Sunday, October 7, 2012

20 / 20

West Indies beat Sri Lanka by 36 runs.....

පකඩ පැකට් එකත් ඉවරයි......

ගෙනාපු රතිඤඤා ටික අවුරුද්දට වත් පත්තු කරල්ලා...

යමල්ලා.. ගිහින් නිදා ගනිල්ලා....

විස්සයි විස්ස ඉවරයි...

හෙට වැඩට යන්න ති‌යෙනවා.......



Well done West Indies....

Well done Sri Lanka......

43 comments:

  1. සැලකිල්ලෙන් වුන පරාජයක්......
    කොහොමත් ටොස් එක පැරදුන ගමන් මමනම් දැනගත්තා, වෙන්නෙ මොකද්ද කියලා. ඒත් මොළේ පාවිච්චි කළා නම් ගොඩදාගන්න තිබුණා.

    මේකෙන් වුන වටිනාම දේ අහංකාර මාලිංගගේ IPL මිල පහළ වැටෙන එක.

    ReplyDelete
    Replies
    1. මං නං ඕවට අනාවැකි කියන්න තරම් බලන්නේ නෑ නේ.... හි හි

      ඒක නම් ඇත්ත සුමිත් අයියේ... අර ඔක්කොම කට්ටිය පොඩි එවුන් ටිකගේ අතින් අල්ලන් එනකොට මෙයා විතරක් ලොකු පාට් දාගෙන එනවා දැක්‌ෙක් අද... ( අද විතරයි මම බැලුවේ.. ඒත් මුල ටික විතරයි...)

      Delete
    2. සුමිත් අයියෙ, මටත් ඔය අහංකාරයා නම් දිරවන්නේ නෑ. ගොඩක්ම අවුල මූ පොඩි තැනක ඉදන් ඇවිත් අතීතේ වළලා අම්බානිගෙ පුතා වගෙ රගපාන එක. ඒ අතින අර ...............ඒ ටික ඕනෙ නෑ

      Delete
    3. මාලිංගව මටත් දිරවන්නෙ නෑ ඒත් ඇයි අපෙ අය පැරදුනාම විතරක් මිනිහෙකුට බනින්නෙ. මාලිංග තරඟ දිනවලා නැද්ද ? ඒ මිනිහා තමන්ගෙ කුමක් හෝ හැකියාව මාකට්(IPL) කරන එකට බනින්නෙ අපෙ තියන කුහකත්වය නිසා නොවෙද ? ඇයි අපි නූගත් ඉන්දියානුවො ගානට වැටෙන්නේ.

      Delete
    4. ඈ බං ජෝං.. දිනුවම බනින්නේ කොහොමෙයි..... පැරදුනාම තමා චෑන්ස් එකක් හම්බුවෙන්නේ.. හිතේ හැටියට හිරි ඇරගන්න.. හි හි...

      IPL කියන්නේ ක්‍රිකට් වලට ඒතරම් හොඳ දෙයක් නෙවෙයි කියලා මම හිතන්නේ... එකෙන් වෙන්නේ ක්‍රීඩකයෝ ටික නළු නිළියොන්ගෙ මට්ටමට වැටෙව එක.. ඒක ඉන්දියාවට හොඳයි.. හැබැයි ලංකාවට නරකයි.. මම එහෙමයි හිතන්නේ.....

      Delete
    5. ලොකු අයියේ... ,,මම මාලිංගයාට බැන්නේ ඌ ඊයේ සෙල්ලම් කරපු විදිහ ගැන හිතලා නෙමෙයි.. සමස්තයක් විදිහට මාලිං තරමක් අහංකාර ක්‍රීඩකයෙක් බව මම හොදටම දන්න නිසයි. තරඟයක් පැරදුනාම බනින ගතියක් මට නෑ. හැබැයි අම්බානකට දුකයි මචෝ....

      Delete
  2. ආපෝ නැන්දෙ මැච් එක ගැන කතා කරන්න එපා.. ඇඬුවෙ නැති ටික විතරයි. මේ....., අර ලෝගෝ එක උඩ තියෙන වචනෙ හරියට ලියහන්. සින්ඩ් නෙවී ....සිංඩි නැත්නම් සින්ඩිය ..

    ReplyDelete
    Replies
    1. හිරු සෙන්චරියට දෙකයි අඩු......

      Delete
    2. නැන්දේ......????? කන ගලෝනවා... අහුවෙයන්කෝ මට........

      ඔන්න හැදුවා.. ඇයි වදේ.. මහ රෑ නැගිටගෙන අර අඬ අඬ දාලා තිබ්බ පෝස්ට් එක දැකලා, පවුනෙ පොඩි එකා කියලා දඟලලා දඟලලා ලෝගෝ එක දාගත්තම මේකා නෝණ්ඩිත් දාන්න එනවා.. අහුවෙයන්කෝ මට.....

      Delete
    3. ඒක නේන්නම් .. අපේ මහත්තයත් .....

      “ පුහ්... සීයටත් කිට්ටුයි නේද ...“ කියලා ගියා ඔන්න...

      Delete
    4. මම 100 වෙන්න ට්‍රයි කළා හරිගියේ නෑ බං.. ඔන්න 99 වුනා. කැමති එකෙක් 100 වෙන්ඩෝ ..:)
      රතු.. කාටද මචන් නැන්ද කිව්වේ ;)

      Delete
    5. හා හා... 99ත් හොඳයි...

      Delete
  3. ගේනකොට ටිකක් වැඩිපුර ගේන්න කිවේ නැද්ද දරුවෝ. මැච් එක නිසාවත්.

    ඔවුවා ඔහොම තමයි.හැමදේම උපේක්ෂාවෙන් විඳ ගැනීමට තමයි පිංවතුනි අපි හුරුවිය යුත්තේ. දැන් බලන්න පිංවතුනි එදා මැච් එක දිනලා වෙච්ච හරිය.රට පුරාම හිටපු කීඩෑ ලෝලියෝ කා කොටා ගත්තා. ඒ මොකද පිංවතුනි උපේක්ෂාවෙන් යමක් බාර ගන්න බැරිකොම. ඒකට ආං බලන්ට පිංවතුනි මහත්වරු. එතුමලා පැරදිලා පැරදිලා ගිනස් වාර්තාවකුත් තියන්න ලඟයි.
    ඒත් උපේක්ෂා............................. ආ නෑ නෑ එයා අනික් පැත්තට ගියා නෙව...!!!
    එඤ්ඤං.....!

    ReplyDelete
    Replies
    1. නෑ නේ.. මේ දවස්වල ආර්ථිකේ අන්තිමයි.. හි හි...
      සරත් අයියට දුකටම පිස්සු තදවෙලාද කොහෙද අද.. හි හි..

      Delete
  4. ඔන්න දැනටම කට්ටිය බනින්න පටන් අරගෙන මමත් එකක් දැම්මා එහෙනම් බනිමු … අතීතය පුනුරූපනය වීම

    ReplyDelete
    Replies
    1. බැලුවා බැලුවා.... හි හි

      Delete
  5. අපේ පැත්තෙනම් රතිඤංඤා කලින් පත්තු උනා වැඩෙ දැනගෙන

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මෙහෙත් එහෙමයි..... මම මේක දැම්මේ මේ අපේ නීතිඥ මස්සිනාටයි පොඩි මස්සිනාටයි.. දෙන්න එක්ක 6.45 ට ටීවී එක ළඟින් ඉදගත්තේ මැච් එක බලන්න, කර කර හිටපු වැඩ ඔක්කොම අතෑරලා... ඒ පාර අපි දෙන්න ගෙදර ආවා නිදා ගන්න කියලා හිතාගෙන.. හි හි...

      Delete
  6. අන්තිම හරිය වෙද්දි නිදාගන්ට ගියා. උදේ වැඩට යන්ටත් තියනවනේ. ඔයාගේ පොස්ට් එකේ well done Sri Lanka කියලා තියන ටික කියවදද්දි ඇහැට කඳුලුත් ආවා.

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වේ කාලෙනට පස්සේ Final එකකට ආපු හින්දා.. මොක උනත් දැන් නම් ටීම් එක ඒ තරම් නරක නෑ....

      Delete
  7. ඊයා ඔයාලා පකඩද අනේ කෑවේ. ඒක තමයි මැච් එක පැරදුනේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. අපි කෑවේ නෑ.....

      Delete
  8. මේ ගැන ප්‍රස්චාත් පරික්ෂණ පවත්වන්නේ නෑ කියල මං ඊයෙ රැම හිතාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මැච් එක බැලුවා.. හි හි... මම නම් එල්ලිලා බැලුවේ නෑ..... ඒත් මට ආසම හිතුනේ මොනාටද දන්නවද... අර දිනුවට පස්සේ වෙස්ට් ඉන්ඩීස් ටීම් එක කට්ටියගේ කරවල් වල අත දාගෙන කතා කරපු ලස්සනට....

      Delete
  9. හී හී මං නම් එකදිගට බැලුවෙ නෑ. සැරින් සැරේ ගෙදර වැඩ වලට එහාට මෙහාට ගියා.වෙලාවට..... ඒ නිසා වැඩි දුකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමයි... නැත්තම් පැරදුනාම දුක හිතෙනවා.. මනුස්ස සොබාවයනේ...

      Delete
  10. පැරදුනත් දිනුවත්, කාලයක් ක්‍රිඩකයෙක්ව හිටි නිසා දන්නවා ඒ අයගේ මානසික තත්වය. ඒක නිසා ක්‍රීඩකයෙක් වෙනුවෙන් සුබ පතනවා හැර වෙන කිසි දෙයක් කරන්න මම නම් උත්සහ කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. උඹ හරි මචං

      Delete
    2. බනින්න දෙයක් නෑ බුද්ධි.. අඩුම ගානේ කාලෙකට පස්සේ මැච් පිස්සන්ට හිතේ හැටියට බලන්න මැච් එකක් ගහපු එකත් ලොකු දෙයක් නේ...මම මේක දැම්මේ අපේ ලොකු මස්සිනාවයි පොඩි මස්සිනාවයි මතක් වෙලා.. හි හි...

      අනිත් එක මේ මැච් එක ඕනෙකමින් පරාද වෙච්ච පාටක් තිබුන් නෑ... මට නම්..

      Delete
  11. මුකුත් නොකිය ඉන්න එක හොඳයි කියල හිතෙනවා...මොනව උනත් මහේල ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කැප්ටන්සි එකෙන් අයින් වෙන්න යනවා කියන්නේ ඇත්තද...? එහෙම කරනවා නම් ඒක‌ ලොකු මෝඩකමක්... මැච් එකක් පැරදුනාට අස් වෙන්න දේශපාලකයෝ වගේ හොර වැඩ කරලා නෑ නේ..

      Delete
  12. මාත් කාලයක් වැඩ අත ඇරලා මැච් බැලුව. දැන් නම් බලන්න හිතෙන්නේ නෑ. ඕක ඇඟට අරන් බලන්න ගත්තම පැරදුනාට පස්සේ අප්සෙට්.

    ReplyDelete
    Replies
    1. මං නං කොහොමවත් බලන්නේ නෑ.. හි හි...

      Delete
  13. මම බැලුවානම් දිනන්න තිබුනා සමහරවිට :)

    ReplyDelete
    Replies
    1. අපරාදේ .. අර රූ වත් ඇදගෙන ගියානම් හරි අප්පා......

      Delete
  14. අර, මාරයා අයියා කිව්ව දේ අහලා අයර්ලන්තේ වගේ ටීම් එකකට සපෝට් එකක් දීගෙන චියර් පාරක් දාගෙන උන්නනම් අද මම මෙච්ච්චර දුකෙන් නැහැ හිරු.....මෙව්වා අපිට හොඳ පාඩම්.....තාම තනි ඇහැට ඇඬෙනවා මගේ......අයියෝ!!!!!......

    ReplyDelete
    Replies
    1. තින් ඇහැට.. හි හි.. ඇස් දෙකෙන්ම ඇඬුවා නං හොඳයිනේ.. හි හී... මං නං දේශ ද්‍රෝහියා උනත් නැතත් ආසාවෙන් හිටියේ වෙස්ට් ඉන්ඩීස්ලා සෙල්ලම් එකරන හැටි බලන්න.. ඒත් බැලුවේ නෑ....

      Delete
  15. ඕනෑම තරඟකදී වෙන්නෙ දිනන එකත් පරදින එකත් නේ. අපි පැරදුනා. දුක නෑ කියන්න බෑ. මොකද මම ක්‍රිකට්වලට තියෙන්නෙ මාර උනන්දුවක්. කට්ට කාගෙන මච් එක බලන්න ගියේ තියෙන ආසාව හින්දමයි. ඒත් ඉතින් අපි පැරදුනා.

    කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. තරඟයක් දිනවන්න හැමෝගෙම වගකීමක් තියෙනවනෙ. කොහොමත් ක්‍රිකට් කියන්නෙ ඒ දවස ඇතුලත ක්‍රීඩකයිගේ දස්කම් එක්ක මානසික මට්ටමත් එකතුව ක්‍රීඩා කිරීම උඩයි.

    අවසාන තරඟය දිනා ගන්න බැරි උනත් රටවල් 11ක් අතරින් අවසාන මහා තරඟාවලියට එන්න ලැබීමත් දක්ෂකමක්. මොනා කරන්නද...අපි ආයෙම සැරයක් අනු ශූරයෝ..

    ReplyDelete
    Replies
    1. අනු ශූරයෝ හොඳයි ළිහිණි.. ඒකත් ගොඩ කාලෙකින් නේ මට මතක හැටියට.......

      Delete
  16. අන්න දෙන්නෙක් එල්ලිලා මරිළලු දුක දරාගන්න බැරුව!:-/
    ගොඩගන්න තිබුණ මැච් එකක්!

    ReplyDelete
    Replies
    1. හැබෑට.... අනේ මන්දා... ඒ නම් ඉතිං පිස්සෝ.. වෙන මොනා කියන්නද.... අපේ මිනිස්සු ඔක්කොටම කලින් හැඟීම් ටික ඉස්සරහට දාගන්න එක තමයි වැරැද්ද.... ඒකයි තාම හරි හමන් තැනකට මේ රට වත් ඇවිල්ලා නැත්තේ.... ක්‍රීඩාව කෙසේ වෙතත්..... ඔන්න මට හිතුන දේ....

      Delete
  17. මම මල් කැඩුවා.. නැන්දම්මා අප්පුඩි ගහනකොට දැනගත්තා අපේ අය බෝල් කරනවා හොදට කියලා.. පස්සේ සද්ද නැති කොට ඉතිරිය හිතා ගත්තා.. මම අන්න එහෙමයි මැච් එක බැළුවේ.. හොද වෙලාවට මැච් එක නිසා සුදු මූණ බලන එක මිස් කර ගත්තේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් එක මොලේ ඇති මිනිහෙක් ඉඳලා... හි හි.... ආ නෑ.. අමතක උනා. ඇයි අපේ මනුස්සයා.. දෙන්නයි දෙන්නයි.... හි හි...

      Delete