Friday, July 20, 2012

ආයිත් අලුතින්ම ඔන්න හිරැ පායනවා....


අවුරැදු 2 කට පස්‌සේ හිරැ බ්‌ලොග් පැත්තට ඔලුව දාලා බැලුවා විතරයි බාගෙට ‌නෙ‌වෙයි ෆුල් ‌හොල්මන් ‌වෙලා ගියා. අ‌නේ මන්දා ‌මේ අවුරැදු ‌දෙ‌කේ ‌‌‌වෙලා ති‌යෙන ‌දේවල් ටික ඔලුවට දා ගන්න අවුරැදු කීයක් යයිද දන්‌නෙ නෑ. ඒක නිසා ‌මේ දවස් ටි‌කේ උ‌දේ ඉදලා හවස් ‌‌වෙනකම් අහු‌වෙන හැම බ්‌ලොග් එකක්ම මුල ඉදලා අගටම කියවනවා. අ‌නේ ඉතිං අ‌පේ ‌බ්‌ලොග් ස‌‌හෝදර ස‌හෝද‌‌රිෙයා ඔය ඉදලා හිටලා පුස් කාපු ‌පොස්ට් එකකට ‌කොමන්ට් එකක් එ‌හෙම දාලා ති‌යෙනවා දැක්‌කොත් ‌‌‌කොෙහන් ආපු ‌හොල්මනක්ද කියලා වැඩිය කලබල ‌වෙන්න එ‌හෙම එපා හොදේ.

ඒ මදිවට දැන් නම් කී ‌බොඩ් එකත් අන්තිම අප්සට්. ‌‌‌‌‌‌‌මොලේ මලකඩ කාලා ව‌ගේ. අප්‌ඩේට් කර ගන්න මාර ‌ගේමක් ‌දෙන්න ‌වෙයි ව‌ගේ. ‌‌‌මොලේ පහු ගිය අවුරැදු 2 කට අවුරැදු 15 කින් විතර වයසට ගිහිල්ලා.. අප්ඩේට් කරගන්න ‌වෙලා ති‌යෙන්‌නේ දැන්.. දුක තමා..

කොහොම උනත් ‌ගොඩක් ‌දේවල් ති‌යෙනවා ‌බෙදා හදා ගන්න ව‌ගේම අදහස් දක්වන්නත්. ඒක නිසා ටිකක් කල් යයි ව‌ගේ ම‌ගේ බ්‌ලොග් එක අප්‌ඩේට් කරගන්නත්. බ්‌ලොග් එ‌කේ ‌වෙනසක් කරන්නත් අදහසක් ති‌යෙනවා. ඒ ‌මොනවා කරන්නත් අවුරැදු 2කින් අප්‌ඩේට් ‌වෙලා ති‌යෙන ‌කොම්පිතකර තාක්ෂ‌නේ ඔලුවට දාගන්නත් එපැයි.

තව ටික දවසකින් අලුත්ම විදියකින් ඔයාලා හමුවට එන්න ‌ලොකු අදහසක් හිරැ‌ගේ හි‌තේ ති‌යෙනවා. හිහ් හිහ්. එතකම් කට්ටිය‌ගේ බ්‌‌ලොග් ටික කියවන එක තමයි ‌ලොකුම වැ‌ඩේ.

3 comments:

  1. WD40 ටිකක් බිව්වා නම් හරි හිරු මලකඩ කැඩිලායන්න.
    සාදරයෙන්පිළිගනිමු නැවතත් බ්ලොග්ලන්තයට.
    henryblogwalker the Dude

    ReplyDelete
  2. ඒකත් මදි වෙන තත්වයක් වගේ තියෙන්නේ දැං.. හි හි

    තැන්කූ මේ පැත්තට ආවට...

    ReplyDelete