Monday, October 22, 2012

තව 2යි....



Happy birthday to you
Happy birthday to you
Happy birthday to me
Happy birthday to you.......

85 comments:

  1. Happy birthday to you
    තව දෙකයි කිව්වේ........ ආ මං හිතන්නෙ 40ට නේද? :)

    ReplyDelete
    Replies
    1. රාජ්ට තේරිලා... හි හි... තැන්ක් යූ ...

      Delete
  2. සුභ උපන්දිනයක් වේවා...

    ඇත්තතම 2යි කිව්වේ මොකටද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....

      30ට .... හි හි...

      Delete
    2. ඒ කියන්නෙ 28යි .. මේ ඔයා මුලින්ම ඉස්කෝලෙ ගියේ ගොඩගම සුභාරතියටද ?

      Delete
    3. නෑනේ.. ඒ ළඟපාතින් නම් ගියා... මම පාදුක්කේ ඉඳලා කොට්ටාවට ගියානේ ....

      Delete
  3. කියන්නෙපාය, එහෙනම් ඔන්න සුභ උපන්දිනයක් ඔයාට.

    අපිටත් කේක් ඕන.

    දෙකයි කිව්වෙ උපන්දිනේට තව දවස් දෙකයි කියලද, 30 ට දෙකයි කියලද?

    ReplyDelete
    Replies
    1. කේක්...??????

      තැන්ක් යු වේවා... හි හි

      Delete
  4. කාටද අප්පේ...????

    ReplyDelete
    Replies
    1. ම‌ට ම‌‌ට .. වෙන කාටද.... හි හි

      Delete
    2. aah....sorry...
      Happy birthday.... :))))

      Delete
    3. තැන්ක් යු තැන්ක් යු... හි හි

      Delete
  5. Replies
    1. නෑ ඊට වැඩියි පොඩි එකෝ.... හි හි

      Delete
  6. බ්ලොගේටද හී හී...
    නැත්නම් අර වලව්වේ හාමුටද?

    ReplyDelete
    Replies
    1. මට මට.. වලව්වෙ හාමුට දැන් 3ක් වෙනවා....

      Delete
  7. දෙවන විවාහ සංවත්සරය සමරන්න තවත් මාස දෙකයි....

    එදාට සුභ පතන අපිට අම්මගෙ කේක් කඩෙන් බඩ පුරා කේක්...
    අපේ මහත්තයාගෙන් හතරැස් අඩිය තියෙන බෝතල්....
    හිරු ගෙන් කට ගැස්ම...

    කස්ටිය දැන්ම සැට් වෙයල්ලා... මේ ප්‍ර‍තිලාභ ඉල්ලපල්ලා....

    ReplyDelete
    Replies
    1. අපරාදේ සිරා.. කලින් ප්‍රතිලාභ ඉල්ලන්න එපැයි..... ඒක සැමරුවානේ..... ගිය මාසේ.. හි හි...

      Delete
    2. බොමු බොමු සිරා බොමු !!!!

      Delete
    3. මධූ....

      ඔයා පරක්කුයි..... හි හි

      Delete
    4. ඇඩෙනවා තනි ඇහැටෝ....

      Delete
  8. Yeah. Happy Birthday.. තව දෙකයි කිව්වෙ බෝතලේ ඉවර වෙන්න ෂොට් දෙකද තියෙන්නේ... හහ්හා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. 30 ට දෙකයි... හි හි.. බෝතලේ තාම ෆ්‍රිජ් එකේ... රෑට තමයි විවෘත කරන්නේ.. හි හි....

      Delete
  9. Replies
    1. ඒ මොටද මාරයියේ....

      Delete
    2. මොකකටවත් නෙවෙයි ඕක නිකං දැම්මේ.. ඇයි යකෝ තව දෙකයි කියලා දාලා ගිහිං සද්ද නැතිව අනිත් උන් කමෙන්ට් කරනවා බලං ඉන්නවා මිස කාරණාව පැහැදිලි කොරලා නැහැනේ පස්සෙවත්.. මං දන්නවා ඔහොම දාලා ගිය ගමන් ඇවිත් කාරණාව පැහැදිලි කරනවා කියලා...

      පෝස්ට් එක 11.25 ට

      පළවෙනි කමෙන්ට් එක 11.34ට

      මගේ එක 12.52 ට...

      ආන්න 12.58 වෙද්දී ඇවිත් උත්තරේ දීලා ගිහින් තියෙනවා...

      ---------------------------------

      ආ දන් එහෙනං ඒවා අල්ලලා දාමු..සුභ උපන් දිනයක් වේවා... හරි සුභ පැතීම් අහවරයි.. දැන් ගමු කන්න බොන්න තියෙන දෙයක්.. ආයේ මොටද කාලේ නාස්ති කොරන්නේ...

      Delete
    3. පාං වාටියක්...

      වටලප්පමක්......

      බෝතලයක්.....

      ඇති දෝ...????

      බොහොම ස්තූතියි මාරයියේ.... ( මම දන්නවා ඔයා කට්ටයා කියලා... හි හි)

      Delete
  10. 50 වෙනි උපන්දිනයට මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු වේවා... හි හි

      50 පැනලා ගොඩක් කල්නේ....

      Delete
  11. Happy birthday අක්කේ ජය....

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු වේවා... හි හි

      Delete
  12. සුබ උපන්දිනයක් හිරු ට.......

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු නලීන් අයියේ ... හි හි

      Delete
  13. Replies
    1. තැන්ක් යු ... තැන්ක් යු ... හි හි

      Delete
  14. මේක මාර අදහසක් කැමති විදියකට හිතාගන්න පුළුවන්.
    ඒත් එහෙම හිතන එක හරියයිද?

    ReplyDelete
    Replies
    1. මම හිතුවා කට්ටිය හරියට හිතා ගනී කියලා... හි හි...

      Delete
  15. 30වෙනි උපන්දිනේ ???
    අඩේ මම හිතුවේ මේයැයි ඊටත් වැඩිමල් ඇති කියලා.....

    ReplyDelete
    Replies
    1. 30 නෙවෙයි මධූ...... 30ට තව 2ක් තියෙනවා.... ෂැක්.. මම එච්චර නාකි කියලාද හිතං හිටියේ....

      Delete
    2. ඒ කියන්නේ තවම විසි අටයිද ? අපෝ අපෝ....

      Delete
  16. අම්මතසිලි හැපී බී ඩේ....
    ජය වේවා!!!
    සතුට ඉතිරේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  17. සුභ උපන් දිනයක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්...

      Delete
  18. මේන් හිරු අක්ක තනියම කේක් කාලා අපිට කියනවා සුභපතන්නලු... ඒවා හරියන්නෑ හරිද? අපිටත් ඩවුන්ලෝඩ් කරගෙන කන්න අපේ කේක් ටික මීඩියාෆයර් එකටවත් අප්ලෝඩ් කරන්න...

    සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... එහෙනම් අපි ගියා... සුභ දිනක්...

    ReplyDelete
    Replies
    1. හා හා... කේක් එක තවම මඟලු... ආවම අප්ලොඩ් කරන්නං කෝ...
      තැන්ක් යූ මලයා...

      Delete
  19. සුබ උපන් දිනයක් වේවා!!!!

    ReplyDelete
  20. සුබ උපන් දිනයක් වෙවා අද තමා මම ඔයාගෙ බ්ලොග් එකට ආවෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ආවටයි සුභ පැතුමටයි... හි හි..

      Delete
  21. ලැබුවාවූ 82 වැනි උපන්දිනයේදී නිදුක් නිරෝගී සුවය ලැබෙන්නත් පතන්නා වූ සියලු පැතුම් ඉටුවෙන්නත් කියලා ප්‍රාර්ථනා කොරනවා ඕන්. සුදු කැටයක් පාර්සල් කරලා මෙහෙට එවන්න අක්කෝ (සුදුකැටේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් http://chithula.blogspot.com/2012/08/blog-post_23.html මෙතනින් බලන්න කෝ

    ReplyDelete
    Replies
    1. 82?????? උඹ හිතලා දැම්මද නැත්තම් වැරදුනාද....? හිටු මම අල්ලගන්නං .... හි හි...

      සුදු කැට....???? ඒව නං දන්නෑ...... Macallan Whiskey කියලා එකක් නං තියෙනවා ඕන්නං....

      Delete
    2. හෆ්ෆාට සිරි අක්කේ එවැන්න බුදු අක්කේ මම හදනවා ෆිල්ම් එකක් අක්කා බුදු වේවා කියලා මී ඇස්දෙක පල්ලා :ප් හිතල මාතල සිදු කල මොලේ ඇති වැඩක් නැද්ද මන් අහන්නේ විශ්වාස කොරන්න මගේ සිහිය ඔය උද කොමෙන්ටුව ලිව්වේ මෙහෙ උදේ 8 .45 දන්නෙම නැතිව වෙන වෙන වැඩ දීල පොස්ට් වෙලා නැහැ කමක් නැහැ අන්තිමේදී හරි සුභ පතුවනේ එහෙමයි කියලා බෝතලේ එවන ඒක මග හරින්න එපා ගැත්තාට අනුකම්පා කොරන්න ගැත්තා පව් නෙ අක්කෝ :P

      Delete
    3. නෑ නෑ... දෙන් නෑ... මෙයාට බෝතලේ කිව්වම කෝරලේ පට්ටමත් මතක නෑ...... හි හි...

      Delete
    4. නියම කෝරලේ මහත්තුරු එහෙම තමයි අප්පේ රෙදි කෑල්ලක් හරි සැර වඩියක් හරි දැක්ක ගමන් ඔක්කෝම අමතක වෙනවා. පුරුවේ පුරදු

      Delete
    5. ඒකනං ඇත්ත බං... ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වැඩියිලුනේ... හි හි...

      Delete
  22. හැප්පි හැපි බර්ත්ඩේ ඈ......

    නාකිත් වෙනවා.. හූඌඌඌ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ රජෝ...

      ඔව් අප්පා.. දුකේ බෑ...

      Delete
  23. සුභම සුභ උපන් දිනයක් හිරූ....!

    ඇත්තටමද අර කතාව ? මම අහන්නේ තිහට දෙකයි කතාව ?

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු නඟා...

      ඔව් බං.. ආයිත් මොකටද මම බොරු කියන්නේ....

      Delete
  24. යකෝ මට නාකියා නාකියා කියනකොට මම හිතා උන්නේ මේකිට දාසයයි මාසයයි කියලා නෙව. දැන්නේ තේරෙන්නේ මුන්දා මටත් වඩා නාකියි කියලා. මම තවම කොල්ලා බොලවු..! තවම හොඳට හපලා කන්න පුළුවන්.D

    හැමදාම මාව බයිට් කරාට හිතුවේ නෑ නේද මටත් චෑන්ස් එකක් එයි කියලා. මේ මගේ වාරේ හොඳේ. කොහොම උනත් සුභම සුභ උපන්දියක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හිරුවෝ මමත් සරා පැමිලි එකම වෙනුවෙන්.සුභ අනාගතයක්. හැමදාම සතුටින් ඉන්න..!!


    (තරහා වෙන්න එපාය. සරාගේ හැටි ඔහොමය.)

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං බොරු දත් ඇන්දේ පිහිටෙන් නේ සරා අයියා තාම හපලා කන්නේ..... මම නොදන්නවයැ සරාගේ වයස... හි හි...

      බොහොම ස්තූතියි සරා අයියේ....

      ( ඇද්ද..... හූ උඋඋඋඋ )

      Delete
  25. සුබම සුබ උපන්දිනයක් හිරු.
    පරක්කු වුණා- තාම මේ පොඩි කෙල්ලෙක්නෙ, කතාව නම් ...?
    නෑ ඒව ඕනෙ නෑ.
    හිරු, කෞශි කියන්නේ කවුද ?

    ReplyDelete
    Replies
    1. තැන්ක්යු රතූ... අනේ ඔයා හරි හොදයි... හි හි..

      මමම තමා... වෙන කවුදෑ ඉතිං......

      Delete
  26. හානේනේනේ... කෝ කේක්‍‍‍...
    (ශික් විතරක් නේද?)
    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කෙ..!!!

    ReplyDelete
    Replies
    1. හිටපන් මම හොඳ ‌කේක් එකක ෆොටෝ එකක් හෙට දාන්නං.. ඇවිත් බලලා කෙල හල හල යන්න...හි හි

      තැන්ක් යු මලයා...

      Delete
  27. මම මේක දැකලා උදේ මග ඇරලා ගියා මොකද වෙන්නෙ කියලා තේරුම් ගන්න.

    මම මුලින්ම හිතුවෙ ගූගල් දෙයියන්ගෙ උපන්දිනේ කියලා.
    පස්සෙ කල්පනා කලා අපේ මහත්තයගෙ උපන්දිනේද කියලා
    ආයෙම හිතුවා ඊයෙ රෑ නින්ද ගියෙත් නැති නිසා වෙන මොකක් හරි කෙලියක්ද කියලා
    දැන්නම් ගොනාට වගෙ තේරුනා මේ හිරු ලමයගෙ විසි එක්වෙනි උපන්දිනේ විසි අට වෙනි ඇනිවර්සරිය කියලා.
    සුභ උපන් දිනයක් හිරු!
    Many Happy Returns of the Day!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක මරුනේ ඩූඩ් අයියේ.. උදේම ඒක දැක්කම මට මාර ජොලි.. හි හි...

      දැන් නම් 21 යි කියන්න බෑ බැ වගේ... කණ්ණාඩියෙන් මූණ බැලුවම.... හි හි... ඒක නිසා ඔන්න ඔහේ ඇත්තම කියලා දැම්මා...

      තැන්ක් යු තැන්ක් යූ.....

      Delete
  28. Subama suba upandinayak hiru akke. Labana hama awruddakama hama dawasakama oya lassana muhuna hinawen pirila thiyenna kiyala mama prarthana karanawa. Mama mechchara dawasak hiruwo hiruwo kiwata samawenna hode. Ayya kiwa oya mage wayasema wage athi kiyala ekai ehema une. Eda post eken thamai dana gaththe oya 2003 A/L karala thiyenne kiyala. Onna ada idan oya mage hiru akka hode. Anthimata awe mamada manda suba pathanna. Dawasa iwara wenna kalin yantham suba pathuwa madai neda?

    ReplyDelete
    Replies
    1. හ‌ෙපායි සරා අයියා මාව කාලා.. හි හි... ඇයි ඔයා මට වඩා ගොඩක් බාලද... ?
      ( සරා අයියා බලාපරාධකාරයෙක්ද මන්දා...හි හි)

      තැන්ක් යූ නඟෝ....

      ඔන්නොහෙ හිරුවා කියලම කිව්වට අවුලක් නෑ..... හි හි...

      Delete
    2. Ayyo...... Godakma na ane mama 2006 A/L kale. E unata ehema kiyanna hoda nane.

      Delete
    3. අ‌නේ අපේ නඟාගේ යාලුවෝ ඔක්කොටමත් මම හිරුවා තමා... හි හි.. අක්කා කෑල්ල හැලිලා මඟදි... ඔයත් ඒ වයසේමනේ... ඔන්නොහෙ හලලා දාන්න... හි හි...

      Delete
    4. Ehenam oyage kamaththane. Onna hiruwo mamath ekata ekagai.

      Delete
  29. හෆ්ෆේ... පාටියට එන්න මම පරක්කු උනානේ..

    ඒ හැපි බර්ත්ඩේ හොදේ හිරූ අක්කේ...

    කො කො පාටියට මොනාද? පුඩිං එහෙම නෑනේ.. :)

    ReplyDelete
    Replies
    1. කහක් නෑ කමක් නෑ... ඔය රිසාලා එහෙම ඔයාට ටිකක් ඉතුරු කරලා නැතෑ පාං වාටියෙන්.... හි හි...

      තැන්ක් යූ මලයා...

      ඔයාට නං ඉතිං ඕනෙ එකක් දිරවන නිසා පරණ පාං වාටියක් උනත් අවුලක් වෙන එකක් නෑ මං හිතන්නේ... හි හි...

      ( ඔයා ගැන හිතලම පුඩිං නං නෑ.... හි හි)

      Delete
    2. ඒ පාර සිරාත්* කණපිට නොවැ ලියවිලා තියෙන්නේ.. හි හි ....

      Delete
  30. සරත්මි
    පමාවී ආමි
    පමාවීම නොඒමට වඩා හොඳ බැවින්
    ඉත සිතින් සුබ පැතීමි..

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ පෝස්ටුව වත් කියොලද කොහෙද මේ පැත්තේ ඇවිත් තියෙන්නේ.. හි හි...

      බොහොම ස්තූතියි සරත් අයියේ...

      Delete
  31. Happy Birth Day Akki............!
    Ale sorry parakku vela wish kalata
    Me dan daru patiyek genna kaale hari akke.thava naaki venakan inda epooo :)

    ReplyDelete
    Replies
    1. පරක්කු උන නිසා කේක් නෑ ඔයාට.. හි හි..
      පිස්සු නං කතා කරන්න එපා මලයෝ.... දැම්ම බෑ.. හි හි..

      තැන්ක් යූ වේවා...

      Delete
  32. HEY! On your special day, may the nicest 'n sweetest surprises come your way! HAPPY BIRTHDAY with lots of love, sweet kisses & embraces!

    Have a great day akkiya! Mwahhhh! <3

    ReplyDelete
  33. http://www.youtube.com/watch?v=xVzIGMqRznk

    මේකත් බලන්න අක්කියා :) :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක් ස් නඟා.. හි හි..

      බැලුවා බැලුවා.... ඒක මරු...

      Delete
  34. ඔන්න බිලේටෙඩ් විශස් කිව්වා... කලින් දැක්කේ නෑනෙ... මොකදෑ ඔය 30 වෙනකන් ගණින්නේ... ඔය තිහේ එච්චර ඇති ලබු ගෙඩියක් නෑ... ගණිනව නම් ඕං තියනව නෝටි 40... හැබැයි 40 දි නෝටි වෙන්න හිතන් ඉන්නව නං දැම්ම ලමේක් දෙන්නෙක් හදන්න වෙනවා... නැත්තං ඉතිං වෙන්නෙ 40දිත් වැටි වැටි ඇවිදින එවුන් පස්සෙ දුවන්න තමා..

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ ඒ වගේ තත්වයක් තමා ඇති වෙන්නේ මට.. හි හි... මොනා කරන්නද... හි හි

      තැන්ක් යූ තිසර....

      Delete