෂෝක් වස්සා .අපරාදෙ :D

      Delete
    5. @ හරක් නිදහස් කළා කියමු.. එතකොට මේකි බාරගන්නේ කවුද?

      Delete
    6. විදානය ගුටි කන්න ලෑස්ති වෙනවලු... හි හි

      Delete
  12. මිස්ටර් කුල් ...මරු නම...බලාගෙන අක්කෝ...රෑට රත් වෙච්ච පොල් ලෙල්ලක් උඩට අහල පහල උදවිය කුල්ව ගනී..

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි උන්දැව බැරල් එකකට දාලා වහන්නෙ... හි හි

      Delete
    2. බැරල් එක කොහෙදෑ තියෙන්නෙ ?? මිදුලෙද පිටිපස්සෙද ,??
      නෑ අහිංසක සතා නිසා වී ටිකක් ඉහල යන්ඩ ඇහුවෙ !! ඕ යේස්.

      Delete
    3. මට පිහාටු ටිකක් එකතුකරගන්න ඕන.... ඉක්මනට පත්තරේ...

      Delete
    4. නරි දෙන්නයි... හි හි

      Delete
  13. ෂා....... නියම කුකුල. සීඅයිසී මොනවද කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. මුන් කියන ඒවා බැරි වෙලා හරි දැක්කොත් මං මෙහෙ ඉඳල හමාරයි... හි හි

      Delete
    2. හිරු, මෙන්න රාජ් අසලු ඔයාට හුකන්න. උක්-කන්න නෙමෙය් හුකන්න හොදද! රාජ් දැනටමත් ඔයාව මතක් කරන අතේ ගහනවලු කාලෙක ඉදන්. රාජ් කැමති ඔයාගේ පූස් පැටියව ලෙවකන්නලු. කොපු දාන්නේ නැතිව ගහල ඔයාට prostino පෙති දෙකක් බොන්න දෙනවලු Rs.100/= කට අරගෙන. ඔන්න අපි නෙමේ රාජ් තමා ඔහොම කියන්නේ. රාජ්, මචන් ඔහොම බොරුවට අපි වගේ පිට එව්වොන්ට බැනල comments දාන්නේ නැතිව කෙලින්ම හිරුට උබේ ඕනැකම කියපන්, බොරුවට කිම්බි guard වැඩෙ කරා කියල ගෑනු හුකන්න දෙන්නේ නෑ , උක්-කන්න දුන්නට!

      Delete
    3. ෂාහ්.... මෙන්න සෙක්ස් කියලා ජාතියක් ගැන අලුතින් අහපු එක්කෙනෙක්....

      Delete
    4. මම උඹව දකින්නේ සමාජ පරිහානියේ එක් අවස්ථාවක් හැටියට. මේක මීට වඩා එලියට දාගන්න හදන්න එපා. කවදාහරි දවසක උඹට දුක හිතෙයි උඹේ හෘද සාක්ෂිය එක්ක. එදාට වෙන කවුරුත් නැහැ උඹව සනසන්න. උඹට තනියම අඬන්න වෙයි.

      Delete
    5. @ හිරු aunty,
      "ෂාහ්.... මෙන්න සෙක්ස් කියලා ජාතියක් ගැන අලුතින් අහපු එක්කෙනෙක්...."
      ඒක තමයි නේද? ඔයාට වගේ ඉතින් අවුරුදු 15 ඉදන් sex කරන්න තිබ්බනම් හොදයි අනික් මිනිස්සුන්ටත්. ඔයාගේ ex-boyfriend එක්ක ගත්ත ආතල් එක ඔයාට තාම මතකයි නේද ?

      Delete
    6. @ හිරු aunty,
      රාජ් ඔයාට හුකන්න අසාවෙන් ඉන්නවා කියල කිව්වෙ ඔයාට අපහස කරන්න හිතල නෙමේ. රාජ් 28/07/2014 චැට් එකේදී කියපු එකක් මම කිව්වේ. ඇත්තටම ඔයාල දෙන්න ලිංගිකව එකතු වෙන්න ආස ඇති. ලැජජ වෙන්න දෙයක් නෑ, ඔය වගේ ඒවා වෙනවා. ඉතින් දෙන්න හොදට විනෝද වෙන්න, මතක ඇතුව ඔයා පරිස්සම් වෙන්න. ඒක ඉතින් ඔයා වගේ පුරුදුකාරියෙක්ට අපි අමුතුවෙන් කියන්න ඌන නෑ නොවැ, මොකෝ ඔයා ඌව පුරුදු නැති කෙනෙක්ද නේද!

      Delete
  14. ඔය ගං කුකුල්ලු හරි නෑ බං...කහකඩ කනව වගෙ. දවල්ට කන්ඩ ඉඳගත්තම හපල ඉවර වෙන්නෙ හවස හතරට විතර. හැබැයි ඔහොම කරන එකේ වාසියක් තියනව. තනිකර කාබනික ආහාර විතරනෙ ඕක කන්නෙ. ඕගනික් චිකන්...නියමයි..:)

    ReplyDelete
    Replies
    1. අනේ රවියෝ උඹලහේ පැත්තේ ඉතිරිවෙන ගම් කුකුලෝ (උයපුවා උනත් කමක් නෑ) ඉන්නවා නම් මේ අපිට පයින්ඩය එවහන්.
      මම ලංකාවට ගියහම වෙන්නප්පුවේ යන්නෙම ගම්කුකුලෝ කන්න. වෙන කොහේවත් ඒ වගේ කන්න නෑ. අර අනිත් කුකුලෝ නම් බලෙන් දුන්නත් කන්නේ නෑ. ඒත් ගම් කුකුලෝ නම් දවස ගානේ උනත් කයි.

      Delete
    2. නරියා මිදි තිත්තයි කිව්වලු.. හි හි...

      Delete
    3. //Il mondo di una povera pazza//

      රවිය දන්නෙත් නැ බං ඕකව හදන විදිහ

      ගොරක සහ සියබලා සම පතට දාලා ගත්තහැකි පොලොස් වාගේ ඉරි ගැලවෙන්ඩ

      කොහෙද ඉතින් ඔය රෙසපිය , කෑගල්ලෙවත් , මාතලේවත් ඇතැ

      තව දෙමංදර රෙසපියක් තියේ කොහෙටවත් නැති

      ඒක තනිකරම විනාකීරි සාත්තුවක්

      ඔය මොකෙනුත් මස් ටිකනං දතට සෙට් කලහැකි හැබැයි

      ගං කුකුල් කට්ට සුප්පන ආතල් එකට ගහන්ඩ මේ ලෝකේ තියෙන්නේ ඒකම ආතල් එකයි

      එව්වා දන්නේ වයස දාහතරෙන් පහලවෙන් කෙල්ලේ එක්ක අහු මුලු වල හැංගිච්ච කොල්ලෝ විතරයි

      Delete
    4. මැවිලා පෙනේවි … … … නෑ එක්කො ඕන් නැහ් … !!!

      Delete
    5. ගං කුකුල්ලු නම් මාරවිල, මහවැව, වෙන්නප්පුව තමයි. ඒ වගේම තමයි එහේ ඉන්න කිකිලියොත්... හම්මේ....

      Delete
    6. ඔව් අරූ, ඒ ලයින් එකට ගහන්න ගම් කුකුලෝ හොයා ගන්න නෑ වෙන කොහේවත් රහට කන්න. කිකිලියෝ විතරක් කියලා මට තේරුනේ අදනේ.( මට හම්බවුන හොඳම කුකුලා හම්බවුනේ ඔය ලයින් එකෙන් නේ ;) )

      Delete
    7. අටම් ගම් කුකුලෝ මේ රටවල ඉන්නවා. පට්ට ගණන්. ඒ වුනාට ඉතින් හොඳට හින්දලා හදලා ගත්තාම මෙහේ තියෙන පාන් ගෙඩියක් හමාරක් කිසි ගේමක් නැතිව බැස්සුවකි බඩට.

      Delete
  15. හිරු මේක නොදන්නා කමටයි අහන්නේ. දැන් පිං කරන්න කුකුලෙක් ගේන්නේ මොකටද? ඒකයි පිං වලයි සම්බන්දේ මොකක්ද?
    අනික කුකුලා බැරල් එකට දානවා කියන්නේ මොකක්ද? ඒක හිංසනයක් නෙමෙයිද? ඔන්න කුකුල් කූඩුවක් වගේ නම් කමක් නෑ කියමු. බැරල් එකක්?

    ReplyDelete
    Replies
    1. හරක් නිදහස් කරනව වගේ වැඩක් රංගි.. මාත් මේ ඇහැව්වමයි... මං ඉතිං මස් මාළු කන එකානෙ... හි හි...

      බැරල් කිව්වෙ බැරල් බාග තියෙන්නෙ.. අන්න ඒකක‌ට දාලා දැලකින් වහලා උඩිං බරකුත් තියනව.. නැත්තං රෑට ඔය උගුඩුවො, පූසො වගේ එවුන් ඇවිත් වැඩේ දෙනව...

      රංගි අහලා නැද්ද කුකුල් කූඩුවත් වගේ කියන ෆ්‍රේස් එක... කුකුලට ලොකු ඉඩක් ඕනෙ නෑ.. මෙයා හවසට නිදා ගන්නෙ අර පිලර් දාලා එන බාල්දියක් උඩට නැගල ගුලි වෙල.. ඒ තරමෙ ඉඩක් ඇති... මේ ගෙදර කට්ටිය ඔය සත්තු හදන කෙනෙක්ට මෙයාව දෙන්න මුලින් හිතුවෙ.. ඒත් දැං කූඩුවකුත් හදන්න කතා වෙනව මං අහගෙන..

      Delete
    2. හිරු මැඩම් කෙලින්ම අහන්නං... ඕකා හෙට අනිද්දා දවසක තුන්දොලක හරි තුම්මං හංදියක හරි, එහෙමත් නැත්නම් සොහොන් පිට්ටෙනියක හරි බිල්ලක් වෙලා නොතිබෙයි නේද?......... නිකං පිං වැඩිවෙන්න කියලා....

      Delete
    3. මං හිතන්නෙ නෑ විදානෙ....

      Delete
  16. හැලපේ කියන්නා වගේ, තව ටික දවසක් කන්න දීල තියා ගත්තොත් "ඕගනික්" කුකුල් මස් කන්න පුළුවන්. තමන්ගේ කැමැත්ත නිසා වරදක් කියන්න බැහැ. හැබැයි ජිවිතේ නිකම් සංකීර්ණ කර ගන්න හොඳ වැඩ තමා මේවා!
    මට මස් කතන්දරේ හරියට තේරුනේ දැනුයි. "කුකුළා ගෙනාව" "එහෙනම් තුනපහ සුදානම් කරමු"!

    ReplyDelete
    Replies
    1. අවුරදු 10කට 15කට විතර කලින් මුතුහර සඟරාවක කියෝපු කතාවක් මතක් උනේ... අපේ සුරතල් මාළුවා කියල... මං හිතන්නෙ මාළු සුපර් මාර්කට් එකෙන් ගේන්න කලින් කාලෙ කතාවක්... උත්සවේකට කෑම හදන්න සතියකට විතර කලින් පණ පිටින් කාෆ් මාළුවෙක් ගෙනත් බේසමක දාලා තියනව... ගෙදර පොඩි උන් දෙන්න මූට නමකුත් දාගෙන කන්න බොන්න දීලා යාලු වෙනව... අම්ම අරෑගෙන් කෑම හදන්න ලෑස්තිවෙන දවසෙ පොඩි උන් දෙන්න එහා ගෙදරට ගිහින් ඉන්නව...

      තාත්තා පස්සෙ මෙයාලට බලු පැටියෙක්ද කොහෙද ගෙනත් දෙනව.. මට මතක විදියට...

      Delete
    2. මචං උඹ ගාව ඔය පත්තර ටික තියනවද , තියනවනං මට දියං . ලොක්කිට දෙන්ඩ . ඔහොම වටින ලියවිලි ගන්ඩ නැ බං අද , ලොකු කෙල්ලට පෙන්නල දෙන්නං , ආයෙත් පොඩ්ඩිට ඕනඋනහම ඉල්ලන්නං

      ඔය පත්තරේ තමා අටමෙක් හැදුවේ

      නැත්තං සමහරක් විට අටමා කුඩ්ඩෙක්

      Delete
    3. හුටා මං ඇනෝ ඇනෝ කෙනෙක්

      Delete
    4. //ඔය පත්තරේ තමා අටමෙක් හැදුවේ//

      &@*#-$(¥&$$=@:@@2-#*#-@&;!::"/''!; ……… !!!!

      හා පුලුවන්නං තාත්තේ කියාපිය මට …එච්චරයි අඩු !!!!!

      Delete
    5. දැක්ක ගමන් හිතුනා මේ මොකද මේ කියලා.....

      Delete
    6. දෙයියෝ සාක්කි පත්තරයෝ....

      හි හි...

      Delete
  17. නිවිති පාත්තියට මොනා වුනත් කමක් නෑ මෙයාට ඉතින් ෆොටෝ එකක් අරගෙන.. අම්මපා ඉතින්..

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවේ ඒකමයි. තව සැජ්ජාවක් නැතුවම කිවුවා //මං සද්ද නැතුව ආවෙ// කියලත් හෆ්ෆේ

      Delete
    2. එව්වා ඉතිං එහෙම තමයි .... නැත්තං ඕවා කියල මට බැනුම් අහගන්න.. නිකං ටිංකිරි කන්නෙ මොකටද.... හි හි

      Delete
  18. කුකුල් මස් නම් එපා.කාලම ඇති වෙලා.හරියට නිකං ආපිකෝ රබර් කනවා වගේ.
    ඔන්න ඌරෙක් වගේ නම්...:D

    ReplyDelete
    Replies
    1. කුකුළා ගං එකෙක් නං උඔ පට්ට මෝඩයෙක්

      Delete
    2. මිදි තිත්තයි කියපු නරියෙක් වගේ... හි හි

      Delete
  19. ඒ උනාට මූගේ කරමල සුදු නෑ නේ..

    ඔහේට පව් සිද්ද වෙනව ඕකා තනියම තියලා. කිකිලියෝ හතර පස් දෙනෙකුත් ගේනවා මුගේ තනියට..

    ReplyDelete
    Replies
    1. අම්මප බං වෙන වෙන පිස්සු කෙල කෙල ආවට මාතේ මාත් ඒකම තමා බං හිත හිත ආවේ
      , මුගේ ඩයල් එකේ හැටියට දහයක් දහයක් දොලහකුත් නතිං

      Delete
    2. ඔය කිව්වෙ... හි හි

      Delete
  20. අපේ ගෙදර හිටියා ඔය ජාතියෙ රොත්තක්.. අපි උන්ට නම් හිටන් දාලා තිබුනේ...

    මුගේ කුකුල් අයිතිවාසිකම් කඩ වෙලා තමා.. වහාම ඒ ගැන පියවරක් ගන්න වෙයි.. මොකද කතරගම දෙවියො මෙයාට වරයක් දීලා තියනවා දවසේ කැමති ඕනැම වෙලාවක ඕනැම තැනක, ඕනැම එකියක් එක්ක...............

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට නැවැත්තුවා

      Delete
    2. සෙන්නා කලින් ලියලත් තිබුන නේද සැවුලකුගේ විලාපය වගේ කතන්දරයක්. මට හීනියට වගේ මතකයි එහෙම එකක්.

      Delete
    3. ලිව්වා නේන්නම්.. ලින්ක් එක දාන්නත් හදලා ආයෙ ඉතින් මොන එහෙකට පරන කුණු අවුස්සනවද කියලා නිකන් හිටියා.. :D

      Delete
    4. දාන්ට අයියා, දාන්ට ! :)

      නොබලපු කෙනෙක්ට කියවනව නම් කියවන්නත් බැරියැ.

      Delete
    5. අන්න කැත වැඩ... ලිව්ව නං ලින්ක් දාන්නලා....

      Delete
    6. http://kurundha.blogspot.com/2012/07/blog-post.html

      Delete
  21. ඇයි බං අර ලේබලේ කෙටුවේ , ෂුවර් එකට අපේ මහත්තය බොග බලන්නැ

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මං එයාට කමෙන්ට්‍රිය දෙනවා විතරයි... හි හි

      Delete
  22. නිකං ඉන්න ගමන් බලන්නකෝ ඕකට කතා කරන්න උගන්නන්න පුලුවන්ද කියලා.

    ReplyDelete
    Replies
    1. කුකුළ හි හි හි ගානවා විතරලු සෑර් …

      Delete
  23. ගල් බෝතලේකට කියාපු භාන්ඩෙ … ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් .............බෝතලයක් මදි යකෝ මේ වගේ කුකුල් තඩියෙක් එක්ක.

      Delete
    2. ආං දැක්කද.. වයසෙ හැටියටද වැඩ අම්මප !!!!!

      Delete
    3. රුපියල් පහේ කජු පැකට් එකෙන් බෝතලයක් ගහන අපිට.. මාසෙකට හරියන බයිට් .......

      Delete
    4. @සී.ජේ. විදානේ....+++++++++++++++++++++++++++

      Delete
    5. කුකුලෙක් දැක්ක විතරයි බේබදු රැළම මෙතන.... හි හි...

      Delete
  24. මේ ඊයේ පෙරේදා ලංකාවේ ඉන්න ඇමරිකන් කාරයෙක් අල්ලපු ගෙදර කුකුලා කෑගහනවා කියලා පොලිසි ගියානේද? ඕගොල්ලන්ගේ ගෙට එහා පැත්තේ ඇමරිකන් කාරයෝ නැද්ද...

    අපි ඉස්සර හිටිය ගේක එහා පැත්තේ හිටියා ඔය වගේම එකෙක්. ඔය වගේම ලස්සනයි. හැබැයි ඌ මිනිස්සුන්ට පන්න පන්න කොටනවා. ගෑණුන්ට නැහැ. පුදුම කරදරයක් වෙලා තිබුනේ පාරේ යන අයට. එක් අවාසනාවන්ත රාත්‍රියක මූ අතුරුදන් වුනා. පාරේ මිනිසුන් සතුටු වුනා. ගැහැණුන් දුක් වුනා.

    ReplyDelete
    Replies
    1. හැබෑටම ? හෙක් හෙක්.. පොලීසියෙ උන් මාර ආතල් එකක් ගන්න ඇති දවස් ගානක් අරූගෙ එන්ට්‍රි එක බල බල...

      Delete
    2. අපේ කැම්පස් එකේ කෘෂිපීටේ කුකුල් ෆාම් එකක් දාල තිබ්බා.. මුං ගෙං අපිට හෙන කරදරයි.. පාන්දර තුන හමාරේ ඉඳන් කුක්කු කූ..... කූ.... ගානවා ඉවසල ඉවසල බැරිමතැන.. ගල් බෝතල් දෙකක් ගෙනාවා.. එදා ඉඳන් කරදරේ නෑ....

      කුක්කූ කූ... කූ......

      Delete
    3. මොලේ තිබ්බ කුකුලෙක්ද කොහෙද....

      Delete
  25. මිස්ටර් කොක්-අ-ඩුඩුල්-ඩූ
    මිස්ටර් කොක්-අ-ඩුඩුල්-ඩූ
    කෙකර ගාන කිකිළි එක්ක ඇයි ඔය රණ්ඩූ
    වට් ෂැල් අයි ඩූ
    මේව හරිඟ අවනඩූ
    පවුල එක්ක හොඳින් ඉන්න කොක්-අ-ඩුඩුල්-ඩූ

    ReplyDelete
    Replies
    1. කකාගෙ කවියයි අරෑගෙ සින්දුවයි දෙකම අද තමයි ඇහුවෙ...

      Delete
    2. දුදනොද බිඳ ලද තෙද කඳ
      කඳ දෙවිරද සාමිනේ //

      මගෙ කුකුළා නැසූ එකා...
      මගෙ කුකුළා නැසූ එකා
      ධජය ඔබගෙ පාළුය කා
      මගෙ කුකුළා නැසූ එකා
      ධජය ඔබගෙ පාළුය කා
      තව එක බුද දිනක් කකා
      ඉන්නට ඉඩ නොදී මකා

      බලා එල්ල හෙලුව හෙල්ල
      මුලමැ බෙල්ල මරු තැනේ

      කතරගමට රුහුණු රටේ
      හිඟා කකා ලබන විටේ
      කතරගමට රුහුණු රටේ
      හිඟා කකා ලබන විටේ
      පයින්මැ ගොස් ඇවිද වටේ
      පොළොවැ උලා නළල් ඇටේ

      දිගට ඇදී...
      දිගට ඇදී නැග පැහැදී
      මහ හඬ දී දෙවියනේ
      දිගට ඇදී...

      රනින් කුකුළු රුවක් පුදමි
      රිදියෙන් බිජුවටක් පුදමි
      රන් දුනු හී දෙකක් පුදමි
      රුවට රිදී රුවක් පුදමි

      කතරගමේ...
      කතරගමේ බල මහිමේ
      දුටුද එමේ හැම තැනේ
      කතරගමේ...

      කියමින් නම කුළු ඔබගේ
      බොල දුන් ගෙට කිරි තොලගේ
      නවතින්නට වඩමි අගේ
      එබසින් කිරි කඳුළු මගේ

      දුදනොද බිඳ ලද තෙද කඳ
      කඳ දෙවිරද සාමිනේ //

      මට කළ මෙවිපත අනේ
      බලාගන්න දෙවියනේ
      මට කළ මෙවිපත අනේ
      බලාගන්න දෙවියනේ
      වැජඹෙන නා මෙවිමනේ
      බලන්න නා සාමිනේ

      නා සාමිනේ...


      ගායනය, සංගීතය - සුනිල් සාන්ත
      ගී පද - රුපියෙල් තෙන්නකෝන්

      Delete
  26. අයින්සක කුකුලෙකුටවත් නිදහසේ මැරෙන්න දෙන් නැතුව ගෙනල්ලා දෙන දස වදයක්...

    බු දු ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. උෟ නිදහසේ මලා නං අපේ මාමණ්ඩි පිං කරගන්නෙ කොහෙමද හලෝ.... හි හි

      Delete
  27. දැන් මේ කූල්ව ගෙනාවෙ හුරතලේටද, ආදරේට ඇතිකරන්නද, නැත්නම් මසටද?

    ReplyDelete
    Replies
    1. චේනතාව අනුව තමයි මනොෂ්...

      Delete
    2. අලේ මල්ලල් ලෑ බං...

      Delete
  28. අපිට ඔය එක එක කුකුල්ලු අල්ලන්නේ නෑනේ! :D

    ReplyDelete
  29. ගෙදර කව්රුවත් නැති වෙලාවට ඔය කුකුළා එක්කද ඉන්නේ? cock ගේ cock එකට ඔය ආසයිද?

    ReplyDelete
  30. ඔයා marry කරපු aunty කෙනෙක් නේද? මම ආසය් ඔය එක්ක අනියම් සම්බන්දයක් පවත්වන්න. skype වලින් අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් (ඇත්තට meet වෙන්න පුලුවන්නම් වඩා හොදය්). ඔයා නිකන් "බන් ගොඩුවක්" වගේ අපිට පේන්නේ! ඔයා එක්ක බ්ලොග්ස් වල comment කරගන්න අය්යල මල්ලිලා කී දෙනෙක් ඔය මතක් කරගෙන අතේ ගහනවද කියල ඔයා දන්නවද? hikz!

    ReplyDelete
    Replies
    1. අයියල මල්ලිල කරන වැඩ ගැන පොන්නයට ඉරිසියයි නේ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. උබ කිඹි GUARD කෙනෙක් වගේ? අනේ බන් ගෑනුන්ට පුක නොදී උබේ ගෙනිට අල්ලපු ගෙදර මිනිහ හුකන එක නවත්ත ගන්න බලපන්. අනුන්ගේ ගෑනුන්ගේ කිම්බි රකින උබද මමද පොන්නය කියල උබේ ගෑනිගෙන් තමා අහන්න ඕන.. අපරාදේ කියන්න බෑ Raj උබේ ගෑනිනම් හරිම හිත හොද එකී. උක්කන්න කියාපු ගෑනි (උක් කන්න කිව්වේ අර පැනි රස එව්වා හොදේ , hikz)

      Delete
    4. Mash,

      ඔබට වහාම ප්‍රතිකාර අවශ්‍යයි. හැකි විගස ළඟම ඇති මනෝ වෛද්‍ය සායනයට යොමු වන්න.. ඔබ වැනි අය නිදැල්ලේ ගැවසීම සමාජයට අනතුරුදායකයි.

      Delete
    5. සෙන්න.. ඕක ලෙඩක් නෙවෙයි බං... අම්ම තාත්ත නැතුව ඇති ගහල බැනල හරි මේ ළමයව හදන්න... අපි නං ඔහොම නෙවෙයි තමුසෙ ඕයි කිව්වමත් කනේ පාරවල් කෑවෙ ඇයි ඒ වචන ඇහෙද්දි කනේ පාර මතක් වෙන්නම... අපිට බෑනෙ බං අනුන්ගෙ ළමයින්ට ගහල බැනල හදන්න...

      Delete
    6. මාෂ් බොස් … වැඩේ අවුල් නේ ?? නියමිත මාත්‍රාව පිලිපදින්න.. හොඳ කරන්න බෑ.යටපත් කරගන්න පුලුවං වෙයි. ඒත් අවුලක් නෑ මචෝ.
      ඔය ගෙවල් වල රොට්වයලර් බල්ලො එහෙමත් අපූරුවට හදන්නේ … !!!

      Delete
    7. @හිරු,
      "අපි නං ඔහොම නෙවෙයි තමුසෙ ඕයි කිව්වමත් කනේ පාරවල් කෑවෙ ඇයි ඒ වචන ඇහෙද්දි කනේ පාර මතක් වෙන්නම".
      අනේ ඇත්තද, එතලොට දැන් කොල්ලෝ එක්ක ගෙදරම රූම් එකේ ඇතුලට වෙලා දොරවල් වහන් ඉන්නකොට අම්මල මුකුත් කියන්නෑ? ඔයා හරි ෂෝක් පත්තිනි අම්ම කෙනෙක් කියලනම් පේනවා තමා.. හැබැය් ඉතින් රාජ් ඉන්නකන් ඔයාට බයවෙන්න දෙයකුත් නෑ, මිනිහ ගෑනුන්ගේ කිම්බි-guard වැඩේට සෑහෙන්න දස්සය් වගේ..

      Delete
    8. පස් ටිකක් අළු ටිකක් දාලා මේක වහනවකෝ.හරි ගඳඳඳඳඳඳඳඳඳඳඳාාාාාායි........

      Delete
    9. මන් හිතුව පාරෙ අයිනෙ ප්‍රසිද්ධියෙ රෙන උන් ඉන්නෙ ඉන්දියාවෙ විතරයි කියල. බලනකොට සිංහල බ්ලොග් වලත් ඉන්නවනෙ.

      Delete
  31. ඉස්සර ගම්වල මේ එකෙක් අඬලනකොට අනික් එවුන් සේරම එක පෝලිමට අඬලන්න ගන්නවා දැන්නම් නාගරික ප්‍රෙද්ශවල කුකුලෙක් අඬලනවා ඇහෙන්නෙ නැති තරම්

    ReplyDelete